🔴තිස්සමාහාරාම සෑ රජුන් අභියස සිට සජීවීව |Ven.Balangoda Radha Thero Ama Dora Viwara Viya

❛❛සිත් නිවා හමා එන අමා බුදුගුණ සුවඳ❜❜...
☞︎︎︎𝐘𝐨𝐮 𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwaraviyavenba...
☞︎︎︎𝐅𝐚𝐜𝐞𝐁𝐨𝐨𝐤 𝐩𝐚𝐠𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwaraviya
#Ama_Dora_Viwara_Viya
#Seela_Samahitha_Yogashramaya
#Budugunadeshana
Subscribe Us - / amadoraviwa...@ucgdaun...
LIKE US - / amadoraviwaraviya
Instagram - / venbalangod. .
#Ama_Dora_Viwara_Viya
#Seela_Samahitha_Yogashramaya #AmaDoraViwaraViya #AmaDoraViwaraViya #Uthum #Banapada #VenBalangodaRadhaThero #seela_samahitha_yogashramaya #budugunadeshana #amadora #budugunadeshana #balangodaradhathero #radhathero #Mithtri
#Budugunadeshana #budugunadeshana #Sadahamvikashaya #Live kompastv live streaming,kompas tv live streaming,live streaming tutorial,live streaming kompas tv 🔴තිස්සමාහාරාම සෑ රජුන් අභියස සිට සජීවීව |Ven.Balangoda Radha Thero Ama Dora Viwara Viya

Пікірлер: 182

  • @user-dv2gd5ce6e
    @user-dv2gd5ce6e14 күн бұрын

    තුන් යම් රාත්‍රියක් පුරාවට තිලොව සතුන්ගේ ශූද්ධ වූ මෙන්ම ප්‍රශූව පුබුදුවලමින් උතුම් සම්මා සම්බුදු බුදු බණ දෙසු යතිවරයාණන් වහන්සේ මතු බුදු වන්නට ලැබෙවා🙏🙏🙏 මෙවැනි බුදු බණ ලොව සියලුම සත්වයෝට ඇහෙන්න ලැබෙවා 🙏🙏🙏සාදූ සාදූ සාදූ

  • @nisalsandesh4261

    @nisalsandesh4261

    14 күн бұрын

    おお

  • @nisalsandesh4261

    @nisalsandesh4261

    14 күн бұрын

  • @somawgk4778

    @somawgk4778

    14 күн бұрын

    මොකාද අඩෝ ඔහ් ගාන්නෙ මේ බුදු බණ😮​@@nisalsandesh4261

  • @indiwaridharmasiri2618

    @indiwaridharmasiri2618

    14 күн бұрын

    🙏🙏🙏

  • @TamaliWickramasinghe

    @TamaliWickramasinghe

    14 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😀❤❤❤❤❤❤❤❤❤❤❤❤ 2:54:08

  • @user-fn3ym5cb7z
    @user-fn3ym5cb7z14 күн бұрын

    තුන් යම් රාත්‍රියක් පුරාවට තුන් ලෝ සතුන්ගේ ශ්‍රද්ධාව මෙන්ම ප්‍රඥාව පුබුදුවාලමින් උතුම් බුදු ගුණ දේශනා සිදු කරනු ලැබූ පින්වත් යතිවරයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!! 🙏🙏🙏 සාධූ !සාධූ !!සාධූ !!! ඔබ වහන්සේගේ ඒ උත්තුංග ප්‍රාර්ථනා මුදුන් පත්වීම පිණිසම මේ කුසල් හේතු පාරමිතාවක්ම වේවා !!! 🙏🙏🙏💐💐💐🌻🌻🌻

