මෙහෙම මිනිස්සු ටිකක් මැද ඉපදුනේ ඇයි? | Venerable Welimada Saddaseela Thero

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනය
#සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
Web site:www.shraddha.lk/lakviru-radio/
KZread:kzread.info/dron/0p3.html...
Facebook: lakviru/?vie...
Programs: / lakviru-radio

Пікірлер: 141

  • @ravinduthissa7384
    @ravinduthissa7384 Жыл бұрын

    ස්වාමීන් වහන්සේගේ අලුත්ම දේශනා මේ චැනල් එකෙන් හරි අහන්න ලැබීම ලාබයක්මයි...🙏🙏🙏

  • @dilankaabeykoon8555
    @dilankaabeykoon8555 Жыл бұрын

    අසිරිමත් උතුම් ධර්ම දේශනාවක්..පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සගරුවණට මගේ නමස්කාරය වේවා ...

  • @shameeramadushanka
    @shameeramadushanka Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට ගොඩක් පින්. මේ දේශනාව හොදට තේරුනා. මින්පසු එ අවවාදය සිහිකරගෙන ජිවත් වෙනවා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏🏻🙏🏻🙏🏻

  • @AMWE-gh7ti
    @AMWE-gh7ti Жыл бұрын

    සුන්දර පටිභාන හැකියාවක් තියන ස්වාමින් වහන්සේ නමක්. සාදු සාදු, හරිම වටිනා දේශනයක්.

  • @user-gr7ls2nv9p
    @user-gr7ls2nv9p2 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra Жыл бұрын

    පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා. සියලුම මිනිසුන්ගේ හිත සුව පිණිස බොහෝ කාලයක් නිරෝගී සුවයෙන් වැඩ වසත්වා.ඔබවහන්සේලා හැදූ වැඩූ දෙමාපියන් ද නිවන් අවබෝධ ලබත්වා. ධර්මය අසන අප සැම ද නිවන් අවබෝධ ලබත්වා. සාදු සාදු සාදු

  • @nadinadi647
    @nadinadi64710 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාරය වේවා ඔබ වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏

  • @renukamallawaarachchi254
    @renukamallawaarachchi254 Жыл бұрын

    සාදු සාදු සාදු ....මට තව තවත් මෙවැනි ධර්ම දේශනා අසන්නට ලැබේවා 🙏🙏🙏

  • @welikand101

    @welikand101

    10 ай бұрын

    සාදුසාදුසාදු

  • @manelhenake9522
    @manelhenake9522 Жыл бұрын

    මෙවන් උතුම් දහම් කරුණු අපහට අනුකම්පා කර දේශනා කල පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @lahiruviraj2379
    @lahiruviraj2379 Жыл бұрын

    මං පංච දුෂ්චරිතයෙන් මිදුණේ පින්වත් වැලිමඩ සද්දාසීල සද්ධාසීල ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාවක් අහල සිංහ ස්වාමීන් වහන්සේ වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ම සැලසේවාඋතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා පින්වත් ගුරු දෙවිඳුන් උතුම් වූ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් වීම ලබා බොහෝ කාලයක් ජීවත් වේවා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිවන් දකිනවා මොහොත දක්වා නොනැසී පවතී වා

  • @shaniwarnakulasooriya6977

    @shaniwarnakulasooriya6977

    11 ай бұрын

    🙏🙏🙏

  • @arunasoysa
    @arunasoysa Жыл бұрын

    මාගේ ශාස්තෘන් වහන්සේ ලොවට අනුකම්පාවෙන් දේශනා කරන ලද ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපට පහදාදෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.

  • @sajanaperera8845
    @sajanaperera884524 күн бұрын

    ස්වාමින්වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏

  • @rishanishamila4089
    @rishanishamila4089 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!මෙපින් අපට නිර්වානවබෝදය පිනිස හෙතුවාසනා වේවා !!!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @DelightfulPotato-mp1ko
    @DelightfulPotato-mp1ko4 ай бұрын

    පින්වත්. ස්වාමින්. වහන්සේ ට. මගේ. Namskaray

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 Жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ....... සාදු සාදු සාදු !!!!!!!!

  • @mallika1948
    @mallika1948 Жыл бұрын

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @hirushikaweerakkody6624
    @hirushikaweerakkody6624 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 Жыл бұрын

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @wasanawasana2412
    @wasanawasana2412 Жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kumaridehigama4293
    @kumaridehigama4293 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @gihonharsha2583
    @gihonharsha2583 Жыл бұрын

    සාදු සාදු පින්වත් සුවමින් වහන්සෙට නිදුක් නිරොගි දීර්ඝඅයුශ ලබත්වා

  • @rathnaliyanage2028
    @rathnaliyanage2028 Жыл бұрын

    Pinwath swamin , Wahanseta mage namaskaraya wewa,sadu...sadu..sadu......

