Veggie Chicken with Mashed Potato Cake | එලවලු මස් එක්ක රසවත් රාත්‍රි ආහාරයක් | Mashed Potato Recipe

Veggie Chicken With Mashed Potato Cake
මෙ රෙසිපියේ නම නම් මට හිතිලා මං ම දා ගත්ත නමක්. මට එ වෙලාවේ ගෙදර තිබුණු දෙවල් එකතු කරලා හැදුවේ. මං මෙක හැදුවේ මගේ ඔලුවට ආපු විදිහට. ගොඩාක් එලවලු වර්ගත් එක්කම පලාවර්ග උනත් එකතු කරන්න පුලුවන්. එ නිසායි මං කියන්නේ මෙක මගේ හිතට ආපු විදිහට හැදුවේ කියලා.
මේ රෙසිපියට ඔයාට කැමති ඔයා ලග තියෙන ඔනැම එලවලුවක් එකතු කර ගන්න පුලුවන්.
Mince chicken 280g - 300g
සුදුලුණු බික් 5
රටලුණු ගෙඩි 1
කැරට් ගෙඩි 1
ගෝවා ටිකක්
ලික්ස් ටිකක්
මාලු මිරිස් පොඩි කරල් 2
කොච්චි මිරිස් 3
අමුමිරිස් කරල් 2
කැමති පලාවර්ගයක්
කැලිමිරිස් කුඩු තේ හැදි 2
ගම්මිරිස් කුඩු තේ හැදි 1
කහකුඩු තේ හැදි 1/2
තුනපහ කුඩු තේ හැදි 1/2
ලුණුකුඩු තේ හැදි 1
ෆෙෂ්මිල්ක් කොප්ප 1/4
බිත්තර 2
පොල්තෙල් මේස හැදි 3
මස් කන්න අකමැති අයට මෙකට හතු සෝයා මිට් සෝයා ටොෆු සහ පනීර් එකතු කරලා රසට හදාගන්නත් පුලුවන්.
එ වගෙම බිත්තර කිරි දලා හදන මිශ්‍රණයට ෆෙෂ්මිල්ක් විතරක් එකතු කරලා හදාගන්නත් පුලුවන් එතනදී කිරි ගොඩාක් එකතු කරන්න යන්න පොඩ්ඩක් වෙන්න දාගන්න.
දැන් මැෂ් පොටැටෝ එක හදමු
අල ගෙඩි 4
ෆෙෂ්මිල්ක් කොප්ප 1/2
ලුණුකුඩු තේ හැදි 1
ගම්මිරිස් කුඩු ටිකක්
බටර් මේස හැදි 3ක් 4ක්
හැපිකව් චිස් කැලි 2
කිරිපිටි පවුඩර් මේස හැදි 2
මෙතනදී කිරිපිටි දැමීම අත්‍යාවශ්‍ය ම නැ. නමුත් මං කිරිපිටි ටිකක් එකතු කරලා හදන්නේ එ රසට මං ආස නිසා අකමැති කෙනෙක්ට නොදා ඉන්න පුලුවන්.
ඔයලා හදලා මට පින්තූර එවන්න.
I hope you enjoy this video with your family 😍
ඔයා මගේ වීඩියෝ වලට කැමති නම් මගේ චැනල් එක subscribe කරලා තවත් වීඩියෝ සඳහා රැඳී සිටින්න, පහත අදහස් දැක්වීමට අමතක නොකරන්න 🙏
If you like my videos please do subscribe and stay tuned for more videos and don’t forget to leave a comment below 🙏
Bhagi’s kitchen Facebook fan page link
මගේ ෆෙස්බුක් පේජ් ලින්ක්
/ bhagiskitchenbybhagi
Bhagi Gunawardana Instagram page
මගේ ඉන්ස්ටග්‍රැම් පේජ් ලින්ක්
bhagi_gunawarda...
Thank you for Watching
I’m waiting for your feedback ...

