පොසොන් පොහෝදා විශේෂ ධර්මානුශාසනාව | ven.boralle kovida thero | bana | bana katha | budun dakimu

පොසොන් පොහෝදා විශේෂ ධර්මානුශාසනාව | ven.boralle kovida thero | bana | bana katha | budun dakimu
#bana
#boralle_kovida_thero
#budun_dakimu

Пікірлер: 60

  • @janakachandrasekera39
    @janakachandrasekera39Ай бұрын

    නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි.

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302Ай бұрын

    මෙ බන දේසනාවම ඇති හැදෙන මිනිසුන්ට හැදෙන්න පින්වත් ස්වාමීන් වහන්සේට ලඟම භවයකදි නිවන් සාක්ෂාත් වේවා 🙏 වටිනා ධර්ම දේශනාවක් 🙏

  • @user-oq9pj1sy5e
    @user-oq9pj1sy5eАй бұрын

    අපෙ ස්වාමීන් වහන්සේ ට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ! මේ භවයේදී ම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට හේතු වාසනා වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667Ай бұрын

    🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863Ай бұрын

    06/21 සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවි සැනසීමට හේතු වාසනා වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 :

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3eАй бұрын

    බොදු. හැගුමන්. මල්. විලසින්. සෑම.. හදකම. පිපියන් 🙏🙏. මෙවන්.. උතුම්... දිනයේ. සිහිවේ.. අනුබුදු.. හිමියන් 🙏🙏🙏🙏....දම්. රස. කියාදුන්. සැගරුවනට 🙏🙏🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8giАй бұрын

    සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1qАй бұрын

    Me උතුම් පෝය දවසේ සියලුම sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා sadu sadu sadu ape පින්වත් suwaminwahnselata නිදුක් නිරෝගී සුවය ලැබේවා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RMkumara
    @RMkumaraАй бұрын

    බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා 🙏🙏🙏!!!

  • @dayanirotamba3069
    @dayanirotamba3069Ай бұрын

    ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා!!!🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712Ай бұрын

    පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KarunaDaya
    @KarunaDayaАй бұрын

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @kamanthipriyadarshani5837

    @kamanthipriyadarshani5837

    Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @user-sp7mh9xm5r
    @user-sp7mh9xm5rАй бұрын

    සාදු,සාදු,සාදු,🙏🙏🙏🙏🙏🙏,සාදු,සාදු,සාදු,🙏🙏🙏🙏🙏🙏

  • @somasiriRanaweera-im6sq
    @somasiriRanaweera-im6sqАй бұрын

    Sadu sadu obawahansaga a samalamayakuma masayak mahana kereema kaleena yojanawak .

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800Ай бұрын

    සාදු සාදු සාදු චතුරාර්‍ය සත්‍යම අවභෝධ වේවා පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏

  • @user-my4cy6uj5b
    @user-my4cy6uj5bАй бұрын

    ඔබ වහන්සේ ගේ බණ අහන්න අහන්න සිත පැහැදෙනවා...නොදන්නා කරුණු කාරණා බොහොමයක් දැන ගත්තා ...ඔබ වහන්සේ ට නිදුක් නීරෝගි සුවය හා දිර්ඝ ආයුෂ ලැබේවා ....මෙවැනි තව තවත් බණ අහන්න අපිට පින පෑදේවා...🙏🙏🙏 සාදු සාදු සාදු ....

  • @subsinha-pp9gz
    @subsinha-pp9gzАй бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67Ай бұрын

    සාදු සාදු සාදු මගේ නමස්කාර ය වේ වා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @maduchandana544
    @maduchandana544Ай бұрын

    Sadu sadu sadu taruwan saranai ape suwamin whansa

  • @Ranawaka-oj7ok
    @Ranawaka-oj7okАй бұрын

    සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි! ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581Ай бұрын

    සාදු සාදු සාදු .

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062Ай бұрын

    පින්බර උතුම් පොසොන් පොහෝ දිනයක් වේවා.මාගේ නමස් කාරය වේවා.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062Ай бұрын

    ඔබ වහන්සේ අැතුලු සියලු සත්වයෝ නිදුක් නීරෝගි සුවයත් දීර්ඝ අායෂ ලැබේවා.සාදු සාදු සාදු සාදු.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @kodagodabandusena5303
    @kodagodabandusena5303Ай бұрын

    Sadu sadu theruwan saranai .oba wahnseta.