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    නමෝ බුද්ධාය ! 🙏 පින්වත් ඔබවහන්සේගේ පින්වත් මුවින් දේශනා කරන මේ උතුම් ශ්‍රි සද්ධර්මය මෙලෙස හෝ ඇසීම අප කල පිනක්මයි... සාදු !!! මේ උතුම් ශ්‍රි සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් ඔබ සැමට බොහෝ සේ පින් සිදුවේවා !!! සාදු !!!🙏🙏🙏 අප සවන්පත් පින්වන්තයි ඔබවහන්සේගේ පින්වත් මුවගින් මේ උතුම් ශ්‍රි සද්ධර්මය ඇසීමට පින්වත් වූවා , සීතල දහම් දිය ගගුලේ අපව නැහැවේවා!

  • @chandimajayawardena1838

    @chandimajayawardena1838

    Жыл бұрын

    🌷🌷🌷🙏🙏🙏

  • @sunilamarasinghe1014

    @sunilamarasinghe1014

    Жыл бұрын

    U!!!

  • @asirimathbudusasuna
    @asirimathbudusasuna Жыл бұрын

    Sadu sadu.ape pinwath suwaminwahansege deshana digatama danna.api balagena innawa.e deshana ahanna.sadu sadu sadu

  • @ranilankalanka5506
    @ranilankalanka5506 Жыл бұрын

    පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා උතුම් නිර්වානය කරා යෑමට මේ පින් ඔබ වහන්සේට ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rasikaeranga8479

    @rasikaeranga8479

    Жыл бұрын

    L0p Pl000😊 00😊 L0000 000l😊

  • @denudenu5150

    @denudenu5150

    9 ай бұрын

    🙏🙏🙏🙏

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 Жыл бұрын

    මාව දහමට හුරුකල කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilushasampath7743
    @nilushasampath7743 Жыл бұрын

    Oba wahanse dukin midi tawa Boho dena dukin midumata hakiyawa labeewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @anjalaanji4110
    @anjalaanji4110 Жыл бұрын

    Sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේට mage නමස්කාරya වේවා ..

  • @priyanthisenadeera4611
    @priyanthisenadeera4611 Жыл бұрын

    Sadu sadu sadu pinwath swamin wahanseta mage namaskaraya wewa!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වතුන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වතුන් වහන්සේ උතුම් දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 Жыл бұрын

    සාදු.....සාදු.....සාදු.... ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම ච්තුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.....🙏🙏🙏🌷🌷💮💮🌼🌸🌸🌷🌷🙏🙏🙏🙏🙏

  • @hsnsjajaj2765

    @hsnsjajaj2765

    Жыл бұрын

    ,mage ,hitha ,niva ,daame ,obamai ,mage Suvamini ,obata ,niduk ,nirogi ,veva

  • @dinukakariyawasam8540
    @dinukakariyawasam8540 Жыл бұрын

    Sadu sadu sadu sadu

  • @freeeducation3587
    @freeeducation35879 ай бұрын

    සාදු සාදු සාදු 🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා,ඒ දහම් මැනවින් අවබෝධ උනා🙏🙏🙏🙏

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli70838 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනේ

  • @shameeramadushanka
    @shameeramadushanka Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champaperera6953
    @champaperera6953 Жыл бұрын

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 Жыл бұрын

    Thunruwangem phiti sadu sadu sadu 🙏🙏🙏⚘️⚘️⚘️🌷🌷🌷🙏🙏🙏🍁🍁🍁

  • @user-ge8gr5sz3z
    @user-ge8gr5sz3z Жыл бұрын

    සාදු සාදු සාදු ...හිමියනි,,,

  • @sampathsameera53
    @sampathsameera5311 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 Жыл бұрын

    🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු නමෝ බුද්දාය 🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹

  • @jeevanikuruppuarachchi7090
    @jeevanikuruppuarachchi7090 Жыл бұрын

    සාදු සාදු අනුමෝදාමි 🙏🏾🙏🏾🙏🏾

  • @ftfryftfrt6445
    @ftfryftfrt6445 Жыл бұрын

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @kumaratharu9910
    @kumaratharu9910 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය උතුම් චතුර්රායය සතය ධර්මය අවබෝධ වේවා

  • @sckolambage9992
    @sckolambage9992 Жыл бұрын

    සාදු සාදු සාදු !!!

