ඇත්තට හික්මීම සහ බොරුවට හික්මීම | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_424
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - groups/23059...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 142

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa92412 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sinhale_521
    @sinhale_5212 жыл бұрын

    සාධු සාධු සංඝ රත්නයේ ගුණ නම් ආශ්චර්යයි🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸 නොවරදින ගුරුකම☸️🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏

  • @sachininilanka158
    @sachininilanka1582 жыл бұрын

    අප සසරින් එතෙර කරන්නට අපමණ වෙහෙසක් දරන අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ වේවා!!! 🙏🏼🙏🏼🙏🏼 ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ ලොකු ස්වාමීන් වහන්ස !!! 🙏🏻🙏🏻🙏🏻

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana58392 жыл бұрын

    අප්‍රමාන ගෞරවයෙන් භක්තියෙන් පුදනා ශ්‍රාවක සංඝරත්නයේ ගුණකදම්බය අසන්නට ලැබීම හිතට ඇතිකලේ පුදුම සැනසීමකි .එවන් වු ගුණකදකින් පිරිපුන් ඔබවහන්සේ සසුන්කෙතට මහත්වු ආලෝකයකි .තෙරුවන් සරනයි ...

  • @berandi368
    @berandi3682 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නොදන්නා දෙ බොහොමයක් ඉගෙන ගතිමි .නිවන් සුව අත් වෙවා ඔබ වහන්සේ ට.සාදු සාදු සාදු

  • @sandunibhagya2007
    @sandunibhagya20072 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏 සාරවත් කුඹුරකින් ලැබෙන අස්වැන්න මෙන් සැදැහැවතුන්ට පින් නමැති අස්වැන්න නෙළා ගැනීමට ඔබ වහන්සේලා උතුම් වූ කුඹුරක් මගේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේ දේශනා කරන ලද (මහ සංඝරත්නයේ ගුණ සමුදාය පිළිබඳ) දේශනා කිහිපයක්ම මම ශ්‍රවණය කළා.ඒ තුළින් ම⁣ට මහා සංඝ රත්නයේ ගුණ කඳ කෙතරම් උතුම්දැයි අවබෝධ වුණා ස්වාමීනි...එනිසාම ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳ මගේ හඳ මඩලින්ම උතුම් වූ ගෞරවයක් උපදිනවා...ඔබ වහන්සේට අප්‍රමාණ පින් මගේ ස්වාමීන් වහන්ස...🌻🙏🌻🙏🌻

  • @nadeesharajapaksha4840
    @nadeesharajapaksha48402 жыл бұрын

    තෙරුවන් සරණයි !! පිංවත් මගේ ලොකු ස්වාමීන් වහන්සේට !!! බුද්ධ දේශනා අපට බොහොම කරුනාවෙන් කියලා දෙනවා බොහොම පින් මගේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @r.v8640

    @r.v8640

    2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා ! 🙏🌹🙏🌹🙏🌹

  • @yoursoudstudio
    @yoursoudstudio2 жыл бұрын

    මාත් ගොඩක් පිං දහම් කරන්න ආසයි ඒකෙන් දැනෙන සතුට විදින්න හුදෙකලාවට ගොඩක් කැමතියි විවාහ නොවී සිටින අදහසක් තිබුණත් මට ගොඩක් ආදරේ කරන පෙම්වතියක් ඉන්නවා එයා දන්නවා මගෙ චරිත ලක්ෂණ ආදරය කියන්නෙ මුලාවක් පුස්සක් කියන්නත් මම හොදටම දන්නවා එයා මට වෙන් වෙන්න ඉඩ දුන්නත් දෙන්නම හිර වෙනවා වෙලාවකට මම හිතනවා එයාවත් මගෙ පැත්තට හරවන් පුළුවන් විදිහට පිං දහම් කරමින් ධර්ම මාර්ගයේ ගමන් කරන්න මේ වගේ ධර්මය අසන්න ලැබෙන්නෙ දුර්ලභව..😢 මගෙ පුංචි පේජ් එකක් තියනව පුළුවන් විදිහට ස්වාමීන් වහන්සේ ගේ දේශනා ප්‍රචාර කරනවා.අම්මට ගෑනූ ලමයට පුළුවන් වෙලාවට අහන්න සලසවනවා අපි හැමෝම ගොඩට යන්න ඕනා..😊 මම හොඳටම දන්නව අපි ප්ලෑන් කරන සිතන පතන දේවල් එලෙස සිද්ධ වෙන් නෑ කියන්න.උතුම් වූ නිවන කරා යන්න හැමෝට වාසනාව ශක්තිය ලැබේවා බුදු සරණයි..🙏🙏🙏

