Ven Kagama Sirinanda thero panliyadda darma deshana - පන්ලියද්ද ධර්ම ‍දේශනාව

#ven.kagamasirinandathero #කාගමසිරිනන්දහිමි #සිංහලබණ(ධර්මදේශනා)
පහමිණියාගම සිරි සමාධි විහාරයේ විහාරාධිපති සහ සිරි සමාධි බෞද්ධ උපදේශණ මධ්‍යස්ථනයේ නිර්මාතෘ විචිත්‍ර ධර්ම කථික ත්‍රිවිධ හමුදාවේ උපදේශක. අති පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන් (ගල්කිරියාගම හාමුදුරුවෝ ) විසින් ශ්‍රී ලංකාවේ සහ ලෝකවාසී ජනතාව යහමගට ගනිමින් නිසිමග පෙන්වමින් සැබෑ බුදුදහම ජීවිතය තුල දකින්නට සහ සැබෑ මිනිසෙකු ලෙස තම යුතුකම ඉටුකරමින් නිසිමග යන ආකාරය පිළිබදව දේශනාකරන ලද ධර්ම දේශනා මෙම චැනලය තුල ඇතුලත් කරනු ලබයි.
⚠ මෙම චැනලයෙහි පූර්ණ හිමිකම කාගම සිරිනන්ද හිමියන් සතු වේ.
⚠ මෙහි තාක්ෂණික කටයුතුවල සහය සදහම් සිසිල යූ ටියුබ් චනලය විසින් සිදුකරනු ලබයි.
⚠ මෙම ධර්ම දේශනා විකෘත්තිකරමින් , අර්ථය වෙනස්වන පරිදි සකස්කරමින්, කොටස් උඩුගත කරමින් සහ විවිධ පිංතූර යොදමින් සහ අනවසර උඩුගත කිරීම් සියල්ල වාරණය කරන ලබන බවද දැනුවත් කරමි. ඒ තුල ඔබගේ චැනලයට සිදුවන අපහසුතාවයන් පිලිබද වගකීම් අප විසින් දරණු නොලැබේ.
⚠ කාගම සිරිනන්ද හිමියන් විසින් හෝ සදහම් සිසිල යූ ටියුබ් චැනලය විසින් හෝ කිසිම නියෝජිතයෙකු ධර්ම දේශනා සීඩී ඩීවීඩී පටවල සකස්කර අලෙවි කිරීම් සිදුනොකරනු ලබයි.
⚠ අන්තර් ජාලයේ ඇතුලත් කරනු වීඩියෝ භාගත කර සීඩී, ඩීවීඩී පට සකස් කර අලෙවි කරන පිරිස්ද නුදුරේදීම නීතිය අනුව දඩුවම් කිරීමට කටයුතු යොදන බවද කාරුණිකව සිහිපත් කරන අතර එවැනි කටයුතු සිදුකිරීමෙන් වලකින ලෙසද ඔබ සැම දැනුවත් කරන්නෙමු.
Welcome to Ven Kagama Sirinanda Thero you tube channel, we Viharadhipathi of Pirimaniyagama Siri Samadhi Viharaya and Founder of Siri Samadhi Buddhist Counseling Center. The Most Venerable Kagama Sirinanda Thero (Galkiriyagama Hamuduruwo) preached the Dhamma sermons on how to lead the people of Sri Lanka and the world in good ways and see them in the life of true Buddhism and fulfilling their duty as a true human being.
#kagamathero #sinhalabana #DharmaDeshana
_____________________
Do subscribe to our channel so that you don’t miss out on #Ven Kagama Sirinanda Thero you tube channel !
⚠Warning: This content is Originally Produced by the Ven Kagama Sirinanda Thero owning 100% Exclusive Copyrights Worldwide; Don't re-upload, re-distribute or re-produce these content to avoid copyright strikes. ⚠
Office Address:
Siri samadi Viharaya, Pahaminiyagama, Galkiriyagama, Anuradhapuraya.Sri Lanka
©️ Ven Kagama Sirinanda thero-2021.All Rights Reserved ®

Пікірлер: 177

  • @nilushibandara6632
    @nilushibandara66327 ай бұрын

    අපේ රටේ අහිංසක ගැහැනිය ට අපහාස කරන්න එකම ස්වාමීන් වහන්සේ ..හරිම දුකයි මෙවැනි

  • @kagamathero

    @kagamathero

    7 ай бұрын

    සම්පූර්ණ බණ අහන්න ඔබට තේරේවි එතකොට....