Пікірлер: 313

  • @sajeewanimendis2181
    @sajeewanimendis21812 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ වගේ කෑම ඡාති හදන විදිහ කියා දෙන එකට..

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️

  • @kusharikawannigama4648
    @kusharikawannigama46482 жыл бұрын

    Thanks දුව,බුදුසරණයි ,පරිස්සමෙන් ඉන්න

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    බොහොම ස්තුතියි! ආන්ටී ❤️❤️❤️

  • @nilunilu5049
    @nilunilu50492 жыл бұрын

    ඔයා පිළිවෙලට කියලා දුන්නා..හරිම ලස්සනයි...

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️

  • @surangiperera7758
    @surangiperera77582 жыл бұрын

    Parana vedios balanava bhagi...niyamai

  • @pixelnetwork1273
    @pixelnetwork12732 жыл бұрын

    ඇත්තමයි දුව ,මේ youtube වල සමහර recipe දැක්කහම මොනවාද මේ දාලතියෙන්නෙ කියලා හිතෙනවා.දුවගේ recipe එක ඉතාම රසවත් ...

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ආන්ටී ❤️❤️

  • @dinithianjali374
    @dinithianjali3742 жыл бұрын

    හරිම ආසාවෙන් බැලුවා අක්කි රස පාටයි ..🤗🤗💐💐

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️

  • @yohaninarmada2479
    @yohaninarmada24792 жыл бұрын

    ම්ම්ම්ම්ම් ඒකනම් ගොඩක් රසයි වගේ...😍😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @englishacademysl4257
    @englishacademysl42572 жыл бұрын

    මම හැදුව.මාරම රසයි . හරිම සුවදයි.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    බොහොම ස්තූතියි! ❤️

  • @hashivlogs7570
    @hashivlogs75702 жыл бұрын

    ගොඩක් රසට ඇති කියල හිතෙනවා. අනිවාර්යෙන්ම try කරනවා අක්කියෝ... Thank you..💚💛🧡💜️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    හදලා රස කියන්නකෝ මට ❤️❤️

  • @manoridivigalpalpitiya7908
    @manoridivigalpalpitiya79082 жыл бұрын

    Wow

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you ❤️❤️

  • @piumiwelgama9996
    @piumiwelgama99962 жыл бұрын

    හරිම පැහදිලිව කියලා දෙනවා..හැම වීඩියෝ එකක්ම මම බලනවා.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම පිං ❤️❤️

  • @krismisathyanga5238
    @krismisathyanga52382 жыл бұрын

    Niyamai👍👍♥

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you 🙏❤️

  • @asanthiabeysinghe5975
    @asanthiabeysinghe59752 жыл бұрын

    හරීම රස පාටයි ඒක ඔයාගෙ වැඩ නම් හරිම පිළිවෙලයි බාගි ❤️❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! අගයනවාට ❤️❤️

  • @madushanigomez3308
    @madushanigomez33082 жыл бұрын

    ඒක හරිම රසයි. මන් අද හැදුවා. ගොඩාක් ස්තූතියි භාගි 🥰🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    බොහොම ස්තූතියි! අක්කේ ❤️❤️

  • @dilanimarasingha4903
    @dilanimarasingha49032 жыл бұрын

    ගොඩක් රස පාටයි.හදල අරගෙන එන්නම්කෝ.ස්තූතියි නංගී❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @anushkaperera2122
    @anushkaperera21222 жыл бұрын

    හරිම පහසුයි ඔයාගෙ රෙසිපි ..ස්තූති භාගී❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @shamliyafarwin9412
    @shamliyafarwin94122 жыл бұрын

    Harima asawen balanawa akke oyage videos...

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️❤️

  • @dulminijagoda4619
    @dulminijagoda46192 жыл бұрын

    Very nice.Thanks

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much ❤️

  • @isuriruwandika2227
    @isuriruwandika22272 жыл бұрын

    Wow 💕

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling ❤️

  • @niroshaniro7127
    @niroshaniro71272 жыл бұрын

    Vidiyo eka baluwa godak sthuthii akki.. harima rasa patai wage...

