නිතර ‌ මෙසේ සිහි වෙනවානම් ඔබ පින්වන්තයි Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

🙏 If you seek spiritual wisdom and guidance, look no further! Join us in this enlightening journey with the venerable Ven Balangoda Radha Thero, a revered Buddhist teacher renowned for conducting profound Dhamma sessions.
In this captivating video, we explore the teachings and insights of Ven Balangoda Radha Thero, a beacon of spiritual enlightenment. From mindfulness to the art of living with compassion, his words resonate with timeless wisdom.
🌟 "If you remember this often, you are blessed." This is the core message we discovered in our time spent with Ven Balangoda Radha Thero. The profound truths and life-changing lessons shared in his Dhamma sessions have the power to transform your perspective and lead you on a path to blessings and inner peace.
Whether you are a devoted Buddhist or someone seeking universal spiritual wisdom, this video offers an opportunity to gain deeper insight into the art of mindful living. We'll share snippets of his teachings and the impact they have on the lives of those who follow his guidance.
Through meditation, mindfulness, and the study of Dhamma, we'll show you how you can incorporate these ancient yet timeless principles into your daily life, helping you find peace, clarity, and blessings.
So, if you're on a quest for spiritual growth, or simply looking for some daily inspiration, join us on this extraordinary journey with Ven Balangoda Radha Thero. His words may be just what your soul needs.
Don't forget to hit that "Subscribe" button and ring the notification bell to stay connected with the wisdom and blessings that this channel has to offer. Together, let's explore the path to a more blessed and mindful existence.
🙏 Remember, if you remember this often, you are indeed blessed!
#blessed

Пікірлер: 592

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 Жыл бұрын

    අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාධූ සාධූ සාධූ

  • @hemamiss5683
    @hemamiss5683 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹සුපින්වත් ඔබ වහන්සේට මතු බුදුබව ලබන්නට මෙම උතුම් සදහම් දේශනාව පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹

  • @dmwijesekara4757

    @dmwijesekara4757

    17 күн бұрын

    20:22

  • @user-ut6pt5gy8c
    @user-ut6pt5gy8c3 ай бұрын

    ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය සැනසුම ලැබේවා🎉🎉🎉

  • @chamindasapumal5042
    @chamindasapumal5042 Жыл бұрын

    සාදු 🙏🌹💐🌻 සාදු 🙏🌹💐🌻 සාදු 🙏🌹💐🌻 අපහට උතුම් ධර්මයෙන් විනයේන් අනුග්‍රහා කරන උතුම් සත්පුරිසන් වහන්සේ ට පිංවත් රාධ ස්වමින්වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏🌾🌹💐🌻

  • @sumithradalugodage2244
    @sumithradalugodage2244 Жыл бұрын

    සාදු සාදු සාදු පිංවත් සුවමිවහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sandi8364
    @sandi8364 Жыл бұрын

    🌸🙏🌸🙏🌸🙏🌸 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.. ගෞරවනීය කල්‍යාණමිත්‍ර අප පින්වත් ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගී සුවය ලැබේවා.. දීර්ඝායුෂ ලැබේවා.. උතුම් වූ නිවන් මඟ සැලසේවා...!!! යහපතක්ම වේවා..!!! 🌸🙏🌸

  • @manelhenake9522
    @manelhenake9522 Жыл бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වෙත්වා 🙏🙏🙏🌻🌻🌻

