VLOG 48 - ශෙන්ගන් Work Visa එකකට යුරෝපයට ජොබ් එකට එන්න | SHENGAN WORK VISA 2023

ශෙනගන් විසා සහිතව යුරෝපයේ හංගේරියාවේ රැකියා අවස්ථා
ඔබ හෝටල් සහ අවන්හල් ක්ශේස්ත්‍රයේ මනා පලපුරුදු ඇති අයෙක්නම්
මේ අවස්ථාව ඔබටයි
ඔබ සේවා ස්ථානයේ ලබාගත් හෝ ඔබේ සේවා පලපුරුද්ද තහවුරු කරගැනීමට
කෙටි වීඩියෝ පටයක් සමඟින් ඔබේ CV එක
අපිට EMAIL කරන්න.
📨 munka@fausto.hu 👈
-----------------------------------------------------------------------------------------------------------
LET'S GET SOCIAL
🍀 FACEBOOK PAGE - / ashanonlineo. .
🍀 TIKTOK - www.tiktok.com/@soul_diarylk?...
🍀 ASHAN'S FB PROFILE - / ashanm.online
🍀 DILINIS FB PROFILE - / dilini.keegal
#ashanonline #europe #workvisa

Пікірлер: 70

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Жыл бұрын

    අද වීඩියෝවේ දර්ශන වලට අමතරව තියෙන විශේෂත්වය තමයි ශ්‍රී ලාංකික තරුණයන්ට රැකියා අවස්ථාවක් සපයාදීම. බොහොම ස්තූතියි ඔය දෙන්නටම එවැනි අවස්ථාවක් ලංකාවේ තරුණයන්ට ලබාදීම ගැන .👍💖💖 ජයවේවා💐

  • @sumithkrisantha3600
    @sumithkrisantha36007 ай бұрын

    සුපිරි මල්ලි නන්ගී...ජයෙන් ජය.....තවත්ජොබ් හොයලා දෙන්න වෙනත් වැඩ වලටත්.....ජයෙන් ජය.....මල්ලි...පොක්ලිප්ට්.බුල් ඩොසර් බැකො සහ බර වාහන ජොබ් එකක් තිබුනොත් බලන්න පලපුරුද්ද අවු.24. ජය..ජය... දෙන්නාටම...

  • @AnuraPa
    @AnuraPa Жыл бұрын

    බොහොම ස්තුතියි! ඉතාමත් වටිනා වීඩියෝ එකක්. මේ අවස්ථාවේදී යුරෝපීය රටකට එන්න බලාපොරොත්තු වන අයට මහත් උපකාරයකි. ❤❤❤

  • @chathuandchathu535
    @chathuandchathu535 Жыл бұрын

    වැදගත් වීඩීයෝ එකක් වෙයි ගොඩක් අයට.. 💪❤ දෙන්නටම ජය වේවා..❤

  • @wasithadinesh296
    @wasithadinesh296 Жыл бұрын

    me vlog ekanama aththatam godak watinawa.wish karanawa me wage wadagath yamak idiriyatath karanna labewa kiyala....🙏🙏🙏🙏🙏

  • @prabathrangana3748
    @prabathrangana3748 Жыл бұрын

    Ela.. Ela.. Ohoma yamu...

  • @chanakarajapaksha9552
    @chanakarajapaksha9552 Жыл бұрын

    දෙන්නා වැඩේ එලටම කරනවා..ජය වේවා...🎉❤

  • @imankalaksurana1719
    @imankalaksurana171911 ай бұрын

    Supiri aiye .denntma jaya wewa ❤️

  • @yakasl4632
    @yakasl4632 Жыл бұрын

    Excellent job brothers ❤

  • @nimanthiweronika1400
    @nimanthiweronika1400 Жыл бұрын

    බොහොම ස්තුතියි ❤

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    නියමයි 👍🙂❤️

  • @sharindinawodya
    @sharindinawodya Жыл бұрын

    Great work ayya akki 🥰

  • @ushanrukantha6005
    @ushanrukantha6005 Жыл бұрын

    Awesome work. All the best 👍🏻♥️

  • @samd7972
    @samd7972 Жыл бұрын

    Great work bro & sis!

