Ven Koralayagama Saranathissa Thero | 2022-01-17 | 09:00 PM (අසීමාන්තික බුද්ධ ගුණය) දුරුතු පෝය

#TheBuddhistMediaNetwork #TheBuddhistTV #TheBuddhist
-------------බෞද්ධයා මාධ්‍ය ජාලය සැම හිත සුව පිණිස------------
රූපවාහිනී - TV (කොළඹ ශාඛාව)
බෞද්ධයා රූපවාහිනී නාලිකාව,
+94 11 7 215 288 - (TV) මෙම දුරකථන අංකය අමතා සැදැහැති පින්වත් ඔබට අවශ්‍ය විස්තර ලබාගත හැකිය.
ගුවන්විදුලි - Radio (කොළඹ ශාඛාව)
බෞද්ධයා ගුවන්විදුලි නාලිකාව,
+94 11 4 374 693 - (Radio) මෙම දුරකථන අංකය අමතා සැදැහැති පින්වත් ඔබට අවශ්‍ය විස්තර ලබාගත හැකිය.
Fax: (කොළඹ ශාඛාව)
+94 11 2 689 308 - (TV & Radio)
සෑම දිනකම (පෝය දිනත් ඇතුළුව) උදෑසන 08.30 සිට සවස 05.00 දක්වා කාර්යාලය විවෘතව පවතී.
බෞද්ධයා නාලිකාවේ KZread චැනලය " Subscribe Us - kzread.info "
Subscribe කර ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේ සැම හිත සුව පිණිස දේශනා කොට වදාළ
ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුළු ලෝකයටම පතුරුවාලීමට
ඔබත් සැදැහැසිතින් දායකවන්න……
Subscribe Us - kzread.info
Subscribe Us - kzread.info
LIKE US - TheBuddhistTv
thebuddhist.tv
Web - www.thebuddhist.tv

Пікірлер: 92

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 жыл бұрын

    මාගේ අමාමැණි තිලෝගුරු සම්මාසම්බුද්ධ රාජෝත්තමයානන් වහන්ස ඔබ වහන්සේ වැනි ලෝකනාථ වීර්යවන්තඋත්තමයානන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් දේශනා කල ශ්‍රී සද්ධර්මය අපට ඉතිරි කර ඒ ශ්‍රී සද්ධර්මය අපට දෙසනා කරන්න බුදු පුතුන් මෙලොවට දායාද කර මුළු ලෝක සත්වයාම සසරින් මුදවා ලන්න මොන තරම් කරුණාවෙන් දයාවෙන්... මෛත්‍රීයෙන් අනුකම්පාවෙන් වෙහෙස මහන්සිය දුක්‌ කරදර විදලා නොකා නොබී අපිව සසරින් එගොඩ කරන්න ගත් උත්සාහය අපිහරියට් නොකලොත් අපි අකීකරු වීමත් අගෞරව කිරීමක් වෙනවා නිවන් දක්නා ජාති දක්වා මම මේ ධර්මය ආභරණයක් වේවා සම්මා දිට්ට්ක වෙම්වා නිර්මල ධර්මයම අහන්න දකින්න විදින්න ලැබේවා. සත්පුරුෂ ඇසුර ලැබේවා කල්‍යාණ මිත්‍රයන්ගේ විසේස අනුකම්පාව ලැබේවා. බුදු පසේබුදු මහා රහතුන් වහන්සේලාට දන් පැන් පුජා කර ගන්න ලැබේවා අවාසනාවන්ත ජිවිත නොලැබේවා මිත්‍යාදුස්ටික අයගේ බලවේග වලට අසු නොවේවා සා පිපාසයක් ඇති නොවේවා ධර්මානිසංස කුසලයෙන් සුගතියේන් සුගතියේ ඉපදි දර්මාවබෝධය ඉතා එක්මනින් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා වේවා වේවා අපේ පින්වත් කාරුණිකයානන් වහන්සේට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත්ව තව බොහෝ කල් වැඩ සිටිත්වා එසේම වේවා වේවා වේවා සාධු.. සාධු.. සාධු...

  • @kelumchinthaka1822

    @kelumchinthaka1822

    Жыл бұрын

    🙏🙏🙏

  • @user-ki1ig1zp3l
    @user-ki1ig1zp3l2 жыл бұрын

    සාදු සාදු සාදු... මගේ ආචාර්යයන් වහන්සේට නමස්කාර වේවා..... දීර්ඝායුෂ ලැබේවා...

