ඕනැම මානසික මට්‍ටමකින් නැඟී සිටීමට හොඳ ආදර්ශයක් | Ven Balangoda Radha Thero |Ama Dora Viwara Viya

"සිත් නිවා හමා එන අමා බුදු ගුණ සුවඳ"... ෴අමා දොර විවරවිය෴
අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේගේ උතුම් සදහම් දේශනා, සජීවී සද්ධර්ම දේශනා,නිරන්තරයෙන් ශ්‍රවණය කරන්න එක් වන්න...
#Ama_Dora_Viwara_Viya යූ ටියුබ් චැනලය 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 කර දකුණු පසින් ඇති 🔔 𝐁𝐞𝐥𝐥 𝐈𝐜𝐨𝐧 එක 𝐂𝐥𝐢𝐜𝐤 කරන්න...
👉𝐘𝐨𝐮 𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwaravi. .
#Ama_Dora_Viwara_Viya
නිල ෆේස්බුක් පිටුව
👉𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐏𝐚𝐠𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwar. .
#අමා_දොර_විවර_විය
#Ama_Dora_Viwara_Viya
#Ven_Balangoda_Radha_Thero
#Buddist #Sri_Lanka #Belihuloya #Seela_Samahitha_Yogashramaya

Пікірлер: 187

  • @kushanimadhuwanthi2281
    @kushanimadhuwanthi22812 жыл бұрын

    මනා කොට දහම් දෙසන බුද්ධ පුත්‍රයන් වහන්සේට නිර්වාණය වැඩි දුර නොවේවා!!!🙏🙏🙏

  • @kanthidias7267
    @kanthidias72673 жыл бұрын

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං බුද්ධ පූත්තං නමාමහං 🙏🙏🙏 පින්වත් අපගේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා 🙏🙏🙏👪

  • @nilushasubodaniabeykoon1496

    @nilushasubodaniabeykoon1496

    2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @mr.m4master391

    @mr.m4master391

    Жыл бұрын

    බාවනා

  • @CharityDeA
    @CharityDeA2 жыл бұрын

    රත්නපුරයෙන් බිහිවූ මේ උත්තරීතර සoඝ රත්නය නම් අනර්ඝවූ මාණික්‍යට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏 මා කරන කියන සෑම පිනක්ම අනුමෝදන් වී බුද්ධ සාසනය බබලවන්නට එපින් මහා ශක්තියක්ම වේවා! 🙏☸️🙏☸️🙏 පින්වත් ස්වමින්වහන්සෙට නිදුක් නීරෝගි දීර්ඝායුශම වේවා 🌸🙏🌼🙏🌼🙏🌸

  • @kaluarachchi717
    @kaluarachchi7172 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,,, 🙏🌸🌸🌸🌸🌸🌸🌸🙏

  • @thilakasamaranayaka5721
    @thilakasamaranayaka57213 жыл бұрын

    බුද්ධ පුත්‍රයන් වහන්සේට ඉතාමත් නුදුරු භවයක නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ කුසලය පාරමිතාවක් වේවා!!!!!!!!!!!!

  • @user-jo6jz7wx1w
    @user-jo6jz7wx1w2 жыл бұрын

    සාදු....සාදූ..අපේ ස්වමින් වහන්ස.ඔබ වහන්සේගේ දර්ම දේශනා අපේ හිතේ ශ්‍රද්ධාව වැඩි දියුණු කරනවා...

  • @shanthigamage5952
    @shanthigamage59522 жыл бұрын

    ගරු ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුශ ලැබේවා !!! සාදු !සාදු! සාදු !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunikaveesha4562
    @sadunikaveesha45623 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේගේ දර්ම දේශනාව අපි ශ්‍රවණය කලෙමු.. ඔබ වහන්සේට දීර්ඝායු වේවා... සාදු ..සාදු ...සාදු ...🙏🙏🙏

  • @aramanayaka7541

    @aramanayaka7541

    Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @aramanayaka7541

    @aramanayaka7541

    Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @gauriindrachapa5178

    @gauriindrachapa5178

    2 ай бұрын

    😊😊

  • @sirimadissanayake4026
    @sirimadissanayake40262 жыл бұрын

    පින්වත් ස්වාම්න් වහන්සෙට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙවා !!! තෙරුවන් සරනයි !!! දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏

  • @nethmikawya4490
    @nethmikawya44902 жыл бұрын

    සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏 නමස්කාර වේවා ස්වාමීන් වහන්ස . බුදුන් වහන්සේ දේශනා කරන ලද සත්ධර්මය දේශනා කරනා ඔබ වහන්සේට ඉක්මන් බවයකදී නිර්වානය අවබෝධ වේවා !!!🌷🌷🌷🌷🌻🌻🌻🌻🦋🦋🦋

  • @ranaweeraranaweera6243
    @ranaweeraranaweera62432 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට මෙම ධර්ම දේශනා පින උතුම් වු අරහත් තත්වයට පත්වීමට එක සේම හේතු වාසනා වේවා! සාදු සාදු සාදු.