  • @kumuduwin6017
    @kumuduwin60172 жыл бұрын

    හැමදාම කියනවා වගේ ඔබ වහන්සේ පහදා දෙන මේ බුද්ධ දේශනා අන්ජලිකරණියයි හාමුදුරුවනේ ..

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari76222 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @janakakamila436
    @janakakamila436 Жыл бұрын

    අප පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි ... සාදු සාදු සාදු .....!!!

  • @udayanganih.s.1399
    @udayanganih.s.13992 жыл бұрын

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @ipapk4537
    @ipapk45372 жыл бұрын

    තෙරැවන් සරනයි පන්ව ස්වාමින් වහන්සෙට මමටත් මෙිවැනි ධර්ම දෙසනාවක දායකත්වය ඉක්මනින් ලැබෙවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    ඒ උතුම් මහා සංඝ රත්නය , ඉතාම අපහසු වෙන් ලබාගත් ඒ අපමණ වටිනා ඒ සියලුම දේවල් අපිට ලබාදී මට අපමණ වෙහෙසෙන බව අපි හොදටම දන්නනව අපේ පින්වත් ස්වාමීන් වහන්ස. ඒත් .................................................ඒ උතුම් මහා සංඝ රත්නය ට සිව් පසයෙන් පූජා කිරීමත් ඒ දහම අනුව ජීවත් වීමත් හැර , කොසොල් රජතුමා බුදු පියාණන්ට වන්දනා කරපු විදියට හිතේ හැටියට වන්දනා කර ගන්නවත් පින් පුරල නැහෑ අපි.

  • @DSD394
    @DSD3942 жыл бұрын

    උතුම් බුද්ධ රත්නය ධම්මරත්නය සංඝරත්නය ම මම සැමදා සරණ යමි. මහා මුණින්ද්‍රයාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!!! අතීතයේ පහළ වූ යම්තාක් ශ්‍රාවක සංඝයා වේද, අනාගතයේ පහළ වන යම්තාක් ශ්‍රාවක සංඝයා වේද, මේ කාලයේ වැඩසිටින යම්තාක් සාවක සංඝයා වේද මේ තුන් කාලෙටම අයත් ඒ උතුම් ආර්ය ශ්‍රාවක සංඝයා වහන්සේ මම හැමකල්හි වන්දනා කරමි!!! අපගේ නිවන් මග එළිපෙහෙළි කරන ඒ උතුම් සංඝරත්නය මම සැමදා වන්දනා කරමි. ඒ උත්තම සංඝරත්නයේ ගුණ කදම්බයන් ඇත්තාවු මාගේ කල්‍යාණ මිත්‍රයා නං වහන්සේට උතුම් නිවන ම අවබෝධ වේවා!!!! ඒ ත්‍රිවිධ රත්නයම මාගේ උත්තම පිළිසරණ වේවා!!! 🙏🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny21572 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madhushi5234
    @madhushi52342 жыл бұрын

    සාදු සාදු සාදු , පින්වත් ස්වාමීන් වහන්ස තව තවත් ලො සතන් සිත් සුවපත් කිරිමට දීර්ඝායුෂ ලැබේවා !!! නිදුක් වේවා !!! නිරොගී වේවා !!! 🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @lokayo7877

    @lokayo7877

    2 жыл бұрын

    madu baba

  • @user-qj5vo6km7y
    @user-qj5vo6km7y2 жыл бұрын

    Pinwath obawahansata wada namaskara karami. Sadu sadu sadu.

