ඔබත් හැමදාම උදේ හවස මේ කරුණු තුන සිහිපත් කලොත් සියලු පව් යටපත් වෙනවා|Ven Galigamuwe Gnanadeepa Thero

ඔබත් හැමදාම උදේ හවස මේ කරුණු තුන සිහිපත් කලොත් සියලු පව් යටපත් වෙනවා | Ven Galigamuwe Gnanadeepa Thero Bana 2024 | Bana deshana 2024 new
#BuduSiritha #Bana #GaligamuweGnanadeepaThero2024 #dharmadeshana #2024 #new #sinhala

Пікірлер: 59

  • @dilipprasanna8130
    @dilipprasanna813026 күн бұрын

    උතුම් පින්වත් ගලිගමුවේ ඣාණ්දීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙවා මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏

  • @jandrajandra5712

    @jandrajandra5712

    26 күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @user-uh1wd2ry6q
    @user-uh1wd2ry6q26 күн бұрын

    උතුම් පිංවත් ඥානදීප ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවයෙන් ජීවත් වෙන්න ලැබේවා සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමින් වහන්සේට සාධු 🙏🙏🙏

  • @ShiranKokila
    @ShiranKokila26 күн бұрын

    අපෙ හාමුදුරුවනේ ඔබවහන්සෙගෙ බන අහන්න ගත්ත දා ඉඳලා අද මගෙ ජිවිතෙ ගොඩක් වෙනස් උනා අද මම මතු උපදින මෛත්ත්‍රි බුදුන් දැක නිවන්දකින්නට පාරමිතා පුරන කෙනෙක් උනා එ සියලුම පින් ඔබවහන්සෙට අනුමොදන් වෙත්වා සාදු සාදු සාදු

  • @user-pz8ut5bg1f
    @user-pz8ut5bg1f26 күн бұрын

    ස්වාමින්.වහන්ස.ඔබවහන්සේට.මෙි.ධර්මය.දේශනාකල.පිනෙන්.මෛතිිු.බුදුන්.දැකනිවන්.මාර්ගයට.පැමිනිමටම.මෙි.පින.හේතු.වෙිවා.පාරමිතාවක්ම.වෙිවා.🙏🙏🙏

  • @thakshisenani3075
    @thakshisenani307526 күн бұрын

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige742426 күн бұрын

    Tharuwan saranai pinwath oba wahanseata sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u26 күн бұрын

    Sadu sadu saduuuuuu 🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi939326 күн бұрын

    Sadu sadu sadu oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu

  • @bannakakumudu4029
    @bannakakumudu402926 күн бұрын

    Sadu sadu sadu 🎉🎉🎉🎉🎉me asana ධර්ම desanawa නිවන් දොරටුවක් වේවා

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika423826 күн бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si22 күн бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @dammikabhr8246
    @dammikabhr824626 күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏🌹🌹🌹

  • @nuwankumara8294
    @nuwankumara829426 күн бұрын

    පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා....!!!

  • @wasanthinayana2327
    @wasanthinayana232725 күн бұрын

    සාදු .....සාදු ....සාදු ...තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා මා හටද නිර්වාණ මාර්ගයටම පිවිසීමට වාසනාව ලැබේවා ඒ සදහා නුවණ පහල වේවා....

  • @saradanansuriya4631
    @saradanansuriya463126 күн бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ ධර්ම දේශනාව කළාවූ පිනෙන් පින් මහිමයෙන් නිරෝගී සුවයම ලැබේවා ලැබේවා

  • @naradadasanayaka7624
    @naradadasanayaka762426 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge914726 күн бұрын

    ඔබවහන්සේගේ ධර්ම දේශනා හරිම ආසාවෙන් ශ්‍රවණය කරනව පින්වත් ස්වාමීන්වහන්ස. යහපතක්ම වේවා ඔබවහන්සේට.

  • @pathmamawella2744

    @pathmamawella2744

    25 күн бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තේරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @pasinduinduvara5581
    @pasinduinduvara558126 күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺 🙏🙏🙏🌺🌺🌺🌺

  • @malindunanayakkara5628

    @malindunanayakkara5628

    16 күн бұрын

    18:06 18:07 18:09

  • @ShiranKokila
    @ShiranKokila26 күн бұрын

    ඇත්තටම මෙ මාර්ගයෙ ගියොත් මනස ගොඩාක හදාගන්න පුලුවන් ලාමක අකුසල් අපෙ ඉතට ඇතුල් වෙන්න නොදි

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t17 күн бұрын

    සාදු සාදු සාදු සියලු සත්වයෝද සුවපත් වෙවා සාදු සාදු සාදු

  • @nadekawalideniya1358
    @nadekawalideniya135826 күн бұрын

    උතුම් තුන්ලොකාග්ර තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී මුකයෙන් දේසනා කොට වදාළ උතුම් දහම් දියෙන් අපව සනසාලූ අති ගවුරවනීය පින්වත් කල්‍යාණ වූ ,ගලිගමුවේ ලොකු සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ,,,,,!!! මා දර්ම දේසනාවක් කියල ඇසුවෙ ඉස්සල්ලම ඔබ වහන්සේගේ ,,අදටත් මා මගේ ජීවිතේ ගොඩාක් තැන් නිවැරැදි කරගෙන මේ සසරේ ඇති භයානක කම තේරුම් ගත්තෙ ඔබ වහන්සේ වන් කල්‍යාණ වූ සංඝ රත්නය නිසයි,,අපිව මේ කටෝර සසරින් එතෙර කරන්න අපිව සුමගට ගෙන යන ඔබ වහන්සේට තවතවත් ධර්ම අවබෝධය ලැබි නිදුක් නිරොගි සුවය ලබා තවත් දර්ම දේසනා කරන්න හැකියාව ලැබේවා ,,දීර්ඝ ආයු ලබා ,,,මේ සන්සාරේදිම නිවනින් සැනසිම ලබන්නට මේ පින් හේතු වාසනා වේවා ,,,,සාදු සාදු සාදු ,,,,,!!!🙏🙏🙏

  • @user-mp9br6oe3p
    @user-mp9br6oe3p18 күн бұрын

    තෙරුවන්සරණයි අපේ ස්වාමීන්වහන්ස අපටධර්මකරැණුපහදාදුන්නාටසාදූ! සා දු! සාදු!

