බාධක මැදින් පින් පුරා ගන්නා හැටි Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

Пікірлер: 115

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ ශික්ෂාකාමි මහා සඝ පරපුරේ මිණිපහණක් බදු බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ............. තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙවන් උතුම් ධර්ම දේශනයන් තව චිරාත් කාලයක් දේශනා කිරීමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා !!! ඔබ වහන්සේට ඇත්තාවු අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක අතුරු අන්තරා අණ විණ කොඩි විණ බන්ධන ඇස්වහ කටවහ අලාබ අයස නින්දා අපහාස දුක් පීඩා සියල්ල ත්‍රිවිධ රත්නයේ අසීමිත ආනුභාව බලයෙන් හිරු දුටු අදුර සේ විහත විද්වන්ශනය වී සර්වාරක්ෂාව සැලසේවා !!! ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සහම්පති මහා බ්‍රහ්ම රාජයා ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු බ්‍රහ්ම රාජවරු සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා !!! ඔබ වහන්සේට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල නිර්වාණ ශාන්තිය ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යම අත්වේවා !!! අප කරන සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා !!! සීල සමාහිත යෝගාශ්‍රවයේ වැඩසිටින සියලුම ස්වාමීන් වහන්සේලා ටත් මග ඵල නිර්වාණ ශාන්තිය නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @udeshikasampath9781

    @udeshikasampath9781

    Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරනයි !!!

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🌹🌹🌹 මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කල කුසල් බලයෙන් ....... නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම ආත්ම භාවයකදීම ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහලවේවා !!! ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබෙවා !!! ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! පාපී විෂම මිථ්‍යා දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා නරකාදී සතර අපායෝත්පත්තියෙන්ද ත්‍රිවිධ සත්‍ය විනාශයෙන්ද අෂ්ඨදුෂ්ටක්ෂනයෙන්ද පංචව්ද අන්තරාවෙන්ද සසර සරනතුරු සම්පූර්ණයෙන්ම සදහටම අතමිදෙත්වා !!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සතර මග ඵල නිර්වාණ ශාන්තිය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා !!! සංසාරගත දෙමාපියන් මේ කුසල් අනුමෝදන් වෙත්වා !!! නෑදෑ හිතවත් අහිතවත් දුදරු සැමටත් දිව්‍යරාජ මංඩලයත් මේ කුසල් අනුමෝදන් වෙත්වා !!! 🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @chandramalani1669
    @chandramalani1669 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @user-xz7go1us7c
    @user-xz7go1us7c5 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුමි නිරෝගී සුව දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @umedaa9294
    @umedaa9294 Жыл бұрын

    අපෙ කල්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්ස , දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌹🌻🌹

  • @sirimadissanayake4026

    @sirimadissanayake4026

    Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ තෙරුවන් සරණයි !!!

  • @ajanthanandani8434
    @ajanthanandani8434 Жыл бұрын

    🙏🙏🙏පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @user-yg7hc1cj7o
    @user-yg7hc1cj7o20 күн бұрын

    🙏🙏..සාදු 🙏🙏සාදු 🙏🙏සාදු ..🙏🙏..තෙරුවන් සරනයි අපේ පින්වත් ඔබ වහන්සේට ..🙏🙏..🙏🙏..

  • @manikesap6473
    @manikesap6473 Жыл бұрын

    සාදු සාදු සාදු .ගෞරවනීය ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාර වේවා ..

  • @AnulaAnula-jf2yn
    @AnulaAnula-jf2yn6 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼🌼🌼 ඔබ වහන්සේ ට දිර්ග ආවිස් ලැබාවා තෝරාවන් සරන්යි

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha811610 ай бұрын

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝ සුවය ලැබේවා.නිදුක් නිරෝග සුවයලැබේවා.🙏🙏🙏 සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟👍🌟🌟👍👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍👍🌟👍🌟👍🌟👍🌟🌟👍👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟🌟👍🌟👍👍🌟👍👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍👍🌟🌟👍🌟👍👍🌟🌟👍🌟👍🌟🌟👍🌟🌟🌟👍🌟🌟👍🌟👍🌟🌟👍👍🌟👍🌟👍🌟🌟👍🌟🌟👍🌟👍🌟🌟👍👍🌟🌟🌟👍👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    🙏🙏🙏ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 Жыл бұрын

    සාධූසාධූසාධු🙏🙏🙏 ඒභාග්‍යවත් අරහත්වු අමාමෑණී සම්මාසම්බුදුරජානන්වහන්සේට මානමස්කාරකරමි නමස්කාරවේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏 පිංවත් ගරුතර ස්වාමීන් වහන්සේට මානමස්කාරකරමි නමස්කාරවේවා නිදුක්නීරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼

  • @sunandaelenaidelage9526
    @sunandaelenaidelage9526 Жыл бұрын

    පින්වත් ස්වාමීනි වහන්සේට උතුම් චතුරාර්යසත්‍යය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌻🌹🙏🙏🙏

  • @sgamagegamage260

    @sgamagegamage260

    Жыл бұрын

    අපේ පූජනීය ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @user-po6mn9ir3v

    @user-po6mn9ir3v

    3 ай бұрын

    ​😊😊to 😅😅000000000000😊

  • @dayanimendis502
    @dayanimendis502 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු ..... ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! තෙරුවන්සරණයි !!

  • @madushankumara7555
    @madushankumara7555 Жыл бұрын

    නිදුක් නිරෝගීව ඔබ වහන්සේට නිවන් අවබෝධ වීම පිණිස මේ පින් හේතු වේවා වාසනාව වේවා උතුම් නිර්වාණය අවබෝධ වේවා !!!

  • @klgirankani2711
    @klgirankani2711 Жыл бұрын

    තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @nalindarshana6971
    @nalindarshana69719 ай бұрын

    සාදු 🙏සාදු🙏සාදු🙏 නමෝබුද්ධාය!!!

  • @user-ue1ww9on2y
    @user-ue1ww9on2yАй бұрын

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 Жыл бұрын

    සුපින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏

  • @renukarathnayake4728
    @renukarathnayake4728 Жыл бұрын

    Sadu .sadu .sadu.pinwath swaminwahanseta mage namaskaraya wewa .sadu .sadu .sadu.......

  • @sandi8364
    @sandi8364 Жыл бұрын

    🌸🙏🌸🙏🌸🙏🌸 තෙරුවන් සරණයි.. ගෞරවනීය කල්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්ස.. නිදුක් නිරෝගී වේවා..!!! දීර්ඝායුෂ ලැබේවා...!!! උතුම් අමා මහ නිවන සැලසේවා..!!! යහපතක්ම වේවා..!!! 🌸🙏🌸

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r9 ай бұрын

    🎉🎉🎉 සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ධර්මය අපට අසන්න සලසන අයට ගොඩක් පින්

  • @kishanadithya9819
    @kishanadithya9819 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින්වහාන්ස සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kamalavitharana7259
    @kamalavitharana72598 күн бұрын

    අපේ පින්වත් සුවාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේ වා! ඔබ වහන්සේ දෙසනා කරන ලද දර්ම ද්‍රේසනා ඉතා ආසාවෙන් සවන්දෙනවා තෙරුවන් සරනයි!

  • @kumaripankoon3169
    @kumaripankoon3169 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹අති පූජනීය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා නිවන් දකිනා ,ජාති දක්වා අති පූජනීය ස්වාමීන් වහන්ස වැනි සත්පුරුෂයන් වහන්සේලා ම මුණ ගැසේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @cherryblossom9993
    @cherryblossom9993 Жыл бұрын

    අමා මෑණි බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතූම් ධර්මාවබෝධය පිණිස මෙම ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණ කුසලය හේතු පාරමිතාවක් වේවා

  • @swarnathilakaangammana4996
    @swarnathilakaangammana4996 Жыл бұрын

    සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻 නිදුක් නීරෝගී දිර්ඝා ආයු ලැබේවා පින්වත් සුවමින් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 Жыл бұрын

    අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහ සංඝරත්නය සුවපත් වෙත්වා සාධූ සාධූ සාධූ

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ පියෝච ගරු භාවනීයෝ අත්තාච වචනක්කමෝ ගම්භීරංච කථං කත්තා නෝචට්ටා නේ නියෝජයී ..තී 🙏🙏🙏සාධු සාධූ සාධූ සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුලු වූද ගැඹුරු දහම් කතා කියාදෙන්නාවුද අස්ථානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නා වූද කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා !!! මාගේ ජීවිතය ද පූජා කරම් ! පූජා වේවා !!! පූජා වේවා !!! පූජා වේවා !!! 🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @udeshikasampath9781

    @udeshikasampath9781

    Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරනයි !!!

  • @manjulathrangani9209
    @manjulathrangani92095 ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏🌹🌹🌹

  • @dammidammi7312
    @dammidammi7312 Жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි බුදු සරණ යම් දමිසරණ යමි සඝසරණ යමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාරයවෙිවා ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 Жыл бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏දෙව් පිහිටයි 🙏🙏🙏

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 Жыл бұрын

    Siyaluma denatama darmaya awaboda wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @indranih.p9013
    @indranih.p9013 Жыл бұрын

    සාදු සදු සදු සාදු සාදු සාදු සාදු බුදුසරනයි ...

