ඔබටත් බැඳීම් දුකයි ද ? | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_773
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaputhra.lk/membership
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-p...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-d...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaputhra.lk
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com/app/id6465792662
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp.com/IFs4K9blYUF...
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.com/?g2=AQAI8m1F... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 182

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645Ай бұрын

    උදේ ඇහැරුනු විගස මහත් දහම් පිපාසාවකින් ඔබවහන්සේගේ බණ සොයමි..අසමි..අසා තේරුම් ගැනීමට උත්සාහ කරමි..දිනක ඔබවහන්සේට සතුටු විය හැකි ශ්‍රාවිකාවක් වන්නෙමි..ඔබවහන්සේගේ වෙහෙස අපතේ නොයනු ඇත..කලගුණ දක්වන්නට ඔබවහන්සේව දකින්නට ලැබේවා..මේ බණ පද බොහෝ දෙනගේ නුවණ පහදත්වා..ඔබවහන්සේට මේ බවයේදීම නිර්වානයම සාක්ශාත් කර ගැනීමට ලැබේවා අපගේ ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320Ай бұрын

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස අනේ ඇත්තටම මේ ජීවිතේම දුකයි මොනවා කරන්නද ඉපදුන හැටියෙම මේ දුක තේරුනානම් බදින්නෙවත් නෑ ඒත් ටික කලක් යනකොට පුදුම දුකක් දුකයි සැපයි අතර තනිවෙනවා වයසට යන්න යන්න දුකයි කනවා බොනවා නිදාගන්නවා හම්බකරනවා දුකයි දුකයි දැන් ලමයි වෙනුවෙන් දුක් වෙනවා එයාල වෙන්වෙලා යනකොට දුකයී අනේ ඔබ වහන්සේට පින්සිද්ද වෙන්න මේ දර්මය කලින් අවබෝද වෙන විදියක් තිබුන නම් අද සියලූම දේ අතහැරල සාසනයට එනවා දැන් මේ සියල්ල අමතක කරත් කාලයක් නෑ පෙරුම් පුරන්නට ඔබ වහන්සේලා හරීම වාසනාවන්තයි මොකද මේ කුනු කය තේරුම් අරගෙන සිවුරු දරාගෙන ඉන්න එකම මහා ආශ්චර්‍යක් සාදු සාදු සාදු මම තුන් වතාවක් මහන වෙන්න ගිහින් හරි තැනක් ලැබුනෙ නැති නිසා අත හැරියා දැන් මේ සියල්ල අමතක කර මම ඔබ වහන්සේ දෙන දේශනා අහලමයි නිවනට් පාර හදාගන්නෙ ඔබ වහන්සේ නම් මේ බවයෙදීම උතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @nishankatharangani2683

    @nishankatharangani2683

    Ай бұрын

    🙏🙏🙏

  • @lathagamage1320

    @lathagamage1320

    21 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නම්ස්කාරය වේවා ඔබ වහන්සේ මට නම් බැන බැන දේශනාකලත් මම නම් හිත රිදව ගන්නෙම නැ මොකද දැන් අවුරුදු පහක් තිස්සේ බන අහනවා කවදාවත් ඔබ වහන්සේ වෙනුවෙන් කිසිම තරහක් ඇතිවෙන්නෙ නෑ එන්න එන්නම ආදරය කරුනාව වැඩිවෙනවා ඒතරම්ම ඔබ වහන්සේ අපිට විස්වාසයි මුලු ලෝකයාම ඔබ වහන්සේට වැරදි කිවුවත් මම මැරෙනකල්ම බුදුබන අහන්නෙ ඔබ වහන්සේගෙන් ඔබ වහන්සේ ඉතා ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් මේ තරම්ම බැදීම් අතින් ගොඩක්ම අඩුකලේම ඔබ වහන්සේ රටක් වටින පින්වත්ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝදවී නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @sachininilanka158
    @sachininilanka1584 күн бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @Sadasihansima
    @SadasihansimaАй бұрын

    සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ගේ දේශනාවන් අහලා ජිවිතේ හදා ගත්ත අඩුපාඩු අනන්තයි...ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ගේ ඔය හැම වචනයකම තියෙන්නෙ මේ උතුම් යථාර්ථය මයි අප කෙරෙහි අනුකම්පාවෙන් මේ දරනා වෙහෙස ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය සදාහාම හේතු පාරමිතාවක්ම වේවා🌷🌷 භාග්‍යවතුන් වහන්සේ ගේ සාසනයේ අපට ලැබුන අනුත්තර වූ පින්කෙතක් ..ඔබවහන්සේ 🙏🙏🙏

  • @chintharuwanpura6767
    @chintharuwanpura6767Ай бұрын

    හොදින් බණ ඇසුවා.බැදීම්වලින් ටික අඩුකර ගැනීමට හිතට ගත්තා.ඔබ වහන්සේ ට පිං සිදු වෙනවා.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @kavindrawelegodage8645

    @kavindrawelegodage8645

    Ай бұрын

    දිගටම youtube එකේ හොය හොයා අහන්න ..දිගටම ටික දවසක් කලාම හිතා ගන්න බැරි අවබෝධයක් ලැබෙනවාමයි

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871Ай бұрын

    🌼🙏සාදු🙏සාදු🙏සාදු............!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා .

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217Ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ දේසනා කල එදහම් කරුණු ඇත්තක්මයි.රේරුකානේ පින්වත් ස්වාමින්වහන්සේත් උඩුදුම්බර කාස්සප ස්වාමින්වහ්න්සේත් පින්වත් ඔබවහන්සේත් මගේ දිවියට ලබාදුන් ධර්ම රැකවරණය අපරිමිතයි.🌹🙏🌹🙏🌹🙏🌹

  • @NATURE-1M.

    @NATURE-1M.

    Ай бұрын

    ලබුනෝරැවකනද ආරණ්යයේ වනාන්තරයේ වැඩසිටින ධමිමදේව ස්වාමීන්වහන්සේ ධර්මයට අනුව හැසිරෙන ස්වාමීන්වහන්සේ නමක්.

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438Ай бұрын

    නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වේවා!!!

  • @pavideos3808
    @pavideos3808Ай бұрын

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹

  • @malikahhm6326

    @malikahhm6326

    Ай бұрын

    Sadu Sadu Sadu

  • @user-ed8qu2zm2l

    @user-ed8qu2zm2l

    Ай бұрын

    SADU SADU SADU 🎉🎉🎉🎉

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764Ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543Ай бұрын

    ලොකු ස්වාමීන්වහන්සේට උතුම් තුණුරුවන්ගේ සරණයි 🙏🙏🙏

  • @pirathippirathip284
    @pirathippirathip284Ай бұрын

    සාදු සාදු සාදු ඔඛ වහන්සේට මාගේ නමස්කාරය වේවා නමො බුද්ධාය 🙏🙏🙏

  • @JaslinGunwardana
    @JaslinGunwardanaАй бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස මමහැමදාම ඔබවහන්සේගේ බණ අහනවාමයි ..මේදුකනැතිකරගන්නහරිම අමාරුයි උත්සාහය අත්හරින්නේනැහැඔබවහන්සේටපින්සිදුවෙන්න.

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855Ай бұрын

    නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට බොහෝම පින් ඔබ වහන්සේට .තුණුරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105Ай бұрын

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස සියලු බැදීම් වලින් මිදීමට හැකිනම් සිතට දැනෙන සහනය හරිම සනීපයි සසරේ නොයෙක් බැදීම් ඇති වුවත් සංස්කාර වල කර්මය ඉවර වු තැන නැතිවන ආකාරය අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana28 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණිය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 3:10

  • @lankapoornimakk642
    @lankapoornimakk642Ай бұрын

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @ChandaniKalansooriya-md1ys
    @ChandaniKalansooriya-md1ysАй бұрын

    සසරම දුකක් බව දැන් නම් හොඳටම වැටහෙනව. විඳපු දුක් ටික හොඳටම ඇති. බුදුබණ පදයකින් අපේ සිත් සතන් සුවපත් කරන ඔබවහන්සේටත් ඉතා ඉක්මනින් ධර්මාවබෝධය ලැබේවා

