මාරයා ඔබට ආව්ශ වන්නේ මේ විදියටයි - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
budu bana - Audio Book - මාරයා ඔබට ආව්ශ වන්නේ මේ විදියටයි
මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

Пікірлер: 30

  • @chamilasanja6280
    @chamilasanja6280Ай бұрын

    සාදු ,සාදු .අපගේ ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @ruhununature8602
    @ruhununature8602 Жыл бұрын

    Oba wahanseta uthum niwana awabodawewa🙏🙏🙏🙏

  • @samanthiwedage5639
    @samanthiwedage5639 Жыл бұрын

    සාදු සාදු සාදු !!!

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 Жыл бұрын

    Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🙏🙏🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 Жыл бұрын

    Sadu sadu sadu, obavahanseta utumu nivan margayama saakshaatveva pinvath swaminvahansa, niduk veva, neerogi veva, suvapathveva, dheerghayusha lebeva pinvath swaminvahansa 🙏🏻🙏🏼🙏🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏼🙏🏻🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏼🙏🏻🌷🌷🌷🌷🌷🌻🌻🌻

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 Жыл бұрын

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nimeshasadaruwan1316
    @nimeshasadaruwan1316 Жыл бұрын

    Rattharan vatina bana padayak budu saranai

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Uthum budu piyananwahanseta namaskara wewa.arya maha sangarathnayata namaskara wewa. Sadu sadu sadu.

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara1269 Жыл бұрын

    මේ වටිනා ධර්ම දේශනාව අහන්න සැලැස්සුවාට පූජනීය ස්වාමීන් වහන්සේ මෙන්ම කටයුතු කල හැමෝටම ගොඩාක් පින් සිද්ධ වෙනවා 🙏 පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 සාධු සාධු සාධු 🙏

  • @chandranisuraweera6226
    @chandranisuraweera62265 ай бұрын

    සාදු සාදු සාදු

  • @renukajayaweera4996
    @renukajayaweera4996 Жыл бұрын

    🙏🙏🙏 ඔබවහන්සේට තේරුවන් සරනයි !

  • @anomakahawandala6816
    @anomakahawandala6816 Жыл бұрын

    උත්තම තුණුරුවනට මාගේ උත්තමාංග නමස්කාරය වේවා ! "දුක වහලා තියෙන්නෙ " 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ශ්‍රී සද්ධර්මය පමණයි රැකවරණය , පිළිසරණ ස්වාමීනි

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna1685 ай бұрын

    ඉතාම වටිනා මතක් කරද්දී මක් හාමුදුරුවනේ. දැන් මාරයා වැඩිපුරම එන්නේ කෙලෙස් අවුස්සමින් හොඳම දේවල් දෙමින් බොදුවෙස් ගත් ඊනියා කලණ මිතුරෝ සහ විශ්ව පාරමී ලා බෝන් අගේන් ක්‍රිස්තියානි කාරයෝ සසුන් කෙත අස්වද්දමු කියමින් සහ ලයිකා කොටි සහ සිරස රෝ ඒජන්තයෝ විශේෂයෙන් පන්සල් ආරණ්‍ය තුලට වැඩි වැඩියෙන් සැප ඇති කරවමින් ඉසිපතන මිගදායට සහ මියන්මා වඳින්නට පවා බුදු ගුණ කීමට ඒ හිමිවරුන්ව රවටාගෙන වඩම්මවමින් . බුදු ශ්‍රී පාදයට පුදන මල් වෙනුවට මංගල මල් කලඹ වලින් මඟුල් ගෙවල් වගේ හැම තැනම සරමින්. පූජේමි බුද්ධං කුසුමේන නේන ගාථාවේ තේරුම පවා අවබෝධ නොකරගත් ශ්‍රද්ධාව නැති බොදුවෙස් ගත් කුරුස ආගම්කාරයෝ විසින් බුදුසසුන අපහරණය කරමින් සැණකෙලිය කරමින් සහ ව්‍යාපාරික වැඩ කරමින් තරුණ භික්ෂූන් වහන්සේලාට කෙලෙස් ඇති කරවමින්. භාග්‍යවතුන් වහන්සේ වෙනුවට මහ රහතන් වහන්සේලාට දාගැබ් හදවන භික්ෂු වේශයෙන් සිටින ඈයෝ අනාගතයට සම්බුද්ධ ශාසනයත්, කුරුස කාරයින්ගේ මරියා ජුසේ ජෙහෝවා ප්‍රොතෙස්තන්ත ඇංග්ලිකන් ක්‍රිස්තියානි කතෝලික එවැන්ජලික කල්ට් වගේ රහතන් වහන්සේලාට බෙදා (සාරිපුත්තයන් වහන්සේගේ නමත් වෙනස් කර ශ්‍රී සාරිපුත්ත සෑය ලු බක්කුල මහ සෑයලු සහ යශෝදරාව ට මහමායා දේවියට පවා සෑයවල් හදා) සම්බුද්ධ ශාසනය බෙදා දීමට දඟලන මාරයෝ.

  • @RoyH.A-cz5hi
    @RoyH.A-cz5hi7 ай бұрын

    Teruwan saranai pinwath swamin wahansa.

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 Жыл бұрын

    Sadu sadu sadu

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha94354 ай бұрын

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @shanthidissanayaka5515
    @shanthidissanayaka5515 Жыл бұрын

    🙏🙏🙏💞💞💞

  • @hemanthaperera-oi4hi
    @hemanthaperera-oi4hi Жыл бұрын

    Sadu sadu Budusaranai 🎉

  • @sumamahapitiya9260
    @sumamahapitiya92603 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna13803 ай бұрын

    🙏🙏🙏

  • @lahirumadushanka5745
    @lahirumadushanka5745 Жыл бұрын

    Sadusadusadu

  • @purnimadayarathne9800
    @purnimadayarathne980010 ай бұрын

    🌺🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺

  • @lalekanayake5051
    @lalekanayake50513 ай бұрын

    Add dhaala paw puraa ganta ea

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara1269 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankahettiarachchi76
    @priyankahettiarachchi765 ай бұрын

    🙏🙏🙏

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage25618 ай бұрын

    🙏🙏🙏

  • @purnimadayarathne9800
    @purnimadayarathne980010 ай бұрын

    🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 Жыл бұрын

    🙏🙏🙏

Келесі