  • @Ruhi172
    @Ruhi172 Жыл бұрын

    සාදු සාදු සාදු🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏

  • @jayanthihettige9613
    @jayanthihettige9613 Жыл бұрын

    සාදුු සාදු සාදු චිත්තාකර්ෂණීය උතුම් පින්කම සැදැහැ සිතින් අනුමෝදන් වෙමි. 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @jaslakmali8830
    @jaslakmali8830 Жыл бұрын

    සාදු සාදු සාදු මා උතුමි නිවනම පතිමි.

  • @slliondot9680
    @slliondot9680 Жыл бұрын

    පරම පූජනීය පිංවත් ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා

  • @slliondot9680
    @slliondot9680 Жыл бұрын

    ගෞරවනීය ස්වාමින් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා 🙏 🙏 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී චීර ජීවනය උදා වේවා 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි

  • @DS-so8jz
    @DS-so8jz Жыл бұрын

    සාදු සාදු සාදු ❤️🙏🙏🙏

  • @nishanthapredip357
    @nishanthapredip357 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9ggКүн бұрын

    🙏🏻🙏🏻🙏🏻💎🛕🪷🌹theruwan saranai 🙏🏻 pinwath swaminwahanseta 🙏🏻 nirogi wewa 🙏🏻 digau wewa 🙏🏻

  • @anomajayalath246
    @anomajayalath246 Жыл бұрын

    නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි🙏🙏🙏❤🌷🌷

  • @madhushanikasewwandi8936
    @madhushanikasewwandi8936 Жыл бұрын

    බොහො කාලයක් ඔබ වහන්සේ ta ශක්තිය ලබෙවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 жыл бұрын

    ඉතාමත් අනර්ඝ බුද්ධප්‍රතිමා වහන්සේ නමක් වැඩ සිටිනවා අපිටත් දැක ගන්න ලැබීම ඉන්න තැන ඉදගෙන හරි වන්දනා කලා ගෞරවණිය අති උතුම් බුද්ධ පුත්‍රයනන් වහන්සේට ළග දෙපා නැමද සද්දා සිතින් වැද වැටී වන්දනා කරමි මාගේ වන්දනාව වේවා වේවා වේවා සාධු... සාධු.... සාධු....

  • @gayankarunarathna4584
    @gayankarunarathna45842 жыл бұрын

    Sadu sadu sadu.!

  • @jayanthidissanayaka9938
    @jayanthidissanayaka9938 Жыл бұрын

    අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷!!

  • @champasirisena458
    @champasirisena4582 жыл бұрын

    ඔබ වහන්සේ ට නිදුක් නිරොගිමත් වෙවා බුදු සරනයි

  • @ffjfjcfjfj7695

    @ffjfjcfjfj7695

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @nilakshirup7235
    @nilakshirup72352 жыл бұрын

    සාදු සාදු සාදු සාදු උතුම් පින් කම දැක බලා සතුටින් අනුමොදන් වේම් .... මා හට ඉමහත් සතුටක් දැනුනා මේ පින් කම දැකලා මා කල පින් කමක් කියලා සිතා මා එම පින අනුමොදන් වේම් .....🙏🙏🙏🙏 පින් කම සිදුකලා වු සියලු දෙනාටම සම්මාසම්බුදු සරණයි ..... පින් වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගීමත් වේවා .....🙏🙏🙏🙏

  • @sarathweerasinha8485
    @sarathweerasinha84856 ай бұрын

    සාදූ ......සාදූ .......සාදූ නමෝ බුද්ධාය

  • @nilukasampath2183
    @nilukasampath21832 жыл бұрын

    🙏🙏🙏🙏🙏🌸🌸🌸තෙරුව්න් සරනයි අපේ හාමුදුරුවනේ

  • @chitolawton1648
    @chitolawton1648 Жыл бұрын

    Saddhu saddhu Saddhu!!! Niwan suwe labewa. Swarmin wahanseta.🙏🙏🙏🙏🙏🙏

  • @alomafarm7263
    @alomafarm72635 ай бұрын

    Sadu Sadu sadu meveni dharma desana nitharaesewa svamnivahanseta deergUsam läbeva 🙏🙏🙏🌹🌷🌹🌷🌹♥️

  • @manulamawanalla2431
    @manulamawanalla24312 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිරජීවනය සැලැසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ප්‍රාර්ථනය බෝධියෙන්ම උතුම් නිර්වාන ධර්මය අවබෝධ වේවා ...