  • @user-xs6fo6hx4p
    @user-xs6fo6hx4pАй бұрын

    ඔබ වහන්සේට ප්‍රාර්තනීය බෝධියකින් සුවසේ චතුරාර්‍ය සත්‍ය සුවසේ අවබෝධ වේවා... සාදු.. සාදූ..සාදූ..🙏🙏🙏

  • @YamunaRubasingheJayaward-yi5li
    @YamunaRubasingheJayaward-yi5liАй бұрын

    හරවත් ධර්ම දේශනාවක් ඇසුවා බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6ooАй бұрын

    පින්වත් ..ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු ..🪷🪷🪷🪔🙏🌹🌹🌹🪔🙏🌷🌷🌷🪔🙏🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawaАй бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ජිවත්විම දුකක්තමයි ස්වාමින් වහන්ස ඔබවහන්සේ දුක නැතිකරගන ජිවත්වන අන්දම ඉතා සරලව දේශනාකල පින පුාර්තනිය එක් බෝධියකින් නිවනින් නිවෙන්නට හේතු වේවා

  • @user-rb8qi6rb2u
    @user-rb8qi6rb2uАй бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🪷🪷🪷

  • @nisaliperera9483
    @nisaliperera9483Ай бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .... 🙏🌼🙏🌼🙏🌼...

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9bАй бұрын

    බොහොම පින් ස්වාමීන් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්. ධර්ම දේශනාව තුලින් මගෙ ජිවිතේට ගන්න දේවල්.තිබුණා පින්වත් ස්වාමීන් වහන්ස සම්මා සම්බුදු සරණයි!

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawaАй бұрын

    පින්වත් ස්වාමින් වහන්ස බැදිම්වලින් නිදහස් වනඅයුරැ අර්තයෙන්ධර්මයෙන් දේශනාකරමින් ගිහි ජිවිතය ජිවත් කරවන අන්දම සරලව අවබෝධ කරවු ඔබවහන්සේට මේ කුසල් නිවන් පිනිස මවේවා

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638Ай бұрын

    සවිනේ නැණ හිමි දෙසු සදහමි මනරමි තත්වූ පරිදි දැනගත් ගුරු දෙවිඳු උතුම් අසරණ අප කෙරෙහි පුබුදා කුළුණු හැඟුම් වැටහෙන ලෙසට දෙසුවෙිපිරුමටද පෙරුමි 🙏🙏🙏

  • @SanthiSanththi1992
    @SanthiSanththi1992Ай бұрын

    සාදු! සාදු!!සාදු!!! මගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @jayanthikumari8715

    @jayanthikumari8715

    Ай бұрын

    Sadu sadu sadu sudu 👃👃👃

  • @nilanthimala6867
    @nilanthimala6867Ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @viragigulavita3620
    @viragigulavita3620Ай бұрын

    Sadu🙏 sadu🙏 sadu🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට .

  • @dulananavodya
    @dulananavodyaАй бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏 සියලු දෙනාටම නිර්වානයම වේවා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏

  • @user-nz5bh6ok2c
    @user-nz5bh6ok2cАй бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @asokarajapaksha833
    @asokarajapaksha833Ай бұрын

    බොහොම පින් තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !

  • @malshaherath4438
    @malshaherath4438Ай бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887Ай бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼

  • @paramichamodaya839
    @paramichamodaya839Ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි මාගෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @hemalihansika5801
    @hemalihansika5801Ай бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693Ай бұрын

    සාදු සාදු සාදු .තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865Ай бұрын

    " දුක බැඳීම නිසයි.. ඔබට පුළුවන් නම් බැඳීම්වලට තියෙන වටිනාකම් අඩු කර ගෙන ජීවත්වෙන්න "🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻 " අජීවී දේවල් පරිහරණයට විතරයි, ජීවිතේම නොවෙයි.. ජීවී වස්තු සමඟ ජීවත්වෙන්න, බලාපොරොත්තු නැතිව සම සිතින් " තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @nikinihansika5103