  • @user-wi1yv4mx3s
    @user-wi1yv4mx3sАй бұрын

    ඔබ වහන්සේ ට බුදු සරනයි

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670Ай бұрын

    🌷 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට සාධු සාධු සාධු 🌷

  • @swarnalatha971
    @swarnalatha971Ай бұрын

    ඔබවහාන්සේටපිං මෙි වගේ අදට ඔබිනදේසනාවක් කරාට පිං

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wcАй бұрын

    SADU Sadu Sadu mage namaskarayama wewa. Suwanminwahansa.

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4etАй бұрын

    අනේ අනුර සහෝදර්යාවත් මේවා දැක්කොත් රටට වැඩක් karai ඉතාමත් වැදගත් දර්ම දේසනාවක් ඔබවන්සේට deergausha ලැබේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471Ай бұрын

    Sadu sadu sadu

  • @kumariwajira6771
    @kumariwajira6771Ай бұрын

    Sadu sadu sadu namas kara wewa suwamin wahansa dergayu wewa teruwan saranai 🙏🙏🙏🙏

  • @user-zg7bs9vx5j
    @user-zg7bs9vx5jАй бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷🪷🪷🌻🌻🌻

  • @ThanujaDk-ft2qf
    @ThanujaDk-ft2qfАй бұрын

    Ape hamuduruwane,Rata paalanaya karanne Hiri wetuna nayakayek,neethigatha kala yuththe mahanaweema unata neethigatha karanna hadanne wikurthi lingikathwayaya.me winasaya nawatha ganna mema darma desanaya siyaluma denata awabodaya pinisama hethu wasanama wewa!!!!!!

  • @munawwarnasir1861
    @munawwarnasir1861Ай бұрын

    Kovida Thero, thank you for your golden advise ❤

  • @user-yp4ow8hx8l
    @user-yp4ow8hx8lАй бұрын

    සාදු සාදු සාදු

  • @liyanagedon9748
    @liyanagedon9748Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepthikalokuge7328
    @deepthikalokuge7328Ай бұрын

    Oba Vahnsee ta Neduk Neerogi Suvaya Lybeeva 🙏🙏🙏🙏🙏🙏🙏

  • @xiaomiredmi4184
    @xiaomiredmi4184Ай бұрын

    Allah bless you

  • @malasaman2983
    @malasaman2983Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @faeqaalchalabi5085
    @faeqaalchalabi5085Ай бұрын

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏Sadu Sadu Sadu

  • @PriyanginiKwt
    @PriyanginiKwtАй бұрын

    Oba wahansata dirgayusa labawa 🙏🙏🙏

  • @HerathManike-if5dj
    @HerathManike-if5djАй бұрын

    Saadu Saadu Saadu 🎉🎉🎉

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568Ай бұрын

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8bАй бұрын

    Budusaranay❤

  • @FarmFarm-io3vh
    @FarmFarm-io3vhАй бұрын

    Sadu Sadu Sadu

  • @MaheshG.m.pkumara
    @MaheshG.m.pkumara11 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @renukagunawardana8335
    @renukagunawardana8335Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThusithaKumara-uo2de
    @ThusithaKumara-uo2deАй бұрын

    සාදූ..සාදූ..සාදූ....

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954Ай бұрын

    Sad 👍💥🌒👍

  • @H.m.rkumari
    @H.m.rkumariАй бұрын

    🙏🙏🙏🪷🪷🪷

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336Ай бұрын

    පළමුවෙන් හාමුදුරුවරු මස් මාංශවළඳන එක අත්හළ යුතුය .ගිහිය ගේනවා කියලා පූජා කරනවා කියලා වහා දුන්නත් වළඳන්නේ නෑනෙ

  • @ShasiniWasana-tb6lx
    @ShasiniWasana-tb6lxАй бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @udayawasantha1572
    @udayawasantha1572Ай бұрын

    🙏🙏🙏

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @kumudinimapitiyage1454
    @kumudinimapitiyage1454Ай бұрын

    🙏🙏🙏

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302Ай бұрын

    🙏🙏🙏

  • @chamilajaysinghe5465
    @chamilajaysinghe5465Ай бұрын

    🙏🙏🙏

  • @manjularanasinghe3233
    @manjularanasinghe3233Ай бұрын

    🙏🙏🙏

Келесі