  • @lakminidissanayaka8543

    @lakminidissanayaka8543

    14 күн бұрын

    🙏 🙏 🙏

  • @indiwaridharmasiri2618

    @indiwaridharmasiri2618

    14 күн бұрын

    🙏🙏🙏

  • @sethruwankavindu498

    @sethruwankavindu498

    14 күн бұрын

    සාධූ !සාධූ !!සාධූ !!!🙏🙏🙏

  • @ThashikaRupasinghe
    @ThashikaRupasinghe14 күн бұрын

    සාසන අම්බරෙහි දිදුළ රුවනක් වූ අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ යනු ලංකා ධරණී තලයේ මෑත කාලයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ශෝභමාන භික්ෂු රත්නයක් බව පසක් කර ඇත. උන්වහන්සේගේ පුණ්‍යවන්ත ජීවිතය දෑ සසුන් මෙහෙවර පිණිස සුවිසල් ශක්තියක් වේවා...! දෙවියෝ ආරක්ෂා කරත්වා..! උපරිමාර්ථ වූ උතුම් නිවන් අවබෝධය පිණිසම මේ ලැබූ සසුන් දිවිය පාරමිතාවක් ම වේවා...!!!

  • @Umeda...21
    @Umeda...2114 күн бұрын

    තෙරුවන් සරණයි ...🙏🙏🙏... තුන්යම් රාත්‍රියක් පුරා සදහම් අමා වැස්සෙන් ලොවක් තෙමාලූ අති උත්තම කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට , සුවසේ අමා නිවන පූර්ණය වීම පිණිසම මේ උතුම් කුසලය හේතු වේවා ... රැයක් පහන් වන තුරු නිදි නොලබා උතුම් බුදු ගුණ දේශනාව ශ්‍රවණය කිරීමෙන් රැස් වූ සියලු පුන්‍ය ධර්මයන් උතුම් නිර්වාණ සුවය පිණිසම හේතු වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏🌹🌹🌼🌹🌹

  • @hperamune7423
    @hperamune742314 күн бұрын

    අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගරවනීය පින්වත් අති උතුම් මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායක පින්වතුන් මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු එඅයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @srimathiepa3083

    @srimathiepa3083

    14 күн бұрын

    🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼

  • @ChathupaJanindi
    @ChathupaJanindi14 күн бұрын

    අපේ ස්වාමීන් වහන්සේ අපේ පෙර පිනටම හමු වූ කල්‍යාන මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් අපිට නිවරදි මග කියමින් මේ සා ප්‍රතිපත්ති පුරමින් පැන් උගුරක්වත් නොබී සිදු කරන්නාවූ මේ භාවනා මය බුදු ගුණ දේශනා නිසා අපිට කොපමණ පින් කුසල් ලැබෙනවා ද සාදු සාදු සාදු ඔබ වහන්සේ මෙලොවට බිහිකර ඇතිදැඩි කර සසුනට පූජා කල ඔබ වහන්සේගේ දෙමාපියන්ට මේ පින උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා ඔබ වහන්සේගේ ගුරු ස්වාමීන් වහ්න්සේලා ට හා ඔබ වහන්සේට මේ සා විශාලා දේශනා ප්‍රාර්ථිහාර්‍ය පැවැත්වීම සදහා නිරන්තරයෙන්ම උදව් උපකාර කරන්නාවූ සියලුම දෙනාටමටත් ඔබ වහන්සේ ටත් මේ සියලුම පින් කුසල් උතුම් වූ නිවන් අවබෝධය පිණිසම හේතු වේවා

  • @bngamage9065
    @bngamage906514 күн бұрын

    මේ බුදු සසුණේම නිවන් අවභෝධය පිණිස ඔබවහන්සේට මේ ධර්ම දානමය පින හේතු වාසනා වේවා !!!!