  • @ramyafernando3724

    @ramyafernando3724

    10 ай бұрын

    Sadu sadu sadu oba වහන්සේට

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ සුපේෂල ශික්ෂාකාමි මහා සඝ පරපුරේ මිණිපහණක් බදු බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට !........ තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! 🙏 ඔබ වහන්සේට ඇත්තාවු අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක අතුරු අන්තරා අණ විණ කොඩි විණ බන්ධන ඇස්වහ කටවහ අලාබ අයස නින්දා අපහාස දුක් පීඩා සියල්ල ත්‍රිවිධ රත්නයේ අසීමිත ආනුභාව බලයෙන් "හිරු දුටු අදුර සේ " විහත විද්වන්ශනය වී සර්වාරක්ෂාව සැලසේවා !!!......... තව චිරාත් කාලයක් සසුනඹර ඒකාලෝක කරමින් මෙවැනි උතුම් ධර්ම දේශනයන් පැවැත්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!....... ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සහම්පති මහා බ්‍රහ්ම රාජයා සමන් කුමාර බ්‍රහ්ම රාජයා ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු බ්‍රහ්ම රාජවරු මේ කුසල් අනුමෝදන් වෙත්වා ¡¡¡ සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා !!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් සතර මග සතරඵල නිර්වාණ සම්පත්තිය ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යම ඔබ වහන්සේට අත්වේවා !!! අප කරන කුසල් අනුමෝදන් වෙත්වා !!!....... සීල සමාහිත යෝගාශ්‍රවයේ වැඩසිටින සියලුම පින්වත් අපේ ස්වාමීන් වහන්සේලා ට මේ ආශිර්වාදය ලැබේවා !!! උතුම් මාර්ගඵල ලබත්වා!!! සංසාරගත දෙමාපියන් මේ කුසල් අනුමෝදන් වෙත්වා !!! 🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ

  • @umedaa9294

    @umedaa9294

    Жыл бұрын

    සාදු සාදු සාදු ...🙏🙏🙏 තෙරුවන් සරණයි ! 🙏💐🌹💐

  • @chullayasomali4647

    @chullayasomali4647

    10 ай бұрын

    Sadu'Sadu Sadu o , Obavahanseta , Uthum Chathuraraya ,Sathya. Avaboda ,Kara ,Genimata ,Mema ,Dharma ,Deshanava Uthum ,Paramithavakama ,Veva Veva 🙏🏻🙏🏻🙏🏻....

  • @jagathvenuka6054
    @jagathvenuka6054 Жыл бұрын

    සීලවන්තං ගුනවන්තං පුඣක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං බුද්ධ පුත්තං නමා මහං.🙏🙏🙏

  • @HKCPriyadarshani-kp2qu

    @HKCPriyadarshani-kp2qu

    8 ай бұрын

    Sadu sadus s aduu

  • @sanjeewasanjeewa5246

    @sanjeewasanjeewa5246

    6 ай бұрын

    🙏🙏🙏

  • @gothemigunasekara6157

    @gothemigunasekara6157

    6 ай бұрын

    ​@@HKCPriyadarshani-kp2qu⁹

  • @sundarasihi

    @sundarasihi

    6 ай бұрын

    🙏🙏🙏

  • @DebicaOman

    @DebicaOman

    6 ай бұрын

    දසල්ලීදණකවදම වමල0කවථණයණ

  • @amallanka4061
    @amallanka40612 ай бұрын

    Sadu sadu sadu ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 Жыл бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏

  • @watawalasubodha4201

    @watawalasubodha4201

    Жыл бұрын

    My car

  • @manelsamaranayake6549

    @manelsamaranayake6549

    Жыл бұрын

    Sadu! Sadu! Sadu!

  • @tiktokslbro.4700

    @tiktokslbro.4700

    Жыл бұрын

    Sadu 🙏🌸🌸🌸sadu 🙏🌸🌸🌸sadu🙏🌸🌸🌸

  • @sandhayaranasinghe3900

    @sandhayaranasinghe3900

    Жыл бұрын

    😮 it

  • @githawijaya

    @githawijaya

    Жыл бұрын

    ❤m by

  • @malaniramyalatha2352
    @malaniramyalatha23522 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්ය අවබෝධය තුලින් නිවනින්ම නිවී සැනසෙවා...🙏🙏

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 Жыл бұрын

    අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @ruwanfernando6266

    @ruwanfernando6266

    Жыл бұрын

    අති පූජනීය ගෞරව ස්වාමීන් වහන්සේට තිස්තුන් කෝටි වාරයක් දැනුම් සම්භාරයක් පිහිටා ධර්මය ශ්‍රවණය කරන මිනිස් වරගයාට පිහිටක් වීමට වදාළ පුණ්‍ය වූ ධර්මය මහෝප්කාරි වේවා සම්මා සම්බුදු සරණයි

  • @dammidammi7312
    @dammidammi7312 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏 පිංවත් ඔබවහන්සේට මාගේ නමස්කාරයවෙිවා සාදු සාදු සාදු නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි

  • @senanisoysa3420
    @senanisoysa342015 сағат бұрын

    Mama ahapu lasanama watimama bana... niwandakithwa swaminwahanse...🙏🌻🌻🌻🌻🙏

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj Жыл бұрын

    සාදු...සාදු...සාදු....!!!!! පින්වත් ස්වාමින් වහන්ස නිවන් දකින්නට පාරමිතාවක් වේවා......!!!¡