  • @dilusandamali8808

    @dilusandamali8808

    2 жыл бұрын

    සියලූම සතුන් වෙත මෙත් වඩන්න වෛරී සිතකටත් සෙනෙහස පුදන්න බුදු හිමි දෙසූ මඟ ඔබ පිය නගන්න නිවන් පුරට යන්නට සිත සදන්න

  • @h.l.malani.6278
    @h.l.malani.62782 жыл бұрын

    තෙරැවන්සරණයි පිං වත් සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා .සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼

  • @sunandarajini7461
    @sunandarajini74612 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහනසේට උතුම් චතුරාර්යසත්‍යය ධර්මයම අවබෝධ වේවා🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku38882 жыл бұрын

    🙏🙏🙏🙏🙏සාදු...සාදු ....සාදු ...!!! මාගේ නමස්කාරය වේවා පින්වත් සුවාමින් වහන්සේට !!! තෙරුවන් සරනයි !!!

  • @gayathrisumithrarachchi9662
    @gayathrisumithrarachchi96622 жыл бұрын

    සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට මේ අත්‍යුත්තම ධර්ම දානමය කුසලානිසංසය ඒකාන්තයෙන්ම ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා!!!!!!! මාහැඟි සත්පුරුෂත්වය දරාගෙන තව තවත් මෙසේ සිත් සතන් සනසාලන්නටම වටපිටාව සැකසේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප්‍රමාණ පින්

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon5143 жыл бұрын

    අපිට මෙවැනි ධර්ම දේශනා පැවැත්වීම ඔබ වහන්සේට බොහොම පින් ,ස්තුතියි වේවා .🙏🙏🙏

  • @kuaitkuwait3151

    @kuaitkuwait3151

    3 жыл бұрын

    sadu sadu sadu budu saranai ape hamudruwane👏👏👏

  • @sadunisaduni5866
    @sadunisaduni58663 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා.... ප්‍රාර්ථනා කරන්නාවූ. චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා..

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon5143 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි

  • @poornikawijesinghe8566

    @poornikawijesinghe8566

    3 жыл бұрын

    සාදූ! සාදූ!! සාදූ!!! මෙම ධර්ම ශ්‍රවනය කිරීමෙන් රැස් කල කුසලධර්මයන් අප සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ සුඛ සහගත ප්‍රතිපදාවක් තුලදීම ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා! සාදූ! සාදූ!! සාදූ!!! තෙරුවන් සරණයි! 🙏☸️🙏😌

  • @sanathweerasinghe9848
    @sanathweerasinghe98483 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා.🙏🙏🙏

  • @kamaniepathirana4
    @kamaniepathirana43 жыл бұрын

    🙏🙏🙏 තෙරුවන්සරණයි ගෞරවනීය ස්වාමීන්වහන්ස

  • @withoutname3403
    @withoutname34033 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @thilakasamaranayaka5721

    @thilakasamaranayaka5721

    3 жыл бұрын

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithrabandara2773
    @chithrabandara27732 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🌹 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @padmamahathantila268
    @padmamahathantila2683 жыл бұрын

    Excellent dharma talk. Our all gratitude offer to swamenwahanse. You may attain supreme bliss of nibbana. All sponsors , listeners and distributors may attain supreme bliss of nibbana.

