ලස්සන රූප වලට හිත ඇදෙනවාද | Venerable Welimada Saddaseela Thero

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනය
#සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
Web site:www.shraddha.lk/lakviru-radio/
KZread:kzread.info/dron/0p3.html...
Facebook: lakviru/?vie...
Programs: / lakviru-radio

Пікірлер: 76

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 Жыл бұрын

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 Жыл бұрын

    නමෝ බුද්ධාය, පින්වත් ස්වාමින් වහන්ස බොහා පින්සිදු වේවා ඔබ වහන්සේට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිර්ඝායුෂ ලබත්වා!

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 Жыл бұрын

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!🎉තෙරුවන් සරණයි 🎉

  • @sckolambage9992
    @sckolambage9992 Жыл бұрын

    සාදු සාදු සාදු !!!

  • @magladiesladies9052
    @magladiesladies9052 Жыл бұрын

    sadu sadu sadu

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 Жыл бұрын

    sadu sadu sadu.

  • @piumiupamalika
    @piumiupamalika Жыл бұрын

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @RishaniShamila-tp8cy
    @RishaniShamila-tp8cy11 ай бұрын

    සාදු සාදු සාදු !!!මෙපින් අපට නිර්වානවබෝදය පිනිස හෙතුවාසනා වේවා !!!🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌸🌸🌸🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🌻🌻💐💐💐

  • @weerakoondona5317
    @weerakoondona5317 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra Жыл бұрын

    පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා. සියලුම මිනිසුන්ගේ හිත සුව පිණිස බොහෝ කාලයක් නිරෝගී සුවයෙන් වැඩ වසත්වා.ඔබවහන්සේලා හැදූ වැඩූ දෙමාපියන් ද නිවන් අවබෝධ ලබත්වා. සාදු සාදු සාදු

  • @user-mu1qd1ol6t
    @user-mu1qd1ol6t Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 Жыл бұрын

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිර්වානයම අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe Жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මම නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා... නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු..

  • @maheshliyanage-nf7ry
    @maheshliyanage-nf7ry Жыл бұрын

    නමෝ බුද්ධාය

  • @priyaalasanthi5234
    @priyaalasanthi5234 Жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d Жыл бұрын

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @Sena-cm9hf
    @Sena-cm9hf Жыл бұрын

    Sadhu...Sadhu...Sadhu....

  • @shamlisunitha1288
    @shamlisunitha1288 Жыл бұрын

    Saduu saduuu

  • @nileshanirmani8346
    @nileshanirmani8346 Жыл бұрын

    Sadhu sadhu sadhu namo budhdhaya theruwan saranay samata. nawa parapurata wagema samata watina darma deshana deshana krn ob wahanseta wagema deshana asana samata kelwara utum niwanin sanasemata warm labewa.🌼🌼🌼

  • @nilanthimala6867
    @nilanthimala6867 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏......

  • @prasannalanka5796
    @prasannalanka5796 Жыл бұрын

    ඒ භාග්‍යයවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 Жыл бұрын

    ඔබ වහන්සේට එඑ අමා නිවන් සුව බෝහෝ දුර නොවෙිවා🙏🙏🙏🙏

  • @arunasoysa
    @arunasoysa Жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏කාමයේ ආදීනව අපට කරුණාවෙන් පහදාදුන් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 . මාගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ආශ්චර්‍ය්යවත් සොඳුරු ශ්‍රී සදහම් පණිවිඩය අපට මිහිරට කියාදෙන ඔබ වහන්සේ ඇතුළු ආර්‍ය මහා සංඝරත්නයට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @rameshslblog8720
    @rameshslblog8720 Жыл бұрын

