වැනීසියේ වෙළෙන්දා සොයා රවුමක් යමු | Venice | Lokewate Sudanthaka

වැනීසිය යනු ලෝකයේ සංචාරකයන් අතර ජනප්‍රියතම නගරයයි. එය එසේ වන්නේ මෙය ලොව ඇති සම්පූර්ණම ජලයේ ඉදිවූ එකම නගරය වන බැවිනි. වැනීසියේ වාහන ගමනාගමනයක් නැත. වාහන යාම් ඊම් සඳහා මාර්ගද නැත. ලොකු කුඩා පාළම් 400 ක් ඇතත් ඒ සියල්ලම පදික මාරු (සාමාන්‍ය පාරක ඉරි මෙන්) මිස වාහන සඳහා නොවේ. අවම වශයෙන් වැනීසියේ එකම බයිසිකලයක් හෝ නොමැත. සියලුම මාර්ග ජලමාර්ගම පමණක් වන අතර සියළූම ආකාරයේ පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවාවන් බෝට්ටු සහ ඔරු පමණී. ඉතින් එසේනම් වැනීසිය ලෝකයේ සුවිශේෂතම නගරය වීම පුදුමයක්ද?
බලන්න මෙම වීඩියෝව. සුන්දර වැනීසිය ගැන ඔබ නොදන්නා සියල්ලම සිංහලෙන්ම ඔබට නැරඹීමට හැකිය.
~ලෝකෙ වටේ සුදන්තක
Facebook : / lokewatesudanthaka
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
#LokewateSudanthaka #SudanthakaVlog #Venice

Пікірлер: 638

  • @rangalakmal6146
    @rangalakmal61462 жыл бұрын

    ඔබතුමා අපිට ගුරුවරයෙක්. බොහෝම ස්තුතියි!!!

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar47783 жыл бұрын

    හරිම ලස්සනයි අපිට ඒ රටවල් වලට යන්න තරන් පිනක් නැහැ ඒත් ඒ රටට ගියාවගේ තමයි ඔබ තුමාට ගොඩාක් ස්තුතියි මෙ දේවල් හැමොටම බලන්න සලස්වන එකට

  • @marketingthevisitlanka3792
    @marketingthevisitlanka37923 жыл бұрын

    අපව දැනුවත් කිරිමට ඔබ ගත් උත්සහය ඉතාමත් අගේයි........ඔබ හරි සුන්දර සිකිසෙක්..........ජයවෙිවා

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ස්තුතියි ❤️❤️❤️

  • @marketingthevisitlanka3792

    @marketingthevisitlanka3792

    3 жыл бұрын

    මෙහි ඔබ සුන්දර මිනිසෙකි යනුවෙන් සදහන් විය යුතුයි.......

  • @sumithpremasiri8676
    @sumithpremasiri86763 жыл бұрын

    වැනීසිය ගැන නොදන්න තොරතුරු දැනගැනීමට සැලසීම ගැන ඔබට මාගේ අවංක ආදර ස්තුතිය... හරිම ලස්සන video එකක්

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ගොඩක්ම ස්තූතියි සුමිත්. ලෝකෙ ලස්සන තැන් ගොඩාක් ඉදිරියෙදි පෙන්වන්නම්.

  • @chamindakumara2161

    @chamindakumara2161

    3 жыл бұрын

    හරියට වටිනවා

  • @blackpinkblink5998

    @blackpinkblink5998

    Жыл бұрын

    Supirima deyak oya karanne.sthuthiy obata.

  • @traveldreams8814
    @traveldreams88143 жыл бұрын

    රන්ජන් රාමනායක මහතා තමයි මේක බලන්න අපිව ⁣පෙලඹුවේ..❤❤ මරු අයියේ..එකක් නෑර බලනවා අනිවාරෙන්ම ..ජය වේවා..

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ඔයාලට ගොඩක් ස්තුතියි 🙏 ඔයාලගෙ කමෙන්ට් මට ලොකු ශක්තියක් 🌹🌹

  • @shamalperera4875
    @shamalperera48753 жыл бұрын

    ඔබතුමා ගැන ,ඔබතුමා ලංකාවේ කොහෙද ,,,පාසල මුලින්ම කල රැකියාව පවුලේ තොරතුරු ආදිය ඇතුලත් වීඩියෝ එකක් දාන්න පුලුවන්ද ????අපි හරිම කැමතියි ,ආදරෙයි ඔබතුමා ට,,,,?

