ධර්මයද ජීවිතයද එකක් සේ දකින්න පුළුවන් ශ්‍රාවකත්වය (Ven.Hasalaka Seelavimala thero) Sangha Dhara

ධර්මයද ජීවිතයද එකක් සේ දකින්න පුළුවන් ශ්‍රාවකත්වය
මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!
(පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

Пікірлер: 8

  • @Mala42822
    @Mala4282226 күн бұрын

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤

  • @slpasindugaming
    @slpasindugaming22 күн бұрын

    මාගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏 මා තැබූ පියවර තුලින් නිර්වාණ මාර්ගය ට ගමන් කිරීමට වීර්‍ය වඩනවා ඒකාන්තයි🙏🙏🙏

  • @nivarthanashan1444
    @nivarthanashan144426 күн бұрын

    Budu saranai swamin wahansa

  • @kanthidissanayake6193
    @kanthidissanayake619325 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @champaperera6953
    @champaperera695325 күн бұрын

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna695816 күн бұрын

  • @user-ob9nt3fp5b
    @user-ob9nt3fp5b25 күн бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏ස්වාමින්වහන්සේ වැඩ ඉන්නේ කොහෙද ධර්ම දේසනාවකට සම්බන්ද කර ගන්න පුලුවන්ද

  • @nivarthanashan1444
    @nivarthanashan144426 күн бұрын

    Nilanthi adhikari swamin wahansa darma desana aseemen sitha avaboda karagannava. Tika tika keles adukara gannava

Келесі