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @piumisenadeera5526
    @piumisenadeera55262 жыл бұрын

    Good morning .thanks dear ..🤗🤗

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @yashirajapaksha5649
    @yashirajapaksha56492 жыл бұрын

    නියමයි අක්කියෝ.😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    බොහොම ස්තූතියි! ❤️

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga58802 жыл бұрын

    Eka nam dakkath bada pirenw 😋😋❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @sisirapriyalal104
    @sisirapriyalal1042 жыл бұрын

    මම ඔයාගෙ videos හමදාම බලනවා .හරිම ලස්සනයි .ගොඩක් ආදරෙයි .

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @shanikaharshani9125
    @shanikaharshani91252 жыл бұрын

    අක්කි ඔයගෙ වැඩ හරිම පිළිවෙළයි...😍😍😍😍 ඔයාගෙ වීඩියෝ බලනවා අක්කියෝ.අක්කිගෙන් ගොඩක් දේවල් ඉගනගත්තා...😄😄😄

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️❤️

  • @asankaasvillage256
    @asankaasvillage2562 жыл бұрын

    Wow😍😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much ❤️❤️

  • @nirosikapriyanthi
    @nirosikapriyanthi2 жыл бұрын

    නියමයි🇪🇬❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @diniduabiman7780
    @diniduabiman77802 жыл бұрын

    Thank rasa kamak haduwata makath hdala balannam hadissiyata baluwa niwadu paduwa balannam budusaranai

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ආදරෙයි හැමදාම ❤️❤️

  • @sithuminidilakshi934
    @sithuminidilakshi9342 жыл бұрын

    Niyamayi 😍😍❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much ❤️

  • @sithuminidilakshi934

    @sithuminidilakshi934

    2 жыл бұрын

    Api haduwa harima rasayi 😊😋😋

  • @krlover2457
    @krlover24572 жыл бұрын

    akke mang illapu recipy eka genaavata thanks akki 💖👍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ඔන්න ඉල්ලපු ගමන් දුන්නා ❤️❤️

  • @dilsmissioncookingart2899
    @dilsmissioncookingart28992 жыл бұрын

    කියල දුන්න විදියත් ලස්සනයි .මුලුතැන්ගේත් හරිම ලස්සනයි ...පිරීසිදුයි..😍😍💐💐රසට තියෙයි.හදල බලන්නම්.ස්තූතියි 😍😍🌻🌻

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ♥️♥️

  • @dilsmissioncookingart2899

    @dilsmissioncookingart2899

    2 жыл бұрын

    @@bhagiskitchen1375 මං ඔයාගේ fb page එකට දැම්මා...වෙලාවක් ආවොත් බාලන්නකො😊😊😊

  • @nilminipeiris3953
    @nilminipeiris39532 жыл бұрын

    Thank you very much bagi

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    🥰❤️

  • @malsharuvishani8873
    @malsharuvishani88732 жыл бұрын

    Thanks akki adath harima lassanai ❤️❤️🌻

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️

  • @thanuriliyanage8841
    @thanuriliyanage88412 жыл бұрын

    ඒක නම් මරැ.. අපිට කැමති විදියට හදන්නත් පුළුවන්.. Thank u darling. Short crust pastry ගෙදර හදලා තියෙනවා නම් ඒකත් කියලා දෙන්නකෝ.. ඔයාගේ recipe එක සැරෙන්ම හරියටම හරියනවා හැදුවම ..😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඉස්සරහට අනිවාර්යයෙන් ම දාන්නම් ❤️

  • @dileshathilakarathna6261
    @dileshathilakarathna62612 жыл бұрын

    Thank you soo much Bhagi..not only for the receipe you gave but also for making my home happy..❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Woow thank you so much darling ❤️

  • @methmimihara9746
    @methmimihara97462 жыл бұрын

    Ane ekanm hadala balannama one thanks akki ❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️❤️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN2 жыл бұрын

