No video

ඩුභායි සුද්දගේ කැනඩා🇨🇦Visit Visa ගේම් එක🤦‍♂️සල්ලි දෙන්න ලංකාවේ තොපි මෙච්චර ගොන්නු වෙන්නෙ ඇයි.?

#canadajobs #dreamcanada #canada #canadalife #discovercanada #lifeincanada #jobsincanada #kasivlogsincanada

Пікірлер: 54

  • @user-mm3yr1mu3x
    @user-mm3yr1mu3x10 ай бұрын

    Sira kathawa bro,ahinsaka minussungen salli kanawa kala kanni haththa

  • @TheTravellerofCanada
    @TheTravellerofCanada10 ай бұрын

    100% eththa machan oya kiwwe mama inneth canada lesiyen visit visa ganna be oya wage

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake811210 ай бұрын

    ඔයාට තෙරුවන් සරණයි පුතා . ඔයා හොඳ දරුවෙක් .නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා .

  • @ajithsampath189
    @ajithsampath18910 ай бұрын

    Well said aiyya.❤

  • @surangageeth8564
    @surangageeth856410 ай бұрын

    Great job brother ❤

  • @chamzuw.k2246
    @chamzuw.k224610 ай бұрын

    හම්මෝ canada visa ගහ ගන්න තියන අමාරු වැඩ ටික නම් කතා කරලා වැඩක් නැහැ.. මාර දිග කාලයක් ගන්නේ.. මං මේ කියන්නේ අත්දැකීම් එක්ක 👍🏻💯.. අපේ මේ ලොකු අයියා කියන්නනේ 100/1000000 ඇත්ත.. බුදුසරණයි අයියේ ඔයාට.. මේ දුප්පත් රටේ උන් ටික බේරගන්න දරන උත්සහ යට... ♥️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💐💐💐💐💐💐💐💐💐💐🇱🇰🇨🇦

  • @surinduhewage613
    @surinduhewage61310 ай бұрын

    Very thanks bro. ❤

  • @shiranigeethika4739
    @shiranigeethika473910 ай бұрын

    ඔයා කියන දේවල් හරියටම හරි .ලේසි වැඩක් නෙවෙයි Canada Visit Visa ගන්න එක .ඇයි මිනිස්සු මේ තරම් මෝඩ .Passport එකට Stamp කරල VFS එකෙන් තමයි විසා එක දෙන්නෙ

  • @ranjansinha1744
    @ranjansinha174410 ай бұрын

    ස්තූතියි සහෝ... ❤❤❤❤❤❤❤

  • @sanjudisanayak9370
    @sanjudisanayak937010 ай бұрын

    Apitath candawata enna hariyata para kiyala dennako,hoda ejansiyak set karala denna malliyo plz

  • @muhsinmujahid566
    @muhsinmujahid56610 ай бұрын

    Ow meka nam loku scam ekak. Habai mama personal apply kala visit visa ekak mata giye sathiyai. Sathiyen visa eka stamp wela awa vfs ekata collect karaganna. Passport eka expire wenakanma wadila thibba

  • @manjularangani5793
    @manjularangani579310 ай бұрын

    Great job.

  • @hotelschool_78
    @hotelschool_7810 ай бұрын

    Good Job.

  • @deenashabeer9415
    @deenashabeer941510 ай бұрын

    Great job

  • @LifeinKingston
    @LifeinKingston9 ай бұрын

    Hoda wedak aiya

  • @user-lm8nc2rn4k
    @user-lm8nc2rn4k10 ай бұрын

    Uta ahu unu aya innawanam comment ekak danna, u kiyanne embersy eke officer kenek wade karanawa kiyala,mama VFS fringer print walatath giya, mu hora visa gahala ewath pennuwa

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh10 ай бұрын

    නියමයි යාලු

  • @anomapriyadarshani8912
    @anomapriyadarshani891210 ай бұрын

    A4 koleka visa enawada

  • @keveinanddad3326
    @keveinanddad332610 ай бұрын

    💯 agreed

  • @user-lm8nc2rn4k
    @user-lm8nc2rn4k10 ай бұрын

    Lankaweth innawa canadawata yawanawa kiyala ahinsaka minissunge salli hora kana horek, mageth laksha 17.5 k nathi kala. Uge name Buddika perera, u eka eka name walin minussu rawattanawa. Hitiye Rajagiriye ROYAL PARK apartment eke

  • @sudeepashanshan7077
    @sudeepashanshan70778 ай бұрын

    Aiye mama kuwit eke ene.salmiya wala mata berida canda walta try karna.tama awit masa 8 wenwa kuwit ena amrui.

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    තව ටිකක් ඇදපන් කොල්ලො අවුරැදු තුනක වත් experience ඕනා

  • @rehanmalik5696
    @rehanmalik569610 ай бұрын

    ❤❤😊

  • @himalikaushalya8239
    @himalikaushalya823910 ай бұрын

    ❤❤❤❤

  • @user-vz4ci6eg4z
    @user-vz4ci6eg4z8 ай бұрын

    Mu italy yawanawa kiyala dala thibba video akak tiktok ake dan ain karala aka 😂

  • @indikarathnayaka1468
    @indikarathnayaka146810 ай бұрын

    VFS global ඒ ආයතනය හැර කැනඩාවට වීස කොහෙදිවත් ගහන්නෙ නැහැ අය්ය කියනව වගේ විසිට් වීස එකත් ලොකු දිග කතාවක් හිතන තරමට ලේසි නැහැ මමත් එහෙම ආපු කෙනෙක් චතුරංග අය්ය කියන කතාව 100% හරි එහෙම කෙනෙක් එන්න ඉන්නව නම් අය්ය ඒ ගැන විස්තර කියයි