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ඉදියට බලමු.ස්තුතියි ගොඩාක් ❤️❤️❤️❤️❤️

  • @r.gvikeshdewmina4260

    @r.gvikeshdewmina4260

    2 жыл бұрын

    @@lokewatesudanthaka Mm

  • @r.gvikeshdewmina4260

    @r.gvikeshdewmina4260

    2 жыл бұрын

    @@lokewatesudanthaka 💕

  • @damithkarunarathna526

    @damithkarunarathna526

    Жыл бұрын

    එහෙම වීඩියෝ එකක් කරල තියෙනවා දැන් 2022-9-23 reply මං බැලුව ඒක

  • @user-ju2rt3fk8o

    @user-ju2rt3fk8o

    6 ай бұрын

    ❤👍💖

  • @iromikawithanage7498
    @iromikawithanage74983 жыл бұрын

    The most❤️ beautiful place I've ever visited.. great vidio.. thanks for sharing👍👍

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thanks nanginangi, of cause it is an amazing place to visit ❤️

  • @anojacharlesschlosser2908

    @anojacharlesschlosser2908

    3 жыл бұрын

    agree to you mine as well

  • @sujithpriyantha909
    @sujithpriyantha9093 жыл бұрын

    දවසක යන්න ආසම..ඔබ අපිට සංචාරක ගුරුවරයෙක් වගේ,,, හොදට විස්තර කරනවා,,,මාගේ ගෞරවය ඔබට 👍🤜🤛🎉️

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ස්තුතියි ඔබට ❤️❤️❤️🌹

  • @pushpakumarabasnayaka1524

    @pushpakumarabasnayaka1524

    3 жыл бұрын

    ඔබ තුමා කරන්නේ ලොකු සේවයක් පුළුවන් හැම වෙලාවකම අපි වෙනුවෙන් සංචාරය කරන්න ඔබ තුමාට ගොඩක් පිං ලංකාවෙ TV චැනලවල කසි කබල් වැඩ සටහන් පෙන්වන වෙලාවක ඔබ කරන්නේ ලොකු සේවයක්

  • @prashaddammika8946
    @prashaddammika89463 жыл бұрын

    එට්නා ගිනිකන්ද ආශ්‍රිතව episode එකක් කරන්න. මරු 👌

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    මම දෙපාරක්ම ගියා වීඩියෝ වැඩේ පටන් ගන්න කලින්. ආයෙත් යන්න ඕන. ස්තුතියි ඔබට ❤️

  • @randikathusara9228

    @randikathusara9228

    3 жыл бұрын

    එකත් ඉක්මනින් ඔනි.. D K

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 Жыл бұрын

    ඒ ඇළ මාර්ග වල ප්‍රවාහනය අපිට ලොකු දෙයක් උනාට එයාලට නම් මාර්ග වල යනවට වඩා පහසු ඇති.හරිම ලස්සනයි මාත් උදෙන්ම වැනීසියේ සංචාරයක් එක්කන් ගියට මාමට ගොඩක් ස්තූති 🥰

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna18312 жыл бұрын

    නියමයි සර්.ලස්සන වෙනස් නගරයක්.අද තමයි ජල මාර්ග දැක්කේ.එකත් වෙනම ක්‍රමයක් තමයි.සුපිරි සර්.👍👍👍👍💯💯💞💞

  • @hperera2404
    @hperera24043 жыл бұрын

    ඔබ ඉතා අපූරු හිතවතෙක්..... අපගේ ලංකාවත් දියුනු කිරීමට ( පව්කාර දේශ පාළුවන්ගෙන් ගලව ගෙන ) ඔබගේ දැනුම ඉතා නොමසුරුව ලබාදේවියි මා විශ්වාස කරමි.....

