VALENTINE'S SPECIAL! පෙබරවාරි මාසේ පුරාම Food Offers ගොඩක්.

🍜 STREET FOODS: • Playlist
🍔 BEST RESTAURANTS: • Restaurants
✔️ OUR FACEBOOK GROUP: bit.ly/kanabonapeoples
A relatively new spot in the heart of Homagama, So Cafe offers a wide range of healthy smoothies and juices. Aside from the aforementioned, they also have a menu full of Italian, Thai, Sri Lankan Cuisines. They have taken every safety precaution to deliver your favorite meals to your doorstep. find on uber eats.
Open from 10.00 AM - 10.00 PM
Call for Deliveries On 011 285 7892 / 0715 428 428 (WhatsApp Available)
Instagram: / socafelk
Google Maps: g.page/SoCafeLk?share
FOOD PRICE
Banda's Taste Meter (❤️ Best / 💚 Good / 💛 Average)
❤️ So Varieties Special: LKR 2200
( 01 Pineapple & Coorinder Rice / 01 Egg & Cheese Sandwich / 02 Choco Blaster )
❤️ So Couple Promo: LRK 2350
( 01 Roast Paan Chicken Kottu / 01 Submarine Steak Sandwich / 02 Mixed Fruit Juice )
❤️ So Single Simple: LRK 1299
( 01 Nasi Goreng / 01 Spicy Blaster Mocktail / 01 Chocolate with Ice Cream )
❤️ So Single: LKR 1350
( 01 Vanilla or Chocolate Milkshake / 01 Alla Potency - Veg Spaggeti / 01 Hot Butter Mushrooms with Onion Rings )
💛 Chicken Pot Biryani: 04pax LKR 3600 / 06pax LKR 5200
#Foods #Restaurant #Offers
CONTACT US ✉️
lankatraveltoday@gmail.com
OUR SOCIAL MEDIA 👥
Facebook: / traveltodaysl
Instagram: / traveltodaysl
CAST
Executive Producer: Lasith Weerakoon
Presenter: Sandaru Bandara Weerasekara
Producer: Gagana Hirusha
Assistant Producer: Nisitha Nawanjana
MUSIC
Song: Hotham - Sky
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • Video
Song: Vendredi - When Winter Rises
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • Video

Пікірлер: 211

  • @hirunisahithya4588
    @hirunisahithya45882 жыл бұрын

    "Chef ඉතින් සද්ද නැතුවම බිත්තරයක් දා ගත්තා😂" නියමයි බන්ඩෝ😃👍

  • @pubudunamal4625
    @pubudunamal46252 жыл бұрын

    බංඩා තනිකඩයි නම් මේ ටික දවසකට කලින් fb eke photo dala thibbe 😂😂😂😂😂😂

  • @maguasmr
    @maguasmr2 жыл бұрын

    Looks so delicious😋😋

  • @cricketlive8710
    @cricketlive87102 жыл бұрын

    බන්ඩා බඩ පැලෙන්න කනවා මම බඩ පැලෙන්න කෙල ගිලිනවා තත්වය හරිම ශෝචනීයයි පෙන්ස් 🥺😕

  • @praveensiriwardena

    @praveensiriwardena

    2 жыл бұрын

    🥺🥲

  • @Dudevegaslv
    @Dudevegaslv2 жыл бұрын

    Please make a video of Spa deals for Valentine’s Day!

  • @tektok6630
    @tektok66302 жыл бұрын

    බන්ඩා සින්ගල් කැම කියන්න දුන් නැහැ නෙ තිරිසාන් වැඩ එවා නම් 😂👍

  • @san331
    @san3312 жыл бұрын

    Thank you bandoo....

  • @Ashen_Fdo
    @Ashen_Fdo2 жыл бұрын

    තනියෙන්ද ආවේ කියලා අහන්න එපා බන් දුක හිතෙනවා නේ 😂😂😂😂😂😂

  • @DanumLowa01
    @DanumLowa012 жыл бұрын

    බණ්ඩ වැලන්ටයින් එකටද ඔය හොටෙල් එකට ගියේ. 🤣🤣🤣 කෝ බණ්ඩගෙ එක්කෙනා.