  • @sudathindika4241
    @sudathindika424114 күн бұрын

    මතු බුදු වීම පිනිසම, ඔබ වහන්සේට මේ පින් හේතු වාසනා වේවා !!! පාද නමස්කාර වේවා !!! සාදු සාදු සාදු

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani619014 күн бұрын

    පුජණීය වණ්දනීය පින්වත් ස්මීන්වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරොගී දිර්ඝයුෂ සුවය ලැබේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @indiwaridharmasiri2618

    @indiwaridharmasiri2618

    14 күн бұрын

    🙏🙏🙏

  • @chithragunarathna1481
    @chithragunarathna148114 күн бұрын

    ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට තව තවත් අපේ සිත් පහන් කරන්නට මෙවන් ධර්ම දේශනා කරන්නට නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210814 күн бұрын

    උතුම් තෙරුවන් සරණයි ! 🪷🙏🪷 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!! සාදු !!! 🪷🙏🙏🙏🪷 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !සාදු !!!🪷🙏🪷උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!!🪷🙏🪷 උපනූපන් සසරේ දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් ලොවුතුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේලාම මුණ ගැසේවා !!! සාදු !!!🪷🙏🪷 උතුම් පසේබුදු රජාණන් වහන්සේලාම මුණ ගැසේවා !!!🪷🙏🪷 උතුම් මහරහතන් වහන්සේලාම මුණගැසේවා !!!සාදු !!!🪷🙏🪷 උතුම් මහා ශ්‍රාවක සංඝරත්නයම මුණ ගැසේවා !!! සාදු !!!🪷🙏🪷 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! 🙏 ඒ උතුම් ඇසුරේ මෙලෙස උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! සාදු !!! 🙏 තුන් යම් රාත්‍රියක් පුලුවන් තරමට උතුම් ලොවුතුරු බුදුගුණ ශ්‍රවණය කලා සාදු !!! නැවතත් උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්වා සාදු !!! සිතට බොහෝ සතුටුයි ප්‍රීතියක් දැනෙනවා !!!! සාදු !!!!!!!!!!!! උතුම් තෙරුවන් සරණයි ! පින්වත් සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වේවා ! සාදු !!! 🪷🙏🙏🙏🪷 ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🪷🙏🪷

  • @hemalipoddeniyage6060
    @hemalipoddeniyage606012 күн бұрын

    සාධු ..සාධු ...සාධු ..!!! සම්මා සම්බුදු ගුණ දේශනා කරමින් අප හදවත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් සනසාලන පූජනීය පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුසුවයම වේවා ...!!!සම්බුදු සසුන බබලමින් චිරාක් කාලයක් වැඩ වසන්නට ඔබ වහන්සේට තෙරුවන් වහන්සේලාගේ ආශිර්වාදත් සියලු දෙව්යන්ගේ පිහිට ආරක්ෂාවත් නිරතුරුවම ලැබේවා ...!!! ගෞතම සම්බුදු සසුන තුළදීම උතුම් නිවනින් නිවීසැනහීමට බුදු ගුණ දේශනා මය කුසල් ඔබ වහන්සේට පාරමීධර්මයක් වේවා ..!!!🙏🙏🙏

  • @sugandithakshila5673
    @sugandithakshila567311 күн бұрын

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා..

  • @siyanisiyani1210
    @siyanisiyani121012 күн бұрын

    තුන් යම් රාත්‍රියක පුරාවට අපගේ උතුම් සම්මා සම්බුදු බුදු බණ දෙසු පිංවත් යතිවරයාණන් වහන්සේට මතු බුදු වන්නට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏. මෙවැනි බුදු බන ලොව සියලුම සත්වයෝටම ඇහෙන්න ලැබේවා පිංවත් යතිවරයාණන් වහන්සෙට. නිදුක් නිරෝගී පිරි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @monisamonisa9346
    @monisamonisa934613 күн бұрын

    සාදු සාදු සාදු 🌺🌺🌹🌹🌹🌹🌹🌹💐💐🌸🌸🥀🥀⚘️⚘️🌷🌷🌷🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kamalavitharana7259
    @kamalavitharana725914 күн бұрын

    බුදු ගුන දේසනාව සිදුකළ ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා !මාගේ ද සියලුම රොග සුව වේවා !මාගේ පුතා ලටදනිරෝගි සුව අත්වේවා !