  • @dilipnuwan4170
    @dilipnuwan4170 Жыл бұрын

    ayyage vedios nitara balanawa

  • @deshandhananjaya7056
    @deshandhananjaya7056 Жыл бұрын

    Great job 😍💪👌

  • @nuwanthissa6972
    @nuwanthissa6972 Жыл бұрын

    Good job machan ❤❤

  • @sonalidilanka188
    @sonalidilanka188 Жыл бұрын

    Good job❤❤❤

  • @user-eu3de9jx3p
    @user-eu3de9jx3p Жыл бұрын

    සුපිරි ❤❤❤❤❤

  • @ZombiLanka
    @ZombiLanka Жыл бұрын

    Niyamai 🤩🤩🤩🤩🤩🤩

  • @ashenadithya2000
    @ashenadithya2000 Жыл бұрын

    Good job bro ❤️

  • @tharindunijanz800
    @tharindunijanz800 Жыл бұрын

    Supiri ❤️‍🔥

  • @sunildissanayake
    @sunildissanayake Жыл бұрын

    Really appreciate you and your wife giving golden opportunity those who are eligible to work with wonderful environment. Appreciate ❤

  • @ssmedia52
    @ssmedia52 Жыл бұрын

    බුදු සරණයි

  • @nadeekaoptical
    @nadeekaoptical Жыл бұрын

    wow super...bro

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    ලස්සනයි ❤️❤️❤️❤️

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 Жыл бұрын

    Sri Lankan international workers la keyanna next level 🔥💪👍🇱🇰💗🌹🙏

  • @chamithmadhushanka7371
    @chamithmadhushanka7371 Жыл бұрын

    Superb 😍🤘🤟

  • @himawijesiri2325
    @himawijesiri2325 Жыл бұрын

    අක්කා නම් මරු

  • @dilanchaturanga1046
    @dilanchaturanga1046 Жыл бұрын

    Thanks so much

  • @mauradusmanatha4895
    @mauradusmanatha4895 Жыл бұрын

    Thank uu

  • @dineshvlog7527
    @dineshvlog7527 Жыл бұрын

    Good bro

  • @ShanakaBandara-tb7kd
    @ShanakaBandara-tb7kd Жыл бұрын

    නියමයි මචං. සුදුසුකම් තියෙන අය Apply කරයි. තව කෙනෙකුට එන්න අවස්ථාව තියෙන විදියට අලුතින් යන අයටත් වැඩ ටික කරන් ඉන්න පුළුවන් වෙන්න කියල සුභ පතනව....✌👍 පුළුවන් නම් අනිත් Fields වලත් තියෙන Opportunities ගැන Videos ටිකක් කරන්න.

  • @dulaa7496
    @dulaa7496 Жыл бұрын

    ගොඩ කාලෙකින්... සතුටුයි දකින්න ලැබුනට... ❤️🍂🍁

  • @guhdsgguh8118
    @guhdsgguh8118 Жыл бұрын

    Nangi babitay oyatay.subama suba anagathauak wewa.

  • @shyamaleerubasinghe5978
    @shyamaleerubasinghe5978 Жыл бұрын

    Wow කෑම ටික❤

  • @rashmikanimsara5708
    @rashmikanimsara5708 Жыл бұрын

    ❤❤

  • @janithnirmal2763
    @janithnirmal2763 Жыл бұрын

    ❤❤❤

  • @user-il9yf2vp2x
    @user-il9yf2vp2x Жыл бұрын

    ❤❤🎉🎉

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 Жыл бұрын

    Halooo❤🎉😁aiya akka

  • @kalanamadusanka1636
    @kalanamadusanka1636 Жыл бұрын

  • @hashankularathne8241
    @hashankularathne8241 Жыл бұрын

    😘😘😘

  • @shanikakanaka1178
    @shanikakanaka1178 Жыл бұрын

    මාත් එනවා තව සති දෙකකින්. Budapest .කාලා යන්න ම ඕනේ

  • @udayasamantha3155
    @udayasamantha31558 ай бұрын

    ඉගෙන ගන්න හංගයේරියා වලට ආවොත් depend එක්ක ජොබ් එකක් හොයාගන්න ලේසි වෙයිද. සාමාන්‍යයෙන් පැයකට යුරෝ කීයක් විතර ගෙවනවද? අනේ චුට්ටක් මැසේජ් එකක් දාන්නක පුළුවන්නම්.