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @housemohuse8058
    @housemohuse80583 жыл бұрын

    රන්ජන් අයියා තමයි ඔයාව බලන්න මග පෙන්නුවේ......ගොඩාක් සතුටුයි ...ඒ වගේම ලෝකෙ ලස්සන සුන්දරම තැන් ඕක්කෝම ඔයාගෙ කැමරා කාචයේ සටහන් වෙලා නේද සුබ අනාගතයක් මිතුර ජයශ්‍රි ...👍❤

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ඔබට ගොඩක් ස්තුතියි මට මෙහෙම කමෙන්ට් එවන එක හිතට ලොකු ශක්තියක් ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @tkpraja7753

    @tkpraja7753

    3 жыл бұрын

    The best travel channel.🔥

  • @harsha_fine_arts
    @harsha_fine_arts3 жыл бұрын

    සුන්දර වැනීසිය ඉතාලියේ තිබෙන ලස්සනම නගර වලින් එකක්. එහෙම වෙන්න එහි පිහිටීමත් ඉවහල් වෙලා තියෙනවා . මටත් ඒ සුන්දරත්වය මගේ දෑසින්ම විඳ ගන්න වාසනාව ලැබුනා කීප වතාවක්ම. මේ video එකත් ඉතාමත් වටිනවා . ඉදිරි ගමනට සුභපැතුම් මගෙන් යාලුවේ 👦🌻💝👍

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ඔබට හැකි හැම විටම තව තවත් ඇවිදින්න. ජීවිතේක ලබන්න පුළුවන් වටිනම දේ අපි ඉන්න ලෝකය දැකීම බවයි මගේ අදහස ❤️🌹

  • @ruwenesandamalesandamale1080

    @ruwenesandamalesandamale1080

    3 жыл бұрын

    Oyath geyada

  • @ruwenesandamalesandamale1080

    @ruwenesandamalesandamale1080

    3 жыл бұрын

    Mudal godaaak ona neda

  • @ashenchaminda9256
    @ashenchaminda92563 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මහත්මයාණෙනි අපිට ඉතා කාරුණිකව ... නිහතමානීව මේවගේ ලස්සණ ස්තාන නරබන්න අපට සැලැස්සුවා ට.. තෙරුවන්සරණයි ඔයාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️😊

  • @upalisenarathne4410
    @upalisenarathne44103 жыл бұрын

    හරි ලස්සනයි මම ඔයගෙ ව්ඩිඔ හුගාක් බලලා තියෙනවා සුබපතනව දිගටම කරගෙන යන්න .

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ගොඩාක් ස්තුතියි ඔයාට 🌹🌹🙏

  • @suduamma100
    @suduamma1003 жыл бұрын

    හරිම ලස්සන ඒ වගේම බොහොම වැදගත් වීඩියෝ තමයි ඔබ ඉදිරිපත් කරන්නෙ. රස වින්දනය වගේ දැනුම් සම්භාරයක් එකතු කරගන්නත් විනෝදාස්වාදය ලබන්නත් ඔබගේ වීඩියෝ මට නම් බොහොම අගෙයි. ජය වේවා.

  • @sumanalekamge2205
    @sumanalekamge22053 жыл бұрын

    අහම්බෙන් හමුවු "ලෝකෙ වටේ" හරිම ලස්සනයි ...වැනීසිය නම් පුදුම ලස්සනක් ඔබලා හරිම වසනාවන්තයි .....කියන්න වචන නැහැ ...විඩියෝ එක නැරඹීමේන් ලැබුණු සතුට කියලා නිම කරන්න බෑ..තවත් මෙවැනි ලස්සන විඩියෝ අප වෙනුවෙන් ඉදිරිපත් කිරිමට හැකියාව ලැබේවා ...ඔබ ඇතුළු පවුලේ සියලුදෙනාටම බුදු සරණයි ...

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ගොඩාක් ස්තුතියි ඔබගේ ලස්සන comment එකට ❤️❤️❤️❤️

  • @kalyanirohini1738
    @kalyanirohini17383 жыл бұрын

    හරිම වටිනා වීඩියෝ එකක්. වැනීසියනම් මාරයි. හිතා ගන්නත් බෑ. බොහොම ස්තුතියි...