  • @kumarii.88xi75
    @kumarii.88xi756 ай бұрын

    සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා සම්මා සම්බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 Жыл бұрын

    🙏🙏🙏 🌹🌻🌹 ගෞරවනීය අපෙ කල්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝායු වේවා ! උතුම් නිවනින්ම නිවී සැනසේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌹🌻🌹

  • @sirimadissanayake4026

    @sirimadissanayake4026

    Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ තෙරුවන් සරණයි !!! දීර්ඝායුෂ ලැබේවා !!! ලද සැපතින් නොපිරිහෙත්වා !!! නොලැබු සම්පත් ලබත්වා !!! 🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ

  • @HewattageWimala-pw2sl
    @HewattageWimala-pw2sl5 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මෙවන් උතුම් ධර්ම දේශනා තව තවත් දේශනා කිරීම ට ශක්තිය ධෛර්යය නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @latha4932
    @latha4932 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සෙගේ සුමිහිරි ධර්ම දෙශනාව ධර්මශ්‍රවණය කළ සැමට නිවන් දෙරටුවක් වෙවා සාදුසාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌼🌼🌼🌸🌸🌸🌺🌺🌺🌻🌻🌻💐💐💐🌷🌷🌷🪷🪷🪷

  • @brsiv7709
    @brsiv77097 күн бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මා⁣ගේ නමස්කාරය වෙිවා!!🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌼🌼🌼🌻🌻🌻

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    සාදූ සාදූ සාදූ.. මේ ධර්මය මා හට අවබෝධ වේවා.. ධර්මදේශනා කළ පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..

  • @user-mm2tc3sy5r

    @user-mm2tc3sy5r

    6 ай бұрын

    සාදු සාදු සාදු උතුම් සදහම් දේශනා මාහට අවබෝධ වේවා

  • @shinestar1589

    @shinestar1589

    3 ай бұрын

    සාදු 🙏🏾 සාදු🙏🏾 සාදු 🙏🏾

  • @sachinisansala5996
    @sachinisansala59963 ай бұрын

    අති උතුම් පින්වන්ත රාද ස්වාමීන් වහන්සේ හට මාගෙ නමස්කාරය වේවා🙏 ප්‍රශ්න ගොඩක තිබුන හිත එක බණ දේශණාවකින් සුවපත් උන හැටි ආශ්චර්‍යයි🙏 බුදු රජාණන් වහන්සේගෙ මහා කරුණාව අප සියලු දෙනාටම ලැබේවා🙏 සියලු ප්‍රශ්න කරදර නැති වේවා🙏 සියලු දෙනාගෙ යහපත් බලාපොරොත්තු ඉටු වේවා🙏 තව තවත් දානෙ දෙන්න ලැබේවා🙏 දානෙ දෙන්න වැඩි වැඩියෙන් වස්තු පහල වේවා🙏 මාගෙ බුදු රජාණන් වහන්සේගේ පිහිටෙන් සියලු දෙනා ලොව නිවන් දකීවා🙏🙏🙏 හිත් වලට සැනසීම ලැබේවා🙏 නැතිබැරි කම දුරු වේවා🙏 ඇති හැකි අය බවට පත් වේවා🙏🙏🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rqАй бұрын

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ ස්වරය හිත් සනසාලයි.මෙපින් බලයෙන් පතන්නාවු බෝදියෙන් ඔබ වහන්සේ නිවන් අවබෝධ වේවා !

  • @skuwijitha

    @skuwijitha

    Ай бұрын

    89

  • @jandrajandra1067
    @jandrajandra10676 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @CalmFlamingoBirds-kp4ui

    @CalmFlamingoBirds-kp4ui

    2 ай бұрын

    🌼ඔබ වහන්සේ මේ බවය තුල දී ම ශාන්ත නිවන ම අවබෝධ වෙත්වා!

