ජීවිතයේ අවසන් කාළය | Ven Kirulapana Dhammavijaya Thero

Пікірлер: 17

  • @JaslinGunwardana
    @JaslinGunwardana18 күн бұрын

    මගේ මේඅවසන්කාලයේ ඔබවහන්සේගේධර්මය අසන්නලැබනේමගේපෙරපිනකට අපවනිවනට යොමුකරන්න ඔබවහන්සේගන්නාඋත්සාහයටමාගේනමස්කාරයවේවා

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage864519 күн бұрын

    උදේ ඉදන් ඔබවහන්සේ බණ දේශනා කීපයක් ම ඇහුවා අපේ හාමුදුරුවනේ..නිතරම ඔබවහන්සේගේ ධර්මය හොයනවා අපේ හාමුදුරුවනේ..ඔබවහන්සේට මේ කරන්නාවූ ශාසනික මෙහෙයට අපට පිහිට වීමට වන මහන්සියට ඔබවහන්සේට නිවන දුර නෑ අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa18 күн бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මේඋතුම් දහම අවාබා්ධ කරවන කුසලයම නිවන් පිනිස ම වේවා

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q19 күн бұрын

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammavijaya swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @ChampikaKolambege
    @ChampikaKolambege8 күн бұрын

    Kawadath apita saralawa bududahama keyala dena oba wahanseta apage namaskaraya.niduk neroogima wewa

  • @AchinthaAchintha-nj5ue
    @AchinthaAchintha-nj5ue10 күн бұрын

    සාදු සාදු සාදු ❤

  • @jayagunawardhane7096
    @jayagunawardhane709618 күн бұрын

    සාදු..සාදු..සාදු

  • @user-kd9os8nm2k
    @user-kd9os8nm2k19 күн бұрын

    🙏🙏🙏Theruwan saranay swamin wahansa🙏

  • @snlcanada
    @snlcanada18 күн бұрын

    Pin swamin wahansa

  • @RuwanPrasad1985
    @RuwanPrasad198519 күн бұрын

    🙏🌹🥰🙏

  • @lathagamage1320
    @lathagamage132019 күн бұрын

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් නීග්‍රෝද ස්වාමීන් වහන්සේගේ දේශනාවක් මෙතෙක් වෙලා අහල තමයි මගෙ පින්වත් ස්වාමීන් වහන්සේගේ දේශනාව මේඅහන්නෙ මේ තරම් බුදුබන අහන්නට මොන තරම් මම නම් පින්කරලා තියෙනවද හරීම සතුටුයි මේ මනුස්ස ජීවිතයේ අවසාන කාලයේම මේ තරම් බන අහන්න ලැබුනෙම මම නම් හරීම වාසනාවන්තයි අපිට මේ කුසල් වඩන්නට ඔබ වහන්සේලා ගන්න උත්සාහයට පින්වත් ඔබ වහන්සේලාට ප්‍රාර්තනා කරන උතුම් නිර්වානයට මේකුසල් හේතුවේවා පාරමී දම් පිරේවා පාරමීශක්තියක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe721718 күн бұрын

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja542217 күн бұрын

    🙏🙏🙏🙏

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage256119 күн бұрын

    🙏🙏🙏

  • @RuwanPrasad1985
    @RuwanPrasad198518 күн бұрын

    Nimalim🙏🙏🌹🌹🥰

  • @UAChandrika
    @UAChandrika16 күн бұрын

    තෙරුවන් සරණයි

  • @thusharaamarasinghe2091
    @thusharaamarasinghe209117 күн бұрын

Келесі