උපරිම සැප දෙන කොළඹ හොටෙල් - VLOG 289

කොළඹ තියෙන සුපිරි හොටෙල් වල තියෙන සුපිරි සැපපහසුකම් දැකලා තියෙනවද? අද පෙන්නන්නෙ කොල්ලුපිටියෙ තියෙන Granbell හොටෙල් එකේ අපේ අත්දැකීම.
FB Double - 50,000/=
📞 - 0112397397
……………………………………
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ magic_compass
/ kuchiandbuchi
අපේ Tiktok එකට සෙට් වෙන්න.
/ kuchi_and_buchi
kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,food,travel,adventure,fun,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,dance,funny,කුචී,බුචී,family love,Day vlog,daily vlog,day in life,trip,vacation,tourism,Granbell hotel,Granbell hotel sri lanka,Hotel stay,Granbell hotel stay,Granbell Hotel dinner buffet,Breakfast at bed,infinity pool,sauna,Jacuzzi,hotel gym,magic compass hotel review,Japanese hotelල්ක්ල්ක්

Пікірлер: 261

  • @gmjJaya-hk6ls
    @gmjJaya-hk6ls

    හරිම ලස්සන තැනක්❤ ඇත්තටම exercise කරන එක ගොඩක් හොඳයි. Healthy කෑම ම නෙමේනේ කන්නෙ. මහත් වෙලා කැතවෙයි කියල නෙමේ ඔයාලා ලෙඩ වෙයි. අක්කවත් කොහොමහරි ඇදලගන්න අයියෙ. සාමාන්‍ය දවස්වල කද්දි portion අඩු කරල ගන්න. ඔයාලගෙ healthy routine එකක් තියනවනම් vlog එකක් ගේන්නකෝ

  • @travellifeone7284
    @travellifeone7284

    Supiri video ekak..thank you kuchi and buchi..❤❤❤❤❤

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843

    What a lovely Hotel . Wanna try this when we get to Sri Lanka 🤗🤗🤗. Buchi!! ජීවිතය ගැන කයියක් ගහමූ. ඔයාගේ කතා ඇත්තටම highly motivating. Keep up the good work going and I think you better use the other channel for කයිය 👌👌

  • @AkDJ581
    @AkDJ581

    ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️

  • @AkDJ581
    @AkDJ581

    අද වීඩියෝ එක සුපිරි 🤟🏻සැප ජිවිතයක් ගතකරන්න නම් මහන්සි වෙන්නම වෙනවා 🙂 ඔයා දෙන්නගේ මහන්සි ප්‍රරතිඵල තමයි අද භුක්ති විදින්නේ 😇 හරිම සතුටුයි ♥️

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467

    නියමයි...ජීවිතේ විදිනවා.අපිට ඔහොම ජිවිත කවදා ලැබේයිද....

  • @niroshadilmini-ie4nn
    @niroshadilmini-ie4nn

    Adath niyamayiiii 🎉🎉🎉🎉 adareyiii kuchi buchi.. hamadama me wage video karanna....❤❤❤❤love you both!!🎉❤😊

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl

    Ahinsaka nihathamane joduwak... Adarei Kuchiyooooo & Buchiyooooooo

  • @priyankafonseka507
    @priyankafonseka507

    මම comments nodammata හැමදාමත් බලනවා ඒත් අද comment කරන්න හිතුණා . සතුටින් ඉන්න නංගී , මල්ලි ❤

  • @dialogdialog6733
    @dialogdialog6733

    Mama oyage vidiyo hamadama balanava nandi..❤❤❤

  • @Dalanitarka
    @Dalanitarka

    Mama asama kuchi akageyi buchi ayiyageyi vidiyo balanna adareyi❤❤❤❤❤❤😊😊😊

  • @YoungS5784
    @YoungS5784

    අයියේ අක්කේ ඇත්තමයි ඔයාලගේ ව්ලොග්ස් බලද්දී stress එක අඩුවෙනවා.ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙනවා.😢❤❤❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524

    Hemadama sathutin parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833

    1 st ❤ woww අනේ නියමයි 👍👍 පට්ට

  • @champrikagallage5077
    @champrikagallage5077

    Supiri athtatama lassanai good luck ❤❤❤❤❤❤❤

  • @sachithrashyamini6176
    @sachithrashyamini6176

    I watch your all videos, those are so interesting but everyday when i watch those, i have problem, what are the jobs you are engaging to enjoy such a luckurious life

  • @champapushpani4205
    @champapushpani4205

    මරු අනේ .දෙන්න..ආතල්.....යන්න ඕනේ ....ඉන්න හිතෙන තැනක්....❤❤❤

  • @nishanthimanike1132
    @nishanthimanike1132

    Ane nangi Malli oyage video api balanawa.mage chute putha kuchita harima asai.

  • @anandijayathilaka858
    @anandijayathilaka858

    Meke buffet video eka magic compass ekata danawa neda?API asayi oyalage buffet ewath balanna. Athal eke imu. Budusaranay

  • @user-santhush1234
    @user-santhush1234

    First like and comment ❤❤❤ asai ane oyagollo video ekka dammama❤❤❤

Келесі