අපි කැමති කැමති දේවල් ඒ විදියටම ලබන ක්‍රමය මෙන්න | Ven Koralayagama Saranathissa Thero Bana 2024

අපි කැමති කැමති දේවල් ඒ විදියටම ලබන ක්‍රමය මෙන්න | Ven Koralayagama Saranathissa Thero Bana 2024 | Bana deshana
#DamPiyasa #bana #KoralayagamaSaranathissaThero2024 #dharmadeshana #2024

Пікірлер: 44

  • @samaranandana2287
    @samaranandana22875 ай бұрын

    තිලෝගුරැ අමාමෑනියන් වහහන්සේට මාගේ නමස්කාරයම වේවා.පින්වත් ස්වාමීන්ද්‍රයන් වහහන්සේට නිදුක් නීරෝගි චිරජීවනයම සැලැසේවා.දීර්ගායු සම්පත්තියම ලැබේවා.අපි හැම දෙනාටමත් මේ උතුම් දේශනාව නිර්වාන අවබෝධ පිනිසම හේතු වාසනාම වේවා.රෝගාතුරව සිටින ආදනීය මෑණියන්ට දීර්ගායු සම්පත්තියම ලැබේවා.සකල ලෝක සත්වයෝම උතුම් නිවනින්ම සැනසේවා .සාදු සාදු සාදු නමෝබුද්ධාය.🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67615 ай бұрын

    අති උතුම් පින්වත් උතුමාණෙනි ඔබ වහන්සේ නිවන් දක්නා ජාතී දක්වා සුවෙන් සැපෙන් සතුටින් ධර්මය ලෝක සත්වයාට දේශනා කරමින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව සම්බුද්ධ රාජ්ජය ලැබේවා කරදර බාදක උවදුරු වලින් තොරව සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸🌸🌸🌸🌸🌸🌸

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r5 ай бұрын

    🎉🎉🎉 සාදු සාදු සාදු තෙරුවන් සරණයි මේ දුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @chamindabandara5575
    @chamindabandara55754 ай бұрын

    අනේ සාදු සාදු සාදු අනේ ආශ්චර්යයි මගේ බුදුරජාණන් වහන්සේ ආශ්චර්ය උන්වහන්සේගේ ධර්මය මොනතරම් නම් ආශ්චර්යයිද පින්වත් ඔබ වහන්සේටත් මේ ධර්ම දේශනාව ධර්ම දානයක්ම වේවා උතුම් නිවනෙන් සැනසෙන්න සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼

  • @TV-bg7et
    @TV-bg7et5 ай бұрын

    ඔබ වහන්සේ උතුම් තෙරැවන් සරනයි සාදු සාදු සාදු 0:48

  • @user-cs7im1ym3o
    @user-cs7im1ym3o5 ай бұрын

    මේ උතුම් දහම මට නිවනට නිවන්දොරටුවක්මවේවා!!සාදු🙏සාදු🙏සාදු

  • @LalithAbeygunawardana
    @LalithAbeygunawardana5 ай бұрын

    සාදු. සාදු සාදු!! මෙවන් ධර්ම දේශනා අහන්නට ලැබීම අප ලද භාග්‍යයකි. තෙරුවන් සරණයි අපේ හමාදුරුවනේ!🙏🙏🙏🙏

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya98175 ай бұрын

    ස්වාමින්වහන්ස මහණ වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙකුට මොන වගේ පිංද කළයුත්තේ 🙏🙏🙏

  • @nirosharohini7291
    @nirosharohini72915 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏

  • @udayaranigayanthika7908
    @udayaranigayanthika79085 ай бұрын

    Saduuu saduuu saduuu 🙏🙏🙏

  • @rasangikasiriwardana3064
    @rasangikasiriwardana30645 ай бұрын

    සාදු... නිවන් සැපයම ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @user-ht1xw9hy1c
    @user-ht1xw9hy1c5 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏

  • @samanthir.b.s646
    @samanthir.b.s6465 ай бұрын

    තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v5 ай бұрын

    Sadu sadu sadu oba wanseta mage nams karaya weva 🙏🙏🙏🙏

  • @mallikaherath7022
    @mallikaherath70225 ай бұрын

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Bathi Sithin Sirasa nama Namaskara karami Namaskara wewa.! Namaskara wewa.!! Namaskara wewa.!!! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna5725 ай бұрын

