උන බට වෙනුවට පත්තර පිටු භාවිතා කර අටපට්ටම් වෙසක් කූඩුවක් හදමුද 🏮🪔

Тәжірибелік нұсқаулар және стиль

මේ කාලේ #උනපදුරක් හොයා ගන්න මාර අමාරුයි....🪵
ගොඩක් අයට වියදම් කරන්න #සල්ලි හිඟයි...💸💰💲
ඒත් #වෙසක් #උස්සවය සමරන්න. තමාගේ නිවසේ #වෙසක් #කූඩුවක් #දල්වන්න ඉතාමත් කැමති..🏮🪔🙏
🫂හරි අපි හදමු #අටපට්ටම ක්
👉උණ බට වෙනුවට #පත්තර පිටු 🤔..?
නෑ... නෑ... කැඩෙන්නෙ නෑ🤩 ඉතාමත් සවිෂක්තියට හදා ගන්න පුළුවන්.. 👀
∆ #පත්තර පිටු 4
∆ #මැලියම් ( ගම් )
∆ #කතුරක්
∆ #සවුකොල
☝️මේ ටික විතරයි ඕනේ.
එහෙනම් විඩීයෝ එක බලලා හදලා බලන්නකෝ.................🪔
#කාඩ්බෝඩ් #වෙසක් #කූඩුවක් #හදනආකාරය
ලින්ක් එක👇
• වෙසක් එකට | කාඩ් බෝඩ් ...
#වෙසක්කූඩුවට #කැටයම් කපන හැටි
ලින්ක් එක👇
• වෙසක් කූඩුවේ අලවන්න ධර...
#කඩදාසි වලින් #බිත්තිසැරසිලි සහ #කඩඩ්සි #මල් හදන ආකාරය බලලා ඔයාගේ නිවාස ලස්සනට තියා ගන්න.
එන්න චෑනල් එකට
#TDFlowerart🔔
🙃ආ මේ......
SUBCRAIBE🔔 කරලා යාලුවන්ටත් යවන්න....
"හදලා බලන්න ආසා හිතෙයි"😆
ආසා හිතුනොත් like, comment, දාගෙනම යන්නෝ..
බුදු සරණයි...!!!
www.tiktok.com/@td.flower.art...
tdflowerart...

Пікірлер: 15

  • @TDsad
    @TDsad3 ай бұрын

    උන බට හොයන්න නැති මම මෙහෙම හදා ගන්න හිතුවා😊 Thanks you❤

  • @HeathHerath
    @HeathHerath3 ай бұрын

    Lassanai

  • @CookcraftTD
    @CookcraftTD3 ай бұрын

    gret thank you.................

  • @user-ju8ho7bn4o
    @user-ju8ho7bn4o2 ай бұрын

    😊😊😊❤

  • @KUBIYAant
    @KUBIYAant3 ай бұрын

    ගැම්මක්❤

  • @user-rj3ro2hd8t
    @user-rj3ro2hd8t3 ай бұрын

    Elama.......

  • @user-kh8wr8wt3k
    @user-kh8wr8wt3k3 ай бұрын

    👍👍👍😍

  • @Bhagi677
    @Bhagi6772 ай бұрын

    Super ❤

  • @TDDiycrafts57

    @TDDiycrafts57

    2 ай бұрын

    Thanks 🔥

  • @user-yz9jc1gf9e
    @user-yz9jc1gf9e2 ай бұрын

    ❤පරිසර හානියකුත් නැහැ

  • @TDDiycrafts57

    @TDDiycrafts57

    2 ай бұрын

    🔥

  • @sumalimadhushani-yp9po
    @sumalimadhushani-yp9po2 ай бұрын

    අලවන ගම් වර්ගය මොකද්ද කොහෙද ගන්න තියෙන්නේ

  • @TDDiycrafts57

    @TDDiycrafts57

    2 ай бұрын

    Glue gun 🔫 හාඩ්වෙයාර් එකේ බලන්න

  • @RangiJayasumana
    @RangiJayasumana2 ай бұрын

    වැඩේනම් ඉස්තරම් . ඒත් ග්ලුගන් එකක් තමයි ප්‍රශ්නෙ

  • @TDDiycrafts57

    @TDDiycrafts57

    2 ай бұрын

    සූපග්ලු ගන්න අක්කා

Келесі