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ඔබටත් ගොඩක් ස්තුතියි 🌹

  • @kusumsirihandun2578

    @kusumsirihandun2578

    3 жыл бұрын

    @@lokewatesudanthaka THANKS.SIR.ITALY.ROMA.SILVA

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka26592 жыл бұрын

    හැබයි වැනිසියට ගියාට මම එහි අතීත කථා ව දැන ගත්තේ ඔබ තුමාගෙන්. ස්තුතියි එයට

  • @danuskadanuska7920
    @danuskadanuska79203 жыл бұрын

    නියමයි අයියෙ දිගටම කරගෙන යන්න ජය වෙිවා ♥️👍👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ගොඩක් ස්තුතියි මල්ලී ❤️

  • @sanilkaashan35
    @sanilkaashan353 жыл бұрын

    පසුබිම් සංගීතය සුපිරි යි.මාර හැගීමක් දැනෙනව .👍 .ස්තුතියි ලස්සනයි අවංකව මම ආශාවෙන් බලන්නෙ

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ස්තුතියි ඔබට 👍🌹❤️

  • @chamilapriyankara1619
    @chamilapriyankara16193 жыл бұрын

    ලස්සනයි , ලෝකෙ වටේම යන්න ඒ හැමදේම අපිට පෙන්නන්න ශක්තිය ලැබේවා ස්තුතියි

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 Жыл бұрын

    වැනීසියේ මාසයක් ඇවිද්දා වගේ දැනුනේ. ඔබ‍ට ගොඩාක් ස්තුතියි. බුදුසරණයි!

  • @MrUdaya00123
    @MrUdaya001232 жыл бұрын

    සුපුරුදු පරිදි තවත් ලස්සන vedio එකක්.. ඔබත් සමග ලෝකේ වටේ යන එකත් හරිම සුන්දර අත්දැකීමක්.. ලස්සන වෙනිසියේ සුන්දරත්වය සතුටින් බැලුවා..ඔබට ස්තුතියි..

  • @senaldesilva8663
    @senaldesilva86632 жыл бұрын

    Nice Video Sudanthaka Aiya !! Very Beautiful !!

  • @traveldreams8814
    @traveldreams88143 жыл бұрын

    නියමයි අයියේ..ඔයාට ජය❤❤❤

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thanks dear 🙏

  • @cryptonews8711
    @cryptonews87113 жыл бұрын

    කෙහේද බං මෙච්චර කල් යැංගිලා හිටියෙ...මේක පට්ටම චැනල් එකක් ලංකාවෙ ගෝතයො බලන්නනෙ ගෑනිත් එක්ක ඇවිදිනව (travel with wife) ඒකෙ ඇති මල මගුලක් නෑ අර ගෑනි බාගෙට හෙලුවෙන් ඉන්නව ලංකාවෙ හරක් දැන් පෙන්නයි පෙන්නයි කයල ඒක බලනව...ආදරෙයි බං උඹට මම මේක share කරනව හැම තැනම @RanjanRamanaka මහත්තයට පිං සිද්ද වෙන්න මේක දැක්කෙ ♥️♥️♥️♥️♥️ ඔන්න subscribe කලා 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    හොඳ දෙයක් දෙනවනම් අපේ රටේ අය බලන බවට මට විශ්වාසයක් තියනවා. අපි හැකි උපරිමයෙන්ම හොඳ දේවල් බලන තැනට සමාජය ගෙනෙමු. ඔබට ගොඩක් ස්තුතියි 🙏 🌹

  • @cryptonews8711

    @cryptonews8711

    3 жыл бұрын

    @@lokewatesudanthaka ඇත්ත මම මට පුලුවන් විදියට උදව් කරනව ඔයාට 🇱🇰🇱🇰🇱🇰

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    @@cryptonews8711 😘😘😘❤️❤️🌹🌹

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt37643 жыл бұрын

    කොහොම ස්තුති කරන්නද කියලා මට හිතාගන්න බෑ.ලස්සන wife එක්ක ලෝකයේ බොහෝ ලස්සන රටවල් අපට පෙන්වනවා. ණයගැති වෙමු පලවෙනි වරට දුටු " වෙනීසිය" තෙරුවන් සරණයි!

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️

  • @chandanadippitawithana4259
    @chandanadippitawithana42593 жыл бұрын

    සුන්දර තැන් පෙන්වමින් ඔබ කරන කාර්‍යයට අපේ සුබ පැතුම්.ජලයේ ඔවුන්ගේ (වැනිස් වාසීන්ගේ)ගෘහ නිර්මාන ශිල්පය පිලිබදව කෙටියෙන් අපව දැනුවත් කර්න්න.

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️❤️❤️👍👍👍

  • @malart1397
    @malart13972 жыл бұрын

    දකින්න නොලැබෙන සුන්දර තැන් පෙන්නනවට ඔබට බෙහෙවින් ස්තූති ... චැනල් එකකට එහා ගිය අරමුණක් උබ ලග තියෙනවා .හැමදාම ජය හා සතුට ...

