Vesak Decoration Bulbs Price | වෙසක් උත්සවයට අවශ්‍ය බල්බ් වැල් වල මිල

#vesak #vesaksrilanka #bulb #fairylights #business #srilanka #colombo #kotuwe #shopping
සූභ දවසක් මගේ යාළුවෝ හැමෝටම
අද මම ඕගොල්ලෝ එක්කගෙන යන්නේ පිටකොටුව පලමුවන හරස් විදියට
වෙසක් උත්සවය සරසන්න අවශ්‍ය වෙන බල්බ් සහ බල්බ් වැල් සාධාරණ මිලට මිලදි
ගන්න හොදම තැනක් තමයි පලමුවෙනි හරස් විදිය කියන්නේ
මේ විදියේ බල්බ් ..බල්බ් වැල් අලෙවිකරණ කඩවල් ගොඩක් තියෙන නිසා කඩවල් කිපයකට ගිහින් මිල ගනන් සසදලා අවශ්‍ය දේ මිලදි ගන්න
මාව සම්බන්ධ කර ගැනිමට - 077 657 81 70

Пікірлер: 141

  • @janakakoo6123
    @janakakoo61233 ай бұрын

    ගොඩක් ස්තුති මල්ලි ඔයාගෙ මෙ වගේ විඩියො වලින් අපි හොඳ අවබෝධයක් ගන්නව ❤

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති අයියා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-fo1xz9gn8t
    @user-fo1xz9gn8t3 ай бұрын

    Super aiya video eka aiyta jayen jayama wewa🙏 hemadama apita aiya genne gdk wedagath video thmi.tnq aiya bs 🙏👍👍👍👍🌹🌹

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති නංගි ..෴හැමදාම මගේ විඩියෝ බලලා මට දෙන ශක්තිය නිසා තමයි මේ තත්වෙට හරි චැනල් එක සාරථක කරගන්න පුලුවන් උනේ ..ජයවේවා නංගිටත් ..බුදු සරණයි 🙏🙏🙏

  • @arunakanchanajayasinghe-xc3vi
    @arunakanchanajayasinghe-xc3vi3 ай бұрын

    Jayawewa kolloo ,,,,,budusaranai parissamata inna ❤❤❤❤❤

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති මගේ විඩියෝ බලලා මට ලොකු ශක්තියක් වෙනවට..ජයවේවා ඔබටත්.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et3 ай бұрын

    Aiya Ada th lassan I video eka,, godak whatenwa a,, aiya ta budu saranini 💐❤️❤️❤️🙏🙏🙏

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති නංගි මගේ විඩියෝ බලලා මට ලොකු ශක්තියක් වෙනවට ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏🙏

  • @isharamadushan7700
    @isharamadushan77003 ай бұрын

    හොදටම හොදයි මේ කරන විදිහ..දිගටම මේ විදිහට කරගෙන යන්න..ජය වේවා...🙏🙏🙏

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති මල්ලි මගේ විඩියෝ බලනවට👍 ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @sarathchandra9893
    @sarathchandra98932 ай бұрын

    දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි. ජයවේවා

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-zz5do8kk5q
    @user-zz5do8kk5q3 ай бұрын

    ඇත්තටම වටින විඩියෝ එකක්❤

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @kasunlakshitha-fk1it
    @kasunlakshitha-fk1it2 ай бұрын

    Thank you machan 👍🤘 wesak ekata bulb genna colombo yanna inne. Oyage video eka dakke yanna kalin. Godak watinawa❤

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා👍 ..තෙරුවන් සරණයි 🙏

  • @isurusampath1053
    @isurusampath10533 ай бұрын

    Congratulations saho අදත් සුපිරියක් තමා ගෙනල්ලා තියෙන්නෙ නොදන්න දෙවල් හරි විදිය⁣ට හරි තැන් වලින් අපිට ගන්න පුලුවන් vidiyoo කරනවට thanks mam අනිවාර්යයෙන් බල්බ් වැල් ගන්න යනවා අයියේ වෙසක් එකට thanks ❤

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති මල්ලි මගේ විඩියෝ බලලා කමෙන්ට් කරලා මට ලොකු ශක්තියක් උනාට ..ඔයාටත් ජයම වේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @niroshgreshan304
    @niroshgreshan3042 ай бұрын

    අපි බොරුවට රටින් අරන් එන්නෙ ලංකාවේ ලාබයි. සෟදියට වඩා... ස්තුතියි ඔබතුමාට අපිව දැනුවත් කළාට.