  • @user-tv6kw5vx3z
    @user-tv6kw5vx3z4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♂️🧘‍♂️🧘‍♂️🌷🌷🌷

  • @ruklanthikarunarathna7759
    @ruklanthikarunarathna77592 жыл бұрын

    පින්වත් ස්වමින් වහන්සේ ට නිදුක් නිරෝගි වෙවා දී ර්ගායුස ලබේවා🙏🙏🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa92413 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු උතුම් ත්‍රිවිඩ රත්නයට මගේ උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @madurapassanga3440
    @madurapassanga34402 жыл бұрын

    සාදු සාදු ...ඔබ වහන්සේට බුදු සරණයි

  • @yamuna4041
    @yamuna40412 жыл бұрын

    සාදු.සාදු.සාදු..🙏🙏🙏

  • @poornikawijesinghe8566
    @poornikawijesinghe85663 жыл бұрын

    සාදූ! සාදූ!! සාදූ!!! අප්‍රමාණ පින් ඔබ වහන්සේට. දීර්ඝායුශ ලැබේවා! උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වීම පිනඉසම මෙම ධර්ම දාන කුසලධර්මයන් උපකාර වේවා! සාදූ! සාදූ! සාදූ! තෙරුවන් සරණයි! 🙏☸️🙏

  • @deepanistudio7622
    @deepanistudio76223 жыл бұрын

    සාදු සාදු සාදු....

  • @mangalikathilakarathna6670
    @mangalikathilakarathna66703 жыл бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 ගරු ස්වාම්න් වහන්සේට උතුම් චතුරාර්යසතයය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලැබේවා !!!🙏🙏🙏!!! නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏!!!.

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage96943 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @somalathagamage4372
    @somalathagamage43723 жыл бұрын

    Sadu sadu watinama desanawak oba වහන්සේට නිවන් මගට me pin hethuwasanama wewa

  • @veenagamini2572
    @veenagamini25723 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .......

  • @janakadewagejanak7021
    @janakadewagejanak70213 жыл бұрын

    තෙරුවන් සරණයි ඹබ වහන්සේට

  • @hcghhh5302
    @hcghhh53023 жыл бұрын

    සාදු සාදු සාදු 🌷👍🙏🙏🙏🙏❤️👍👍👍🌷🌷🙏🙏🙏🙏🙏🙏 මගේ සිතට සැහැල්ලුවක් දැනුණා ඔබ වහන්සේගේ බණ දේශනාව වහන්සේට තෙරුවන් සරණයි

  • @sonitasonita6030
    @sonitasonita6030 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා මේ උතුම් දර්ම දානමය කුසලය ඔබ වහන්සෙට උතුම් නිවන් අවබෝධය පිනිසම උප්නිශ්‍ර වේවා පින්වත් ඔබ වහන්සෙට නිදුක් නිරෝගි සුවපත් භාවය වේවා දිර්ගායු වේවා

  • @kusalakusalalankara3219
    @kusalakusalalankara32192 жыл бұрын

    පුන්‍යවන්ත අපගේ ස්වමින් වහන්සේට නිදුක් නිරොගි බව ලබේවා. මෙවන් දහම් දෙසුම් තව තවත් දෙසනා කරත්වා

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා සාධු සාධු සාධු තෙරුවන් සරණයි

  • @buddistview9046
    @buddistview90463 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sadeepakeshan348
    @sadeepakeshan3482 жыл бұрын

    Theruvan saranai swameen wahansa

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike17952 жыл бұрын

    ඔබවහන්සේ ට උතුම් වූ නිවන අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏

  • @shanikapprasanna2427
    @shanikapprasanna2427 Жыл бұрын

    ඔබ වහන්සේට මේ දර්ම දේශනාව කල පින පතන භෝදියකින් නිවන් දකින්නට හේතු වාසනා වේවා 🌷🌷🌷සාදු සාදු සාදු

  • @priyadarshanijn2979
    @priyadarshanijn29792 жыл бұрын

    Sadu sadu sadu namaskara wewa theruwansaranai pinwath swameenwahansa uthum chathurarya sathya awaboda wewa sadu sadu sadu

  • @sugandithakshila5673
    @sugandithakshila56733 жыл бұрын

    සාදූ සාදූ සාදූ. 🙏🙏🙏

  • @chithrachithra8307
    @chithrachithra83073 жыл бұрын

    සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්ස

  • @malshanikasandaruwani5056
    @malshanikasandaruwani5056 Жыл бұрын

    🙏 සාධූ සාධූ සාධූ තෙරුවණ් සරණයි අපේ ස්වාමීන්වහන්සේ ට 🙏☸️

  • @kalpagimhan569
    @kalpagimhan5692 жыл бұрын

    සාදු සාදු සාදු.....ඇසු ධර්මය තුළින් ජීවිතයට බොහෝ දේ අවබෝධ කර ගතිමි... පින්වත් ඔබ වහන්සේ නිදූක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා... දීර්ඝායුෂ ලබත්වා....සාදු සාදු සාදු ..