  • @Marly77Giwgi

    @Marly77Giwgi

    2 ай бұрын

    😂😅😊0❤😂😢😅😅😊🎉🎉😂6😢4😂❤⁶😊​❤😢ll😢😢🎉❤😂🎉😢😮😊

  • @saman7468
    @saman74683 жыл бұрын

    Oba wahaseta niduk, niroghi, deergau weva. Oba wahansege darma deshana walata sawan deela, eka waraddak ho hada gannemi. Me jeevithe miyayannata pera eka dinakata ho buddha sasanayata athul vimata ma hata sithak pahala vime gaurawaya oba wahansetamai! 🙏🙏🙏

  • @PradeepWijekoon-qm2gx
    @PradeepWijekoon-qm2gx7 ай бұрын

    🙏🙏🙏🙏 theruvan saranai suvamin vahansa. dirgau veva oba vahanseta.🙏🙏🙏🙏💐💐💐💐💐

  • @yasudadamdinu5500
    @yasudadamdinu55009 ай бұрын

    Theruvan saranai ape hamuduruwane 🙏🙏🙏

  • @merim8495
    @merim84957 ай бұрын

    Utum desanawak Bohoma pin oba wahanseta teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷🌷❤️❤️❤️❤️

  • @pradeepkumara4662
    @pradeepkumara46623 жыл бұрын

    Ape hamuduruwanta niduk niroge. Dirgausama ledewa.. sadu.. sadu..

  • @asokadasanayaka4378
    @asokadasanayaka43784 жыл бұрын

    ඔබ වහන්සේලා සාසනයට අවශ්‍යම යුගයයි මෙි..සාදු සාදු සාදු

  • @nmilroi8335

    @nmilroi8335

    2 жыл бұрын

    ඔයාහරි👍

  • @antosajih4871
    @antosajih48714 жыл бұрын

    මේ බුදු සසුනේ දීම ඔබ වහන්සේ ට නිවන් මග ලැබීම ට මෙපින්හෙතූ වෙවායි සැදැහැ සිතින් යුතුව පතමි සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @hsjhhsjsb5109

    @hsjhhsjsb5109

    Жыл бұрын

    A6p

  • @nne823
    @nne8234 жыл бұрын

    Teruwan sarnai ape suwamin වහන්සේට දළදා සමිදු pihtiai දීර්ඝායුෂ ලැබේවා sadu sadu sadu 🙏🙏🌼🌼🌼🌼🌼🌼🙏🙏

  • @slakaandsubasampathsudarsh2184
    @slakaandsubasampathsudarsh21844 жыл бұрын

    සඳු සඳු සඳු apa හාමුදුරුවන්ට තුණුරුවන් ga සරණයි.🙏🙏🙏🙏🙏

  • @prabathchamila5939
    @prabathchamila59394 жыл бұрын

    බුදු සරනයි .!!! ඔබ වහන්සේට.

  • @malanihemawasam5806
    @malanihemawasam58063 жыл бұрын

    ඔබ වහන්සේට මෙවැනි දර්ම දේශනා කිරීමට නිරෝගී සම්පත් තිය ලැබේවා බුදුසරණයි

  • @jayam1429
    @jayam14294 жыл бұрын

    සාදු සාදු සාදු 🌹🌹🌹 සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @mahendrasujith6336
    @mahendrasujith6336 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා

  • @merim8495
    @merim84959 ай бұрын

    Utum desanawak Bohoma pin oba wahanseta teruwan saranai 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @rangebandara2596
    @rangebandara25964 жыл бұрын

    අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට කෙරැවන් සරනයි ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිිර්ඝායුෂම වෙවා 🌷🌷සාදු සාදු සාදු🌷🌷

  • @Tharu_532
    @Tharu_532Ай бұрын

    ගෑනුන්ටම කොච්චර බැන්නත් ,ඒ බනින්නෙ අනාගත පරපුර යහ මඟට ගන්න අදහසින්මයී .දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @gaveeshasathsara5255
    @gaveeshasathsara52554 жыл бұрын

    ඔබ වහන්සේගේ දර්ම දේශනා සෑම එකක්ම ඉතාමත් යහපත් ඔබ වහන්සේට තෙරුවන් සරනයි ..

