කියන්න ලැජ්ජයි දැන් ළමයි බාගෙට බාගයක් නොමග ගිහින් | ven.boralle kovida thero | bana | bana katha

කියන්න ලැජ්ජයි දැන් ළමයි බාගෙට බාගයක් නොමග ගිහින් | ven.boralle kovida thero | bana | bana katha
* අද දේශනාවෙන් ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ උත්සාහයයි මනාසිහිකල්පනාව ගැනයි
#bana
#boralle_kovida_thero
#bana_katha

Пікірлер: 27

  • @dammiwijesinghe8
    @dammiwijesinghe82 ай бұрын

    පින්වන්ත කොවිද හාමුදුරුවනේ ❤ ඇත්තමයි හාමුදුරුවනේ මම නම් අබ්ං කාලා වගේ ගංජා බීලා වගේ කුඩු ගහලා වගේ අයිස් ගහලා වගේ ඇබ්බැහි වෙලා 😮 ඒ වෙන මොනවත් නිසා නෙවෙයි ඔබ වහන්සේගේ අති සුමිහිරි අර්ථවත් ධර්ම දේශනා නිසා 🙏 විවේකයක් ලැබෙන හැම මොහොතකම දෑස් පියාගෙන මේ ධර්ම රසය විදිනවා🙏 මම බුද්ධ කාලයක ඉපදිලා කියලා හිතෙනවා 🙏 ඔව් හාමුදුරුවනේ, ඒ අවවාද ඒ අනුශාසනා පිළිපදිනවා🙏 හිස මුදුනින් පිළි ගන්නවා 🙏 ඒ වගේම, මලක් වගේ පිපෙනවා ගමට නගරයට රටට මුළු ලෝකයටම ඒ සුවද පතුරවනවා🌼🌼 කොවිද හාමුදුරුවනේ, ඔබ වහන්සේට උතුම් නිරෝගි සුවය පතමි 🙏 ඔබට දීර්ඝායුෂ පතමි 🙏 ධම්ම් විජේසිංහ Canada

  • @darshaname100

    @darshaname100

    24 күн бұрын

    Great ....❤❤❤

  • @geethikacool4868
    @geethikacool48682 ай бұрын

    මිනිසුන්ට හදවතට කතා කරන මගේ හාමුදුරුවන් වහන්සේ ට බුදු සරනයි !!

  • @latajones3272

    @latajones3272

    2 ай бұрын

    සාදු සාදු සාදු 🎉🎉🎉

  • @RMkumara
    @RMkumara2 ай бұрын

    බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට !!! 🙏🙏🙏 !!!

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht2 ай бұрын

    බුදු සරණයි සුවාමීන් වහන්ස 🙏🙏🙏

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972Ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට🙏🙏🙏🙏

  • @damayanthiranjani8628
    @damayanthiranjani86282 ай бұрын

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa81642 ай бұрын

    May Noble Triple Gem bless you for good health and happiness , long life .protect you always. ,!, ! Your ideas are so useful. Bidusarani

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij2 ай бұрын

    Ape hamudu ruwanþa niduka nirogì bawa ya sah chrajiwanaya dirraga ausala bawa taruwana saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amaragamagee6143
    @amaragamagee61432 ай бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවාරටේ අනාගතය රුකගනිමු වගකිවයුත්තන් මේ සද්ධර්මය අසන්නට ලැබේවා!

  • @sey8881
    @sey88812 ай бұрын

    🌺🌼🌸🙏🙏🙏🌺🌼🌸🌺🌼🌸

  • @renukagunawardana8335
    @renukagunawardana83352 ай бұрын

    🙏🌷🙏🌷🙏

  • @darshaname100
    @darshaname10024 күн бұрын

    🙏🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon97482 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hioio2533
    @hioio25332 ай бұрын