  • @ruvin1322
    @ruvin1322 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐

  • @Aisha54833
    @Aisha548335 ай бұрын

    සාදු .සාදු .සාදු .🙏🙏🙏

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 Жыл бұрын

    Sadu sadu sadu budu saranai oba whansata

  • @padmawittachchi3277
    @padmawittachchi3277 Жыл бұрын

    සාදු ..සාදු ...සාදු ...

  • @madushankumara7555
    @madushankumara7555 Жыл бұрын

    E bagyawathu අරහත් sama samasabudu rajanan wahaseta mage නමස්කාර වේවා !!!

  • @donakusuma2536
    @donakusuma2536 Жыл бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 Жыл бұрын

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @mwveenitha5784

    @mwveenitha5784

    Жыл бұрын

    I agree with you.......🙏🙏🙏

  • @champikamalkanthi1472

    @champikamalkanthi1472

    Жыл бұрын

    Iiiiii

  • @champikamalkanthi1472

    @champikamalkanthi1472

    Жыл бұрын

    iiiii

  • @champikamalkanthi1472

    @champikamalkanthi1472

    Жыл бұрын

    Iei🎉

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka25789 ай бұрын

    Sadhu sadhu Sadhu Sadhu theruwan saranai Pinwath ape swamiin wahanseeta

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 Жыл бұрын

    සාධූ සාධූ සාධූ

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe15839 ай бұрын

    APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA 🙏🙏🙏

  • @wdjayakanthi347
    @wdjayakanthi347 Жыл бұрын

    Sadu sadu sadu........

  • @chithrabandara2773
    @chithrabandara2773 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏

  • @mymixchanel9459
    @mymixchanel9459 Жыл бұрын

    Sadu sadu sadu

  • @pemalatha751
    @pemalatha751 Жыл бұрын

    සාදූ..සාදූ..සාදූ..තෙරුවන් සරණ යි...පින්වත්. අපෙ..හාමුදුරුවන් ට

  • @kumudunimadhu4084
    @kumudunimadhu4084 Жыл бұрын

    Sadu sadu sadu me Pina mamada anumodan wemi niwana pinisama wewa 🙏🙏🙏🙏🙏

  • @karunabolin8566
    @karunabolin8566 Жыл бұрын

    Sadu sadu sadu pinvat habudurovanta sialoma roga durveva sadu 🙏🏻🙏🥀🙏🏻🌻💕🌻🙏

  • @hemalipoddeniyage6060
    @hemalipoddeniyage6060 Жыл бұрын

    සාධු සාධු සාධු ...!!!🙏🙏🙏

  • @harshakumara9950
    @harshakumara9950 Жыл бұрын

    🙏 ❤ 🙏 ❤ 🙏 ❤

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @mangalikamahagoda882
    @mangalikamahagoda882 Жыл бұрын

    Theruwan saranai mage නමස්කාර වේවා Ape Swaminwahnseta Nirogee Suwa Labewa Dirgausa labewa 🙏🙏🙏

  • @sidath939
    @sidath939 Жыл бұрын

    Dheergayu vehva pinbara sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda558015 күн бұрын

    Oba vahanseta dalada samidu pihitai 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @CharityDeA
    @CharityDeA Жыл бұрын

    සාදු! 🙏සාදු! 🙏 සාදු!🙏....උතුම් වූත්, අසම සම වූත්, බුද්ධ වචනයෙන්, පෘතග්ජන අපගේ ජීවිතවල ඇතිවන දුක් පීඩා අවබෝධයෙන්ම ප්‍රහාණය කරීම උදෙසා, අප කෙරෙහි මහා අනුකම්පාවෙන් ඉතාමත්ම විශිෂ්ට ආකාරයෙන්, අපට ධර්මය පහදා දෙන, රත්නපුරයෙන් පහල වූ තවත් අනර්ඝතම මැණිකක් බදු වූ පින්වත් ස්වාමින්වහන්සේට අනේක වාරයක් පින්! 🌼🙏🌼 .... නීරෝගි දීර්ඝායුශම වේවා!🌼🙏🌼 May you go from strength to strength in your esteemed service towards the Buddha Sasana! 🌼🙏🙏🙏🌼

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Жыл бұрын

    Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama

  • @samangamage926
    @samangamage926 Жыл бұрын

    ගෞරවණිය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !සියලු සත්වයෝ නිදුක් වෙත්වා!නීරෝගි වෙත්වා !සුවපත් වෙත්වා !