  • @thilakshidanu1359
    @thilakshidanu13592 жыл бұрын

    🌸සියලු ආතුර වූ සිත් ඇත්තෝ අනාතුර වූ සිත් ඇත්තෝ වෙත්වා... ඔබ වහන්සේ පතන්නා වූ බෝධියයකින් නිවි සැනසෙත්වා.... තෙරුවන් සරණයි ලොකු ස්වාමින් වහන්ස....🙏🏻

  • @kanchanaboulad4033
    @kanchanaboulad40332 жыл бұрын

    සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🌸🌸🌸🌸

  • @prabhagunathilake9865
    @prabhagunathilake98652 жыл бұрын

    මනා වූ ප්‍රතිපත්තියකට පිළිපන් වඩන මග ඒකාන්තයෙන්ම නිවන් මඟට වූ, ඤාණයෙන් පිණිස ප්‍රතිපදාව වඩන, සාමීචි කර්ම වලට මනාව සුදුසු වූ ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !!!...🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻 සංඝේ දින්නං නනස්සථී

  • @pramadasakuwait6635
    @pramadasakuwait66352 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @apekshadilrukshi4342
    @apekshadilrukshi43422 жыл бұрын

    තෙරුවන් සරණයි මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස..🙏🙏🙏

  • @kumariliyanage9253
    @kumariliyanage92532 жыл бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් 🙏ඒ උතුම් මහා සංඝරත්නයට මගේ නමස්කාර වේවා 🙏🌷

  • @indukaranathunga5265
    @indukaranathunga52652 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ..!!! නිදුක් නීරෝගී සුව ලැබේවා .. ඔබ වහන්සේ ට .. උතුම් නිවනින් නිවේවා ...!!! සාදු ..සාදු ...සාදු ..💐💐💐🙏🙏🙏

  • @gayanisandunika9860
    @gayanisandunika98602 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස!🙏

  • @pushpadayarathne8495
    @pushpadayarathne84952 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට...🙏

  • @nishaniwijeweera574
    @nishaniwijeweera5742 жыл бұрын

    සාධු !!!සාධු !!!සාධු !!!ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. !!!!!

  • @rohinipiris4191
    @rohinipiris41912 жыл бұрын

    සහතික ඇත්ත පින්වත් ස්වාමින්වහන්ස . 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @aluthgers
    @aluthgers2 жыл бұрын

    සුපටිපන්න ගාථාවේ සංඝයාගේ ගුණ වැයුම, ඉතාම පැහැදිලි විවරණයක්.දැනගෙන නමදිමු.

  • @erangachandika5002
    @erangachandika50022 жыл бұрын

    🙏🙏🙏පින්වත් ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙂

  • @badagediya9967
    @badagediya99672 жыл бұрын

    Theruwan saranai hamuduruwene ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Sadu ....sadu .....sadu...!!!

  • @erandidesilvajd
    @erandidesilvajd2 жыл бұрын

    හැමදාම රෑට දුවව නිදි කරලා ෆෝන් එක අතට ගන්නේ ඔබ වහන්සේගේ බනක් අහන්න බලාගෙනමයි.. ඒ උතුම් සද්ධර්මයෙන් හිතට දැනෙන සහනය අකුරු කරන්න මට තේරෙන්නෙ නැහැ.. තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස..!!🙏🙏

  • @yoursoudstudio

    @yoursoudstudio

    2 жыл бұрын

    😊 වාසනාව තමයි..