  • @wasanthaweerasiri4865
    @wasanthaweerasiri486512 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ලෝවාසී සියලු දෙනාගේම පිනට පහළ වූ රහතන් වහන්සේ නමක් උතුම් පින් බල මහිමයෙන් දීර්ඝ ආයුවේවා .ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ වර්න වඩ්ඩකෝ හෝතු සබ්බතා 🙏🙏🙏

  • @AyeshaWijesinghe
    @AyeshaWijesinghe14 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 අති උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @Amaranganiperera
    @Amaranganiperera13 күн бұрын

    මතු බුදුවන්න මේ පින් ස්වාමීන් වහන්සේට හේතු වේවා! සාදු සාදු! සාදු

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe142811 күн бұрын

    සාදු, සාදු,සාදු,ලෞතුරා බුදු පියානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka257814 күн бұрын

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරන්ච කතං කත්තා නෝචට්ටානේ නියෝජයීතී තී 🙏🙏🙏සාධු සාධු සාධු සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද ගැඹුරු දහම් කථා කියා දෙන්න්නාවුද අස්ථානයෙහි නොයොද වා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාවූද කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු මාගේ ජීවිතයද පූජා කරමි 🙏🙏🙏සාධු සාධු සාධු පුජා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210813 күн бұрын

    🙏🙏🙏 දිවි තිබෙනතුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි !!! සාදු !!!🙏🙏🙏

  • @sriyakanthi5345
    @sriyakanthi534514 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @somawgk4778
    @somawgk477814 күн бұрын

    හිමියනි මතු නිවන එ්කාන්තයි🙏🙏🙏!!!

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe142813 күн бұрын

    සාදු,,,සාදු,,සාදු,,,නමෝ බුද්ධාය,,උතුමිවු තෙරුන් සරණට අපගේ නමස්කාරය වේවා ,,,ගෞරවණීය පින්වත් වූ රාධ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායු සුවය ලැබේවා,,,

  • @yuganiranga5999
    @yuganiranga59999 күн бұрын

    මේ සුමිහිරි බුදුගුණ දේශනාව පවත්වා වදාළ උතුම් වූ පින්වත් බලංගොඩ රාධ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @Amaranganiperera
    @Amaranganiperera13 күн бұрын

    අති පූජනීය බලන්ගොඩ රාද ස්වාමීන් වහන්සේට මෙවැනි පින්කම් කිරීමට තව තවත් නිදුක් නීරෝගී භාවය නිරන්තරයෙන්ම පින්වත් ස්වාමීන් වහන්සේට ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @user-nc5fk2gs1k
    @user-nc5fk2gs1k14 күн бұрын

    සාදු සාදු සාදු ස්වාමීනි ආශ්චර්‍ය තුන්යම් රාත්‍රීයක් පුරාවටම ජන සංතාන පිරිසිදු කරවා දෙසු දහමේ ආනුහාවයෙන් උතුම් වූ නිවනින්ම සැනසේවා මාගේ පාද නමස්කාර ය වෙිවා ඔබ වහන්සේ ට !!!තෙරුවන් සරණයි.

  • @user-nc5fk2gs1k

    @user-nc5fk2gs1k

    13 күн бұрын

    හරිම ආශ්චර්‍ය

  • @user-xb9ph5nd6f
    @user-xb9ph5nd6f11 күн бұрын

    උතුම් තුනුරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා.. තුනුරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala233310 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka6713 күн бұрын

    පින් වත් ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාර ය වේ ්ව 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210814 күн бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 නමෝ බුද්ධාය ! 🪷🙏🪷 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!!🙏🪷🙏🪷🙏🪷🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පාරමිතාවක්ම වේවා !!! උතුම් පාරමී ගංගාවක්ම වේවා !!! සාදු !!!🪷🙏🙏🙏🙏🙏🙏🪷

  • @NadeekaEdirisinghe
    @NadeekaEdirisinghe12 күн бұрын

    මතු බුදු වීම පිනිසම, ඔබ වහන්සේට මේ පින් හේතු වාසනා වේවා !!! පාද නමස්කාර වේවා !!!