  • @nuwanherath8987
    @nuwanherath89872 жыл бұрын

    මම කොරියාවේ ඉන්නේ හැකිසෑම වෙලාවකම අපේ පිංවත් ස්වාමීන් වහන්සේගේ දේශනා අහනවා මට උන්වහන්සේට යමක් පූජාකරන්න උවමනායි (රුපියල් ලක්ෂ 2ක් 3ක උවත් කම් නැත) මොකද මම උන්වහන්සේගේන් මිළ කල නොහැකි දර්මය ශ්‍රවණය කරලා තියෙනවා කරමින් සිටිනවා .නමුත් ඊට අවස්ථාවක් නෑ කිහිප වතාවක් උත්සාහ කරා උන්වහන්සේව සම්බන්ධ කරගන්ඩ නමුත් නොහැකි උනා පුළුවන් කෙනෙක් සිටිනවා නම් මාව උන්වහන්සේට සම්බන්ධ කර දෙන්න

  • @harithacooray9670

    @harithacooray9670

    2 жыл бұрын

    talk to the budhist channel & get this priest contact details.. I am from canada. i also listening to i his valuable damma talks.

  • @shalinikaduwela2658

    @shalinikaduwela2658

    2 жыл бұрын

    @Nuwan සම්බන්ධ කරගන්න පුලුවන් උනාද ස්වාමීන් වහන්සේ ව?

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @pramadasakuwait6635
    @pramadasakuwait66352 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @OneMillionGBPBusinessOnl-jn6dk
    @OneMillionGBPBusinessOnl-jn6dk6 ай бұрын

    Namo Buddhaya

  • @fonsekadinesh8870
    @fonsekadinesh88702 жыл бұрын

    සාදු සාදු සාදු තුනුරුවනේ පිහිට ලැබේවා ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @p.ranmuthu9058

    @p.ranmuthu9058

    2 жыл бұрын

    සාදු සාදු සාදු ඒ උතුම් තෙරුවන් සරණයි තෙරුවන් සරණ යමි නිවන දක්වාම ,උතුම් යසෝදරා මහරහතන් වහන්සේ ට මම නමස්කාර ය කරම් සාදු සාදු සාදු තෙරුවන් අනන්ත ගුණ බලෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වේවා කායික මානසික සුවපත් බව ලබත්වා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanimadushika6492

    @dayanimadushika6492

    3 күн бұрын

    Sadhu ..sadhu...sadhu.. 🎉🎉🎉

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_2 жыл бұрын

    පරම පූජනීය පිංවත් ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා 🌸🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    සාධු සාධු සාධු ♦️♦️♦️🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 жыл бұрын

    සමාවෙන්න සවාමින් වහන්ස කරන්ට් එක ටික ටික කපනවා සුමිහිරි ධර්ම දේශනාව අහන්න වෙන්නේ බාධා වේවි එනිසා පුළුවන් වෙලාවට ටික ටික හරි මන් අහනවා සවාමින් වහන්ස

  • @nadinadi647
    @nadinadi6472 жыл бұрын

    Sadu sadu sadu pinwat suwamin wahsata maga namaskaraya wawa

  • @dammikachandani771
    @dammikachandani77117 күн бұрын

    🙏🙏🙏

  • @laki1398
    @laki13986 ай бұрын

    ඔබ වහන්සේ ගේ දර්ම දේසනා බොහෝ ප්‍රමානයක් සවන් දි තිබේනවා.යම් දේසනා වලදි යම් දර්ම කාරනාවක් ඇසිමෙන් ඇතිවු සතුටට නොදැනිම කදුලු ගලා ගිය අවස්තාද බොහෝ ය.මිට අවුරුදු 04 කලින් ඔබ වහන්සේව මහා සෑයේදි දැක වන්දනා කරගන්න අවස්ථාව ලැබුනා.එය මම නිතර සිහි කර සතුටු වෙනවා.ඔබ වහන්සේ ට නිදුක් නිරොගි බාවයම ලැබේවා 🙏🙏🙏🙏

  • @boardroom-slpa4057
    @boardroom-slpa40572 жыл бұрын

    සාධු.... !සාධු....!! සාධු...!!!

  • @champasirisena458
    @champasirisena4582 жыл бұрын

    ඔබ වහන්සේ ට මාගේ නාමස්කරය වෙවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    සාධු සාධු සාධු ♦️♦️♦️♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 жыл бұрын

    සාධු.. සාධු සාධු...

