කලාතුරකින් ලැබෙන ධන සම්‍පත් හත Ven. Balangoda Radha Thero |Ama Dora Viwara

❛❛සිත් නිවා හමා එන අමා බුදුගුණ සුවඳ❜❜...
#amadoraviwaraviya
#budugunadeshana Uthum #Banapada #VenBalangodaRadhaThero #seela_samahitha_yogashramaya #budugunadeshana #amadora #budugunadeshana #balangodaradhathero #radhathero #dharmatalk #buddhistmonk

Пікірлер: 37

  • @sandirigamasandirigama2065
    @sandirigamasandirigama20653 ай бұрын

    සාදු 🌹🙏🏻සාදු 🌹🙏🏻සාදු 🌹🙏🏻 🙏🏻🙏🏻🙏🏻

  • @rmc3567
    @rmc35673 ай бұрын

    මගෙ ස්වාමින්වහන්ස මමත් ඉන්නෙ රට..ඉතින් ඔබ වහන්සේ කියන ගුන සියල්ලම මා සතුයි..කුරා කූඹියෙක්ටවත් කරදයක් කරන් නෑ.මැරෙන්න යන කූඹි .මැස්සො අනන්ත බේරනව.ගන්න පඩිය වැඩියෙන්ම යොදවන්නෙ පින් වැඩ වලට..මං රැස් කරන්නෙ යද්දි දාලා යන දේවල් නෙමෙයි.යද්දි අරන් යන දේවල් විතරමයි .ඔබ වහන්සේ මට ලැබුනු කල්‍යාණ මිත්‍රයෙක්.ඔබ වහන්සේට නිදුක් නීරොගි දීර්ඝායුෂ ලැබේවා.අමා මහ නිවන් දොර විවර වේවා 🙏🙏

  • @Shalika-ti4io
    @Shalika-ti4io3 ай бұрын

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ගෞරවණීය දේශකයාණන් වහන්ස මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුකින් සුවසේ උතුම් ධර්මාවබෝධය ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-zo9gc9we9m
    @user-zo9gc9we9m3 ай бұрын

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු උතුම් බුද්ධ රත්නයට ධර්ම රත්නය ට උතුම් සංඝ රත්නයට පාදාභිවන්දනයෙන් නමස්කාර කරම් පාදාභිවන්දනයෙන් නමස්කාර කරම් සාධු සාධු

  • @user-ji6kd2nf3h
    @user-ji6kd2nf3h3 ай бұрын

    සියලු සත්තයෝ සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dammidammi7312
    @dammidammi73123 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi9133 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @user-ji6kd2nf3h
    @user-ji6kd2nf3h3 ай бұрын

    සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹

  • @niranialwis2836
    @niranialwis28363 ай бұрын

    උතුම් මහ සගරැවනට මාගේ නමස්කාරය වේවා 🙏🌼🌼🌼🙏

  • @user-ji6kd2nf3h
    @user-ji6kd2nf3h3 ай бұрын

    සාදු🙏🌹 සාදු🙏🌹 සාදු 🙏🌹

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g3 ай бұрын

    සාධු සාධු සාධු අපට උතුම් දහම් දේශනා සජ්ඣායනා කළ අපේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සියලු සත්ත්වයෝම නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka62353 ай бұрын

    මාගේ නමස්කාරය වෙීවා සාධු සාධු සාධු 🌷🌷🙏🙏🙏🪔🪔🪔🧘🧘🧘

  • @Umeda...21
    @Umeda...213 ай бұрын

    තෙරුවන් සරණයි .🙏🌷🙏🌷🙏..ගෞරවනීය කල්‍යාණමිත්‍රයාණන් වහන්ස , නිදුක් නීරෝගීව දීර්ඝායු වේවා ..උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .. 🙏🙏🙏.. 🌼🌷🌼..