  • @dhammikanilmini2032
    @dhammikanilmini203214 күн бұрын

    🙏🙏🙏අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට උතුම් නිවන මේ අත් බවයේම ලැබේවා 🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi993413 күн бұрын

    අතිපූජනීය ගෞරවනීය rada ස්වමින්වහන්ස ප්‍රධාන කොට ගෞරවනීය සියලුම සඟරුවනට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤❤

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc12 күн бұрын

    සාදූ. සාදූ. සාදූ. ඔබ. වහන්සේ. මතු. බුදු. බවට. පත්වෙනවා. සත්තයි. අපට. මෙවැනී. ධර්ම. දේශනා. පැවැත්වීමම. අනන්ත. බුදුගුන. බලයෙන්. ඔබ. වහන්. සේගේ. දෙපානමස්. කාර. කරමි. 🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🙏🏿🙏🙏🏿🙏

  • @airarealk
    @airarealk14 күн бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @user-ui8lk3jx6f
    @user-ui8lk3jx6f12 күн бұрын

    මෙවන් බුදු අසිරිය thunyam rathriya පුරාවට අපට විස්තර karadun ඔබ වහන්සේට gawthma බුද්ධ sasanayedima නිවන් දැකීමට හේතු වාසනා වේවා bana ඇසු අපටත් එසේම වේවා

  • @LalaniDkg
    @LalaniDkg13 күн бұрын

    සසර ගමනෙ නිමාව නිර්වානයම අවබෝද වෙවා සාදු සාදු සාදු

  • @tusetuse3853
    @tusetuse385314 күн бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පිංවන්ත රාධ ස්වාමීන් වහන්සෙට

  • @vasanthisenanayake
    @vasanthisenanayake14 күн бұрын

    sadu sadu sadu, oba wahanseta niduk nirogi suwaya labewa ¡

  • @ashokapadmini2981
    @ashokapadmini29818 күн бұрын

    සාදු සාදු සාදු

  • @udayaisuru
    @udayaisuru2 күн бұрын

    සාදු සාදු සාදු !!! 🙏🙏🙏

  • @leslijayathilaka956
    @leslijayathilaka95614 күн бұрын

    අනන්ත බුදුගුණ සයුරක ශ්‍රාවක හදවත් තෙත් කළා වූ උතුම් සංඝ නම් වූ ගුණයට මාගේ නමස්කාරය වේවා ,

  • @user-zo9gc9we9m
    @user-zo9gc9we9m13 күн бұрын

    උතුම් ශාක්‍ය පුත්‍රයානන් වහන්සේ පාදාභිවන්දනයෙන් නමස්කාර කරම් නමස්කාර වේවා සාධු සාධු සාධු සාධු

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru14 күн бұрын

    මාගේ නමස්කාරය ම වේ වා නමෝ බුද්ධාහය 🙏🙏🙏🌹 සාධු සාධු සාධු 🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹

  • @cwijesinghe5718
    @cwijesinghe571814 күн бұрын

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට මෙවැනි දේශනා කිරිමට ශක්තිය දහිරිය ලැබේවා .

  • @malanisenehelatha2373
    @malanisenehelatha237314 күн бұрын

    Mathu budubawa labannata me pinkam oba wahanseta hethu weva wasana weva

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe142813 күн бұрын

    මෙවන් උතුමිවු ශී සද්ධර්ම යම ඇසේවා සාදු සාදු සාදු,,,

  • @kalyanijayawardana3275
    @kalyanijayawardana327514 күн бұрын

    Sadu sadu sadu appe pinwantha hamu duruwante apith budu guna desanawate sawandune Taruwan sarani

  • @sethruwankavindu498
    @sethruwankavindu49814 күн бұрын

    සාධූ !සාධූ !!සාධූ !!! 🙏🙏🙏 ඔබ වහන්සේගේ ඒ උත්තුංග ප්‍රාර්ථනා මුදුන් පත්වීම පිණිසම මේ කුසල් හේතු පාරමිතාවක්ම වේවා !!! 🙏🙏🙏

  • @asokaratnatilaka8475
    @asokaratnatilaka847514 күн бұрын

    රාධ තෙරුණි,ඹබ අපේ පිනකට දෙව්ලොවින් වැඩම කර ඇත.