  • @supunchathuranga6701
    @supunchathuranga67012 жыл бұрын

    ලංකාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක කෙරෙන වැඩසටහනකට වඩාඔබතුමාගේ ඉදිරිපත් කිරීම හා කැමරාකරණය ඉතාම උසස් බව කිව හැක .සුභ අනාගතයක් වේවා ඔබට ...🤔🤔🤔🤤

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    2 жыл бұрын

    ස්තුතියි සුපුන් ඔබට

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh3 жыл бұрын

    ඉතාලියෙ ඉපදි ලන්කාවේ හැදි වැඩි දැන් ඉතාලියේ ජීවත් වෙන කෙනෙක් හැටියට මේවා දකිද්දි මාරම සතුටක් දැනෙන්නෙ 😍

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @nimalimanjula629

    @nimalimanjula629

    2 жыл бұрын

    මාත් ඔයා වගේමයි ☺️ ඒත් දැන් ආයෙ ලංකාවට ආවා ❤

  • @nalinanura4901
    @nalinanura49013 жыл бұрын

    හරිම වටිනා වීඩියෝ එකක්. බොහොම ස්තුතියි සුබ අනාගතයක්

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @banduthilak2954
    @banduthilak29542 жыл бұрын

    Very nice and wonderful Thanks for your efforts 👌 Dr M.k.bandu Thilak

  • @niranjanperera5712
    @niranjanperera57123 жыл бұрын

    Lasanae sudaintha obaga video s oba wasana waintae loke wata eanat labema nesa godae watenawa sahna dawal danganwa obaga video walein eistute jaeawawa G.B.U 👍

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ස්තුතියි ඔබට ❤️

  • @lionlkjayasinghe8310
    @lionlkjayasinghe83102 жыл бұрын

    සුපිරිම සුපිරි ට්‍රවල් එකක්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. අපි නැවත හමුවෙමු……….!

  • @kumudinijayatilaka4112
    @kumudinijayatilaka41123 жыл бұрын

    මාත් වැනිසියට ගියා. ඒ⁣ මතකය අලුත් උනා.ආයෙත් ආසයි යන්න. බොහොම පින්.තව තව සංචාරය කරන්න ලැබෙචා.

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ස්තුතියි ❤️❤️🙏

  • @travelwithanuinnewzealand9184
    @travelwithanuinnewzealand91842 жыл бұрын

    හරිම ලස්සනයි දවසක එන්න ආසයි බලන්න.මම නවසීලන්තයේ සිට😊

  • @sujeeva
    @sujeeva3 жыл бұрын

    Beautiful. Remind me of our trip to Venice about 13 years ago. Keep up the good work.

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Yes I remember at the same tour we were together to Switzerland too ❤️🌹

  • @shainikarunarathna6813

    @shainikarunarathna6813

    2 жыл бұрын

    හරිම ලස්සනයි .විසිතුරුයි වැනීසිය.

  • @damindadayarathna5461
    @damindadayarathna54613 жыл бұрын

    හරිම ලස්සනයි... හිතාගන්නත් බෑ..ගොඩාක් ස්තුතියි..සුබ පතනවා මෙවැනි වීඩියෝ දිගටම ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා ..

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ස්තුතියි ඔබට ❤️❤️

  • @sriyaniranasinghe7280
    @sriyaniranasinghe72803 жыл бұрын

    බොහොමත්ම ස්තුතියි ..සුන්දර වැනීසිය ගෙදර ඉදලා බැලුවා 😀

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ස්තුතියි ඔබටත් ❤️❤️❤️

  • @kalyanihettiarachchi3183
    @kalyanihettiarachchi31832 жыл бұрын

    මම වයසක අම්මා කෙනෙක් .මම හරි කැමැති යි රට රට වල විස්තර දැන ගන්න.පුතේ ඔබට බොහොම ස්තූතියි .මම නවසීලන්තය ට ගිහිල්ලා තියෙනවා .ඒ ලස්සන දැක්ක නිසා මේ විස්තරය ත් ආසාවෙන් බලනවා.

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    2 жыл бұрын

    ස්තුතියි අම්මේ ඔබට ❤️🌹

  • @rajitharuwan4399
    @rajitharuwan43993 жыл бұрын

    Awesome experience...what a wonderful city.Thank you for the video....