  • @sampathflashdm555
    @sampathflashdm555 Жыл бұрын

    තිසරන සරනට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා ....🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe11 ай бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...පරම ගම්භීර සුන්දර බුදු වදන් ඒ අයුරින්ම අනුකම්පාවෙන් ම අපට පහදා දෙන පින්වන්ත අපගේ ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා...🙏🙏🙏🪔🪔🪔

  • @user-on7oj6hc1k
    @user-on7oj6hc1k5 ай бұрын

    සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤සාදු සාදු සාදු සාදු සාදු

  • @nuwansampath7348
    @nuwansampath7348 Жыл бұрын

    Sadu Sadu Sadu!!!

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka47676 ай бұрын

    සාධු සාධු සාධු නමස්කාර ය වෙිවා බුදු රුවණට තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ටත් ඔබ වහන්සේ ටත් මෙ උතුම් වු බණ ශ්‍රවණය කරන්න සැලැස් වූ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @dinushajagoda9327
    @dinushajagoda93278 ай бұрын

    උතුම් බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට මගේ නමස්කාරය වේවා!!! උතුම් ධර්ම දේශනාවක් සිදු කළ ඔබ වහන්සේටද මාගේ නමස්කාරය වේවා!!! 🙏 🙏 🙏 🙏 🙏

  • @ranilimam9959
    @ranilimam9959 Жыл бұрын

    Sadu sadu sadu...🙏🙏🙏

  • @disnasadamali8399
    @disnasadamali8399 Жыл бұрын

    සාදූ සාදූ සාදූ!

  • @T.C.A.MDeSilva-hg2lp
    @T.C.A.MDeSilva-hg2lp11 ай бұрын

    පිංවත් ස්වාමින් වහන්සේ නිසයි මගෙ හිතේ නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇති උනේ....රුවන්වැලි සෑයේ දේශනාව අහලා....පිංවත් ස්වාමින් වහන්සේ ට දීර්ඝායුෂ ලැබෙවා...උතුම් නිවනට මේ පිං හේතු වේවා....වාසනා වේවා....තෙරුවන් සරණයි ...

  • @kumarii.88xi75
    @kumarii.88xi75 Жыл бұрын

    Sadu sadu sadu. 🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 Жыл бұрын

    🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @suneethaqatar1053
    @suneethaqatar1053 Жыл бұрын

    Sadu.sadu.sadu

  • @Danushka1985417
    @Danushka1985417 Жыл бұрын

    🙏🙏🙏

  • @indramalani1658
    @indramalani1658 Жыл бұрын

    Sadu sadu sadu .🌸🌸🌸🙏🙏🙏🌷🌷🌷

  • @chanakaadikari-we7ol
    @chanakaadikari-we7ol4 ай бұрын

    Theruwan saranai pinwath oba wahanseta 🙏🙏🙏

  • @a.n.j.
    @a.n.j. Жыл бұрын

    🙏🌹🙏🌹🙏🌹

  • @tharindujayasingha9103
    @tharindujayasingha9103 Жыл бұрын

    🙏🙂❤💐

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 Жыл бұрын

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 නමෝ බුද්ධාය 🌼🌼🌼 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @user-js9xp5fn1x
    @user-js9xp5fn1x10 ай бұрын

    Pinvath swamin vahansa oɓavahanseta godak pin

  • @magladiesladies9052
    @magladiesladies9052 Жыл бұрын

    Sadu sadu sadu 🙏

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 Жыл бұрын

    Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

  • @chameladilu780
    @chameladilu78010 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @shyamanilminisamarawickram3197
    @shyamanilminisamarawickram3197 Жыл бұрын

    pinwath swameen wahanseta aneka warayak pin sidu wewa. .