  • @user-ut6pt5gy8c
    @user-ut6pt5gy8c26 күн бұрын

    උතූම් නිර්වාණය අවබෝධ වේවා සාධු සාධු සාධු🎉🎉🎉

  • @padmimanjula2211
    @padmimanjula221116 күн бұрын

    ඔබ වහන්සේගෙ බන කතා අහලා තමයි මම බන අහන පුරුද්දක් .අහන්න ආසාවන් ඇති උනෙ.ඔබ වහන්සේටභඅනෙක වාරයක් පිං සිදූ වෙවා

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w26 күн бұрын

    Pin walh swamin wahansata maga namas karaya wawa hilhata danana darma dasanawak asawan ahagana siteya lharwan saranai api katar rata sita 👃👃👃👃👃👃

  • @rosyper8003
    @rosyper800322 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chamanipriyanka3438
    @chamanipriyanka343817 күн бұрын

    අපේ පින් වත් සුවාමින් වහන්සේ ට.තුනුරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @user-bv9ro6uk5w
    @user-bv9ro6uk5w26 күн бұрын

    Amen ❤

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij26 күн бұрын

    Sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v26 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi26 күн бұрын

    සාදු සාදු සාදු

  • @punyaathurupana2753
    @punyaathurupana275325 күн бұрын

    😂ඉතා වටිනා කරුණු රැසක් ඔබවහන්සේ පැහැදිලි කර දෙන්නේ. භාවනාවල මේ කරුණු සඳහන් වෙනවා. ඔබ වහන්සේට බොහෝ පින් . සාදූ සාදූ සාදූ !!!

  • @user-eh1nu2ru3k
    @user-eh1nu2ru3k26 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏Thruwan saranai

  • @kalyanipremalata2827
    @kalyanipremalata282726 күн бұрын

    Sadhu sadhu sadhu 🙏🏻 🙏🏻

  • @piyaseeli2325
    @piyaseeli232515 күн бұрын

    🙏🙏🙏 ඉතාමත්. වටිනා. ධර්ම දේශනාව. පිංවත් ස්වාමින් වහන්ස ර්‍ .. තෙරුවන් සරණයි ඔබවහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏

  • @janakafranando497
    @janakafranando49717 күн бұрын

    සාදූ සාදූ සාදූ නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්ස

  • @ShiranKokila
    @ShiranKokila26 күн бұрын

    සමාවෙන්න මම මෙ මැසෙජ් එක ඩිලිට් කරවවා මම ඉයෙ බනකතාවකට ඇහුවා භාවනා කරන කාලයවත් තමන් ඉන්න තත්වෙවත් කියන්න සුදුසු නැ කියලා මොකද එකෙනුත් සියුම් මාන්නයක් සිතෙ ආතිවෙන්න පුලුවන් නිසා බුදුසරණයි

  • @sepalikaperera9123
    @sepalikaperera912321 күн бұрын

    Obawahansege me bana ahanna ahana aasai obawahanseta uthum niwan margaya awabodawee apawath me sansara dukin mudawa ganna uthum swaminwahabnasa🙏🙏🙏

  • @yamuna4041
    @yamuna404123 күн бұрын

    තෙරැවන්.සරණයි.අපේ.පින්වත් ස්වාමින්.වහන්සේට. නිදුක්. නිරෝගි.සුවය. දිර්ඝ යුෂ. ලැබෙවා මගේ.උතුමි.නමස්කාර. වෙවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu22 күн бұрын

    Saduuuu saduuuu saaduuu ...

  • @jandrajandra5712
    @jandrajandra571226 күн бұрын

    🙏🙏🙏

  • @user-tx5zq8sf5e
    @user-tx5zq8sf5e17 күн бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @kumirkumir3510
    @kumirkumir351026 күн бұрын

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @magladiesladies9052
    @magladiesladies905217 күн бұрын

    sadu sadu sadu

  • @madumadu935
    @madumadu93525 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharisamarakoon1821
    @thusharisamarakoon182122 күн бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @oshadaepitawela8316
    @oshadaepitawela83166 күн бұрын

    🙏🙏🙏🙏

  • @indraniperera89
    @indraniperera8918 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pv3ky6bs4z
    @user-pv3ky6bs4z26 күн бұрын

    😮

  • @hmgmalkanthi

    @hmgmalkanthi

    21 күн бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @sriyanisriyani1069
    @sriyanisriyani106917 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @inokagunarathnegunarathne3727
    @inokagunarathnegunarathne372721 күн бұрын

    .. BB

  • @prabodhamadhushani-qs2uw
    @prabodhamadhushani-qs2uw23 күн бұрын

    🙏🙏🙏

  • @user-bh1oi3gu2k
    @user-bh1oi3gu2k25 күн бұрын

    🙏🙏🙏

  • @lindalinda6535
    @lindalinda653521 күн бұрын

    🙏🙏🙏

Келесі