  • @Up-rl7jl
    @Up-rl7jl26 күн бұрын

    🙏🙏🙏 wandaniya pujaniya pinwath swamin wahanseta mage namaskaraya wewa oba wahanseta niduk nirogi suwa deerga ayusha labewa 🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @anushikakularathna1833
    @anushikakularathna1833 Жыл бұрын

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏🙏උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උතුම් ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු 🌹සාදු 🌹🌹සාදු 🌹🌹🌹 සාදු 🌹සාදු 🌹🌹සාදු 🌹🌹🌹 සාදු 🌹සාදු 🌹🌹සාදු 🌹🌹🌹 උතුම් ත්‍රිවිද රත්නයේ පිහිට පිළිසරණ හැර වෙන අන්සරණක් පිහිටක් මා හට නොමැත මාගේ ලොවුතුරැ තථාගත සම්මා සම්බුදු පියාණනි 🙏🙏🙏 ආශ්චර්යයි උතුම් නිර්මල ධර්මය ඒකාන්තයෙන්ම සත්‍යයි නිර්මල ධර්ම පරියාය 🙏🙏🙏 මේ උතුම් පිං කුසල් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර සුවමින්ද්‍රයන් වහන්ස 🙏මාගේ සත්පුරුෂ දෙමාපියන්ටද මාගේ දියණියටද, මාගේ සැමියාටද ඔහුගේ සත්පුරුෂ දෙමාපියන්ටද පිං කැමති සත්පුරුෂ සැමටද සියළුම සම්මා දිට්ටික දෙවි බබුනටද මේ පිං කුසල් ඒකාන්තයෙන්ම අනුමෝදන් වේවා 🙏🙏🙏මේ පිං අනුමෝදන් වූ සැමට නිවන් දක්නා ජාති දක්වා උතුම් නිර්මල ධර්මය පමණක්ම අසේත්වා 🙏උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා 🙏මේ උතුම් ගෞතම බුදු සසුනෙම උතුම් ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් ජිවිතේ උතුම් ධර්මය අවබෝධයෙන් නිවනින් සැනසීමට පිං කුසල් වීර්ය වැඩේවා උතුම් ධර්මය අවබෝධයෙන් සැනසීමට මේ පිං කුසල් ඒකාන්තයෙන් උපනිශ්‍රය වේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් ගුණ සුවදින් සැම සිත් නිවී සැනසෙත්වා 🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma71062 ай бұрын

    Theruwan sarani pinwath ape swamin wahanseta niduknirogi dergayusha labewa 🙏🙏🙏💮💮💮🌻🌻🙏🌷🙏🙏🙏💮💮🌻🌺🌺🌺

  • @shehanimalshika4313
    @shehanimalshika43139 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏. පින් ඇත්තෝ ම අසත්වා🙏. පින් ඇත්තෝ ම අවබෝධ කර ගනිත්වා 🙏. සියලු සත්වයෝ උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා 🙏🙏🙏💐💐💐

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 Жыл бұрын

    සාධූසාධූසාධු🙏🙏🙏 පිංවත් ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සාධූසාධූසාධු🙏🙏🙏

  • @sonitasonita6030
    @sonitasonita60302 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී සුවපත් භාවය වෙිවා දිර්ගායු වෙිවා

  • @fafa2513

    @fafa2513

    2 ай бұрын

    🎉❤

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Жыл бұрын

    මේ උතුම් ධර්ම දේශනාව අපට දෙසනා කල පින්වත් ස්වාමීන් ධරයන් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා බොහොසේ පින් ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻☸☸❤❤🙏🏻🙏🏻🙏🏻🇦🇪🇦🇪

  • @bajibaji8330
    @bajibaji8330 Жыл бұрын

    🙏🙏🙏 පිංවත් ස්වාමින්වහන්ස දීර්ඝයුස ලැබේවා චතුරාර්ය සතය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ramyathenuwara8552

    @ramyathenuwara8552

    Жыл бұрын

    .nithipatha.dharmasrawanayath.menehikirimthulin.lada.samadhi.sihiyathulama.katauthu.kirimata.lebima.ma.dharmayehi.hesirimen.lada.bhagyayai.sithehi.thibu.duk.pahavigos.sihiyehi.pawithrathawa.wediwanu.mata.denei.dharmaya.asimehi.kemeththa.wediwemin.theruwankere.athi.sraddhawa.bhakthiya.wiswasaya.ha.gawraniya.thathwayehi.pawathinne.puduma.sahagatha.thathwayeki.sema.pawathnadewala.anithyathawa.dukehi.adinawa.kaya.ha.manasehi.anathma.swabhawa.kayagathasathi.ashubha.ha.skandhayange.athivi.nethivi.yama.dekimen.manasa.genagiye.dinendina.kisiwakatath.noalena.swabhawayakatai.sithata.anne.dharmaya ha lada.sihiyehi.nisansala.bhawaya.pewathi.akarayamai.ma semada.aya.arakshakaramin.dharamayehi.hesiremi.garu.maha.sangharathnayata.srisaddharmayata.garu.namaskaraya.pudami.!.sadhu!.sadhu!.sadhu!.