  • @nadeeshapanapitiya3410
    @nadeeshapanapitiya341014 күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @user-cr6cz9jq3z
    @user-cr6cz9jq3z14 күн бұрын

    Sadu sadu sadu pinwath swamin wahanseta namaskarawewa.

  • @NimaliPerera-qv5hu
    @NimaliPerera-qv5hu13 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාධූ🙏 සාධූ🙏 සාධූ🙏

  • @nimalshantha340
    @nimalshantha34013 күн бұрын

    sadu.sadu.sadu gawrawa.niya.suwamin.wahansa darmayata.kemathi.buddas.srawakaynta.darmaya.Awa.bodaya.cara dimee.pinen.oba.wahansee Athi.uthum.niwaninma.nowewa 🙏🙏🌼🌼🙏🙏🌷🌷🙏🙏🌸🌸🙏🙏🌻🌻🙏🙏🌹🌹🙏🙏🌼🌼

  • @shehantharuka2734
    @shehantharuka273413 күн бұрын

    සාදු 🙏සාදු 🙏

  • @malanisenehelatha2373
    @malanisenehelatha237314 күн бұрын

    Sadu sadu sadu mage namaskaraya weva

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka14 күн бұрын

    සාදූ සාදූ සාදූ සැමටම උතුම් නිවන් සුව යම ලැබේ වා 🙏🙏🌷🙏🙏🌷🌷🙏 උතුම් අපේ රාධ ස්වාමීන් වහන්සේ ට ත් අප සැමටම ඒ අමා නිවන බොහෝ දුර නොවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @IndikaKarunarathna-uv2un
    @IndikaKarunarathna-uv2un10 күн бұрын

    සාදු සාධු සාධු

  • @somawgk4778
    @somawgk477814 күн бұрын

    හැමදාම අහන්න හිමි ගුණ එ් උතුම් දේශනාවට මාගේ නමස්කාර ය 💐🙏🙏🙏💐

  • @donakusuma2536
    @donakusuma253614 күн бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @donakusuma2536

    @donakusuma2536

    14 күн бұрын

    Swaminwahansa obha wahanseta uthum niwana aakaaanthai sadhu Sadhu Sadhu mage namaskaraya weva sadhu Sadhu Sadhu

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj7 күн бұрын

    Pinwath swameen wahanse Suwapath wewa! Deergayusha wewa! Neerogi Sampath wewa! Theruwan saranai!

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj10 күн бұрын

    Pinwath swameen wahanse Suwapath wewa!

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi312613 күн бұрын

    අනන්තයි අනන්තයි බුදුගුණ අනන්තයි ඵ් බුදුගුණ සුමදුර ලෙස දිව්‍යමය ඔසුවක් මෙන් දේශනා කරන වන්දනීය පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබ වහන්සේට තෙරැවන් සරණින් බුදුගුණ භාවනාව අනුහසින් දීර්ඝායුෂ ලැබේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @Waytoheaven..
    @Waytoheaven..14 күн бұрын