    බුදුසරණයි

  • @kumarikumari-kc1nm
    @kumarikumari-kc1nm Жыл бұрын

    හිතට පුදුම සැනසිමක් දැනෙනවා ඔබ වහාන්සේගෙ බන ඇහෙද්දී..සාදු සාදු සාදු 🙏

  • @nadeeshdhanushka1793
    @nadeeshdhanushka1793 Жыл бұрын

    රාග, ද්වේශ, මෝහ වලින් මුලා වෙලා සත්‍යය වැහිලා අපි දුවන ගමනේ යථාර්ථය පෙන්වා දෙන ධර්ම දේශනාවක, දායකත්වය ලබාගෙන රැස් කරගන්න හැකි වූ සියලු පින්, පින් කැමති සියලු අය සතුටින් අනුමෝදන් වෙත්වා 🙏🙏

  • @lilaniranasinghe

    @lilaniranasinghe

    Жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. ඉතාමත් සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු..🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @sasmithasayuranga3459
    @sasmithasayuranga3459 Жыл бұрын

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා..සාදූ සාදූ සාදූ

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 Жыл бұрын

    🙏🙏🙏👏👏👏👍👍👍❤❤❤❤

  • @rajanitelaka2567
    @rajanitelaka25672 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @samijayamali4853
    @samijayamali4853 Жыл бұрын

    Sadu Sadu Sadu

  • @ayeshakanthi3790
    @ayeshakanthi37906 ай бұрын

    ඔබවහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi Жыл бұрын

    Budusaranay ape pinvath hamuduruvane.

  • @AyeshRandive-bu3vc
    @AyeshRandive-bu3vc Жыл бұрын

    Pinwath swameen wahanseta thawaduratath dharma danaya labadeemata shakthiya dhairyaya labewa kiya prarthana karanawa. Sadu .... sadu..... sadu............!

  • @ashanadithya1592
    @ashanadithya1592 Жыл бұрын

    sadhu

  • @hsd4596
    @hsd4596 Жыл бұрын

    🙏🙏🙏namo buddhaya

  • @shiromathamali1345
    @shiromathamali1345 Жыл бұрын

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @nisalsalindha9305
    @nisalsalindha9305 Жыл бұрын

    තෙරුවන්සරණයි අපෙ හාමුදුරුවනේ

  • @user-sd4ej7qi1z
    @user-sd4ej7qi1z Жыл бұрын

    සාධූ සාධූ සාධූ🙏🙏🙏 , බැඳීම් නිසා පීඩාවිඳින සසරින් නිදහස් වීමට මේ පින් හේතුවේවා.. , පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා , තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dinushajagoda9327
    @dinushajagoda93275 ай бұрын

    උතුම් වූ සද්ධර්මය දේශනා කළ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏 🙏 🙏 තෙරුවන් සරණයි!!!

  • @thamarakumari219
    @thamarakumari219 Жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @strac0073
    @strac0073 Жыл бұрын

    🙏🙏🙏

  • @TheBridge7
    @TheBridge74 ай бұрын

    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼 උතුම් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා! පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේට පතන්නාවූ බෝධියකින් ඉතා ඉක්මනින්ම සුවසේ ධර්මය අවබෝධය වේවා! බණ ඇසූ පිනෙන් මා ඇතුළු පින්වත් සියළුම දෙනාට ඉතා ඉක්මනින් උත්තම නිර්වාණය අවබෝධ වේවා! සසර දුකින් සදහටම මිදීමට මේ පිං පාරමිතාවක් වේවා! සාදූ🌼 සාදූ🌼 සාදූ🌼

  • @chalakasuranga9850
    @chalakasuranga9850 Жыл бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @nimminisslk6350
    @nimminisslk6350 Жыл бұрын

    Namo buddaye namaskara veeva suvamini bohome pin loku suvamin vahase atulu obevahseela niduk nirogi dirgayse labatva mahatet me louturu dahame ekmanin avabodeya pinisa ade ASU banepade upakare veeva

  • @sujathanilmini2544
    @sujathanilmini2544 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 Жыл бұрын