  • @ramyathenuwara8552

    @ramyathenuwara8552

    Жыл бұрын

    Siyalu.maha.sangha.rathna.uthum.vu.niwanehi.senasuma.windimin.srisaddharmaya.rakimin.pahansith.dharmayen.thawathawath.poshanayakarathwa!.sasara.dukin.kelawara.karathwa!.semata.theruwan.saranai!.sadhu!.sadhu!.sadhu! Semasithakma.dharmayen.seelayen.surekemin.pawathna.dewala.duka.adinawa.dakithwa!.athulin.pewethma.nethikirimata.sithivili.athikarathwa!.

  • @sepalikumari9067
    @sepalikumari90677 күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @mbldissanayake2901
    @mbldissanayake29013 күн бұрын

    සාදු සාදු සාදු

  • @SubashiniChathurani-vb9mp
    @SubashiniChathurani-vb9mp24 күн бұрын

    මේ ධර්ම දෙසනාව මගේ ජවිතයට අවබෝධ වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි .

  • @sundarasihi
    @sundarasihi6 ай бұрын

    පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 Жыл бұрын

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @mwveenitha5784

    @mwveenitha5784

    Жыл бұрын

    🙏🙏🙏.....Great saying.................I agree with you........................🌻🌷🌺Triple Gem Bless all of us to do so.. .

  • @sirimadissanayake4026

    @sirimadissanayake4026

    Жыл бұрын

    🙏🙏🙏සාධු සාධූ සාධූ තෙරුවන් සරණයි !!!

  • @manelhenake9522
    @manelhenake9522Ай бұрын

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka62353 ай бұрын

    සධු 🌷සධු 🌷සධු🌷 🙏🙏🙏

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana130122 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @tusharitushari6181
    @tusharitushari6181 Жыл бұрын

    අයහපත් නපුරු මිනිසුන් සසර පුරාවටම මුන නොගැසේවා. සත්පුරුෂ කළ්‍යාණ මිතුරන්ම ඇසුරට ලැබේවා . පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය මෙන්ම දීර්ඝායු සම්පත්තිය සැලසේවා . තෙරුවන් සරණයි .

  • @kanthijayawickrama4659

    @kanthijayawickrama4659

    6 ай бұрын

    පින් වත් ස්වාමීන් වහන්සේ නිවන් දකිත්වා

  • @user-kt3jt8mn4q
    @user-kt3jt8mn4qАй бұрын

    සාදු සාදු සාදු මෙම සදහමි දේසනාව කල ඕබ වහන්සේට දිර්ගායුස නිදුක් නිරෝගි සුවය ඕබ වහන්සේගෙ ් දෙමවි පියන් දෙපලටත් දිර්ගායුස ලැබෙිවා

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi54232 ай бұрын

    Sadu sadu sadu pinwath swamin whanseta mage namaskaraya wewa. Lokwasee siyaluma dena utum niwaninma sanaseema labewa.

  • @hemalipoddeniyage6060
    @hemalipoddeniyage6060 Жыл бұрын

    සාධු 🙏 සාධු 🙏සාධු 🙏 පූජනීය පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @sirimadissanayake4026

    @sirimadissanayake4026

    Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ තෙරුවන් සරණයි !!!