  • @sunildasanayaka7474

    @sunildasanayaka7474

    3 жыл бұрын

    ;

  • @anuramaduiiegthra1816

    @anuramaduiiegthra1816

    2 жыл бұрын

    @@sunildasanayaka7474 huh yyyhhyyyy

  • @anuramaduiiegthra1816

    @anuramaduiiegthra1816

    2 жыл бұрын

    Y hhhyuyyyuy

  • @anuramaduiiegthra1816

    @anuramaduiiegthra1816

    2 жыл бұрын

    Yuhyyyyuhhhuuuuu

  • @anuramaduiiegthra1816

    @anuramaduiiegthra1816

    2 жыл бұрын

    Yyy hyyy

  • @saumyasisirakkodi8059
    @saumyasisirakkodi80594 жыл бұрын

    Meveni dharma desana paveth veemata,sakthiya dhiriya labewa ape hamuduruwsne සාදු සාදු සාදු

  • @chandrikawicr
    @chandrikawicr6 ай бұрын

    ඇත්ත කතා කරන නියම භික්ෂූන් වහන්සේ නමක් දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏 අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @sujathawikramasinhe3879
    @sujathawikramasinhe38793 жыл бұрын

    Hedenawanam niyama bana theruwan saranai hamuduruwane

  • @nathalijulen3297
    @nathalijulen32972 жыл бұрын

    Ape hamudruwane budun daka niwan dakinna ape waradi penna denavata. Sadu sadu.

  • @malshaprebodhani5740
    @malshaprebodhani57402 жыл бұрын

    Ane ape hamuduruwane ape gamatath wadinna......apatath awasthwak denna......api ambalantota.....samadhigama

  • @gramanie1
    @gramanie14 жыл бұрын

    🙏🙏🙏🙏කාලීන බන දේශනාවක් . අන්‍යාගමික උවත් අපි ආසවෙන් අහනවා..

  • @nne823

    @nne823

    4 жыл бұрын

    ඔබට තෙරැවන් සරණයි

  • @madushanidissanayake2214

    @madushanidissanayake2214

    4 жыл бұрын

    Gataluwak na amme,budu bana nuwanattanta pamanai,eeta kisima bedeemak na, Budu saranai obata

  • @jagathranawaka3250
    @jagathranawaka32504 жыл бұрын

    ඔබ වහන්සේගේ සියලුම ධර්ම දේශනා අහනවා හාමුදුරුවනේ. බුදුසරනයි ඔබ වහන්සේට සාධූ සාධූ සාධූ

  • @wajirasenavirathna1101
    @wajirasenavirathna11013 жыл бұрын

    Sahathika eththa ape hamuduruwane. Theruwan sarana. Nirogee wewa.

  • @nandawijerathne6500
    @nandawijerathne65006 ай бұрын

    Oba wahanseta mewani BANA deshana karannata deergayu LBEWA.

  • @pushpajay6701
    @pushpajay67014 жыл бұрын

    ඔබවහන්සේට නිදුක්, නිරොගි සුවය හා දීර්ඝායුෂ ලැබේවා

  • @nishanthakelum1588
    @nishanthakelum15884 жыл бұрын

    ඔබ වහන්සේගේන් රටෙ පාලකයින් අවවාද ලබගත්තනම් රට හොදට හදන්න පුලුවන් ......

  • @vajiragunaratna6945
    @vajiragunaratna69454 жыл бұрын

    Oba whnse Nibbana parama sukhayen Sukhitha Thara Wethva.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthamadhu2445
    @wasanthamadhu24454 жыл бұрын

    Theruwansaranai !Obawahanseta . Niduk nirogee Deergayusha lebewa Obawahanseta !