    Budu sarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aryaasura
    @aryaasura3 ай бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරනයි

  • @shanakakasun2649
    @shanakakasun2649 Жыл бұрын

    Oba wahanseta dirga ayusha labewa…! Pin oba wahanseta…🙏

  • @anojab0pitiya292
    @anojab0pitiya292 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @onee_hope3394
    @onee_hope3394 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 Жыл бұрын

    සාදු , සාදු ,සාදු .......!!! අසිරිමත් ලොවුතුරු සම්බුදු දහම් පද වලින් නිවනට දම්පද අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නා සේක්වා ...!!! අපටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා ...!!! යෝනිසෝ මනසසිකාරයම ලැබේවා .....!!! නමෝ බුද්ධාය .......!!!

  • @user-jl6zj3ti6k
    @user-jl6zj3ti6k4 ай бұрын

    🙏🙏🏽🙏🏽🙏🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🙏🙏🙏🏽🙏🏽

  • @achinthaudayanga718
    @achinthaudayanga7189 ай бұрын

    🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @priyanganihettige9868
    @priyanganihettige986810 ай бұрын

    ඔබ වහන්සේ කියන බන අහල ඉවසන්න බැරි ප්‍රශ්න හමුවේ මම ඉවසීමෙන් ඉන්න පුරුදු වුනා. ඒක මට හරි සැනසීමක් මම බන ඕන තරම් අහල තියෙනවා. ඒත් හිතේ සැනසීම එවෙලට විතරයි ඔබවහන්සේගෙ බන අහන්න අහන්න සැනසීම ලැබුනා ඔබ වහන්සේට ගොඩාක් පින්

  • @a.n.j.
    @a.n.j. Жыл бұрын

    💛🙏🌹🙏🌹🙏🌹💛

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr10 ай бұрын

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 Жыл бұрын

    නමො බුද්ධාය , කොයිතරම්ම මිහිරි දහම් ඕෂධයක්ද🙏🙏🙏

  • @emilydickinson2643
    @emilydickinson2643 Жыл бұрын

    🙏🙏

  • @Yuvenya
    @Yuvenya Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @paatapaatagananiscole
    @paatapaatagananiscole Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @shalanikadulanjalee8830
    @shalanikadulanjalee8830 Жыл бұрын

    Mechchara kaalayak bana ahanna kisima asawak thibun na. Hethuwa godaak swaminwahansela budda wachanayata wada kathakale deshapalanaya. Hamathissema gihiyata banna vitharai. Waradima kiwwa nagitinna goda enna kiyala dunne na. Samahara hamuduruwaru wachanen sanwara na vihilu karayo wage. Danui jivithe waradi hadaganna puluwan budu bana tikak ahanne. .

  • @xxxxc860
    @xxxxc86011 ай бұрын

    ලස්සන සුවඳ මල් පූජා කරන්නත් හොඳ නැද්ද

  • @chatunidilsani4749
    @chatunidilsani4749 Жыл бұрын

    සාදු සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා සාදු සාදු සාදු .....🙏🙏🙏

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 Жыл бұрын

    🙏🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi313011 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-kk3ik4jr8g
    @user-kk3ik4jr8g Жыл бұрын

    🙏🙏🙏

  • @nilminijayawardhana1336
    @nilminijayawardhana1336 Жыл бұрын

    🙏🙏🙏

  • @sankathilkarathne70
    @sankathilkarathne70 Жыл бұрын

    🙏🙏🙏

  • @hirushlakshan7391
    @hirushlakshan7391 Жыл бұрын

    🙏🙏🙏

  • @ayeshakanthi3790
    @ayeshakanthi37906 ай бұрын

    🙏🙏🙏

  • @randimaanu93
    @randimaanu939 ай бұрын

    🙏🙏🙏

  • @nilminirajapaksha2412
    @nilminirajapaksha2412 Жыл бұрын

    🙏🙏🙏🙏

Келесі