මකල දාන්න ඕන දේවල් හයිලයිට් කර ගන්න එපා - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
budu bana - Audio Book - මකල දාන්න ඕන දේවල් හයිලයිට් කර ගන්න එපා
මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

Пікірлер: 21

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara83524 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 සාදුකාර දී වන්දනා කරමි... ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි... 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් ධර්ම මාර්ගය තුළ තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මේ පින් හේතු වේවායි සාදුකාර දී ප්‍රාර්ථනා කරමි... 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 උතුම් නිවනින් නිවී සැනසෙත්වා....

  • @priyanifonseka8457
    @priyanifonseka84574 ай бұрын

    🙏🙏🙏 ඔබ වහන්සේ ට ධර්මාබෝධය පිණිසම මෙම දේශනා ව හේතු වාසනා වේවා!

  • @chandrajayakody4867
    @chandrajayakody48674 ай бұрын

    සාදු සාදු සාදු

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi22134 ай бұрын

    Sawaminwahansa bohomath pin mama ahapu wahdagath darma desanawak sadu Sadu Sadu dirgau wewa

  • @akalankasoysa5308
    @akalankasoysa53084 ай бұрын

    සාදු සාදු අපෙ හාමුදුරුවනේ

  • @manushinethmini6116
    @manushinethmini61164 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස

  • @user-sg9uc3lm5z
    @user-sg9uc3lm5z4 ай бұрын

    පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේට තුණුරුවනේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.සාදු!¡! සාදු!! සාදු!!!

  • @rasikaasiri4512
    @rasikaasiri45124 ай бұрын

    Sadu sadu🙏🙏🙏

  • @sumamahapitiya9260
    @sumamahapitiya92604 ай бұрын

    Namo buddaya 🙏🏻🙏🏻🙏🏻

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie58174 ай бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @user-tz5bh2ps5o
    @user-tz5bh2ps5o3 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-jk5yo6em7h
    @user-jk5yo6em7h3 ай бұрын

    🙏🙏🙏

  • @MedaviWijetunge-xc5ez
    @MedaviWijetunge-xc5ez4 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @janpeiris1376
    @janpeiris13764 ай бұрын

    ආර්යයන් වහන්සෙගේ ධර්ම වර්ෂාව ප්‍රඥ්ඥා වට ඉතාමත්ම හොදින් ප්‍රත්‍යක්ෂ අවබෝධය උසස් ප්‍රතිලාභයක් පිළිසරණක් රැකවරණයක් ලබා ගනිමින් විදර්ශනා ප්‍රඥාවෙන් ඉදිරියට ම යනවා ආර්යයන් වහන්සේ ට නිදූක් නීරෝගී සුවය ලැබ නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ 🙏🙏🙏 මාලබේ 🙏🙏🙏🙏🙏

  • @mallika1948
    @mallika19484 ай бұрын

    Sadhu sadhu sadhu niwanama nathai niwanama wewa!

  • @sandyad.6129
    @sandyad.61294 ай бұрын

    🙏🙏🙏

  • @kumarivithana2350
    @kumarivithana23504 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @thekvrailwayline4317
    @thekvrailwayline43174 ай бұрын

    🙏🙏🙏

  • @singithiwithanage9080
    @singithiwithanage90804 ай бұрын

    🙏🙏🙏

  • @user-jz5tn4mu9z
    @user-jz5tn4mu9z4 ай бұрын

    🙏🙏🙏

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage25614 ай бұрын

    🙏🙏🙏

Келесі