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 උතුම් චතුරාර්‍ය ශ්‍රි සදධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! සාදු !!! උතුම් අමාමහ නිවනම ලැබේවා ! සාදු !!! මේ උතුම් බුද්ධ ශාසනයේ විරත්කල් වැඩ සිටිත්වා ! 🙏🙏🙏 🙏උතුම් තෙරුවන් සරණයි ! 🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi8 ай бұрын

    නමෝ බුද්ධාය

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi Жыл бұрын

    Budusaranay ape pinvath hamuduruvane

  • @K.msugathpathmakumarSugath
    @K.msugathpathmakumarSugath10 ай бұрын

    Namo buddaya bagay wathun wahansega darmaya saththayaiii ❤🎉❤🎉❤❤❤

  • @pavideos3808
    @pavideos3808 Жыл бұрын

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹

  • @ureshasajeewani8484
    @ureshasajeewani8484 Жыл бұрын

    Oba wahanse me pinen matu budu bawa labathwaa,

  • @nilushasampath7743
    @nilushasampath7743 Жыл бұрын

    🙏🙏🙏Sadu sadu Sadu 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @nilushasampath7743
    @nilushasampath7743 Жыл бұрын

    🙏🙏🙏Sadu sadu Sadu 🙏🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 Жыл бұрын

    🙏සාදු 🙏සාදු🙏 සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා

  • @hsd4596
    @hsd45969 ай бұрын

    🙏🙏🙏namo buddhaya

  • @user-zt4ef1xe4p
    @user-zt4ef1xe4p6 ай бұрын

    Me sundara dhahama lowasi hamotama asanna labewa...!

  • @aththanayake6896
    @aththanayake6896 Жыл бұрын

    ආස්චර්යයි ස්වාමීනි ආස්චර්යයි මාගේ අමා මැණි සම්බුදු පියානන් වහන්සේ අපට පෙන්වා දුන් මේ උතුම් සත්තය දර්මය අහෝ කෙතරම් ආස්චර්යමත්ද ස්වාමීනි මා මේ උතුම් දර්ම ය සවනය කරන්න කෙතරම් පුන්ණය වන්ත වුනිද භාග්‍යය වන්ත වුනිද ඔබ වහන්සේ අපට කියල දෙන්නේ හරිම කරුනාවෙන් සද්දා වෙන් නොවේද මා කෙසේ හෝ වීර්ය උපදවා මේ ගොර තර සසරින් මිදෙනවාමයි ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා උතුම් චතුරාර් ය සත්තය දර්මය ඔබ වහන්සේට ද මටද අවබෝධ වෙවා උතුම් නිවන දුර නොවේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimajayawardena1838

    @chandimajayawardena1838

    Жыл бұрын

    🌷🌷🌷🙏🙏🙏

  • @dameshikanishanthi5668
    @dameshikanishanthi5668 Жыл бұрын

    සාදු සාදු සාදු මේ බණ ඇසූ පින මට අනුමෝදන් වේවා.......ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා.... දිර්ගායු ලැබේවා.......

  • @blacksong6531
    @blacksong6531 Жыл бұрын

    ❤️🙏🙏🙏🙏🙏

  • @MaheshaShamanthi-jl3eq
    @MaheshaShamanthi-jl3eq Жыл бұрын

    🙏🙏🙏🙏

  • @priyaherath
    @priyaherath Жыл бұрын

    Namo Buddhaya 🙏

  • @tharulmk5943
    @tharulmk59439 ай бұрын

    Mage jivthe heraum laksaya🙏

  • @kmarim5737
    @kmarim57379 ай бұрын

    Budu saranai

  • @nilupriyadsrshi5251
    @nilupriyadsrshi5251 Жыл бұрын

    🙏🙏🙏🌸🌸🌸

  • @waleelasena7879
    @waleelasena7879 Жыл бұрын

    Sadu sadu sadu

  • @ashanadithya1592
    @ashanadithya1592 Жыл бұрын

    sadhuu

  • @Yuvenya
    @Yuvenya Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏🙏🙏 උතුම් චතුරාර්‍ය ශ්‍රි සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් අමාමහ නිවනම ලැබේවා ! සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් ශ්‍රි සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!!🙏🙏🙏 උතුම් ශ්‍රි සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏🙏🙏 හතුරන් මිතුරන් අන් සැමට ලෝකවාසි සියලු දෙනාටම උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවනය වේවා ! 🙏🙏🙏 සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ! 🙏🙏🙏 🙏🙏🙏 දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි !!! 🙏🙏🙏 ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! 🙏🙏🙏 🙏උතුම් තෙරුවන් සරණයි ! 🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @chandimajayawardena1838

    @chandimajayawardena1838

    Жыл бұрын

    🌷🌷🌷🙏🙏

  • @dilinidilini7329
    @dilinidilini732911 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilushisamaranayaka4433
    @nilushisamaranayaka4433 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @nuwansameera8599
    @nuwansameera85995 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @dilhani20
    @dilhani2011 ай бұрын

  • @bhanud9258
    @bhanud925811 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukahemamala4282
    @nilukahemamala4282 Жыл бұрын

    😊

Келесі