මඟුල් ගෙදර ගියත් කලින් යන්න ඕන නැත්තං කටු තමයි කන්න වෙන්නේ | ven.boralle kovida thero | bana katha

මඟුල් ගෙදර ගියත් කලින් යන්න ඕන නැත්තං කටු තමයි කන්න වෙන්නේ | ven.boralle kovida thero | bana katha | bana | budu bana | budun dakimu
* අප්පමාදේත සම්පාදේත
#bana
#boralle_kovida_thero
#bana_katha
#budun_dakimu

Пікірлер: 20

  • @kanthisrilanka5566
    @kanthisrilanka55662 ай бұрын

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට ශක්තිය ලැබේවා

  • @samanthalekamge2995
    @samanthalekamge29952 ай бұрын

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමිනවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalanidissanayake8221
    @kalanidissanayake82212 ай бұрын

    Theruvan saranai ape hamuduruvane

  • @malarajapaksha5694
    @malarajapaksha56942 ай бұрын

    Obawahanseta niduk neerogi ßuva labewa 🙏🙏🙏🌼🌼🌼💛❤

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc2 ай бұрын

    Sadu Sadu Sadu mage namaskarayama wewa

  • @dammiwijesinghe8
    @dammiwijesinghe82 ай бұрын

    කාරුණික වූ කොවිද හාමුදුරුවනේ ❤ ඇත්තමයි මම අබ්ං කාලා වගේ ගංජා බීලා වගේ කුඩු ගහලා වගේ අයිස් ගහලා වගේ ඇබ්බැහි වෙලා 😮 ඒ වෙන මොනවත් නිසා නෙවෙයි ඔබ වහන්සේගේ අති සුමිහිරි අර්ථවත් ධර්ම දේශනා නිසා 🙏 විවේකයක් ලැබෙන හැම මොහොතකම දෑස් පියාගෙන මේ ධර්ම රසය විදිනවා🙏 මම බුද්ධ කාලයක ඉපදිලා කියලා හිතෙනවා 🙏 ඔව් හාමුදුරුවනේ, ඒ අවවාද ඒ අනුශාසනා පිළිපදිනවා🙏 හිස මුදුනින් පිළි ගන්නවා 🙏 ඒ වගේම, මලක් වගේ පිපෙනවා ගමට නගරයට රටට මුළු ලෝකයටම ඒ සුවද පතුරවනවා🌼🌼 කොවිද හාමුදුරුවනේ, ඔබ වහන්සේට උතුම් නිරෝගි සුවය පතමි 🙏 ඔබට දීර්ඝායුෂ පතමි 🙏 ධම්ම් විජේසිංහ Canada

  • @kmdweerasingha1667

    @kmdweerasingha1667

    2 ай бұрын

    මමත් එහෙමයි උදේට පටන් ගන්නේ ma thun සූත්‍රය අහල ita passe kovda sawamin වහන්සේ ge ධර්මය අහනවා . Api pin කරලා තියෙනවා 🙏🙏🙏

  • @nilminifernando5548
    @nilminifernando55482 ай бұрын

    Sadu 🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏

  • @microt3lanka
    @microt3lanka2 ай бұрын

    Sadu saadu saaaaaaaadu!!!!!!!

  • @renukagunawardana8335
    @renukagunawardana83352 ай бұрын

    🙏🌷🙏🌷🙏🌷

  • @kmdweerasingha1667
    @kmdweerasingha16672 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijithasuduwadewage8063
    @vijithasuduwadewage80632 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yp4ow8hx8l
    @user-yp4ow8hx8lАй бұрын

    🙏🙏🙏🙏🙏

  • @erandathisilva8761
    @erandathisilva87612 ай бұрын

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @xiaomiredmi4184
    @xiaomiredmi41842 ай бұрын

    Allah bless you 🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe14712 ай бұрын

    Sadu sadu sadu

  • @DNMSenavirathna
    @DNMSenavirathna2 ай бұрын

    Theruwan saranai. !!!!!!!!!!!!! Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @nuwanchamara3816
    @nuwanchamara3816Ай бұрын

    ගෑනු නයි වෙනවා බලා ඉන්නවා😂😂

  • @ajithdissanayake5203
    @ajithdissanayake52032 ай бұрын

    Sadhu🙏🙏🙏🙏sa.....Read more

  • @chamidakumar5910
    @chamidakumar59102 ай бұрын

    🙏🙏🙏🙏🙏

Келесі