    @nikinihansika5103

    Ай бұрын

    භව රැහැනේ ඇති වන බැදීම් සිදීම ම දුකින් නිදහස් වීමයි 🙏

  • @PadminiJayalathmudiyansi-ok6eb

    @PadminiJayalathmudiyansi-ok6eb

    Ай бұрын

    @@nikinihansika5103 ;" I hasslakaselamalahimi

  • @manelherath6458
    @manelherath6458Ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි 🙏🙏🙏

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7kmАй бұрын

    පතන්නාවු බෝධියකින් නිර්වානය අවබෝධ වේවා ස්වාමීන් වහන්ස ,නමස්කාර වේවා ,🙏🙏🙏

  • @mangalagunarathna3933
    @mangalagunarathna3933Ай бұрын

    Pinvath swamin wahqseta theruwan saranai..sadu sadu sadu 🙏🙏🙏

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9eАй бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q14 күн бұрын

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074Ай бұрын

    එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @shirleygamarachchi850
    @shirleygamarachchi850Ай бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260Ай бұрын

    පිංවත් බුදු පුතුන් වහන්සේ . 🙏🙏🙏

  • @user-qn3rm9nh8i
    @user-qn3rm9nh8iАй бұрын

    සාදු සාදු සාදු ❤

  • @swarnasarojini5786
    @swarnasarojini5786Ай бұрын

    සහතික ඇත්ත ..ස්වාමීනී , අපට බැඳීමක් ඇති තාක් කල් අපට රිදෙනවා...මා කෙරෙහි යමෙක් ඇලුම් කරන්නෙ මගෙන් පල ප්‍රයෝජන ගත හැකි නිසා බව නැවත නැවත පසක් කර දුන් දේශනාව බුදු බණමයි...එය දේශනා කල කල්‍යාණ මිත්‍රයන් වහන්සේට ,උතුම් පින්වත් පූජනීය ලොකු ස්වාමීන් වහන්සේට සැනසීමම වේවා යි පතමු..

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9erАй бұрын

    උතුම් පාද නමස්කාරය වේවා පින්වත් ලොකු ස්වාමින් වහන්ස සාධු සාධු සාධු! ! !!

  • @deepthiranasinghe8292
    @deepthiranasinghe8292Ай бұрын

    සාදු සාදු සාදු

  • @user-pz8qs7hr2p
    @user-pz8qs7hr2pАй бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට 🙏🙏🙏 නමස්කාරය වේවා උතුම් දර්මාවබෝදය මටත් අපි සියලුදෙනාටත් lebewa

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579Ай бұрын

    🙏🙏🙏 බොහෝම පින් මගේ පින්වත් ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏 උතුම් ධර්ම මාර්ගය, කල්‍යාණ මිත්‍ර ඇසුරින් පෙන්වන මග අනුව හිත හදා ගැනීම තරම් සැනසීමක්, ආරක්ෂාවක්, වත්කමක් නැහැ කියලා හොඳින්ම වැටහෙනවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @NandamalaniMalani-se8tk
    @NandamalaniMalani-se8tkАй бұрын

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ දෙශනා කරන ආකාරයට තමයි ජිවත් වෙන්න උත්සහ කරන්නේ ඔබ වහන්සේ ට දිර්ගායූෂ වෙවා

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rqАй бұрын

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !

  • @malaniranasinghe5048
    @malaniranasinghe5048Ай бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NayomiSewwandika-ul9xw
    @NayomiSewwandika-ul9xwАй бұрын

    අනේ මගේ පිංවත් ස්වාමීන් වහන්ස ඇත්තටම ඔවි මෙික මාරම දුකක්.. මෙි දුකෙන් ගැලවෙන්න ඔිනිමයි... 🙏🙏🙏

  • @lakshmiramyalatha7875
    @lakshmiramyalatha7875Ай бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි .

  • @banlad4040
    @banlad4040Ай бұрын

    Cසාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා..සාම්මා.සම්බුදු.සරනයි.බොහොම.පින්.ඔබවහන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9uАй бұрын

    බොහෝම පිං මාගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස 🙏 උතුම් නිර්වාණය පිණිසම මේ කුසල් හේතු වේවා! උතුම් තෙරුවන් සරණයි!