    සාධු සාධු සාධු🌷🌷🌷🙏🙏🙏

  • @belihuloyayogassramaya6363
    @belihuloyayogassramaya636313 күн бұрын

    saduuu sadu sadu anumodamii

  • @_Ishara_
    @_Ishara_14 күн бұрын

    සාධු සාධු සාධු..... අපේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම යතිවරයාණන් වහන්සේ අප වෙනුවෙන් ජීවිතය පරදුවට තබා,මේ කළාවූ උතුම් පින්කම් මාලාව බුද්ධගයාව පුද බිමේ දී භාග්‍යවතුන් වහන්සේ දැක බලා අනුමෝදන් වෙන්නැති. සාධු සාධු සාධු...... මම ත් උපරිම ලෙස කැපවීමෙන්, උපෝසථ සීලය ආරක්ෂා කර ගනිමින් ධර්ම දේශනා ඉතා ගෞරවයෙන් යුතුව ශ්‍රවණය කලෙමි. තව තවත් මෙවැනි බුදු ගුණ වරුණා කිරීම ට ,මගේ, අපේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම යතිවරයාණන් වහන්සේ ට දීර්ඝා යුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මේ පින් කමට උදවු උපකාර කට සැමට ම නිදුක් නීරෝගී භාවය ලැබේ වා.පරිපූර්ණ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම ට ලැබේ වා කියා ප්‍රාර්ථනා කරමි.

  • @malnimalni3284
    @malnimalni328414 күн бұрын

    Sadu..sadu..saduu.!

  • @nibbanasamadi
    @nibbanasamadi14 күн бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge44608 күн бұрын

    මේ තිස් එක් තලයටම එකම ශ්‍රේෂ්ඨතම යන් වහන්සේ කෙළෙස් බහුල වු බමුණෙක් අනුබව කල ඉතිරිය වලදන්න තරම් නිහතමානී බව සාධූ සාධූ සාධූ අනුන්ගේම සැපත් වෙනුවෙන්ම තම සැපත අනුන්ට දී වදාළ මාගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මයි මට සරණ සාධූ සාධූ සාධූ අපේ මහ සංඝරත්නය නිදුක්ව නිරෝගව සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත් වා, අපෙත් කෙලෙස් දුරුකර ගන්න පිහිට වෙමින්, මහ සංඝරත්නය කෙළෙස් දුරුකොට පතනා බෝධියකින් සැනසීම ලබත් වා. සාධූ සාධූ සාධූ

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga646614 күн бұрын

    sadu sadu sadu 🙏🙏🙏

  • @chamindakumara9506
    @chamindakumara950614 күн бұрын

    සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏🙏🙏

  • @hemanthakasthuriarachchi3109
    @hemanthakasthuriarachchi310914 күн бұрын

    SADU SADU SAMINVAHANSETA MAAGE NAMASKAARAYA

  • @feelingthoughts9415
    @feelingthoughts941514 күн бұрын

    තුන්ලෝක වාසී සත්වයින්ට, දම් අමා රස වැසි වස්සනා, මහා කාරුණික බුදුන් වහන්සේගේ මග ගමන් ගන්නා ඔබ වහන්සේ වැනි,ගෞරවනීය! වන්දනීය ! ස්වාමින්වහන්සේ නමක් පහළවීමත් ! අපගේ වාසනාවක් ! සියලු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ඔබවහන්සේට නොමදව ලැබේවා !!!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210813 күн бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !!සාදු !!!🙏🙏🙏 🪔🪔 බුදුගුණ අනන්තයි !!! 🪔🪔 🪔🪔 බුදුගුණ අප්‍රමාණයි !!! 🪔🪔 🪔🪔 බුදුගුණ සත්‍යයි !!! 🪔🪔 🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻 🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻 🌻🙏🙏🙏🙏🙏🙏🙏🌻 🌻🙏🙏🙏🙏🙏🌻 🌻🙏🙏🙏🌻 🌻🙏🙏🌻 🌻🙏🌻 🙏 🌻

  • @padmasivapalan5342
    @padmasivapalan534213 күн бұрын

    Sadu 🙏Sadu 🙏Sadu🪷🙏 Theruwan Sarani🪷🙏 Pinwath Ape Loku💐🙏 Swaminwahanseta💐🙏 may Darmadesanawae🪷🙏 Kusalaya Niwan🪷🤲🙏 Paramithawakwewa🪷🤲🙏 Sadu 🙏Sadu🙏 Sadu🙏

  • @nandavidhanagama9377
    @nandavidhanagama93778 күн бұрын

    Sadu ..sadu.. sadu..

