Vishwaya Obei l විශ්වය ඔබෙයි Sinhala Gospel Hymn

Vishwaya Obei l විශ්වය ඔබෙයි Sinhala Gospel Hymn
විශ්වය ඔබෙයි නිර්මාණ කාරුණි
සැනසුම ඔබෙයි මා ජීවිත ගමනේ ///
සෙනෙහස ගලයි ඒ ලෙය පව් නසයි
සිහසුන දරයි ඔබ මගේ හද මඩලේ///
මගේ දෑත් ඔසවා ඔබව නමදින්නෙමි
මගේ හදවත පතුලෙන් ඔබේ ගුණ ගයන්නෙමි ///
සමිදේ ඔබේ ස්පර්ශය
මට දැන් දැනෙනවා එය
ගින්නක් සේ මා තුල පැතිර යයි
නිරතුරු ඔබ මා තුල රජ කරයි //
සෙනෙහස ගලයි ඒ ලෙය පව් නසයි
සිහසුන දරයි ඔබ මගේ හද මඩලේ///
මගේ දෑත් ඔසවා ඔබව නමදින්නෙමි
මගේ හදවත පතුලෙන් ඔබේ ගුණ ගයන්නෙමි ///
සමිදේ ඔබේ ස්පර්ශය
මට දැන් දැනෙනවා එය
ගින්නක් සේ මා තුල පැතිර යයි
නිරතුරු ඔබ මා තුල රජ කරයි //

Пікірлер

    Келесі