  • @kaushikumarihami1982
    @kaushikumarihami1982Ай бұрын

    මේ සුමිහිරි බන පද දේශනාකල ඔබ වහන්සේට වහ වහා චතුරාර්‍යය සත්‍යය දර්මය අවබෝද වේවා

  • @anomarajapaksha4461
    @anomarajapaksha4461Ай бұрын

    Pinwath suwamin wahaseta mage namaskaraya wewa

  • @Ajithranasinghe25
    @Ajithranasinghe25Ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 කාටත් තේරෙන බණක් කියලා ලොකු අකුරෙන් තිබුණට ආච්චි අම්මලාට සීයලාට ඉංග්‍රීසි බැරි අයටනම් නොතේරෙන බණක්. සමාවෙන්න අපේ හාමුදුරුවනේ මෙහෙම කියනවට මං අඩුපාඩු හොයන්නනම් නෙවෙයි බණ අහන්නේ ඒත් මං බණ අහන ගොඩාක් වෙලාවට Bluetooth කනෙක්ට් කරලා ගෙදර අයටත් බණ එක ඇහෙන්න දාලා තමයි බණ අහන්නේ.. හැබැයි මං හොඳටම දන්නවා මේ බණ එක හැමෝටම තේරෙන බණක් උනාට අපේ ආච්චි අම්මටනම් තේරුනේ නෑ කියලා.. සිංහල අපිට දැනෙන, තේරෙන, දන්න, හිතට වදින වචනය තමයි ' ' 'බැඳීම' කියන වචනය.. ඒත් මේ බණ එකේ බැඳීම කියන වචනය හලලා බොන්ඩ් (Bond) එක කියලා වචනයක් ඔබ වහන්සේ සිය වතාවක් විතර කියනවා ඉතිං මට හොඳටම දන්නවා අපේ ආච්චි අම්මා බණ එක ඇහුවා වෙනුවට බොන්ඩ් එක කියන්නේ මොකද්ද කියලා කල්පනා කරන්න ඇති කියලා.. ද්වේශ හිතකින් කියනවා නෙවෙයි අපේ හාමුදුරුවනේ සිංහල අපිට සිංහල වචනෙකට එහා දැනෙන ඉංග්‍රීසි වචනය කොහෙන්ද අපේ හාමුදුරුවනේ 🙄 bond, moment, responsibility (තව තියනවා) මේ වචන බණ එක අස්සට ගෙනල්ලා එබුවාම ගම්වල ඉන්න අහිංසක මිනිස්සුන්ට බණක් අහලා තේරුම්ගන්නම් ඉංග්‍රීසි කෝස් එකක් කරන්න වෙනවා එහෙම නැත්නම් ඉංග්‍රීසි පන්තියකට යන්න වෙනවා.. ඔබ වහන්සේ ගොඩාක් බණ වල කියනවා අපිට වැඩිය සමාජය ගැන දන්නවා කියලා.. ඒත් ගම්බද එක ගමක් ගත්තොත් ඒ අයගෙන් ඉංග්‍රීසි ටිකක් පුළුවන් අය ඉන්නේ 15% වගේ ඒත් සමහර ගම්වල අනූ ගනන්වලින් වගේ පස්සේ අයගෙන් වැඩි දෙනෙක් ඇරෙන්න එතනින් එකා වයසක, මැදි වයසෙ අයගෙන් ඉංග්‍රීසි දන්න කෙනෙක් ඇත්තේ 5% ක් වගේ වෙන්න ඇති.. ඉංග්‍රීසි නොදත් මනුස්සයා නූගතා නෙවෙයි නේ ඒ කාලේ අධ්‍යාපනය, ආර්ථිකය, සමාජය එක්ක ඉංග්‍රීසි ඉගෙන ගත්තු අය නැති තරම් ගම්වල.. එවුනාට ඒ මිනිස්සු ලඟ බැඳීම් දුකක් කියලා තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවන්තයෝ ඕන තරම් ඇති ඉතිං ඒ අයට තේරෙන සිංහලෙන් බණක් ඕනේ.. ඒත් මොන හේතුවද මන්දා බැඳීම කියන පුදුම තරම් දැනෙන තේරෙන වචනයට ඉංග්‍රීසි කෑල්ලක් එල්ලුවේ ඇයිද මන්දා.. ඔබ වහන්සේගේ ගොඩාක් බණ වල හොඳටම දකින දෙයක් තමයි හොඳටම තේරෙන සිංහල වචන වලට ඉංග්‍රීසි අර්ථකථන දෙන එක.. මොකද මං ඔබ වහන්සේගේ බණ අහන්නේ අවුරුදු දෙකක් විතර ඉඳන්.. ඔබ වහන්සේගේ youtube channel එකේ දාපු බණ වලින් තැනින් තැන මගහැරුනු ඒවා හැර ගොඩාක් ඒවා මං අහලා ඉවරයි 🙏 ඒවට බොහොම පිං අපේ හාමුදුරුවනේ මං අඩුපාඩු හොයන්න බණ අහන්නේ නෑ ඒත් මේක කියන්න හිතුනා.. ඉංග්‍රීසි නොදන්න් සිංහල මිනිස්සු හිටියට සිංහල නොදන්න සිංහල මිනිස්සු නෑනේ අපේ හාමුදුරුවනේ.. ඉතිං ලස්සන දැනෙන තේරෙන සිංහල වචන තියෙද්දි මොකටද අර කිවුවා වගේ බණ ටික ඉංග්‍රීසි නොදන්න සිංහල මිනිස්සුන්ට නොතේරෙන බණක් කරන්නේ.. වරදක් කිය උනානම් සමාවෙන්න අපේ හාමුදුරුවනේ 🙏 ඔබ වහන්සේ පැතූ බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා🙏 සියලුම දෙනාට උතුම් ධර්මාවබෝධයම වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @mallikamawanalla4563
    @mallikamawanalla4563Ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් සුවාමින්වහන්සේට 🙏🙏🙏