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @PM_Design

    @PM_Design

    2 ай бұрын

    e unta mewage qulity eknm wdk na, ara rs 150 bulb wale ehema tyenne kes ghktath wda hiini wire ekk..

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w79383 ай бұрын

    Godak hoda video ekak ❤

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @darshanaudayanga1896
    @darshanaudayanga18963 ай бұрын

    Niyamai brother ❤

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @shantisubasinha5591
    @shantisubasinha55912 ай бұрын

    Hoda wadak thanks🙏

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @8257lee
    @8257lee3 ай бұрын

    🙏 🙏 🙏 ස්තුති අයියේ

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka16852 ай бұрын

    වටින විඩියෝ එකක්

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @kaushalyarodrigo7441
    @kaushalyarodrigo74413 ай бұрын

    Thank you 😊😊

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    Your Welcome..Thank you very much for watching the video 😊👍

  • @chamilakulathilaka1473
    @chamilakulathilaka14733 ай бұрын

    Oya me karana vadeta respect🙏

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @TV-sh7ge
    @TV-sh7ge3 ай бұрын

    Super aiiya

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @allgaming5383
    @allgaming53833 ай бұрын

    Thank you aiye ❤️💗

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    Your Welcome Malli 🔥👌

  • @marama-dawasak
    @marama-dawasak3 ай бұрын

    නියමයි 👍👍👍👍👍

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-yv6dy9nj7t
    @user-yv6dy9nj7t3 ай бұрын

    ❤Palaweniya man harima සතුටුයි ❤

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @shanakalakmal1785
    @shanakalakmal17852 ай бұрын

    මම අද 12 ගිහින් ආවේ මෙතනට...ඔයාගෙ වීඩියෝ එක බලලා...❤❤

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    එහෙමද ..ජයවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @shafrazzulfi9420
    @shafrazzulfi94203 ай бұрын

    Congratulations for 50k subscribers

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    Thank you so much Brother 😊🔥👌

  • @prasannamanju7541
    @prasannamanju75413 ай бұрын

    Supiri 👍👍

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @techome3925
    @techome39252 ай бұрын

    👍

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @onarilithnya6781
    @onarilithnya67813 ай бұрын

    😊😊😊

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    😊ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @HiruHiru-mq5dq
    @HiruHiru-mq5dq3 ай бұрын

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @tasheeraobeysekara894
    @tasheeraobeysekara8943 ай бұрын

    ❤❤❤

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @anjanasehan9764
    @anjanasehan97643 ай бұрын

    ❤❤❤❤

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-un2dn7mj7y
    @user-un2dn7mj7y3 ай бұрын

    Thawa tikka kittu karala genna video ekka

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @sameeramadushanka4214
    @sameeramadushanka42143 ай бұрын

    50K වලට උණුසුම් සුභ පැතුම්...... 👍..... 👍..... 👍

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති මගේ විඩියෝ බලලා මට ලොකු ශක්තියක් වෙනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @LalanthaMw

    @LalanthaMw

    3 ай бұрын

    😊😊​@@HarshanakalumVlogs

  • @LalanthaMw

    @LalanthaMw

    3 ай бұрын

    ​@@HarshanakalumVlogs😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @jaseelzahara4863
    @jaseelzahara48632 ай бұрын

    All Kinds of LED lights u can purchase at SKY LIGHTS no100/12 mumthaz mahal 1st cross street Colombo

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    Thank you very much for watching the video and I hope that your business will improve day by day 🔥👌

