VFS ගිහින් අනාගන්න එපා! | interview in India for Finland

Тәжірибелік нұсқаулар және стиль

ෆින්ලන්තයට එන්න බලාපොරොත්තු වෙලා ඉන්න හැමෝටම වගේ ඉන්දියාවට යන්න වෙනවා VFS interview එකට මුහුණ දෙන්න. ගියාම ගොඩක් අය අතරින් නොයෙකුත් වැරැදි සිදු වෙනවා. අනිසි ලෙස අපහසුතාවයටත් පත්වෙනවා. ඒ වගේම ගොඩක් වැරදි මත ලංකාවේ අය අතරින් ප්‍රසිද්ද වෙලා තියෙනව. ඒ දේවල් නිවැරදි කිරීමක අවශ්‍යතාවයකුත් තියෙනවා.
ඉතින් අපි හිතුවා අපි ඉන්දියාවෙ ගිහිල්ල ඒ ලබාගත්ත අත්දැකීම් හැමෝම එක්ක බෙදාගන්නත්, සමහර වැරදි මත ගැන පැහැදිලි කිරීමක් කරන්නත්. මේ කියන කාරණා ටික හරියට කළොත්, කිසිම පීඩනයකින් තොරව Finland එන්න අවශ්‍ය කරන, ඉන්දියාවෙ තියන VFS interview එකට හොඳට මුහුණ දෙන්න පුළුවන්. Show money පෙන්නන්න අවශ්‍ය කරන ගණනය කිරීම් සඳහා අපි පල්ලෙහායින් ලින්ක් එකක් දාලා තියෙනවා. ඊට අමතරව ෂෝ මනි ගණනය කරන්නෙ කොහොමද කියලා තවත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් අනිවාර්යෙන් බලන්න. ඔයාලට සුභ පතනවා ඉන්දියාවේ තියන එක සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල.
Almost everyone who hopes to come to Finland has to go to India to face the VFS interview. Many people make many mistakes. Unnecessarily uncomfortable. And many wrong opinions have become famous among the people of Sri Lanka. There is a need to correct those things.
So we thought that we would go to India and share the experience with everyone and explain some misconceptions.
If you do these things correctly, you can successfully face the VFS interview in India, which requires you to come to Finland without any pressure. We have put a link below for the calculations that need to show show money. In addition, another video has been made on how to calculate show money. Be sure to check it out. We wish you all the best for your stay in India.
#Finland #Vesiya #FinlandVesiya #SriLanka #srilankanews #ෆින්ලන්ඩ් #සිංහල #jobs #Finlandvasiya #finlandwasiya #finlandsinhala #finlandyamu
This is the formal content channel of / @finlandvesiya channel. We will share videos on how to find study places in Finland, work in Finland and the ways of life in Finland. For fun and entertainment, subscribe to our Finland Vesiya channel.
මෙය / @finlandvesiya නාලිකාවේ තොරතුරු දැනුවත් කිරීම් අන්තර්ගත නාලිකාවයි. අපි මෙම නාලිකාව මගින් ෆින්ලන්තයේ අධ්‍යයන ස්ථාන සොයා ගන්නේ කෙසේද, ෆින්ලන්තයේ වැඩ කිරීම සහ ෆින්ලන්තයේ ජීවන මාර්ග පිළිබඳ වීඩියෝ බෙදා ගන්නෙමු. විනෝදය සහ විනෝදාස්වාදය සඳහා, අපගේ Finland Vesiya නාලිකාව සමග එකතු වෙන්න.

Пікірлер: 6

  • @chamodibandara7325
    @chamodibandara73252 ай бұрын

    Great explanation. Thank you very much ❤️

  • @Sadakelum_T
    @Sadakelum_T3 ай бұрын

    මාත් එනවා කවදාහරි ෆින්ඩ්ලාන්ඩ් වලට ❤❤

  • @FinlandYamu

    @FinlandYamu

    3 ай бұрын

    Mula indan blanna ena hati thiyanwa

  • @Sadakelum_T

    @Sadakelum_T

    3 ай бұрын

    @@FinlandYamu හරි 👍😇

  • @senuridewmini2398
    @senuridewmini23983 ай бұрын

    How long were you waitlisted?? I applied 5 days ago, still wait listed, thank you :)

  • @FinlandYamu

    @FinlandYamu

    2 ай бұрын

    Oh it could take really a long time, we were waiting about 2 weeks.. it depends on the timing, keep an eye on the website..

Келесі