    Yummy 👍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much ❤️❤️

  • @shashikadilrukshi8059
    @shashikadilrukshi80592 жыл бұрын

    Akkage video lagadi idan balanna gaththe ane hari asai akke balanna. Akkage katahadath lassanai

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️

  • @padmaalwis1042
    @padmaalwis10422 жыл бұрын

    Thanks Madam.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @MaStER-xm8np
    @MaStER-xm8np2 жыл бұрын

    Math ada haduwa akke eka harima rasai oyata godaaaaaaaaaak sthuthi akkiyoo

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️❤️

  • @piyumigunawardena2515
    @piyumigunawardena25152 жыл бұрын

    බොහොම ස්තූති අක්කා

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @raveenahewamanage8065
    @raveenahewamanage80652 жыл бұрын

    Long time waited recipe Thanks Bhagi 👩🏻‍🍳

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling ❤️❤️

  • @asankamuhandiram3101
    @asankamuhandiram31012 жыл бұрын

    Nice video 👍👍👍Thanks for the recipe💞💞💞

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much ❤️❤️

  • @chamoy1002
    @chamoy10022 жыл бұрын

    අනෙ හරිම ආසාවෙන් හිටියෙ මේ කේක් එක හදන විදිය දැනගන්න...ගොඩක් ස්තූති ඔයාට 🥰❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    බොහොම ස්තූතියි! ❤️

  • @nuzraazmi1806
    @nuzraazmi18062 жыл бұрын

    Must try this recipe. It really looks yummy 😍😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much ❤️❤️

  • @geethl.g.5832
    @geethl.g.58322 жыл бұрын

    අදත් හරීම ආසාවෙන් video එක බැලුවා .මමත් හදලා බලන්නම් ඉක්මනින්ම .🍩❤️😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @wasanthaperera5722
    @wasanthaperera572210 ай бұрын

    ❤❤ Thanks .

  • @anuradhakalum389
    @anuradhakalum3892 жыл бұрын

    අනේ ගොඩක් ලස්සනයි ❤️..... Red Velvet Cake Recipe එකත් දාන්න . 😁 . මේකත් අනිවාර්යයෙන්ම හදනවා... Routine Video තව දාන්න . භාගී 😊😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ම මේ සතියේ ඈතුලත දාන්න හිතන් ඉන්නවා ❤️❤️

  • @nishadhiwijerathne1880
    @nishadhiwijerathne18802 жыл бұрын

    Harima lassanayi.ane kannama hithena dish ekak.❤️❤️godak sthuthiyi nangi.❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @swarnarekhaathukorala1614
    @swarnarekhaathukorala16142 жыл бұрын

    Nice video 👌🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much akke ❤️❤️

  • @ashanim1
    @ashanim12 жыл бұрын

    Thanks nangi for sharing this yummy recipe ❤❤❤ I should try this

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much akke ❤️❤️

  • @vimashirajakaruna8124
    @vimashirajakaruna81242 жыл бұрын

    Thanks akkiyo meeka kiyala dunnata ❤️😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana3502 жыл бұрын

    Good morning bhagi 💐💐 Maru recipe ekak 👍👍👍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! හදලා රස කියන්නකෝ ❤️❤️

  • @erandathijayathilaka6196
    @erandathijayathilaka61962 жыл бұрын

    I will try this today ..නංගී ....

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much ❤️❤️

  • @shanipathirana
    @shanipathirana2 жыл бұрын

    Hope to try this.... its looks soo yummy ...Thank you Bagy🥰🥰 I made this Bagi...excellent recipe ...we were really enjoyed it and i share that with my friends , they also said that its superb ...Thank you soo much❤❤❤❤ .