  • @erandidesilvajd

    @erandidesilvajd

    2 жыл бұрын

    @@yoursoudstudio ධර්මයට ලං උනොත් හැමෝම වාසනාවන්තයි.. 😊

  • @user-ew2kt6kx3e

    @user-ew2kt6kx3e

    2 жыл бұрын

    මෙම පිරිත දිනපතා සවන් දීමෙන් සියලු රෝග දුරු කර වාසනාව උදා කරගන්න... 🙏🙏🙏... kzread.info/dash/bejne/dnqIz9uTganMh5M.html

  • @anuramunaweera8565
    @anuramunaweera85652 жыл бұрын

    sadu. sadu. sadu. kalyana meththrayan wahanseta namaskar karami.namaskara wewa.

  • @tharinduchathuranga8716
    @tharinduchathuranga87162 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏

  • @anjanicharuka8490
    @anjanicharuka84902 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීනි ! ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්‍යසතය ධර්මය අවබෝධ වේවා !!!!

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin80252 жыл бұрын

    Sadu🙏 Sadu🙏 Sadu 🙏!!! Theruwan saranai pinwath loku swamin wahansa 🙏!!! Niwan suwa lebima pinisama me pin upakara wewa 🙏 !!

  • @user-ut3pz8ks5e
    @user-ut3pz8ks5e2 жыл бұрын

    පින්වත් ලොකුස්වාමින් වහන්ස ඔබවහන්සේ කරන මෙ කැපකිරිමට ඔබවහන්සේට ඉක්මන් බවයක නිවි යන්නට මාකරගත් යම්කිසි කුසල කර්මයක් ඇත්තෙ නම් හෙතු වාසනා වෙවා.. සාදූ සාදූ සාදූ !!!

  • @surangafernando3100
    @surangafernando31002 жыл бұрын

    ආදරණීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ ගව්රවනීය නමස්කාරය

  • @yasodanikarannagoda4294
    @yasodanikarannagoda42942 жыл бұрын

    Sadu sadu sadu ..oba wahnseta niduk nirogi dirgaysa labewa theruwansaranui oba wahnseta uthum niwanin sanasewa ...🙏🙏🙏

  • @saranga3037
    @saranga30372 жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @ruchikatheekshana6829
    @ruchikatheekshana68292 жыл бұрын

    සාදු..සාදු.. සාදු තෙරුවන් සරණයි ඔබවහන්සේට ඒවගේ ඒ උතුම් මහ සංග රත්නයට මාගේ නමස්කාරය වේවා 😌🙏☸️

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja54222 жыл бұрын

    අපට තව තවත් මෙවන් ධර්ම කරුණු පහදා දිමට , පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී බව චිර ජිවනය ලැබේවා . . .! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sriyanigunasekara7316
    @sriyanigunasekara73162 жыл бұрын

    Theruwan Saranai Ape Swaminwahanse

  • @ashokanandanee2758
    @ashokanandanee27582 жыл бұрын

    තෙරැවන් සරනයි පින්වත් කල්යාණ මිත්රයානන් වහන්ස

  • @rasikaprasanga1487
    @rasikaprasanga14872 жыл бұрын

    සාදු !🌼🙏 සාදු!🌼🙏 සාදු!🌼🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u2 жыл бұрын

    තෙරුවන් සරණයි මාගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක්, නීරෝගි වෙත්වා..!

  • @akvimalarathna5079
    @akvimalarathna50792 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nayanadassana4761
    @nayanadassana47612 жыл бұрын

    වජිර බුද්ධි රහතුන් ඇතුලු ධර්මය විකෘති කරන අන් අයද ලෝකයාට දැනුවත් කරත්වා නැතිනම් ඒ අය සත්‍යයි අසත්‍යට මුලාවනු ඇත. තෙරුවන් සරණයි.