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @harshanuwan6727
    @harshanuwan67273 жыл бұрын

    හරිම ලස්සනයි. අපිට ලංකාවේ ඉදන් මේවගෙ සුන්දර ස්තාන පෙන්නන්න ඔබ දරන උත්සහයට ගොඩක් ස්තුතියි...

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @mohamedhaliq609
    @mohamedhaliq6092 жыл бұрын

    Beautiful place Thanx you. God bless you.💜

  • @silunishamindi9229
    @silunishamindi92293 жыл бұрын

    බොහෝ දේවල් දැනගන්න සහ දැකගන්න ඔබගේ videos වලින් අපට ඉඩ සලසා දීම වෙනුවෙන් ඔබට ගොඩාක් ස්තූතියි. 👍👍👍🇫🇷🇱🇰✌️

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ස්තුතියි ඔබටත් ❤️❤️❤️

  • @surangachandimal5273
    @surangachandimal52732 жыл бұрын

    Godak watina video ekak aiye. Thank you

  • @dinushaaah
    @dinushaaah3 жыл бұрын

    Niyamai supiri...digatama karagena yamu... thank you so much ❤️❤️

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thank you very much toooooo ❤️

  • @jpSL
    @jpSL2 жыл бұрын

    සුදන්තක මහත්මයා යන තැනක නෝනත් එක්කගෙනයි යන්නේ කියලා හිතුණා විනාඩි පහක් යනකොට ඔබතුමා ම ඒක කිවුවා.ඒක හොඳ දෙයක්.අපේ ගොඩක් අය නෝනා හලලා පනින්ඩනේ බලන්නේ.

  • @AnushaMalwaththage-gg5uv
    @AnushaMalwaththage-gg5uv8 ай бұрын

    හ්‍රරිම ලස්සනට කියලා දෙනවා .ගොඩක් පින්.ඔබතුමා අපිට ගුරුවරයෙක් අත්තටම.ගොඩක් දේ ඉගන ගන්නවා අපි.🙂

  • @niroshafernando8911
    @niroshafernando89113 жыл бұрын

    Thanks a lot. A great 👍 experience. May the triple gems 💎 bless you and your family 👪 .

  • @chat165
    @chat1653 жыл бұрын

    Great video . Thank you !

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thank you Chathuri 🌹

  • @wasanthakumara2895
    @wasanthakumara28952 жыл бұрын

    සුපිරි😆😆

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 Жыл бұрын

    You both are walking everywhere. You are giving valuable videos. Thanks alot

  • @sameerarathnayake6721
    @sameerarathnayake67213 жыл бұрын

    මේ දේවල් දකිනකොට ලොකේ සුන්දරත්වය බලන්න යන්න ඇතිවෙන්නේ පුදුම ආසාවක් 💖💖💖

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම යනව කියල හිතට ගන්න. හිතුවොත් බැරි දෙයක් නෑ.

  • @naveenmadusanka8725

    @naveenmadusanka8725

    2 жыл бұрын

    Lokewate Sudanthaka Vatican City gana video ekak karanna

  • @subhanieamaradeva4963
    @subhanieamaradeva49633 жыл бұрын

    Great video Aiya,thanks so much.

  • @kamalsomasiri377
    @kamalsomasiri377 Жыл бұрын

    හරිම ලස්සනයි ඉස්තූතියි

  • @gnanakannangara3084
    @gnanakannangara30843 жыл бұрын

    aubowan! apuru hithewethek.dan obe godak samipai ape sith Thule..sundere vanisiyath dakka.apuru ath dakimak! Sthuthi,,obete Saha obe adereniye biridete..auboho wewa!!!

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya4873 жыл бұрын

    වැනිසියට ගියා වගෙම ..ඒ.. අත්දැකීම ඔයා හරිම වටින විදියට ලස්සනට විස්තර කලා. ඒ වගෙම හොඳ වින්දනයක් ලැබුණ..ස්තුතියි ඔබට.සුදන්ත.