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling ❤️❤️

  • @rucakecreations5859
    @rucakecreations58592 жыл бұрын

    Godak lassanata karala thiyenava , harima rasa patai, thavath lassana videos karanna wish karanava, 🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️❤️

  • @hansi4712
    @hansi47122 жыл бұрын

    ආදරෙයි ඔයාට❤️😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    මාත් ආදරෙයි ❤️❤️

  • @rusiriwardhana8171
    @rusiriwardhana81712 жыл бұрын

    Wenas dewal hmadama genwa oya akki💐 gdluck Akki 💓💓

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    බොහොම ස්තූතියි! ❤️❤️

  • @thanujadarshani6873
    @thanujadarshani68732 жыл бұрын

    Thank you

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @nicvu5271
    @nicvu52712 жыл бұрын

    Aneeeeee godaak watina recipe ekak nangi.. Thank you so much Nangi dawas keeyak withara thiyaganna puluwanda.. Frige eke dammata kamak nadda

  • @darshaneewaduge7999
    @darshaneewaduge79992 жыл бұрын

    Wow Shepherd pie... your style..

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much ❤️❤️

  • @gamestar9171
    @gamestar91712 жыл бұрын

    👍😋

  • @isuruudara18
    @isuruudara18 Жыл бұрын

    Mama Ada heduwa akki .harima rasai.husband godak kamathi una.

  • @apekshadilumi4064
    @apekshadilumi40642 жыл бұрын

    හැමදාම වගේ අදත් හරිම ලස්සනයි අක්කි,💞 තවත් අලුත් දෙයක් කරන්න අක්කි මග බලන් ඉන්නවා .. 💐💞🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @prasanthipiyamali9538
    @prasanthipiyamali95382 жыл бұрын

    Woow akki hadala balanna oni

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    හදලා රස කියන්නකෝ නංගී ❤️❤️

  • @chathurikasadeepani5409
    @chathurikasadeepani54092 жыл бұрын

    Thank You..Akka

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @onceamommy
    @onceamommy2 жыл бұрын

    Niyamai darling ♥ Should try this 🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling ❤️

  • @erangaharsha970
    @erangaharsha9702 жыл бұрын

    Ane godak pin, apita rahas natiwa recipi denawata

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @hansanikaushalya1441
    @hansanikaushalya14412 жыл бұрын

    Super 👌😍👋🤗

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you ❤️

  • @sajanipoornima7719
    @sajanipoornima77192 жыл бұрын

    Amazing recipe you are beautiful couple ❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling ❤️❤️

  • @rasikadilshan5006
    @rasikadilshan50062 жыл бұрын

    mmm 👍👍👍👍👌

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @nilukajayalath7727
    @nilukajayalath77272 жыл бұрын

    Yummy 😋😋❤️😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you ❤️

  • @tharukakalpani2986
    @tharukakalpani29862 жыл бұрын

    Thanks akkiyo. ❤️😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @sasalankisandumini1891
    @sasalankisandumini18912 жыл бұрын

    thank u akka ගොඩක් rasai ada හැදුවා

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! මෙහෙම අගය කරනවාට නංගී ❤️❤️

  • @kasunianuradha8004
    @kasunianuradha80042 жыл бұрын

    Niyamai akki me recipe eka 🥰 surprising dish ekak ❤❤ thank you akki hamadema lassanata keyala denawata 🥰😘❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @ayeshaperera5599
    @ayeshaperera55992 жыл бұрын

    Thank you Akke...😍😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @s.myomalikosala6952
    @s.myomalikosala69522 жыл бұрын

    thanks akki ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @thanushikaumadhi561
    @thanushikaumadhi5612 жыл бұрын

    Thank you❤❤❤Good Luck!!!

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you ❤️

  • @kasuniruwandi363
    @kasuniruwandi3632 жыл бұрын

    Aneh shok akki.harima lassani.math hadanna try karala oyata pic akak awanm akki😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    හරි නංගී හදලා රස කියන්නකෝ ❤️❤️

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra93662 жыл бұрын

    Ane akkita mama godak asai..akkige katahada ahan inna puduma asai..