  • @suwarank9065
    @suwarank90652 жыл бұрын

    🙏🙏🙏පින්වත්.Suwamin.wahasa.Sang.රත්නයේ.ගුණ.අාශ්චර්යයි..නුගත්.මෙි.ලෝකේ..බොරැ.මායම.විඝ්වාඝ.කරගන.අන්.අයගේ.ජිවිත.පවා.නැති.වෙනවා.කොපමන.බණඅැඝුවත්.නුගත්.කම.වැඩි..බුදුSarani.🙏🙏🙏🙏🙏🙏

  • @sriyanikusum5465
    @sriyanikusum54652 жыл бұрын

    සාදු ! සාදු !!සාදු !!! වන්දනීය පූජනීය ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @zarafernando44
    @zarafernando442 жыл бұрын

    ස්වාමීන් වහන්සෙගෙ දර්ම දේශානාවන් ස්‍රවනය කරන්න ලැබීම මගෙත් පෙර වාසනාවක වෙන්නැති .ඇති ඔබවහන්සේට පතනා බෝදියකින් නිවන කරාම යාමට ලැබේවා සාදු සාදු සාදු ..

  • @pinpokura8562
    @pinpokura8562 Жыл бұрын

    සාදු සාදු සාදු 🌼🌼🌼

  • @vajiranandavajirananda922
    @vajiranandavajirananda9222 жыл бұрын

    Tharuwan saranai sàwamen whansa Obawhansata niduk neerogee suwayama labawa Tawa tawath daram dasana pawathveemata sakathiya dairiya labawa

  • @sewminichathurika3598
    @sewminichathurika35982 жыл бұрын

    තෙරුවන් සරණයි කල්‍යානමිත්‍රයන් වහන්ස 🙏🌼🙏

  • @vihansachamali134
    @vihansachamali1342 жыл бұрын

    තෙරැවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya38552 жыл бұрын

    අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම්වූ තුණුරුවන් සරණයි🙏🙏🙏🙏🙏

  • @anju1842
    @anju18422 жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 😘🙏🙏🙏

  • @shenalarundhaka4829
    @shenalarundhaka48292 жыл бұрын

    තෙරුවන් සරණය් අපෙ හාමුදුරුවනේ

  • @lankapoornimakk642
    @lankapoornimakk6422 жыл бұрын

    සාධු සාධු සාධු, ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @nuwandanushka3914
    @nuwandanushka39142 жыл бұрын

    සාදු සාදු සාදු!!!

  • @niroshawanniarachchi310
    @niroshawanniarachchi3102 жыл бұрын

    සාදු ..සාදු ..සාදු ..

  • @lilankanipun4639
    @lilankanipun46392 жыл бұрын

    සාදු ...සාදු ....සාදු ...පින්වත් ස්වාම්න් වහන්ස ,උතුම් නිවනින් නිවේවා.....

  • @vidyanilakmali9690
    @vidyanilakmali96902 жыл бұрын

    සාදු ...සාදු ..සාදු ...!!!

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.11542 жыл бұрын

    Sadu sadu sadu oba wahansatah tunuruwan saranai

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    පිලිවෙලින් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහ සග රුවනට පිනිපා වේවා

  • @nandawathipranando5800
    @nandawathipranando58002 жыл бұрын

    Theruwan sarana wewa ape swammmin wahanseta Harima watina daham pandurak

  • @wkadupitige3185
    @wkadupitige31852 жыл бұрын

    Sadu sadu sadu!Mage namaskaraya weva

  • @nethusdevindi1788
    @nethusdevindi17882 жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේට පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිවන අවබෝධ වේවා!♥️

  • @malshaherath4438
    @malshaherath44382 жыл бұрын

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe72172 жыл бұрын

    Sadu sadu sadu

  • @indeerasilva5814
    @indeerasilva58142 жыл бұрын

    Thanks 🙏. You explained why we respect monks in a nice way. Sadu! Sadu! Sadu!

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku38882 жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්ස,🙏🙏🙏🙏

  • @rbowala8443
    @rbowala84432 жыл бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe86422 жыл бұрын

    🙏🙏🙏

  • @rkkavinda7617
    @rkkavinda76172 жыл бұрын

    Theruwn sarni 🙏 ape hamuduruwne🙏

  • @dulshaniayusha7906
    @dulshaniayusha79062 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ

  • @kumudukumari7497
    @kumudukumari74972 жыл бұрын

    Sadu sadu obawahanseta waha waha e niwan suwa labewa!!!!!