  • @abhishekdeegodagamage489
    @abhishekdeegodagamage4892 жыл бұрын

    නියම වීඩියෝ එකක් ........ vanish ගිහින් ආවා වගේ ......... ❤🇱🇰

  • @user-zr2ex5qe7i
    @user-zr2ex5qe7i Жыл бұрын

    Nice video thank you and god bless you

  • @tharindutheekshana6392
    @tharindutheekshana63923 жыл бұрын

    Oba thumage video godak watinawa thank you🙏

  • @dilshanrandeepa4483
    @dilshanrandeepa4483 Жыл бұрын

    Video pela godak lassanai aiye. Man oyage video okkoma balanawa

  • @Anurasg
    @Anurasg3 жыл бұрын

    Great vedio clip. Thank you Sudanthaka..🙋

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @voicelanka674
    @voicelanka6742 жыл бұрын

    oya dennanam niyamai....adarei hamadamath....ape anek ratawala ayata oba karana kramaya kiya denawa....harima arthawath..all the best...

  • @anushaliyanage6516
    @anushaliyanage65163 жыл бұрын

    හරි අපුරැයි කැප වීම අති විශිෂ්ඨයි 👍🏾💐💕

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට. තව අයට ශෙයා කරන්න.

  • @gayanashoka9689
    @gayanashoka96893 жыл бұрын

    Athtthatama lassanayi Ayiya jaya obata

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️❤️🌹

  • @aperera4595
    @aperera45952 жыл бұрын

    අහම්බෙන් දැකලා තමයි බැලුවේ බුදු සරනයි

  • @ritawick9421
    @ritawick94213 жыл бұрын

    Nice Program. Thank you. From USA

  • @creativeflixcinema1985
    @creativeflixcinema19853 жыл бұрын

    හොද වැඩක්.දිගටම කරගෙන යන්න.සුභ පතනවා!

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබට ❤️

  • @Mrattanayake
    @Mrattanayake Жыл бұрын

    ස්තූතියි ඔබතුමාට.

  • @AACCURANJITH
    @AACCURANJITH3 жыл бұрын

    Thank you so much providing virtual tour program

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️❤️👍

  • @devakasisira8681
    @devakasisira86813 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඊයේ ඉදන් තමයි ඔබගේ වීඩියෝ බලන්න ගත්තෙ.දැන්නම් ඔක්කොම බලන්න හිතෙන්ව. වෙලාව තියන විදියට බලනව. බුදු සරණයි

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 Жыл бұрын

    ගොඩක් වටින විඩියෝ එකක්

  • @dkelectronics4917
    @dkelectronics4917 Жыл бұрын

    Aththatama lassanayi vidio

  • @ranjithsuriyaaratchi5382
    @ranjithsuriyaaratchi53823 жыл бұрын

    ලස්සන වැඩසටහනක් stuti ඔබට

  • @lumbiniwijerathne6873
    @lumbiniwijerathne68733 жыл бұрын

    Saho oya lassanata kiyala denwa api kawada annada apita ohomawath dakima sathutak oyata pin saho

  • @mycar432
    @mycar4323 жыл бұрын

    ඔයාගෙ චැනල් එක ගැන DJ අරාත් කිව්වා ... 👌 නියමයි සුදන්තක....

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️

  • @nimalisenevirathne8002
    @nimalisenevirathne80023 жыл бұрын

    හරිම ලස්සනයී අංකල්ල්ල්❤️ බුදු සරනයී!!!!ආයූබොහෝවේවා!!!🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @rupiniganegoda3115
    @rupiniganegoda31153 жыл бұрын

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    🙏❤️❤️❤️

  • @rashikakumara3831
    @rashikakumara3831 Жыл бұрын

    අපි නොදන්න දැකනැති විශේෂ දේවල් පෙන්වා පැහැදිලිකරදීම වෙනුවෙන් ඔබ තුමාට මගේ හදපිරි ආදරය හා ස්තුතිය. ඔබ තුමාටත් පවුලේ ආදරණීයන්ටත් දළදා සමිදු පිහිටෙන් නිරෝව දීර්ඝායුෂ පතමි. ඔබ සැමට සුභ අනාගතයක් මෙන්ම ජයෙන් ජයම වේවා......!!!

  • @educationunlokerrd9950
    @educationunlokerrd99503 жыл бұрын

    You are great Mr Sudanthaka! Thank you so much for sharing your amazing experience with us. Thnk you again.