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka70802 ай бұрын

    ❤සාදු ❤සාදු සාදු පීන්වන්ස්වාමීන්❤වාහාන්සෙට❤මගෙන්❤නමස්කාරය❤වෙවා❤මෙවාගෙබන❤,ආසන❤බන❤❤අපීත්❤හරීමපීන්වන්ත❤වෙවා❤අපෙපවුල❤සැමදම❤ආහානවා❤ගෙදරසීටීයත්❤අහනවාගෙඩක් පීන්❤❤පීන්❤පීන්❤❤❤❤❤❤❤

  • @pathmakumari4137
    @pathmakumari41373 ай бұрын

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්ස කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබා දෙන ඔබ වහන්සේ මේ යුගයේ සසුනට පූජා වූයේ අපේ පිනටමය. දීගායු වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා සාදූ සාදූ සාදූ නමෝබුද්ධාය

  • @nooneclaxs2150
    @nooneclaxs2150Ай бұрын

    මේ වට්නා දහම් කරුණු අපට පැහැදිලිව දේශනා කළ පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නීරෝගීව සුවය ලැබේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-rv4ou9cu8r
    @user-rv4ou9cu8r29 күн бұрын

    Sadu Sadu Sadu swaminwahansatharuwansaranay

  • @dhanushkasanjaya3328
    @dhanushkasanjaya33282 ай бұрын

    Sadu sadu ..oba wahansheta nirogi sampaththiya labewa....

  • @ravinduviraj7198
    @ravinduviraj719814 күн бұрын

    Sadu sadu tharuwan sarany Swaminwahansata

  • @chathurikasewwandi7384
    @chathurikasewwandi7384 Жыл бұрын

    සාදු සාදු.🙏🙏 ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා!!

  • @kumarisunethra2713
    @kumarisunethra27133 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 oba wahanseta uthum budda rathnaye ashiwadaya lebewa 🙏🙏🙏🙏🙏

  • @chamindasapumal5042
    @chamindasapumal5042 Жыл бұрын

    සාදු 🙏🌹💐🌻 සාදු 🙏🌹💐🌻 සාදු 🙏🌹💐🌻 නාමාමි බුද්ධාං ගුන සාගරංතන් 🙏🌹💐🌻

  • @h.kdayarathne3488
    @h.kdayarathne34882 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ te උතුම් තෙරුවන්ගේ ගුණ බලය නිරන්තරයෙන් ලැබේවා .නිදුක් වේවා නීරෝගී වේවා .api සියලු denateme darmawabodhaya ලැබේවා .

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 Жыл бұрын

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝසුවය ලැබේවා. නිදුක් නිරෝග සුවයලැබේවා.🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql Жыл бұрын

    ""Sill weth Wu Guna weth Wu Anuththaro pin kethakma Wu uthum budda puththera weth Wu sath purusha weth wandaniye pujaniye Gaurewaniye kallyane Miththera weth ""bodi sathwa Guno petha Wu Gaurewaniye suwamin wehanse Bakthi purweka presadayen uthuwe pade Namas kare karemi theruwen sarenai oba wehanse Niduk wethwa!! Nirogi wethwa suwe path wethwa !! Dirgausha lebethwa !! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gi5nu3gk1l
    @user-gi5nu3gk1l20 күн бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @TheBridge7
    @TheBridge76 ай бұрын

    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...! උත්තම බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා...! බණ ඇසීමෙන් ජනිත වූ අනන්ත කුසල් බලයෙන් ඉතා ඉක්මනින්ම උත්තරීතර නිවනම සාක්ෂාත් වේවා...! සාදූ🌼 සාදූ🌼 සාදූ🌼

  • @karunabolin8566
    @karunabolin85662 ай бұрын

    Sahdu sadu sadu ape pinvat habudurovanta sadu terovan saranai devipihitai pansal giavge🎉sadu sadu sialoma roga durveva 💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🌹🥀⚘️🌷💐🙏🏻

  • @pamodidissanayake6199
    @pamodidissanayake619910 ай бұрын

    කලණ මිතුරු ස්වාමීන් වහන්ස, අපේ දෙසවන් වලට මෙවන් ධර්මදේශනාවන් තව තවත් අසන්නට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @matildaranjani3946
    @matildaranjani3946 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ t mage නමස්කාර ya wawa .ස්වාමීන් වහන්සේ parthana karnnu බෝධි yakin උතුම් chathurarya sathya අවබෝධ පිණිස hathu වාසනාව wawa .නිදුක් නිරෝගී සුවපත් dhirgaush labawa .🌹🌹🌹🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ මේ උතුම් ධර්ම දේශනය දාන ශීල භාවනා වශයෙන් කරන සියලුම කුසල් බලයෙන් ........ නිවන් දක්නා ජාති ජාතිත් බුදු දහම පවතින දාන ශීල භාවනා ශීල සමාධි 5ප්‍රඥා වැඩිය හැකි පතිරූප දේශයකම උපත ලැබේවා !!………………… ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහලවේවා වේවා ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපී විෂම මිථ්‍යා දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා !!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මග ඵල නිර්වාණ ශාන්තිය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!¡ යලි නොඇරෙන්නට දෑස වැසෙනදා සම්බුදු රුව මගෙ නෙතග මැවේවා 🙏🙏🙏 ............ කවුරු නොසිටියත් මියැදෙන මොහොතේ බුදු සිරිපා මුල සිත පිහිටාවා 🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ

  • @isurikagunarathne3123
    @isurikagunarathne312311 ай бұрын

    සාදූ ! සාදූ !! සාදූ !!! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්, ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා... පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා... රහතන් වහන්සේලා මුණ ගැහේවා.. ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා.. මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා! නමෝ බුද්ධාය !

  • @chandhijayasooriya5521
    @chandhijayasooriya55212 ай бұрын

    Sadu Sadu Sadu pinwath swaminwahaseta mage namaskaraya wewa!!! Niduk Nirogi suwaya lebewa!!! Theruwan saranai 🙏🙏🙏

  • @gunithachandrika7387
    @gunithachandrika73875 ай бұрын

    ඔබ වහන්සේ ට උතුමි නිර්වාණ සුවයම වහ වහා අවබෝධ වෙිවා . නීරෝගී සුවයම දීර්ඝායූ වෙිවා .

  • @user-ke6re4wc5h
    @user-ke6re4wc5h3 ай бұрын

    Sadu sadu sadu apage pinwath swamin wahanseta uthum niwan margaya pedewa niduk nirogi dirgau lebewa theruwan saranai

  • @j_fitchan5958
    @j_fitchan5958 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනවහන්ස 🙏 දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏

  • @pemakamkanamge5230
    @pemakamkanamge52303 ай бұрын

    Sadu sadu sadu පින්වත් swamin wahanseta niduk nirogimath diviyak gatha karanna lebewa .thruwan saranai 🙏🙏🙏🌼🏵️🌹

  • @geethanifrenando5089
    @geethanifrenando50892 ай бұрын

    Sadu. Sadu ape ස්වාමින් වහන්සේ ට දීර්ඝායුස ලැබේවා

  • @karunabolin8566
    @karunabolin85662 ай бұрын

    Terovan saranai ape habudurovane. 1🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻💖🌹💕💐💕💐🌷⚘️🥀🙏🙏🏻🌹💐

  • @kuwaitline9478
    @kuwaitline9478 Жыл бұрын

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි හැමෝටම ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා සාදු සාදු සාදු තේරැවන් සරනයි අසන මමත් අන් සෑමදේනාටමත් මෙි පින් කුසල් නිවනටම හේතු වාසනාවම වෙවා ඔබ වහන්සේට දිර්ඝ අයුම වෙවා සාදු සාදු සාදු හැමෝම නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා නිවනින් සෑනසෙත්වා සියලුම දෙවියෝද සියලුම සත්වයෝද නිවනින් සෑනසෙත්වා සාදු සාදු සාදු නාමෝ බුද්දාය

  • @sanchalamuthumali4698
    @sanchalamuthumali469812 күн бұрын

    Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu!!!!

  • @jayanthimallika6057
    @jayanthimallika6057 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් ස්වාමිපාදයණන් වහන්සේට 🙏 මම නමස්කාර කරමි 🙏 වඳිමි අදරින් අරී සඝ ගණ🙏🙏🙏

  • @piyumipiyumi7913
    @piyumipiyumi7913Ай бұрын

    සාදු.සාදු.පින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🌻🌻

  • @user-ru3qh1re3r
    @user-ru3qh1re3r2 ай бұрын

    පිංවත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ninalanka1874
    @ninalanka1874 Жыл бұрын

    Sadu 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 🙏sadu 🌺 🌸 🙏namo 🌺 🌸 🙏buddaya 🌺 🌸 🙏 🌺 🌸 🙏 🌺 🌸 🙏 🌺 🌸 🙏 🌺 🌸 🙏 🌺 🌸 🙏 🌺 🌸 🙏 🌺 🌸 🙏 seylu olwase niduk wathwa niroge wawa suwapath wawa .