  • @priyadashene6779
    @priyadashene677914 күн бұрын

    Saduuuuu saduuuuuu saduuuuu saduuuuuu saduuuuu oba whanseta teruwan saranai niduk nirogi dirgausa labewa

  • @NilushaSharmali
    @NilushaSharmali14 күн бұрын

    Sadu..sadu...sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj6 күн бұрын

    Saadhu!!!, Pinwath swameen wahanse Suwapath wewa! Theruwan saranai! Theruwan udesa maage jeewithaya puja karami!, Siyalu Sathwayo Suwapath wewa! Namo Buddhaya! Ma kala siyalu pina siyalu Sathwayo anumodan wethwa! Suwapath wethwa!!!

  • @pahansiluva
    @pahansiluva14 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e13 күн бұрын

    🩵💙🪻🪻🌹🌿🪷🌿🌺🌻🌿⚘️🌿💐🌸🌸🪹🥀🙏🙏budu saranaii uthum tissa maha sa rajanan wahanseta mage uthum Namas karayama wewa saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!E wagema uthum balangoda pujaniya Radha suwamin wahanseta niduk nirogi wewa!!!patana uthum prartana bodiyakin chaturarya sattya awaboda wewa!!!Niwan doratu viwara wewa uthum suwamin wahanseta mage uthum Namas karayama wewa!!!!🙏🙏🥀🪹🌸🌸💐🌿⚘️🌿🌻🌺🌿🪷🌿🌹🪻🪻💙🩵

  • @balangodaradhathera4196
    @balangodaradhathera419614 күн бұрын

    Sadu sadu sadu anumodami

  • @UpsKusumseeli
    @UpsKusumseeli9 күн бұрын

    Sadu sadu sadu

  • @RitaEakanayake
    @RitaEakanayake4 күн бұрын

    Sadu sadu 🙏🙏🙏

  • @niroshimapathirana8619
    @niroshimapathirana861914 күн бұрын

    sadu sadu sadu

  • @nadianamrsinghac264
    @nadianamrsinghac26410 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge446010 күн бұрын

    සාධූ සාධූ සාධූ

  • @nadinadi647
    @nadinadi64714 күн бұрын

    සාදු සාදු සාදු නමොබුද්දාය පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @user-ur1ch7ws1p
    @user-ur1ch7ws1p11 күн бұрын

    Sadu sadu sadu sadu 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🪔🪔

  • @KB-ft4rc
    @KB-ft4rc13 күн бұрын

    තෙරුවන් සරණයි🙏🙏

  • @sachinlakmal8714
    @sachinlakmal871414 күн бұрын

    Sudu .sadu

  • @dilshanimaheshika888
    @dilshanimaheshika88814 күн бұрын

    තෙරුවන් සරණයි

  • @ranjaniarumapperuma5147
    @ranjaniarumapperuma514714 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ns9ib8ug5c
    @user-ns9ib8ug5c14 күн бұрын

    🙏🙏🙏🙏

  • @chandraniwijekoon5498
    @chandraniwijekoon549813 күн бұрын

    SADU SADU SADU SADU

  • @dhammikanilmini2032
    @dhammikanilmini203214 күн бұрын

    🙏🙏🙏

  • @IsharaSamuditha-wq4iy
    @IsharaSamuditha-wq4iy9 күн бұрын

    Sadu sadu sadu..

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath14 күн бұрын

    උත්තමයන්වහන්සණිමකලනොහැකිබුධුගුණවර්නණාවමනාකොටඅපටදේසනාකලපිණමෙතෙකැයිඔබවහන්සේටත්මටත්ඇසෞසියලුදෙනාටත්සසරදුකින්මිදීඋතුමිණිවනමිඅවබෝධවෙවාසාධුසාධුසාධු❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

Келесі