  • @thamarawong1825
    @thamarawong1825 Жыл бұрын

    Mage Uthum Budu Piyanan Wahanseta Mage Namaskaraya wewa Ape Gawrawaniya pinwath Swaminwahanseta Mage Namaskaraya wewa Ape Gawrawaniya pinwath Saga Ruwanata Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Uthum Dalada Samidu Pihitai Theruwan Saranai Davi Pihitai Uthum Darma Desanayata GODAKM PIN Ape Swaminwahansa 🙏🙏🙏

  • @homecat135
    @homecat135 Жыл бұрын

    සාදු

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 Жыл бұрын

    Sadu sadu sadu pin vat suvamin vahanseta Budusaranai

  • @anomadiulpitiya3072
    @anomadiulpitiya3072 Жыл бұрын

    Sadu Sadu Sadu triple gem 💎 bless swaminwahaseta

  • @ruklanthikarunarathna7759
    @ruklanthikarunarathna775913 күн бұрын

    🙏🙏🙏

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 Жыл бұрын

    Sadu Sadu Sadu

  • @sujathagunasekara4672
    @sujathagunasekara4672 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @deepanijayaweera2584
    @deepanijayaweera2584 Жыл бұрын

    සියලු සත්වයෝ නිවන් මගටම පැමිනෙත්වා...සිත් කෙලෙස් නිවෙත්වා.මේ ආත්මයේ දීම උතුම් මාර්ගපල නිවනම ලබත්වා!!!!.

  • @damayanthikumarihami7143

    @damayanthikumarihami7143

    Жыл бұрын

    Obawahanseta bohoma pint

  • @babaraseneviratne6892
    @babaraseneviratne6892 Жыл бұрын

    With the aid of this pirith may the wivkednes greed and ciruption vaniish from this blessed countru

  • @chathuradilantha5638
    @chathuradilantha5638 Жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽💐💐💐

  • @---rohansifelice---2387
    @---rohansifelice---23878 ай бұрын

    🙏🙏🙏🌼🌺🌿

  • @kumudunikumu6988
    @kumudunikumu6988 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @ariyarathneachala6234
    @ariyarathneachala62349 ай бұрын

    Shadhu shadhu shadhu shadhu

  • @001sankalpa-yt2cn
    @001sankalpa-yt2cn Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @upuldevagiri538
    @upuldevagiri53810 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @ddj175
    @ddj175 Жыл бұрын

    🙏🙏🙏💐

  • @janathjayasinghe3659
    @janathjayasinghe3659 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @lalanisusanthi4883
    @lalanisusanthi48832 ай бұрын

    ❤🌹🙏❤

  • @user-ls1gf8le4y
    @user-ls1gf8le4y4 ай бұрын

    ❤❤❤❤🙏

  • @rohanperera3787
    @rohanperera3787 Жыл бұрын

    Bohoma pin

  • @malaniweerasinghe6732
    @malaniweerasinghe6732Ай бұрын

  • @jbsaumya7876
    @jbsaumya78769 ай бұрын

    🪔🪔🪔🪔🙏🙏🙏🙏

  • @nunuaponso4831
    @nunuaponso4831 Жыл бұрын

    සියල්ලන්ටම මෙම සිල්වත් බන අසා ශාන්ත සයුවයට සියල්ලන්ම පත් වේවා

  • @user-tn6di6ys7z
    @user-tn6di6ys7z10 ай бұрын

    සාදු සාදු සාදු

  • @donakusuma2536
    @donakusuma2536 Жыл бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @jayanthimallika6057
    @jayanthimallika6057 Жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාම්න් වහන්ස

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o2 ай бұрын

    Sadu sadu sadu

  • @nandanap9225
    @nandanap9225 Жыл бұрын

    🙏🙏🙏

  • @jbsaumya7876
    @jbsaumya78769 ай бұрын

    🪔🪔🪔🪔🌹🌹🌹

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 Жыл бұрын

    Sadu sadu sadu

  • @chamindabowathura4827
    @chamindabowathura4827 Жыл бұрын

    🙏🙏🙏

  • @maduranganeeweligoda1054
    @maduranganeeweligoda1054 Жыл бұрын

    🙏🙏🙏

  • @DeepaSenadeera-zk2bb
    @DeepaSenadeera-zk2bbАй бұрын

    🙏🙏🙏

  • @user-mc8yu4pr8g
    @user-mc8yu4pr8g5 ай бұрын

    🙏🙏🙏

  • @pushparanaweera4635
    @pushparanaweera4635 Жыл бұрын

    🙏🙏🙏

  • @samanthaperamuna8599
    @samanthaperamuna8599 Жыл бұрын

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 Жыл бұрын

    🙏🙏🙏

Келесі