  • @malanijayalatha3972
    @malanijayalatha39725 күн бұрын

    🙏🙏🙏

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x2 ай бұрын

    Sadu.sadu.sadu Pinwath.suwamin.wahansa.🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tv6kw5vx3z
    @user-tv6kw5vx3z7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷

  • @user-rl9wd2kr2n
    @user-rl9wd2kr2n2 ай бұрын

    පිංවත් ස්වාමීන් වහාන්සේට නිදුක් නීරෝගි සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-xw2rv5zn3i
    @user-xw2rv5zn3i2 ай бұрын

    sadu sadu sadu niduk nirogisuwa lebewa suwamin wahansa darma desana kirimata thawa thawah saktiya diriya lebewa ape rata darmayen sana sethwa

  • @sagithkumara3223
    @sagithkumara3223Ай бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා!!

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 Жыл бұрын

    ඇත්තමයි ඔබ වහන්සේ ගේ දේශනා කිසිවක් අනවශ්‍ය කරුණු නොකියැවෙන අපේ මනුෂ්‍ය ජීවිතය ට ඉතා අගනා වටිනා යහපත් දහම් කරුණුමයි කියාදෙන්නෙ, මහා නිවුණු ස්වරූපයෙන් කරන මේ දේශනා සාමාන්‍ය මනුස්සයාට නිවනට තම දිවිය සකසා ගන්න ගැලපෙන අරම්භයක් ගන්න ,එදිනෙදා ගත කරන ජීවිතය මනාව හදාගෙන යා යුතු නිවැරැදි මාවත පෙන්වාදෙන මාගේ බුදු පුතනුවන් වහන්ස ,ඉතා භක්තියෙන් ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා !!! සාදු !🙏 සාදු !!🙏 සාදු !!!🙏දීර්ඝායු වේවා ! හිමියනි !🙏🙏🙏

  • @prabhanijayasinghe8540
    @prabhanijayasinghe85408 ай бұрын

    සාදු සාදු සාදු..!පින්වත් රාධ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා..! නිරෝගී වේවා!දීර්ඝායු වේවා!

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u2 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @IndikaKarunarathna-uv2un
    @IndikaKarunarathna-uv2unАй бұрын

    සාදු සාදු සාදු තෙරුන් සරණයි

  • @prasadikaweetha4459
    @prasadikaweetha44593 ай бұрын

    සාදූ සාදූ සාදූ.කල්‍යාණමිත්‍රයාණන් වහන්ස,බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට නිවන් දොරටු විවර වේවා!!!

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549Ай бұрын

    Sadu sadu sadu mage namasksraya weva

  • @brsiv7709
    @brsiv7709Ай бұрын

    ❤තෙරැවන් සරනයි ස්වාමින් 🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage22403 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ .නමස්කාරයවෙිවා 🙏🌼🙏🌼🙏🌼

  • @chamindasapumal5042
    @chamindasapumal5042 Жыл бұрын

    සාදු 🙏🌹💐🌻 සාදු 🙏🌹💐🌻 සාදු 🙏🌹💐🌻 නාමාමි ධම්මං සුගතේන දේෂිතන් 🙏🌹💐🌻

  • @vinithakatupitiya7241
    @vinithakatupitiya7241 Жыл бұрын

    සාදු...🙏සාදූ..🙏සාදූ...🙏⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️

  • @ranukamigamuge9147
    @ranukamigamuge91472 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට යහපතක්ම වේවා. තිසරණ සරණයි...

  • @donaleela5028
    @donaleela5028Ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .

  • @hemamalahewa7573
    @hemamalahewa75739 күн бұрын

    🙏🏼💐💐💐💐💐💐💐💐💐🙏🏼

  • @user-cm3or8su9u
    @user-cm3or8su9uАй бұрын

    Saadu...saduu ....

  • @srimathisamaranayake
    @srimathisamaranayake2 ай бұрын

    සාදු සාදු සාදු ගෞරවනිය අපේ බුද්ධ පුතුුයන්වහන්සේට මගේ වන්දනාව වෙිිවා 🙏🙏🙏සමිිබුදු සරනින් මටද සියළු ලොවැසියන්ටද උතුමිිධර්මය අවබෝදය ලැබෙිිවා සාදු සාදු සාදු 🌷🌷🌷🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 52:57

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 Жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️

  • @chamindauyangoda7682
    @chamindauyangoda7682Ай бұрын

    🙏🙏🙏🙏

  • @donaleela5028

    @donaleela5028

    Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Келесі