  • @SurekaVitharana
    @SurekaVitharana29 күн бұрын

    Theruwansarani oba wahanset❤

  • @davikalk6667
    @davikalk6667Ай бұрын

    ලොකුස්වාමින්වහන්ස තෙරුවන් සරණයි. නිදුක් නිරෝගීව වැඩ වාසය කරන සේක්වා

  • @thilinatrading
    @thilinatradingАй бұрын

    theruwansaranai pinwath swaminwahansa

  • @SithumSubasin
    @SithumSubasinАй бұрын

    සාදු පාදු මගේ ස්වාමින්වහන්ස ඔබ වග නේ නිවන් දෑ ක නිවේවි ඒත් අපරණ අපි වගේ අය දැන්ම අත අරින්න එපා පුළුවන හැම දේම කරන ඔබ වග්ගට තවතවත් ශක්තිය ලැබේවා

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605Ай бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි පිංවත් ස්වාමින්වහන්ස බොහෝම පිං

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515Ай бұрын

    බොහොම පිං මගෙ ස්වාමින්වහන්ස .බැදීම් අත්හැරෙන අහිමි වන තරමටම සැනසීමයි.

  • @Sadupa-yt4pi
    @Sadupa-yt4piАй бұрын

    ඔබවහන්සේට බොහොම පින් ලොකු ස්වාමින් වහන්ස.🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399Ай бұрын

    🌼🙏🙏🙏🌼

  • @ThanujaGalagoda
    @ThanujaGalagodaАй бұрын

    නිවී සැනසෙන ඔබවහන්සේගේ පාරෙම ගමන් කරමි. එකින් එක අතෑරෙමින් පවතී. අනිස්‍රිතව වාසය කිරීම ඈතක නොවේවා.🙏🙏🙏

  • @h.s.patiranage1975

    @h.s.patiranage1975

    19 күн бұрын

    ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා . 🙏🙏🙏 මෙි ධර්මය අවබෝධය කිරීමට අපසැමට ධෛර්යය උනන්දුව ඇති වී නිවන් මගට යොමු වෙිවා ..