  • @cmeducationshorts
    @cmeducationshorts3 жыл бұрын

    Sadu sadu sadu alokayata yanna awasya dahama lassanata galapa karunawen desana karanawa kopamana labayakda onama kenekuta therena widihata kiyala deshana karanawa pinwath swameen wahanse ta mage namaskaraya wewa .

  • @ayomaruwini.6455
    @ayomaruwini.64552 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේය තෙරුවන් සරණයි.

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96183 жыл бұрын

    Saadu Saadu Saadu Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa 🙏🏽🙏🏽🙏🏽

  • @prabathdisanayaka6075
    @prabathdisanayaka6075 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @namalidias2375
    @namalidias23753 жыл бұрын

    wadiemi guna sitha sadaham suwamenwansa obawansata budusarani ma sitata pahnakama wawa

  • @user-is4km7zc4d
    @user-is4km7zc4d7 ай бұрын

    සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @rohinisenaratne9294
    @rohinisenaratne92943 жыл бұрын

    Sadu Sadu sadu.

  • @jayanthimallika6057
    @jayanthimallika60573 жыл бұрын

    සාදු🙏 සාදු 🙏සාදු🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏

  • @ruparohini733
    @ruparohini7333 жыл бұрын

    Sadu Sadu Sadu.Theruwan Saranai Ape Swaminwahanseta.Mage namaskaraya wewa.

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma15203 жыл бұрын

    Saadu saadu saadu theruwan saranai suwaminwahansa saadu saadu saadu 🌼🌼🌼

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 Жыл бұрын

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි

  • @tharukilakshani8029
    @tharukilakshani80293 жыл бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @nuwansampath7348
    @nuwansampath73483 жыл бұрын

    Sadu sadu sadu!!!

  • @dholakadawaththaplantation8366
    @dholakadawaththaplantation8366 Жыл бұрын

    බොහොම පිං අපේ හාමුදුරුවන්ට.. මෙවන් අතිශය ගාම්භීර දේශනා තවතවත් දේශනය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා...

  • @sumithradalugodage2244
    @sumithradalugodage22442 жыл бұрын

    සාධු සාධු සාධු නමෝබුද්ධාය 🙏🙏🙏තෙරුවන් සරනයි පිංවත් ස්වමින්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @seelagunandawaduge65
    @seelagunandawaduge653 жыл бұрын

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🌹🌺🌹

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v2 жыл бұрын

    සාධු.!සාධු!!සාධු!!! උතුම් තෙරුවන් සරණයි..!!! අති පුජණිය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා..!!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!!! 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @somasoma9332
    @somasoma93323 жыл бұрын

    අපගේ ස්වාමින් වහන්සේට. නමස්කාර. වේවා. සාදු. සාදු සාදු..

  • @raweenakularathna2258
    @raweenakularathna22582 жыл бұрын

    සාදු සාදු සාදු 🙏💮

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela2 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chandaniboralassa846
    @chandaniboralassa8462 жыл бұрын

    Tharuwan saranai apa hamuduruwana dirgayusha labawa 🙏🙏🙏

  • @anomiwijesinghe
    @anomiwijesinghe2 жыл бұрын

    සාදු සාදු සාදු!!!

  • @pramadasakuwait6635
    @pramadasakuwait66353 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @jayamangaladuwe8092
    @jayamangaladuwe80923 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v2 жыл бұрын

    ☸️🌼🙏. නමෝ බුද්ධාය..!!!! 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🌼🙏🌼

  • @rohinidunathilaka8048
    @rohinidunathilaka80483 жыл бұрын

    Sadu sadu sadu.

  • @ayomaeroshinee8376
    @ayomaeroshinee83762 жыл бұрын

    සාදු 🙏සාදු🙏සාදු

  • @madhukollure3791
    @madhukollure37912 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏

  • @kumudusumanasiri5725
    @kumudusumanasiri57253 жыл бұрын

    🙏🙏🙏🙏🙏sadu sadu sadu

  • @anuruddhabandara1975
    @anuruddhabandara1975 Жыл бұрын

    ඉක්මනින් නිවන් අවබෝධ වේවා... 🙏🙏🙏🙏

  • @lineekaliyanaarachchi2831
    @lineekaliyanaarachchi28313 жыл бұрын

    Sadu sadu sadu !