  • @nimalinissanka7253
    @nimalinissanka7253 Жыл бұрын

    Italy kaama super kiyana aye me konata from 🇮🇹

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Жыл бұрын

    ආයුබෝවන් ආයුබෝවන්

  • @surangabro3914
    @surangabro3914 Жыл бұрын

    Obage හාමිනේ තමයි හොඳටම කලේ😂😂 ජයවේවා 😅😅

  • @user-qg9cs9xw2q
    @user-qg9cs9xw2q Жыл бұрын

    wena operchunity nadda?

  • @iroedirisinghe9669
    @iroedirisinghe9669 Жыл бұрын

    💙💙💙💙💙💙💙👍👍👍👍

  • @dakshithamadushan1872
    @dakshithamadushan1872 Жыл бұрын

    Me vecancy tika lankawe agency ekakata dunnada aiye?

  • @samithdissanayake2337
    @samithdissanayake23377 ай бұрын

    මල්ලි මේ වීඩියෝ එක දැක්කේ පරක්කු වෙලා.දැන්නම් apply කරන්න බැරි වෙයි නේද

  • @babiespetstv1157
    @babiespetstv1157 Жыл бұрын

    න් වල වීසා නැතුව අවුරුදු 5ක් විතර ඉදලා ලංකාවට ඇවිත් දැන් අවුරුදු 5.5 ක් විතර වෙනවා.එම්බසි ගියාම ඒක ප්‍රස්නයක් වෙයිද.දන්න කෙනෙක් කියන්න

  • @abhi7486
    @abhi7486 Жыл бұрын

    කුහක නැති අය 😊thnq

  • @iranganimangalika7176
    @iranganimangalika7176 Жыл бұрын

    මෙහෙට එන්න අනේ ඉතාලි විදියට කන්න ආසයි නම් අපිත් ඉන්නෙ ඉතාලි වල

  • @sarathnandasiri3261
    @sarathnandasiri3261 Жыл бұрын

    Apita Enna hadanne support akaK oni

  • @amithaheinrich1326
    @amithaheinrich1326 Жыл бұрын

    Akki lankawe innakota job ekak karada

  • @rangikaSrilankanLife
    @rangikaSrilankanLife11 ай бұрын

    Oyala giya egancy eke details denna

  • @madushankasumesh4729
    @madushankasumesh4729 Жыл бұрын

    Romaniya inna ayata job vis nadda

  • @Nishujenny
    @Nishujenny6 ай бұрын

    Dan eke vacancy eka nadda

  • @wenuff7336
    @wenuff7336 Жыл бұрын

    Kama kana nangith inne!!!

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU Жыл бұрын

    Eya sinhala dnnavada

  • @samjoseph723
    @samjoseph723 Жыл бұрын

    ඔයාල දැං වෙනත්ම තලයක. පිටරට රෙස්ටුරන්ට් එකකුත් රිවිව් කලා එතකොට.සතුටුයි ඇත්තටම. බලන්න මේක හිට් වෙනවා සුවර්.😊

  • @ASHANonline

    @ASHANonline

    Жыл бұрын

    සෑම් කාලෙකින් ❤

  • @samjoseph723

    @samjoseph723

    Жыл бұрын

    @@ASHANonline අනිවාර්යයෙන් . බලං ඉන්නෙ මොකෝ කරන්නෙ කියල 😊

  • @thusithawelikala7285
    @thusithawelikala7285 Жыл бұрын

    උබ නාකිවෙලනෙ බන් කෙල්ලෙ

  • @dushanfernando2017
    @dushanfernando2017 Жыл бұрын

    Video ekah email valin nthuwa whatsapp number ekk ndda tkk loku video ekk tynh

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Жыл бұрын

    Good job bro ❤️

  • @janithnirmal2763
    @janithnirmal2763 Жыл бұрын

    ❤❤❤

  • @kavindutharinda9809
    @kavindutharinda9809 Жыл бұрын

    ❤❤❤

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 Жыл бұрын

    ❤❤❤

Келесі