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! නංගී ආදරෙයි මෙහෙම අගය කරනවාට ❤️❤️

  • @hashnimaduchka4374
    @hashnimaduchka43742 жыл бұрын

    🤗🤗🤗

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @pamoshomemade4691
    @pamoshomemade46912 жыл бұрын

    Thanks ♥♥

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @chamoy1002
    @chamoy10022 жыл бұрын

    😍😍❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @ishanisewwandi7039
    @ishanisewwandi70392 жыл бұрын

    😍😍😍😍❤👍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @ruwankumara437
    @ruwankumara4372 жыл бұрын

    🤗😍❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @priyanthiniluka5837
    @priyanthiniluka58372 жыл бұрын

    ගොඩක් හොදයි ♥️♥️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️

  • @chamiladharmapala9401
    @chamiladharmapala94012 жыл бұрын

    😍😍😍😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @devindiimasha7628
    @devindiimasha76282 жыл бұрын

    ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @imarshanitharaka3976
    @imarshanitharaka39762 жыл бұрын

    Thanks for the yummy recipe. I tried this,tast is so good but I couldnt cut in to pieces bcs potato layer was not hard. It was like semi solid. I cant guess the reason. I added less milk to smashed potato than you said.plz guid me for the next dish?.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    There could be two reasons 1. Dish has not baked properly. You must bake the dish until it gets the golden color. 2. You might have cut the dish before it cool down.

  • @imarshanitharaka3976

    @imarshanitharaka3976

    2 жыл бұрын

    @@bhagiskitchen1375 Thanks dear. I backed for more than30 min but didnt become golden brown. It may be the reason.

  • @RuviDivara
    @RuviDivara2 жыл бұрын

    😍😍🥰🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @imeshidilrangi6549
    @imeshidilrangi65492 жыл бұрын

    Weda wagema videos eka asawen baluwa . Harima lassannai akki.😘🤝

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️

  • @imeshidilrangi6549

    @imeshidilrangi6549

    2 жыл бұрын

    @@bhagiskitchen1375 💜️

  • @taniyaperera3896
    @taniyaperera38962 жыл бұрын

    ස්තුතියි බාගියෝ 💝💝 පරිස්සම්න් ඉන්න...❤️❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @mohamedazhar5009
    @mohamedazhar50092 жыл бұрын

    Godak aasawen video ekak dhaanakan maga balan inne bhagi akkige videos. 💯 Clean. 💯 beautiful. Akki day routines daannako

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ඩාලිං අනිවාර්යයෙන් ම කරන්නම් හොදේ ❤️❤️

  • @ishanherath.3347
    @ishanherath.33472 жыл бұрын

    කෑම හදන විදිය බලා සිටීම ද කලාවකි.... 🤪 උයන එකක් නම් ඕන රටක... සිංහල ද දෙමළ ද චීන ද අදාලම නෑ..... ඔයාගේ dish ptta hodeee🔥🔥🔥

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @ruchirayapa6536
    @ruchirayapa65362 жыл бұрын

    Onama kenekuta kema hadanna puluwan vidiyata kiyala denawa.vegetarian ayatath ekka.thank akki.ediriyatath ennawa ❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ඔව් නැත්තම් වෙජිටේරියන් අය පවු නේ එයාලාටත් රසට කන්න පුලුවන් විදිහට තමයි කියලා දෙන්නේ. ❤️❤️

  • @indudilhanideeyagahage545
    @indudilhanideeyagahage5452 жыл бұрын

    ❤️❤️❤️😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @gayaniudawatte9218
    @gayaniudawatte92182 жыл бұрын

    I am the one first commenter...good luck nangi ....❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you ❤️

  • @chenayadulkini9200
    @chenayadulkini92002 жыл бұрын

    Superb Dr. 👍 Ane thwa pudding and biscuits recipes tika kuth apita kyla dennmko sis..

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම් ❤️

  • @preethikalakmali359
    @preethikalakmali3592 жыл бұрын

    ❤❤❤❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @nethumi2722
    @nethumi2722 Жыл бұрын

    Akke meka rice cooker eketh bake karaganna puluwanda

Келесі