  • @neethasa1429
    @neethasa14293 жыл бұрын

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷 🌷🌷🌷sadu 🌷🌷🌷sadu 🌷sadu 🌷 🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa budusari dawepehti 🌷🙏🙏🙏🌷Cyprus

  • @tharinduheshan8977
    @tharinduheshan89772 жыл бұрын

    Sadu sadu sadu

  • @diliniliyanage5441
    @diliniliyanage54413 жыл бұрын

    සාදු සාදු සාදු... සතර සතිපට්ඨන දේශනා මාලාවේ පලමු කොටස පමණක් ඇත.. ඉතිරි කොටස් පිළිබඳව දන්නා කෙන්ක් ඉන්නවා නම් කියන්න.. ගොඩක් පින්

  • @rasikalakmali355
    @rasikalakmali3553 жыл бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට පුන්‍යණුමෝදනා කරමි නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් සුවයෙන් සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ranjanikumarasena1394
    @ranjanikumarasena13942 жыл бұрын

    Sadu sadu sadu sadu budu sarani thisarana sarani oba wahanseta..

  • @anomakumari233
    @anomakumari2333 жыл бұрын

    සාධු සාධු සාධු...

  • @indranisriyalatha1524
    @indranisriyalatha1524 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 taruwan sarani penwat utum suwamen whansata mage names karya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏 t

  • @krishanthidewapriya4968
    @krishanthidewapriya49683 жыл бұрын

    සාදූ සාදූ සාදූ.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ.

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara66162 жыл бұрын

    Sadu sadu sadu,obavahanseta utumu nivan margayama saakshaatveva,dheerghayusha lebeva 🙏🙏🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻

  • @nandaahtauda9406
    @nandaahtauda94063 жыл бұрын

    ☸️☸️☸️🌹🌹🌹sadhu sadhu saadhuuu.... Pinwath swamin wahanseta dhirghau sampaththiyama lebewaaa.....saadhu...........

  • @nandaahtauda9406

    @nandaahtauda9406

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🌼🌼🌼 නමෝ බුද්ධාය ! 🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප පින්වත් වන්දනී පූජනීය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏 සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගනිතවා! 🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏 මේ උතුම් බුද්ධ ශාසනයේ චිරත්කල් වැඩ සිටිත්වා! 🙏 ඔබ වහන්සේගේ පින්වත් මුවින් පිටවෙන මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට අප සවන්පත් බොහෝ සේ පින් කර ඇතැයි සිතේ සාදු !!! 🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පින් උතුම් නිවනටම හේතුවාසනා වේවා ! සාදු !!!🙏 දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!!🙏🙏🙏🙏 උපනූපන් සසරක් වේනම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ! ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය සවනට ස්‍රවනය වේවා ! සාදු !!!🙏 ලෝකවාසි පින්වත් සැමට , හතුරන් මිතුරන් සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! සැමට සෙත් වේවා ! සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සැම සිත් සුවපත් වේවා ! සියලු සත්වයෝ සුවපත් වේවා ! 🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sadu....sadu......priyanth4241
    @sadu....sadu......priyanth42412 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @geethafernando4893
    @geethafernando48933 жыл бұрын

    Sadu sadu sadu utum swaminwhansata utum nirvana suwaya pathmi. 🙏🙏🙏

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 Жыл бұрын

    අපෙ පින්වත් වන්දනීය පූජනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නයට නමස්කාර වේවා සාධූ සාධූ සාධූ

  • @dananjibv4478
    @dananjibv44782 жыл бұрын

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ

  • @lankanlanka1160
    @lankanlanka11602 жыл бұрын

    Dheergayu vehva pinbara sagharuwanate gowrawaneeya bathibara namaskaraya vehva budhu Saranai dhevipihitai sadhu sadhu sadhu

  • @SLRandunu.
    @SLRandunu. Жыл бұрын

    මෙ උතුම්.ස්වාමින් වහන්සේ නමක් ඇත්තටම මෙ ස්වාමින් වහන්සේ මෙච්චර ලස්සනට ධර්ම විනය දේශනා කරනවනම් භාග්‍යවතුන් වහන්සේ මොන තරම් ධර්මය දේශනා කරන්න ඇද්ද.🌼🌼🌼🙏🙏🙏

  • @hashiahangama3153
    @hashiahangama31533 жыл бұрын

    සාධු සාධු සාධු

  • @tarunbarua8042
    @tarunbarua80423 жыл бұрын

    Vandhana bantha

Келесі