  • @tcfdesilva1761
    @tcfdesilva17613 жыл бұрын

    ඔබේ වැඩසටහන මට විවේක තියෙන සැමවිටම බලනවා මෙය ඉදිරිපත් කිරිම සඳහා ඔබගේ කාලය සහ ශ්‍රමය කැපකර අප දැනුවත් කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි (ඔබ දෙපලටම ස්තුතියි 🙏🙏🙏)

  • @MrPheman
    @MrPheman3 жыл бұрын

    Athatama hari vatina karunu denagathta,gihin thibunata hugak dewal denagena hitiye ne.

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    වැනීසිය දැකපු අයටත් තවත් අලුත් දෙයක් ලැබුනනම් ලොකු සතුටක්

  • @pgsprasanna1063
    @pgsprasanna10632 жыл бұрын

    You are our Merco Polo! - Congratulations Dear.

  • @tbvillagekitchen
    @tbvillagekitchen3 жыл бұрын

    හරිම සුන්දරයි👌

  • @jineshniranjana3195
    @jineshniranjana31952 жыл бұрын

    ඒක වෙනස් ම අත්දැකීමක්. ඔබටත් ඔබේ පවුලේ සැමටත් ජයෙන් ජය. වැනීසෙියේ වෙලෙන්දෝ දැං ඔහේ නැති උනාට මෙහෙනම් වැහි වැහැලා.

  • @shashikadananjaya8440
    @shashikadananjaya84403 жыл бұрын

    Thank you sir well done God bless

  • @sankapremnath3433
    @sankapremnath34333 жыл бұрын

    ලස්සනයි එකනම්...❤👍❤️

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thanks dear ❤️

  • @christophermoses5340
    @christophermoses53402 жыл бұрын

    Bohoma istuti Sudanthaka Aiye jesu pihitai budu saranai ❤️❤️❤️🥰🥰🥰👍🏼👍🏼👍🏼🙏🏼🙏🏼🙏🏼

  • @indikaprasadsamarakoongeda1973
    @indikaprasadsamarakoongeda19733 жыл бұрын

    Lassanayi sudanthaka ayye.👍👍👍👍

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thanks malliye ❤️

  • @shamalishamali6391
    @shamalishamali63912 жыл бұрын

    ඔබතුමා dan ape සහෝදර ye ha සමනය i lankikatath hehemamai හරිම ආසයි ඔබගේ වීඩියෝ බලන්න ලංකාවට awama inna thana කිව්වොත් අනිවාර්යයෙන් බලන්න එනවා dennawa devi පිහිටයි දෙන්නට

  • @kapilapushpakumara5499
    @kapilapushpakumara54993 жыл бұрын

    Obage hema vidio ekakma godak watinawa

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @priyanthasilva2495
    @priyanthasilva24953 жыл бұрын

    Thank you ,very nice experience

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thank you too

  • @madushansamaranayake6588
    @madushansamaranayake65883 жыл бұрын

    ගොඩක් ලස්සනයි අයියේ ජයවේවා...

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️❤️🌹

  • @piyanandakumara9026
    @piyanandakumara90263 жыл бұрын

    Nice video I also visited Venice in 2018 That is incredible tourist destination. Thanks for bringing that to Sri Lankan travelers

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thank you ❤️❤️❤️❤️

  • @KaktoNails
    @KaktoNails3 жыл бұрын

    Harima Lassanai Vlog eka ! Thanks for sharing 😍 Apith yanna asawen inna tenak 😍☺️❤️❤️❤️

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ඔවු නංගී මල්ලී ඔයාල දෙන්නත් යන්නම ඕන වැනීසියට. මුරානෝ දූපත open කරල තිබුනොත් ඒකටත් යන්න ❤️🌹

  • @KaktoNails

    @KaktoNails

    3 жыл бұрын

    @@lokewatesudanthaka Hari ගොඩක් ස්තූති ☺️❤️❤️

  • @awsarathathukorala6360
    @awsarathathukorala63602 жыл бұрын

    වැනිසිය ගැන ගොඩක් දේවල් දැක ගත්තා ස්තුතියි ...බොහොම වටිනවා ඔබ කරන දැනුවත් කිරීම්......

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka26592 жыл бұрын

    මමත් රෝමය වැනිසිය ගියා ඔබතුමා ඇවිදපු වැනිසිය මගේත් අත්දැකීමක් සතුතියි මගේ මතකය නැවත ආවර්ජනය වුනා සතුටින් බැලුවා මා ආ ගිය තැනක් නිසා

Келесі