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy77786 ай бұрын

    බුදුසරණයි අපේ හාමුදුරුවන් ඇතුළු සියලුම දෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nooshi777
    @nooshi7773 жыл бұрын

    තෙරුවන් සරණයි !!! ඔබ වහන්සේට ... නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා !!!.. 🙏🙏🙏

  • @The_Natural_World_9
    @The_Natural_World_94 жыл бұрын

    සම්මා සම්බුදු සරණයි ! අපෙ හාමුදුරුවනේ

  • @KRamya-wc4bz
    @KRamya-wc4bz10 ай бұрын

    ඔබ වහන්සේ සැබෑ වක්මයි කියන්නෙම සෑබෑමදේවල් අපේ ජීවිත වෙනස් කර ගැනීමට උපදෙස් අපේ වැරදි නිවැරදි කරගැනීමට උපකාර යති සාදු සාදු සාදු නිර්වාණ සුවය ලැබේ වා නමොබූධය සාදූ සාදූ සාදූ

  • @wasanthakumara-mf4cg
    @wasanthakumara-mf4cg9 ай бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ දි්ර්ගායුෂ ලැබේවා....

  • @liyanageranjani9113
    @liyanageranjani91132 жыл бұрын

    Sadu Sadu Sadu taruwai saranai ape sadu 🙏🙏🙏🙏🙏🙏

  • @chamarianushka9717
    @chamarianushka97174 жыл бұрын

    තෙරැවන් සරණයි ඔබ වහාන්සේට .. නිරෝගි සුවය ලැබෙිවා.. දිර්ඝායුෂ ලැබෙිවා... සාදු සාදු සාදු .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamarianushka9717

    @chamarianushka9717

    4 жыл бұрын

    අපේ හාමුදුරැවනේ.. ඔබවහාන්සේ වැඩ ඉන්න විහාරස්ථානයක පොන් නමිබර් එකක් දෙන්න පුලුවන්ද.. තෙරැවන් සරණයි

  • @wasanthamadhu2445
    @wasanthamadhu24454 жыл бұрын

    Theruwansaranai !Obawahanseta!

  • @navaratnatennekoon8296
    @navaratnatennekoon82964 жыл бұрын

    ඔබවහන්සේට නිදුක්, නිරොගි සුවය හා දීර්ඝායුෂ ලැබේවා 3

  • @dumindamadhusanka2500

    @dumindamadhusanka2500

    4 жыл бұрын

    Sadu Sadu saaaadu

  • @linabas9007
    @linabas90074 жыл бұрын

    Sadu Sadu Sadu 🌻🌻🌻 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmiwijesinghe4277
    @padmiwijesinghe42774 жыл бұрын

    Theruwansaranai oba wahanseta

  • @prageethdias4357
    @prageethdias43574 жыл бұрын

    නිදුක් නිරෝගී වේවා !!! හාමුදුරුවනේ. ජේසු පිහිටයි ඔබතුමාට කරන සේවයට

  • @punchirathnayake8993

    @punchirathnayake8993

    3 жыл бұрын

    ඔබ තුමා නොව ඔබවහන්සේ.ජේසු සමිදානෝ රන්ජිත්හිමිපානෝ.

  • @antonyp4359
    @antonyp43592 жыл бұрын

    Oba wahanseta teruwan saranaii🙏

  • @asokadasanayaka4378
    @asokadasanayaka43784 жыл бұрын

    මම ආසම පුන්‍යානුමෝදනාවටයි එයට අවස්එාව නොදිමම දුකට හේතුවෙි පම්පෝරි අපට අදාල නැත...අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ........

  • @dhammikawanniarachchi164

    @dhammikawanniarachchi164

    3 жыл бұрын

    g_h

  • @sahansadesh1930

    @sahansadesh1930

    3 жыл бұрын

    Thanks 7l*6 (?

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 Жыл бұрын

    🙏🙏🙏

  • @ahasya5317
    @ahasya53174 жыл бұрын

    Ape swaminwahansata deergausha wewaa!...

  • @KRamya-wc4bz
    @KRamya-wc4bz10 ай бұрын

    අනේ ඇත්ත මයි ගැහැණියක් වසාගත යුතු දේවල් එලියේපව්කාරගහැණූඔබ වහන්සේ ට තෙරුවන්සරණයි සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි නිවන් සුව ලැබේවා

  • @nishadibernadette9477
    @nishadibernadette94778 ай бұрын

    🙏💐

  • @punchirathnayake8993
    @punchirathnayake89933 жыл бұрын

    සාදු සාදු අපෙහාමුදුවනේ.ඔබවහන්සේගෙ බනඅහල එක බනකින් එකපාලකයෙක් නියම තැනට අාවොත් රට යමිතරමකට හෝ ගොඩයයි.🙏🙏🙏

  • @manelperera7798
    @manelperera77982 жыл бұрын

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @anomarathnayaka6693
    @anomarathnayaka66934 жыл бұрын

    Sadu sadu sadu pinwath swamin wahanseta mage namaskaraya wewa!!