  • @user-vz4ci6eg4z
    @user-vz4ci6eg4z8 ай бұрын

    Yako dawas 9 🇮🇳 ganna ba oi visa

  • @tv2wins883
    @tv2wins88310 ай бұрын

    Yako uooo katha karnne Canadawata yanna nikan colomba yanna wagene

  • @Senore396
    @Senore39610 ай бұрын

    😹මමනම් හිතන්නෙ නෑ මැදපෙරදිග රටකටවත් දවස් 9න් වීසා ගන්න පුලුවන් කියලා

  • @danushkalakmal810
    @danushkalakmal81010 ай бұрын

    Me gobba heththata koithram kiwwath wedak ne ban. Eka nisane Ara wage parliament ekak thiyenne.

  • @kgshn2413
    @kgshn241310 ай бұрын

    Aththa aiya Canada ynn ba ape auty giya 6 months giya. Boru kyn dubai sudda kyn pora 😂😂

  • @pramothdilhara9847
    @pramothdilhara984710 ай бұрын

    Aiye oyawa contact karaganna puluwan da job offer letter ekak awith e pilibadawa danaganna

  • @KaSi133

    @KaSi133

    10 ай бұрын

    FB charith Chathuranga silva

  • @hotelschool_78
    @hotelschool_7810 ай бұрын

    I have also been trying to go to Canada for a while. To my knowledge, everything you say is 100% true. Unfortunately, many people get into trouble without understanding this. At least there is no understanding of language skills. People are ready to pay any amount if given a fake offer letter. I have received countless fake offer letters from scammers. They are really despicable to exploit people in trouble like this.

  • @barneycasting8331

    @barneycasting8331

    10 ай бұрын

    අපි නම් ඉංග්‍රීසි දන්නෙත් නැහැ නමුත් Canada ගිහින් Asylum දැම්ම!

  • @hotelschool_78

    @hotelschool_78

    10 ай бұрын

    Asylum ,😂😂😂 no need english.

  • @KaSi133

    @KaSi133

    10 ай бұрын

    අනිවා 😍😍😍ඒක තමයි ගොඩයන ලේසිම විදිය🤣😂

  • @sidniro308
    @sidniro30810 ай бұрын

    Oyawa contact karaganne kohomada brother Mata wistara tikak danaganna tiyenawa

  • @KaSi133

    @KaSi133

    10 ай бұрын

    FB kasi vlogs in Canada page msg akak danna

  • @indikasinghabahu-kp9tq
    @indikasinghabahu-kp9tq10 ай бұрын

    Hela jathika abimane iyaaaa

  • @malindachamika
    @malindachamika10 ай бұрын

    මුන්ට පිස්සු ද බං????😢😢😢😢😢

  • @ezzesine-uy8hy
    @ezzesine-uy8hy8 ай бұрын

    Mama.chandima.mama.kuwet.matata.ko

  • @harvestingfunday7186
    @harvestingfunday718610 ай бұрын

    ඕක ඩුබයි ඉදල කොරියාවට බස්සනව කියල ගෑනු අයගෙන් සල්ලි අරන් . ඒ ගෑනු කොරියන් ඉගන ගන්නවත් එක්ක 😁😁😁උන්ට තේරුම් කලාට වැඩකුත් නෑ අහුවෙන එකම තමා හොද

  • @tuanmahamoor2001
    @tuanmahamoor200110 ай бұрын

    Dubai suddage thatha inne embassy eke mona gonda ban ahuwenna epa

  • @KaSi133

    @KaSi133

    10 ай бұрын

    🤣😂🤣

  • @sachithshehani3526
    @sachithshehani352610 ай бұрын

    Oya dana gena katha karanna minisunwa rawattanna kisima amaruwak na mamai rawatune ara kalakanniyata 100000k dila e salli mn higannekta dunna kiyala hitha gattha math duppath thma aiye moda kamata beheth na kiyanne apita thama me sallith aran dunne 10poliyata okata deviyangen labai return eka

  • @sachithshehani3526

    @sachithshehani3526

    10 ай бұрын

    Cl ekak ganna plllllllsssssss

  • @MrThilinaM
    @MrThilinaM10 ай бұрын

    Ko May Dubai Sudda 😅😅

  • @chandrikakalyani8905
    @chandrikakalyani890510 ай бұрын

    Dawas 9visa drnne canada da kabathi golawatada 🤣🤣🤣

  • @lepanhar9350
    @lepanhar935010 ай бұрын

    හරිබං ලංකාවෙි වගේ මිනිහගේ බාප්පා foreign minister වෙන්නැති.

  • @lifehackers2077
    @lifehackers207710 ай бұрын

    පවු දෙයියනේ මිනිස්සු.ඩුබාය් සුද්දා හිතන්නේ උ මාර පොරක් කියලා.ඉගෙනිමක් නැති කාලකන්නියෙක් වු.මං නමි කියන්නේ ගොන් මෝඩ ලාංකිකයෝ මේවට අහු වෙලා කෙලව ගන්න ඔීන….

  • @Januroma
    @Januroma10 ай бұрын

    Yako gulf wat yana බැ dawas 10n.😂මෙහෙමත් හරක්. මුන් gemak ගන්නේ. බොරු video call. U gulf wala edan අනික් උන් ව canada යවනවා. 😃 මෙක අමුතු ratak.

  • @dumindamuthugala905
    @dumindamuthugala90510 ай бұрын

    Dubai cudda😁😁😁😁😁😁😁🤪🤪🤪🤪

Келесі