  • @danuhpsdk9283
    @danuhpsdk92832 ай бұрын

    අයියේ art and craft කරන්න බඩු ගන්න ඒවගේ මිල ගනන් එක්ක විඩියෝ එක්ක් දාන්නකෝ

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    හරි මල්ලි ..මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් …ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ImanthaNimsara
    @ImanthaNimsara3 ай бұрын

    😊😊😊❤❤❤🎉🎉🎉

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @prasadnalaka5775
    @prasadnalaka57753 ай бұрын

    තොග මිල ගනන් වැඩි නුවරට වැඩිය rs10.00-15.00 වෙනසක් තින්නෙ.මේහෙම දෙයක් පෙනනපු එකට ගොඩක් ස්තුතියි.සහෝ⚘️👍

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    එහෙමද …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @manjulaweerasundara5048

    @manjulaweerasundara5048

    3 ай бұрын

    Aiya nuwara koheda thiyenne

  • @prasadnalaka5775

    @prasadnalaka5775

    3 ай бұрын

    @@manjulaweerasundara5048 නුවර කොළබ විදියේ no 189 center stationeri එ කට්ටියගේ තමයි ගනන් අඩු

  • @user-rl3mu5fv6q

    @user-rl3mu5fv6q

    3 ай бұрын

    නුවර කොහෙන්ද ගන්න තියෙන්නේ

  • @prasadnalaka5775

    @prasadnalaka5775

    3 ай бұрын

    @@user-rl3mu5fv6q නුවර කොළබ විදිය 189 central stationeri එතන ගන අඩු

  • @user-xw5fn1pl1k
    @user-xw5fn1pl1k3 ай бұрын

    Pandure light pric aka pennannako

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @user-gp3wh7il4w
    @user-gp3wh7il4w2 ай бұрын

    Apata dilavari karaganna barida Ara 130 Dena balba vala dusimak gannava

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා..තෙරුවන් සරණයි 🙏

  • @prishangunasekara1692
    @prishangunasekara16923 ай бұрын

    Sam sam eke video ekk danawada

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් .෴ ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා..තෙරුවන් සරණයි 🙏🙏

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw3 ай бұрын

    Tv වල මිල gena ප්‍රෝග්‍රෑම් akak කරන්න ❤

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් …ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @ErangiWe
    @ErangiWe2 ай бұрын

    Mata bulbe valak oder karala denna puluvanda

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා..තෙරුවන් සරණයි 🙏

  • @wishkamsamarawickrama6412
    @wishkamsamarawickrama64122 ай бұрын

    Check krla balala gnna..weda krne nathi ewath tynwa

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @SL-ml8do
    @SL-ml8do3 ай бұрын

    Shopping bag, lunch sheet ගන්න තැනක් කියනවද තොග

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    kzread.info/dash/bejne/iqJ2p9etfs7flbA.htmlsi=xnpeZEYUSWRsODQm මේ විඩියෝ එකේ පෙන්වන මාකර්ට් එකෙන් ගන්න පුලුවන් ( old town hall Market ) ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනව..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @lakshithagajaweera1799
    @lakshithagajaweera17993 ай бұрын

    සබන් වර්ග . කොත්තු මී . තෝරා බීඩි .සමපෝශ . බිස්කට් වර්ග . බීම වර්ග තොග ගන්න වීඩියෝ එකක් කරලා දෙන්නකො

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sunandahettiarachchi8627
    @sunandahettiarachchi86273 ай бұрын

    Mamath Badu gaththa othanin

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    එහෙමද ..ජයවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-vs5xf3fj8w
    @user-vs5xf3fj8w3 ай бұрын

    Me shop eka koheda

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    පිටකොටුව පළවෙනි හරස් වීදිය …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @CamilaNishanthi
    @CamilaNishanthi3 ай бұрын

    Kalum.hai

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    Hi 👋 ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @pradeepchathuranga1186
    @pradeepchathuranga11863 ай бұрын

    🎉🎉🎉🎉🎉

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    ගොඩක් ස්තුති .෴ ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏👍

  • @padinirupasinghe1321
    @padinirupasinghe13212 ай бұрын

    බල්වලට විදුලිබිල්ගෙවන වෙලා පොල්තෙල්පහනක්පතුකරනවා

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @deepikagarusinghe3829
    @deepikagarusinghe38293 ай бұрын

    අයියේ සව් කොල බකට් එහෙම පීපල්ස් පාර්ක් ඇර අඩුවට ගන්න පුළුවන් තැනක වීඩීයෝ එකක් කරන්න්කො කොටුවෙ

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    හරි නංගි මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් …ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @athurugiriy

    @athurugiriy

    2 ай бұрын

    papers park එකේ ගනන් වැඩිද

  • @kkdkoralage2790
    @kkdkoralage27902 ай бұрын

    Subwoofer ස්පීකර් සෙට් මිල බලන්නකො.

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    kzread.info/dash/bejne/o5Wryriyj6bLlpc.htmlsi=dPpMpkxN10lkRvod මේ විඩියෝ එක බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-yh6gf5he8o
    @user-yh6gf5he8o2 ай бұрын

    31 වෙනි කඩෙන් තමයි මාත් මේපාර බඩු ගත්තෙ ගනං අඩුයි

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    එහෙමද ..ජයවේවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @fruto1978
    @fruto19782 ай бұрын

    Pixel led addressble led ගනන් ගැන නෑනෙ මේකෙ

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංක වලට කතා කරලා ඒ ගැන දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @RussikaDilhani
    @RussikaDilhani3 ай бұрын

    Pone ansear karan nea a sop

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    උත්සහ කරන්න ආන්සර් කරයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ajithkumara9782
    @ajithkumara97822 ай бұрын

    ඉලෙක්ටුිකල් පැනල් වල බඩු ගන්න තියෙන්නේ කොහෙද

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    පළවෙනි හරස් වීදියේ එෂියන් ඉලෙක්ට්‍රොනික්ස් ..හරි අතුල මාකර්ට් එකේ බලන්න ..ඒ තැන් වලින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @tharindumihiranga3606
    @tharindumihiranga36062 ай бұрын

    මාත් ගියා..bulb ගන්නකොට පරෙස්සම් වෙන්න...එයලා check කරන්න දෙන්නෙ නෑ

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @thilakranasingheranasinghe776

    @thilakranasingheranasinghe776

    2 ай бұрын

    Ehenam..baduma.thamaa. 12:10

  • @prasannaliyanage7450
    @prasannaliyanage74502 ай бұрын

    ට්ව් ඛොඩ් ම්ල ගනන් කොහොමද

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංක වලට කතා කරලා මිල ගනන් දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-ey2ep4uv4j
    @user-ey2ep4uv4j18 күн бұрын

    ගිනි ගනන් යකෝ😅😅😂😂අපි පිස්සෝ කියලා හිතුවද

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    18 күн бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..මීට වඩා අඩු තැන් දන්නවා නම් ..ඒ තැන නම කමෙන්ට් කරන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DineshAsanka-xl3lo
    @DineshAsanka-xl3lo3 ай бұрын

    සිල්ලර මිල කියන්න

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    3 ай бұрын

    සිල්ලර මිල කියනවා විඩියෝ එකේ සම්පුර්ණ විඩියෝ එක බලන්න ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏

  • @ShanukaDilantha

    @ShanukaDilantha

    3 ай бұрын

    ​@@HarshanakalumVlogslllllllll

  • @user-oc1pw5xl1q
    @user-oc1pw5xl1q2 ай бұрын

    අපිට හමුබ වුනා තොග 240

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    එහෙමද ..ජයවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-zt5tr6wb1r

    @user-zt5tr6wb1r

    2 ай бұрын

    කොහෙන්ද 240 ගත්තේ

  • @MonikaChandrasiri-gw2gr
    @MonikaChandrasiri-gw2gr2 ай бұрын

    👍

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @NalinWicramathunga
    @NalinWicramathunga2 ай бұрын

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා තෙරුවන් සරණයි 🙏

Келесі