  • @SavinuNejan
    @SavinuNejan2 жыл бұрын

    මොන වැලන්ටන්ද ..යකූ..එදට මගේ birthday එක ..😂💔..මුන් මෙතන වැලන්‍ටන් ගැන කියවනව් 💔😂🦆..මාත් හෝමාගම ❤️😗

  • @pasidumadusanka5017

    @pasidumadusanka5017

    2 жыл бұрын

    උබෙ විතරද එදට උපන් දිනෙ තියෙන්නේ

  • @janindusehara5995

    @janindusehara5995

    2 жыл бұрын

    Ape achchige dane tiyennet edata😅😅😅

  • @SavinuNejan

    @SavinuNejan

    2 жыл бұрын

    @@pasidumadusanka5017 දන්නෙ නෑ බම් 😁❤💘

  • @Unknown-es5eh

    @Unknown-es5eh

    2 жыл бұрын

    @@janindusehara5995 😂😂😂

  • @manuranaproduction8308

    @manuranaproduction8308

    2 жыл бұрын

    Lassana davasaka ne birthdayka haduve

  • @disinuwanniarachchi7525
    @disinuwanniarachchi75252 жыл бұрын

    පෙබරවාරි මසය කිව්වම මතක් වෙන්නේ පෙබරවාරි මාසෙට දවස් 28 තියෙනවා කියලා 😄

  • @mgoldenlegends1846

    @mgoldenlegends1846

    2 жыл бұрын

    Fact 😌

  • @mashi2444
    @mashi24442 жыл бұрын

    අර අයියානම් සැරටම ඇදලා වගේ ඉන්නේ...🤭 බණ්ඩා ඉතින් අනේ මන්දා අපිට කන්නමනේ කියන්නේ..😅❤️❤️❤️

  • @traveltodaysl

    @traveltodaysl

    2 жыл бұрын

    🤣🤣

  • @milindahemasinghe2480
    @milindahemasinghe24802 жыл бұрын

    බණ්ඩා සහෝ සහ අනිත් සහෝලා..කොළඹ හොඳ රහට කන්ඩ පුලුවං වෙජි places මොනවද?

  • @endlesshungry
    @endlesshungry2 жыл бұрын

    අදත් සුපිරි❤😍

  • @slpandanikka3549
    @slpandanikka35492 жыл бұрын

    Ayye 2200thila pinaple kalakui egg 3kanna ba ne,balanna witharai puluwan

  • @udarasiriwardhana8189
    @udarasiriwardhana81892 жыл бұрын

    Chef චබී 😍💪

  • @baristowjohny984
    @baristowjohny9842 жыл бұрын

    Palaveni eka niyamai 👍👍👍

  • @samindabandara7048
    @samindabandara70482 жыл бұрын

    බන්ඩඅය්යේ බණ්ඩක්කා එක්කන් ආවේ නැත්තේ ඇයි 😅

  • @horrorsikes6581
    @horrorsikes65812 жыл бұрын

    මටනම් පෙබරවාරි කිව්වහම මතක් වෙන්නෙ අම්මගෙ උපන්දිනේ 🤩🤩🤩🤩🤩🤩☺️💖

  • @Erabada

    @Erabada

    2 жыл бұрын

    තොගෙ අම්මට සුබ උපන්දිනයක් කිව්ව කියපන්

  • @horrorsikes6581

    @horrorsikes6581

    2 жыл бұрын

    @@Erabada thanx බොක්ක . මං කියන්නම් 🤩💖

  • @Unknown-es5eh

    @Unknown-es5eh

    2 жыл бұрын

    @@Erabada 😂😂😂👍👍👍👍

  • @anujarangana6677

    @anujarangana6677

    2 жыл бұрын

    @@horrorsikes6581 මාත් කිව්වා කියහං,සුබ උපන් දිනයක් ♥️♥️👍

  • @sesathmianujana4528

    @sesathmianujana4528

    2 жыл бұрын

    Ape birthday akak 😉 malli

  • @lk2081
    @lk20812 жыл бұрын

    Niyamai bando 🤘🤘🤘

  • @santharathnayaka2365
    @santharathnayaka23652 жыл бұрын

    A bando vegetarian pasta nam ai cheese danne gon wadak ne ane manda kata kiyannada

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe55922 жыл бұрын

    Cafe eke submarine ekata eazy cheese dapu chef kawda 🤣🤣. Apo maru chef eya nam

  • @fakexsadeepa1532
    @fakexsadeepa15322 жыл бұрын

    අපිට කන්න පුලුවන් විදිහට අඩු ගානට කෑම ගොඩක් දෙන සීරිස් එකක් ඕනි 💖💫

  • @slpandanikka3549

    @slpandanikka3549

    2 жыл бұрын

    Meka kanna gethara wikunnana wenawa

  • @sharecookinglk1226
    @sharecookinglk12262 жыл бұрын

    ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් වෙලාවක් තිබුනොත් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ.....❤️

  • @visithaperera5412
    @visithaperera54122 жыл бұрын

    Amboo videos 97 weni ekaa. 🙌😘 100t nm special ekk onee ❤️

  • @benulrangantha9719
    @benulrangantha97192 жыл бұрын

    සින්ගල් මටත් මතක් වෙනවා තව දෙයක්.... නවම් පෝයත් තියෙනවා. ❤ මටත් කන්න පුළුවන් දෙන්නෙක්ගේ එ්වා..😋😋😋