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 жыл бұрын

    සාධු සාධු සාධු

  • @erangachandika5002
    @erangachandika50022 жыл бұрын

    🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏

  • @anomajayalath246

    @anomajayalath246

    Жыл бұрын

    🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 Жыл бұрын

    🌻🙏🙏🙏🌻

  • @harshanidissanayaka8728
    @harshanidissanayaka8728 Жыл бұрын

    🌷🙏🙏🙏🌷

  • @renrathnayake4654
    @renrathnayake4654 Жыл бұрын

    මාගේ කළ්‍යාණමිත්‍රෝත්තම පිංවත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් සුඛසහගත ප්‍රතිපදාවෙන්ම උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධකොට නිවනින්ම නිවීසැනසේවා ....🙏🙏🙏

  • @srihaputhantri2946
    @srihaputhantri29462 жыл бұрын

    උතුමි ධර්ම කාරනා ඇතුලත් වටිනා ධර්ම දේශනය කල පින්වත් කෝරළයාගම සරණ තිස්ස සවාමින් වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා උන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahananssd1619
    @sahananssd16192 жыл бұрын

    🌼සබ්බ දානං ධම්ම දානං ජිනාති 🙏 මේ මිහිපිට උතුම්ම දානය තථාගත ශ්‍රී සද්ධර්මය පමණයි 🙏🙏

  • @dharmadasavithanage9928
    @dharmadasavithanage99282 жыл бұрын

    Me wage dhram asanayak hada ganna tanak Danna kenek puluwannm kiyanna matat asai me wage sanayak puja karanna

  • @PJ-2014
    @PJ-20142 жыл бұрын

    💐🙏🏽🙏🏽🙏🏽

  • @animalkingdom9905
    @animalkingdom99052 жыл бұрын

    🙏🙏🙏💐💐💐

  • @kanchanasamarasinghe7056
    @kanchanasamarasinghe70562 жыл бұрын

    අති ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ඝායුෂත් ලැබේවා ! 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    මේ දේශනාව ඉවර වුනත් එහෙමම තියෙන්න දෙන්න ගෞරවනීය ස්වාමින් වහන්ස මට‍ අහන්න ඕන කැඩී කැඩී අහලා වැඩක් නැහැ

  • @tharangaroshini7719
    @tharangaroshini77192 жыл бұрын

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @sumithbandara3960
    @sumithbandara39602 жыл бұрын

    🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏

  • @anomajayalath246
    @anomajayalath246 Жыл бұрын

    මගේ අම්මා මගේ පියාණන් මගේ පුතුණුවන් ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසෙත්වා🙏🙏🙏❤🌷🌷🌷🌍

  • @PJ-2014

    @PJ-2014

    Жыл бұрын

    I, me, myself. 😱

  • @priyanthapeiris9156
    @priyanthapeiris91562 ай бұрын

    Sa

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg5 күн бұрын

    🙏🏻💎🪷🪷🪷🌹🌹🌹🙏🏻💎🙏🏻🙏🏻🙏🏻

  • @s.s.mahanama3984
    @s.s.mahanama39848 ай бұрын

    මේ කාලයකදී බුදු න් වහන්සේ ගේ දර්මය ගුණ යන් දේසනා කිරීම මිනිසුන් ගේ යහපතට පින් රැස්කර ගැනීමට හේතු වෙනවා නිර්මල නිවන් අවබෝධ කර ගැනීමට කටයුතු අද අද ම කටයුතු කරනු ඇති . පින්වත් ඔබවහන්සේට අපගේ පුණ්‍ය යානු මෝදනාත්මක ප්‍රනාමය !

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    ඇත්තු හ‍රි සද්ධාවෙන් වදිනවා ගෞරව කරනවා මීත්‍රය ඔබ‍ට ගොඩ වෙන්න බැරිද ඇත්තු දහදාහක් අරගෙන ගියා මේ දළ නිසා මන්ගාවට එන්න කොච්චර කල් ගියාද දවස් හතයි මසා හතයි දින හතයි කියලා කිවුවා ඇත්ර්ජු මැරුණා මහා සුභද්‍ර සංවේදී කතාවක් වංකාගිරිය කියන්නේ මහා ඇදුරු වනයක් කියලා මන් වෙස්සන්තර නාට්‍ය බලල තියෙනවා ඒවා බලද්දී මන් ගොඩක් පොඩියි දෙකවසරේ ද කොහේද නමුත් මන් හරියට ඇඩුව අම්මා කියනව අර සෙල්ලම් කරන එකක්ද මොනවද කිවුවා මට‍ මතක නැහැ දේවිය ඇවිත් පොලවේ පෙරලි ඇඩුව නමුත් මට‍ තේරුණා මන් ඇඩුවා අම්මගේ ස්කොලේ ඒ නාට්‍ය පෙන්නුවේ අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික උත්තම යන් වහන්ස ඔබ වහන්සේ අනන්ත බුදුගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා දීර්ඝායුස ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා මතු සම්මාසම්බුද්ධ රජ්ජ්‍ය ළබා ගැනීමට මා කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට හේතු වේවා වාසනා වේවා උතුම් පාර්ථනාව සදහාම හේතු වේවා ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    යසෝදරා දේවිය විශාකා මහ උපාසිකාව දුන් මලිගවේ පුරවල නමුත් කැමති නැහැ හිත්වලින්ම හැමදේම ලැබුනත් බිමටදමු කෙලපිඩක් සේ අත්හරිය මොන තරම් ශ්‍රේෂ්ට උත්තමයන් වහන්සේලා හිත් කිසි දේකට ඇලෙන්නේ නැහැ සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761