  • @shaniaponsu6248
    @shaniaponsu62484 жыл бұрын

    Garu apay hamuburuwany nirogi dawayama ladawa oda wahansata

  • @gaminidissanayake4245
    @gaminidissanayake42454 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ..!චිරාත් කාලයක් අප වෙනුවෙන් ධර්මය දේශනා කිරිමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ....!

  • @karunathilakewijayathung-lj1ue

    @karunathilakewijayathung-lj1ue

    Жыл бұрын

    Sadu.sadu.sadu.❤❤❤

  • @pathumlakshan9553
    @pathumlakshan95532 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ ☸🙏🙏

  • @thesims4letsplay919
    @thesims4letsplay9194 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සෙට.

  • @subashineperera9061
    @subashineperera90614 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏

  • @anomarathnayaka6693
    @anomarathnayaka66934 жыл бұрын

    Pinwath ape swamin wahanseta niduk nirogi dirgayusha labewa!!

  • @samanthichandrika7497
    @samanthichandrika74974 жыл бұрын

    Namo buddaya sadu sadu sadu

  • @nishadibernadette9477
    @nishadibernadette94778 ай бұрын

  • @nmilroi8335
    @nmilroi83352 жыл бұрын

    අපේ හාමුදුරුවනේ සාසනයේ උසස් තැනක සිටීවා. සාදු සාදු සාදු 🙏🙏🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kesharasudath6346
    @kesharasudath63464 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @rasikamanel9880
    @rasikamanel98802 жыл бұрын

    ඔබ වහන්සේට පිං කාලීන බණ

  • @dilasanda7998
    @dilasanda79983 жыл бұрын

    Ape hamuduwonta godak pin

  • @suhadhanisuhadhani1681
    @suhadhanisuhadhani16814 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @ranjandilipa2033
    @ranjandilipa20332 жыл бұрын

    Budu saranai ape hamuduruwaneeeeee.

  • @wasahthajayasingha2498
    @wasahthajayasingha24983 жыл бұрын

    ඔබ වහන්සේට බුදුසරණයි 🌼🙏

  • @priyanthidissanayake
    @priyanthidissanayake Жыл бұрын

    Theruwn saranai hamuduruwane

  • @sriyaniwickrama8002
    @sriyaniwickrama80027 ай бұрын

    බුදුසරණ යි හාමුදුරුවනේ !

  • @dalsimalkanthi3269
    @dalsimalkanthi32693 жыл бұрын

    Sadu sadu sadu

  • @kuwaitking3618
    @kuwaitking36183 жыл бұрын

    Theruwan saranai ape hamuduwanta

  • @samanthat.m.8807
    @samanthat.m.88072 жыл бұрын

    තේරුවන් සරණයි අපේ හමුරුරුවොනේ

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 Жыл бұрын

    අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේට තෙරුවනගේ ආශිර්වාදයෙන් මේ උතුම් වූ ගොතම සම්බුද්ධ සාසණයේම අමාමහ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @NalindaPrasad-pu5gs

    @NalindaPrasad-pu5gs

    7 ай бұрын

    😮 12:26 12:26 12:32

  • @nalindadias7520
    @nalindadias75202 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sandiindi9000
    @sandiindi90004 жыл бұрын

    සාදු සාදු සාදු සාදු

  • @elizabethsoosay8198

    @elizabethsoosay8198

    Жыл бұрын

    Oba wahanseta nisuk neerogi sampathiua labewa mewan desana thulin hamage jeewitha yahapath wewa

  • @karunakaruna2391
    @karunakaruna23913 жыл бұрын

    Teruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jasijasira1365
    @jasijasira13654 жыл бұрын

    sadu sadu🌸🌸🌸🌺🌺🌻🌻🙏🙏🙏🙏🙏

  • @gayanthimangalika0213
    @gayanthimangalika021310 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @tharangapriyangani1219
    @tharangapriyangani12192 ай бұрын

    Sadu.... Sadu..... Sadu.....