    ස්වාමීන් වහන්ස අපේ රටේ පාලකයොන්ට ඕන තරැනයෝ හදන්න නොවේ උන් විනාශ කරල මේ රටේ අනාගතය විනාශ කරන්න අර හයිටිය කියන රට ඉස්සර හරි ශක්තිය සම්පන්න මිනිසුන් හිටපු රටක්ලු ඒ රටේ පාසල් දරැවන්ට ටැබ්එක අතට දීල මත්ද්‍රව්‍ය ගෙනල්ල ඒ දරැවන්ට මත්ද්‍රව්‍ය පුරැදු කරවල අන්තිමට දීන ජාතියක් කරල ඒ රටේ පොලවේ තිබුන ඛනිජ නිධිය ඇමෙරිකන් කාරයෝ කපාගෙන ගියාලු පාලකයො අන්දල වර්තමානයෙ අපේ රටට කරන්නෙත් ඒක මේ රට 2048 කොල්ල කෑමට රටපුරාම මත්ද්‍රව්‍ය වියාප්ත කරල තරැන පාසල් දරැවන් ඒවට ඇබ්බැහි කරවල මේ රටේ අනාගත පරපුර විනාශ කරනව එහෙම නොකරොත් 2048 පොලව කොල්ල කන්න බැහැ පාර්ලිමේන්තුවෙ එකෙක් විශ්වාස කරන්න පුලුවන්ද හාමුදුරැවනෙ කවුද රටට මත්ද්‍රව්‍ය ගෙන්වන්නෙ කන්ටේනර් ගනන් මත්ද්‍රව්‍ය ගේන්නෙ මොකටද මත්ද්‍රව්‍ය වියාපාරය කරන අය අතර දේශපාලුවෝ පොලිස් ලොක්කෝ හමුදා ලොක්කො ඉන්නව.පාසල් දරූවන්ට මත්ද්‍රව්‍ය පොවනව තව එක එක කල්ලි රට යවනව කියල ලක්ෂ ගනන් අරගෙන තරැන පිරිස පිට රටවල අනාත කරනව නිවන් දකින්නට බන කියල වැඩක්නෑ රටේ දරැපරපුර රැකගන්න බන නොකිය සමහර හාමුදුරැ පන්සල් යන්න ඕනනෑ බෝධිපූජාව ඕනනෑ කියල තරැන ප්‍රජාව පන්සලෙන් ඈත් කරනව ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන සංකල්පය තමයි එදා රටේ බෞද්ධය පන්සලට යන්න පුරැදු කලේ අද බුද්ධාගම විශයත් පාසල් අධ්‍යාපන පොතෙන් ඉවත් කරන්න යනව ඇයි ඒ මේක බෞද්ධ රටක් නොවේද හාමුදුරැවරැ නිහඩ වෙලා හිටියොත් මේ රට ඉවරම කරල දානව පාලකයෝ

  • @nilentir9599
    @nilentir95992 ай бұрын

    theruwan.saranai.ape.hamuduruwane.🙏🙏🙏🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe14712 ай бұрын

    Sadu sadu sadu

  • @DNMSenavirathna
    @DNMSenavirathna2 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @justasecond622
    @justasecond6222 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @FarmFarm-io3vh
    @FarmFarm-io3vh7 күн бұрын

    Sadu Sadu Sadu

  • @pubuduweerarathna6249
    @pubuduweerarathna62492 ай бұрын

    Saadu ,saadu saadu,

  • @amaragamagee6143
    @amaragamagee61432 ай бұрын

    රට හදන්න කියකියා ඡක්දෙ කාලෙට ඒන මිනිස්සු අැත්තටම රට හැදුවනම් අද මේ පුංචි රට මොනතරම් දියුණූවෙලාද? ඡනාධිපතිතුමනි මේ දේශනාව ඔබට නෙත ගැටේවා මේ තරුණ ජීවිත රැකගෙන මේ රට හදන්න ශක්තිය ලැබේවා!

  • @sriyanisanjiwani7442

    @sriyanisanjiwani7442

    2 ай бұрын

    හදවතින්ම ඵකගයි සහතික අැත්ත

  • @sriyanisanjiwani7442

    @sriyanisanjiwani7442

    2 ай бұрын

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

Келесі