    @kusumvidanapathirana6761

    6 ай бұрын

    බැට්රි නැහැ සවාමින් වහන්ස මේ චාච් කරන්න ගහලයි මැසේජ් එක දැම්මේ සමාවෙන්න ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    වහිනවා සද්ද බැද්ද එක්කම ස්වාමින් වහන්ස අහන්න වෙයිද දන්නේ නැහැ . බුද්ධෝපි බුද්ධස්ස භනේය්‍ය වන්නං කප්පන්පි චෙ අඤඤා මහා සමානෝ බියෙථ කප්පෝ චිරාදීසමන්තරේ වන්නෝ ණ බියෙථ තථාගතස්සා කල්පයක් මුළුල්ලේ ම බුදුවරයෙකු විසින් බුදුවරයෙකුගේ ගුණ වර්ණනා කලද එය නීම කිරීමට බැරි බව‍ දේශනා කර ඇත

  • @kusumvidanapathirana6761

    @kusumvidanapathirana6761

    6 ай бұрын

    ඔබ වහන්සේ විසිදෙකේ අවුරුද්දේත් මේ දේශනාව දේශනා කරල තියෙනවා මන් බැලුවද දන්නේ නැහැ කමෙට් දමලා නම් මන් ශ්‍රවනය කරල

  • @kusumvidanapathirana6761

    @kusumvidanapathirana6761

    6 ай бұрын

    යසෝදරා දේවිය

  • @kusumvidanapathirana6761

    @kusumvidanapathirana6761

    6 ай бұрын

    මන්නම් එහෙම පාර්ථනා කරන්නේ නැහැ නමුත් බුදුකෙනෙක් දකින්න පුදන්න මට දන් පැන් පුජා කරගන්න ලැබේවා කියල පාර්ථනා කරලා තියෙනවා

  • @kusumvidanapathirana6761

    @kusumvidanapathirana6761

    6 ай бұрын

    සාධු සාධු සාධු ශ්‍රේෂ්ට උත්තමයන් වහන්සේ නමක් තප්පරයක් ගියෙත් නැහැ රහත් වුණා

  • @kusumvidanapathirana6761

    @kusumvidanapathirana6761

    6 ай бұрын

    මන් මහා සුභද්‍රගේ පැත්තේ ඉන්නෙ අහිංසක යී චූල සුභද්‍ර වෛර කරනවා

  • @chithraniperera6751
    @chithraniperera67512 жыл бұрын

    ගෞරවනීය ස්වාමින් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා 🙏 🙏 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී චීර ජීවනය උදා වේවා 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    සාධු සාධු සාධු ♦️♦️♦️♦️🌹

  • @gayankarunarathna4584
    @gayankarunarathna45842 жыл бұрын

    Sadu sadu sadu.!

  • @user-ru9tf9bo2s
    @user-ru9tf9bo2s2 жыл бұрын

    සාදු සාදු සාදු

  • @user-he5cy9tk1b
    @user-he5cy9tk1b10 ай бұрын

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    සාධු සාධු සාධු ♦️♦️♦️♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 жыл бұрын

    සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 жыл бұрын

    සාධු.... සාධු. . සාධු..

  • @gayankarunarathna4584
    @gayankarunarathna45842 жыл бұрын

    Sadu sadu sadu.!

  • @chamindakumara625
    @chamindakumara625 Жыл бұрын

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 жыл бұрын

    සාධු සාධු සාධු

  • @OpPo-ns1qz
    @OpPo-ns1qz Жыл бұрын

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 жыл бұрын

    සාධු.... සාධු... සාධු....

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 жыл бұрын

    සාධු.... සාධු.... සාධු...

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 жыл бұрын

    සාධු.... සාධු.... සාධු...

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️

  • @manjulathushara7285
    @manjulathushara72852 жыл бұрын

    🙏🙏🙏

  • @binuranayanajith5784

    @binuranayanajith5784

    Жыл бұрын

    1

Келесі