  • @nikinihansika5103
    @nikinihansika5103Ай бұрын

    ඉතා වටිනා ධර්ම දේශනාවක් 🙏 සාදු සාදු සාදු...... 🙏🙏🙏

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923Ай бұрын

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324Ай бұрын

    Teruvan saranai 🙏🙏🙏 kalyana mittra suwamin wahansa 🙏🙏🙏

  • @jayanthiweerasinghe3545
    @jayanthiweerasinghe3545Ай бұрын

    සාධු... 🙏 සාධු...🙏 සාධු...🙏

  • @saama23
    @saama23Ай бұрын

    බණක් දානකම් පින් සිතින් බලාගෙන හිටියා 🙏🙏🙏💐

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358Ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන්වහන්ස 🙏

  • @sepaladahanayake
    @sepaladahanayakeАй бұрын

    තෙරැවන් සරණයි අපේ පින්වන්ත ස්වාමීන් වහන්ස.

  • @user-Mayuranga
    @user-MayurangaАй бұрын

    🙏🙏🙏🙏🙏

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1btАй бұрын

    Epadunu.siyalu.sathwayoma mahaduk kandarawak vidinawa.sasarin ethara wenna darana obawahansela duka.awaboda karana magata evith mamath uprima uthsahayakin darmamargayee gaman karanawa may.margaya wadala.s. s.s

  • @sumanathalagala5406
    @sumanathalagala5406Ай бұрын

    Utukam,wagakiem, itu kara bedimak ethimuth,kisiwak apeksha nokara,lebena widiyakata jiwithaya desa dukak nometiwa.balannata hekinam senasima lebenur.etha. eweni.budu wadan,nibada pehedili karana loku sawamieen wahansa namaskara karami.theruwan sarani!...!

  • @beatrizvaz5003
    @beatrizvaz500318 күн бұрын

    Thank you

  • @chandrakanthikumari2849
    @chandrakanthikumari2849Ай бұрын

    Theruwan sarani pinwath suwamin wahamsa

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642Ай бұрын

    තෙරුවන් සරණයි

  • @Sabeeth84
    @Sabeeth84Ай бұрын

    සම්මා සම්බුදු සරණයි

  • @user-zk4zm7xt5w
    @user-zk4zm7xt5wАй бұрын

    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻 සාදූ 🙏🏻 🙏🏻 🙏🏻 සාදූ 🙏🏻 🙏🏻 🙏🏻

  • @asankawiggin
    @asankawigginАй бұрын

    දුකක් නැතිව ජීවත් වෙන විදිය🙏 බැදීම් නැතිව අජීවි දේවල් පරිහරණය කරන්න ....... අජීවි දේවල් ජීවිතය පහසු කරගන්න පමනක්ම තියාගන්න...... ජීවී දේවල් සදහා ඇති බැදීම් අතහැරලා ජීවත් වෙන්න.... බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමින්වහන්ස ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වානය අවබෝධය කරගනිත්වා 🙏🙏🙏

  • @RathnawathiMk
    @RathnawathiMkАй бұрын

    🎉🎉🎉🎉🎉

  • @IndraniGodigamuwa-zv5fz
    @IndraniGodigamuwa-zv5fzАй бұрын

    Wadatika iwara karala ikmanata phone eka athata ganne suwamin wahanse banak dalada balanna.🙏🙏🙏 ape pineath suwamin wahanse.theruwan saranai.....

  • @user-mr1vt5ok3r
    @user-mr1vt5ok3rАй бұрын

    Oba වහන්සේ ta nirwanaya awaboda wawa

  • @dgkcreate55
    @dgkcreate55Ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීනවහන්ස..🙏🙏🙏

  • @SameeSadamali
    @SameeSadamaliАй бұрын

    🙏🌼🙏🌼🙏🌼

  • @user-cc5tt7jj3x
    @user-cc5tt7jj3xАй бұрын

    🙏🙏🙏

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638Ай бұрын

    💐💐💐💐💐💐💐💐

  • @dilunichamali8094
    @dilunichamali8094Ай бұрын

    🙏🌼🙏

  • @seshaweerasinghe9927
    @seshaweerasinghe9927Ай бұрын

    🙏🙏🙏🙏

  • @ashen845
    @ashen845Ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5bАй бұрын

    💗💗💗💗🙏

Келесі