  • @chandrakarunarathne2461
    @chandrakarunarathne24613 жыл бұрын

    🙏🙏🙏🌸🌸🌼🌼🌷🌷🌹

  • @chitraekanayake5909
    @chitraekanayake59094 жыл бұрын

    when I listen to this damma i remember what my mother said once that not to foget that our sri Lankans have those gothra NAGA , YUKKAS , thats why we are like this but knowing that it is v bad to behavethis way hope this thro bana will help , it should [this is one one dhamme deshana ] i listen to thro damma all the time .

  • @sandyapryaattotagamage1656
    @sandyapryaattotagamage16564 жыл бұрын

    Theruwan saranai

  • @priyanthapremathilaka4277
    @priyanthapremathilaka42773 жыл бұрын

    ඔබ වහන්සේට තව බොහෝ කාලයක් me දෙරණේ මුලා unu anda una මිනිසුන්ට ධර්මය අවබෝධ කරදීමට නිදුක් නිරෝගී chirajeewanaya ලැබේවා !!!ane ara parliament appala nm yana අපායකට giyaden.e උන්දැලා ඔබ වහන්සේට අනතුරු karanna බැරි na.e තරම් කුහක ජාතියක් .

  • @nishanthakelum1588
    @nishanthakelum15884 жыл бұрын

    Budu saranayi Hamuduruwane

  • @nuwan7477
    @nuwan74774 жыл бұрын

    Budusaranai

  • @MaheshManhula-ei5kp
    @MaheshManhula-ei5kp Жыл бұрын

    🙏🙏🙏🙏

  • @a.p.gamage5653
    @a.p.gamage56534 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sniper47274
    @Sniper472743 жыл бұрын

    niyamayi

  • @user-ql8hx3fs8q
    @user-ql8hx3fs8q8 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ බණ අහල මුන් හැදෙනවා නම් ලංකාව මොන තරම් ලස්සනද??? ඔබ වහන්සේ ට ගොඩාක් පින් සාදු සාදු සාදු සාදු !!!!

  • @nmilroi8335
    @nmilroi83352 жыл бұрын

    අනේ අපේ හාමුදුරුවෝ බුදු වේවා!

  • @sugathdammika5879
    @sugathdammika58793 жыл бұрын

    Taruwen sarani apa hamuduruwena

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt26132 жыл бұрын

    Sadu 🌹🌹🌹🌹🌹🌹 sadu 🌹🌹🌹🌹🌹 sadu 🌹🌹🌹🌹🌹

  • @saliyajayasinha5609
    @saliyajayasinha56093 жыл бұрын

    Sadu.sadu

  • @user-of1re1zq8h
    @user-of1re1zq8h4 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @ranjithperera4051
    @ranjithperera40514 жыл бұрын

    You said absolute truth.

  • @Insara555
    @Insara5554 жыл бұрын

    saadu saadu saadu .🙏🙏🙏 samma sambudu saranai pinwath swameen wahanseta.chirath kalayak me sambudu sasuna wenuwen apa kapa wennata oba wahanseta haki wewa..parthana karana uthum niwana ma labewa.

  • @madushanidissanayake2214

    @madushanidissanayake2214

    4 жыл бұрын

    Obathumiya wenat agamakada?....harima pinwanthai obe adahasa

  • @Insara555

    @Insara555

    4 жыл бұрын

    Madushani Dissanayake anee na mama bawdda .bohomath pin obata.

  • @Daham19
    @Daham194 жыл бұрын

    දේශපාලුවන් විසින් තමන්ගෙ පැවත්ම සඳහා, බෞද්ධයන් අතර ඊර්ෂ්‍යා වර්ධනය කර ජාතිවාදී ආකල්ප බිහිකර ඇත. ජාතිවාදය යනු ඊර්ෂ්‍යාවෙන් පැනනැඟුණු ආවේගයක් මිස ජාති ආලයෙන් බිහිවන්නක් නොවේ.

  • @krishanthakumara5583
    @krishanthakumara55833 жыл бұрын

    sadu sadu sa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakasaranath5802
    @janakasaranath58024 жыл бұрын

    Saranath A.L

  • @dinushalakmali7036
    @dinushalakmali70363 жыл бұрын

    Sadu Sadu Sadu dirgayu vewa suwamin wahansha

Келесі