    Gwrawaneya swaminwahanseta drgauwewa magenamaskarayawewa🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dissakumari1875
    @dissakumari18755 ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67615 ай бұрын

    ආයුෂය නම් මට‍ එච්චර අවස්‍ය නැහැ අපේ ස්වාමින් වහන්ස

  • @priyankasepali5336
    @priyankasepali53365 ай бұрын

    🙏🙏🙏

  • @learnwithchethushinthive2287
    @learnwithchethushinthive22875 ай бұрын

    Sadu sadu sadu

  • @sumithraamarasinghe3032
    @sumithraamarasinghe30325 ай бұрын

    Sadu Sadu Sadu !!! 🙏🙏🙏

  • @malikmattegama8263
    @malikmattegama82635 ай бұрын

    Sadu Sadu Sadu🙏🏻

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte24635 ай бұрын

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @nirofernando5404
    @nirofernando54045 ай бұрын

    🙏🙏🙏🙏

  • @anomaoman4926
    @anomaoman49265 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa86215 ай бұрын

    🙏🙏

  • @nilupriyadsrshi5251
    @nilupriyadsrshi52515 ай бұрын

    🙏🙏🙏🌸🌸🌸

  • @manjulabandara7442
    @manjulabandara74425 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @ranjithmahadura7058
    @ranjithmahadura70585 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna5723 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @PradeepGamage-pk3zq
    @PradeepGamage-pk3zq5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neethasa1429
    @neethasa14295 ай бұрын

    🌷👏👏👏🌷🙏🙏🙏🌷

  • @user-bw5nl7gs1j
    @user-bw5nl7gs1j5 ай бұрын

    🌺🌸💮🌼🏵️🏵️🙏🙏🙏

  • @kumudunikumu6988
    @kumudunikumu6988Ай бұрын

    Sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67615 ай бұрын

    බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දුන්නහාම වාඩි නිසා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67615 ай бұрын

    මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මන් දානය පුජා කලා බුදුපියාණන් වහන්සේට පුජා කලා කියල එය දුවලා ගිහින් බාග්‍ය වතුන් වහන්සේගෙන් ඉල්ලා ගත්ත අනේ ඇයි එහෙම කලේ අපේ බුදුපියාණන් වහ සේට දිල ඉල්ලුවේ බාග්‍ය වතුන්වහන් සේගෙන් දානයක් ලැබිල නැහැ ඒ කෙනාට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලා සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67615 ай бұрын

    බාග්‍ය වතුන් වහන්සේට කියලා හිතාගෙන දුන් දානය අපහු ඉල්ලගත්තා ඇය පුජා කරපු දානය බත් සරඩුවක් වත් ඉතුරු නොවේවා අනිත් අය බෙදපු දානය ඉතිරි වේවා හේතුව මොකද්ද කියල ඇහුවම මගෙන් කිසි දෙයක් මන් දිල නැහැ ඒ නිසා ඇය මට‍ නය නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලා නිවනට යන්නේ කොහොමද පිළිවෙල කිරීම සහ පිළිගැන්වීම පිළිවෙලට ඒවා පුජා කිරීම පාවහන් පුජා කිරීම උතුම් ශසනයත් උතුම් ගෞරවනීය ස්වාමින් වහන්සේ අපිට ලැබුන එකත් ධර්ම රත්නය අපට ලැබුන ආර්ය මහා සංඝ රත්නය අපට ලැබිල තියෙන මොහොත ලොකු වාසනාවක් මේ මොහොතේ නිවන් පිණිස අවස්‍ය සියලුම දේ සම්පුර්ණ කර ගත්තොත් ලොකු වාසනාවක් අපේ බුදුපුත්‍රයන් වහන්සේට මා රැස් කල සියලුම කුසල් අඩු නැතිව හේතු වේවා වාසනා වේවා මතු සම්මාසම්බුද්ධත්වය සදහාම හේතු වේවා සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸

  • @lahiruheshan3272

    @lahiruheshan3272

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @kkdkoralage2790
    @kkdkoralage27905 ай бұрын

    ආයූෂය නම් එපා වෙලා.

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz5 ай бұрын

    🙏🙏🙏

  • @kumarivithana2350
    @kumarivithana23505 ай бұрын

    🙏🙏🙏🙏

  • @dinushasilva2306
    @dinushasilva23065 ай бұрын

    🙏🙏🙏

  • @janakak.a470
    @janakak.a4705 ай бұрын

    🙏🙏🙏🙏

Келесі