  • @kumudunikumu6988
    @kumudunikumu69883 ай бұрын

    Sadu🙏🏻 sadu🙏🏻 sadu🙏🏻

  • @xtratelecom1035
    @xtratelecom10353 ай бұрын

    සාධු සාධු සාධු

  • @padmasivapalan5342
    @padmasivapalan53423 ай бұрын

    Sadu🙏 Sadu 🙏Sadu🙏 Theruwan Saranai🌺🙏 Pinwath Ape loku💐🙏 Swaminwahanseta May Darmadesanawa🌼👏 kusalaya Niwan🌸🤲🙏 Paramithawakwewa🌺🤲🙏 Sadu 🙏Sadu 🙏Sadu🙏

  • @nilanthidhammika8424
    @nilanthidhammika84243 ай бұрын

    Sadu sadu sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sandayakumari3734
    @sandayakumari37343 ай бұрын

    ` සාධු` 🙏 සාධු` 🙏 සාධු` නමොබුද්ධාය අප පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි දිර්ගායුස ලබෙවා 🙏 සාධු` 🙏 සාධු` 🙏 සාධු`

  • @malnimalni3284
    @malnimalni32843 ай бұрын

    Sadu..sadu..saduu.!

  • @thanjaaa5435
    @thanjaaa54353 ай бұрын

    සාදු සාදු සාදු

  • @user-bl7jp5yx4z
    @user-bl7jp5yx4z3 ай бұрын

    🎉 sadu sadu sadu

  • @sumamahapitiya9260
    @sumamahapitiya92603 ай бұрын

    Namo buddaya 🙏🏻🌷🌷🙏🏻🌷🌷🙏🏻🌷🌷🌷🌷🌷🌷

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o3 ай бұрын

    Sadu sadu sadu

  • @nimaljayaratna1876
    @nimaljayaratna18763 ай бұрын

    Sadu! Sadu! Sadu!

  • @mallika1948
    @mallika19483 ай бұрын

    Sashu sadhu sadhu!

  • @teresateresa3380
    @teresateresa33803 ай бұрын

    🙏🙏🙏dharma deshana karana sangaya wahanaselata godak pin dergausa lebewa🙏🙏🙏 namaskara karami sadu sadu sadu 🙏🙏🙏me dharma desanawen seyalu denage set suwapath wewa seyalu denama neduk wewa neroge wewa suwapath wewa!!🙏🙏🙏

  • @sujathanandani8591
    @sujathanandani85913 ай бұрын

    සියලු minisath hdada santhanaye me dana sampath ලබාගැනීමට සිත pahala wewa da nasampath hatha athi kara ගැනීමට සිත pahala වේවා සියලු සත්වයා suwapath භාවය ලැබේවා නීරෝගී සුවය ලැබේවා yahapata dakeewa අනුන්ගේ sathutade සතුටු වෙන්නත් dukedee උපකාර karana guna minis sitakata සිතෙනවා nam kopamana watteda සිත sathwayo suwapath wewa yahapatama dakiwa teruwan saranai

  • @chandaniramyalatha297
    @chandaniramyalatha2973 ай бұрын

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda55803 ай бұрын

    Pinwath suwamin vahanseta niduk neerogee bava labeva 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @liinapirs4954
    @liinapirs49543 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadashene6779
    @priyadashene67793 ай бұрын

    Saduuu saduuu saduuu🙏🙏🙏🙏🙏🙏

  • @indhikalakmali8974
    @indhikalakmali89743 ай бұрын

    🙏🙏🙏

  • @nilanthidompage9837
    @nilanthidompage98373 ай бұрын

    සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏 මමද ජීවිතය වෙනස් කර ගත්තේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය අහලාමයි... මේ මොබයිපෝන් එක මට කල්‍යාණ මිත්‍රත්වය ලබා ගන්නට උපකාර වුණේ ..... රට ඉන්න අපට ඉතිං phone එකනේ තියෙන්නේ ... උතුම් මහා සංඝරත්නයට මාගේ නමස්කාය වේවා 🙏🙏 නමෝ බුද්ධාය 🙏🌷🙏

  • @lalanisusanthi4883
    @lalanisusanthi48833 ай бұрын

    ❤🌹🙏❤

  • @PasinduSrimal-gm5tz
    @PasinduSrimal-gm5tz2 ай бұрын

    ❤🙏

  • @Mo86as
    @Mo86as3 ай бұрын

    🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena20623 ай бұрын

    🙏🙏🙏🪷🪷🪷

Келесі