  • @indranikumarilatha6699
    @indranikumarilatha66992 жыл бұрын

    Theruwan saranai ape suwameen wahansa 🙏 🙏🙏

  • @hapkumara1564
    @hapkumara15642 жыл бұрын

    Taruwan saranai sumini.

  • @dammikamunasingha1921
    @dammikamunasingha19212 жыл бұрын

    තෙරුවන් සරනායි අපේ හමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon17692 жыл бұрын

    සාදු ....සාදු ....සාදු ..... 🌹🌹🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmavidanapathirana5839

    @padmavidanapathirana5839

    2 жыл бұрын

    අප්‍රමාන ගෞරවයෙන් භක්තියෙන් පුදනා ශ්‍රාවක සංඝරත්නයේ ගුණකද නැවතත් අසන්නට ලැබීම හිතට ඇතිකලේ පුදුම සැනසීමකි.එවන් ගුණකදකින් පරිපූර්ණවු ඔබවහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !!!

  • @nayomikumudumali2519
    @nayomikumudumali25192 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු

  • @chandanijeewanthi2231
    @chandanijeewanthi22312 жыл бұрын

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @Wingru
    @Wingru2 жыл бұрын

    සාධු .! සාධු ..!! සාධු ...!!!

  • @1minutesclip252
    @1minutesclip2522 жыл бұрын

    මනාවූ ප්‍රතිපත්තියකට පිළිපන් බැවින් සුපටිපන්න නම් වූද නිර්වාණය ටම යොමු වූ ප්‍රතිපදාවක් අනුගමනය කරන බැවින් උජුපටිපන්න නම් වූ ද ඤාණයන් වර්ධනය කිරීම පිණිස වූ මාර්ගයකට පිළිපන් බැවින් ඤායපටිපන්න නම් වූද සාමීචි කර්මයන් සිදු කිරීමට සුදුසු වූ බැවින් සාමීචිපටිපන්න නම් වූ ද ඒ උතුම් සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Akash43613
    @Akash436132 жыл бұрын

    සාධූ සාධූ සාධූ !!! මගේ ගුරු දේවෝත්තමයාණන් වහන්ස

  • @danushkadisanayaka5533
    @danushkadisanayaka55332 жыл бұрын

    Budu saranai hamuduruwane

  • @kusankanilakshi8864
    @kusankanilakshi88642 жыл бұрын

    🙏🙏

  • @sandunihansika9775
    @sandunihansika97752 жыл бұрын

    🙏🙏🌼

  • @gayathrisandamali6687
    @gayathrisandamali66877 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sanarakothalawala2511
    @sanarakothalawala25112 жыл бұрын

    🙏🙏🙏🙏

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara97472 жыл бұрын

    🌼🙏

  • @sumihirimp3125
    @sumihirimp31252 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @upulaherath7204
    @upulaherath72042 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @manorirathnamali2822
    @manorirathnamali28222 жыл бұрын

    🙏🙏🙏🌷🌷🌷

  • @user-ew2kt6kx3e
    @user-ew2kt6kx3e2 жыл бұрын

    මෙම පිරිත දිනපතා සවන් දීමෙන් සියලු රෝග දුරු කර වාසනාව උදා කරගන්න... 🙏🙏🙏... kzread.info/dash/bejne/dnqIz9uTganMh5M.html

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe72172 жыл бұрын

    Sadu ssdu sadu

  • @thamarawijayanthi8376

    @thamarawijayanthi8376

    2 жыл бұрын

    Oba wahanseta utum nirwanabodaya waha wahama awabooda wewa!bs

  • @user-ew2kt6kx3e

    @user-ew2kt6kx3e

    2 жыл бұрын

    මෙම පිරිත දිනපතා සවන් දීමෙන් සියලු රෝග දුරු කර වාසනාව උදා කරගන්න... 🙏🙏🙏... kzread.info/dash/bejne/dnqIz9uTganMh5M.html

Келесі