  • @chinthakadesilva8657
    @chinthakadesilva86572 жыл бұрын

    Good video 👍😊👍😊👍😊👍👍👍👍👍

  • @anujarangana6677
    @anujarangana66772 жыл бұрын

    බණ්ඩා තරම් lucky food lover කෙනෙක් තවත් නැති තරම් ❤️❤️❤️❤️❤️❤️❤️🙌🏻

  • @sandunmax5439
    @sandunmax54392 жыл бұрын

    Ayya supiri ae

  • @hashanmadushanka3021
    @hashanmadushanka30212 жыл бұрын

    අරූ රැප් සීන් කාරයෙක් වගේ දැක්කෙ මන් විතරද 😁(රතු කැප් කාරය)

  • @manuranaproduction8308
    @manuranaproduction83082 жыл бұрын

    Ado bando ada man patties kana gaman balanne😜😛😋

  • @ishanerandira301
    @ishanerandira3012 жыл бұрын

    Super

  • @wenama3744
    @wenama37442 жыл бұрын

    බංඩට ඔහොම දුන්නට අපිට ඔහොම දෙන්නෙ නෑ....😥..

  • @ravindulakvijaya2275
    @ravindulakvijaya22752 жыл бұрын

    අර විලේජ් ටේස්ට් ප්‍රෝග්‍රෑම් එක නැවැත්තුවද .ඒකේ කරපු වීඩියෝ ටික නෑ නේද චැනල් එකේ.

  • @traveltodaysl

    @traveltodaysl

    2 жыл бұрын

    ඒක නවත්තලා දැන් අවුරුදු දෙකකට වැඩී මචං..

  • @ravindulakvijaya2275

    @ravindulakvijaya2275

    2 жыл бұрын

    ඔවු.ඔයාගේ පරන වීඩියෝ එකක් දැක්කා.ඒකේ ඒ ප්‍රෝග්‍රෑම් එක ගැන කිවුවා.ඒකයි මතක් උනේ ඒක

  • @praveensiriwardena
    @praveensiriwardena2 жыл бұрын

    මේ ඔය වගේ අර තනිකඩයන්ගෙ දිනයටත් offers තියෙන කෑම කඩ ගැන review එකක් කරන්නකො 😌🥺

  • @Hasithaleo
    @Hasithaleo2 жыл бұрын

    ගනන් වැඩි වගේ නැද්ද?

  • @issaqcoleman7739
    @issaqcoleman77392 жыл бұрын

    කෝ බණ්ඩයියේ වැලන්ටයින් සමරන්න කෑල්ල එක්ක ආවෙ නැත්තෙ මොකෝ 😂 ආ කෑම එක බෙදාගන්න වෙන නිසා නේද හොර ගෙඩියා 😁

  • @dopeboy8877

    @dopeboy8877

    2 жыл бұрын

    බන්ඩක්ක😹

  • @ravihansadesilva181
    @ravihansadesilva1812 жыл бұрын

    තනිකඩ අපි කෑම ඉස්සරහත් අසරණයි ද බන්ඩො 😁🤣

  • @tektok6630
    @tektok66302 жыл бұрын

    කපල් පැකෙජ් දෙන්නෙ කපල් වලට විතරද මාට ඔක සැහෙන ප්‍රාශ්නයාක් ප්ලිස් දන්න කෙනෙක් උත්තරේ දෙන්න කො 🥺🙏

  • @user-oq4ry1ws3e

    @user-oq4ry1ws3e

    2 жыл бұрын

    නැ බං..ඒම එකක් නැ.උඔට කන්න පුලුවන් නම් ගන්න පුලුවන්.ඒත් තනියෙන් කා ගන්න බැනේ දෙන්නෙක්ගෙ කෑම.

  • @afternetwork9076
    @afternetwork90762 жыл бұрын

    haya denekge eva kava neda .🥲නියමයි බන්ඩෝ😃👍😂"

  • @vikumchamaraweerasinghe8359
    @vikumchamaraweerasinghe83592 жыл бұрын

    මම ගියා..හොද place එකක්

  • @user-fw7yk3sz7h
    @user-fw7yk3sz7h5 ай бұрын

    I love banda

  • @sunerasanchita2354
    @sunerasanchita23542 жыл бұрын

    කේල්ලේක් නෑ නේ ඔෆර් ට්‍රයි කරන්න 😂

  • @gamingwithonetap8281
    @gamingwithonetap82812 жыл бұрын

    ඔයාව හිතා ගෙන තමා මම කොත්තු හදන්නේ 🤣🤣

  • @dilinidinethma6245
    @dilinidinethma62452 жыл бұрын

    සුපිරි

  • @sachinthasuneth6184
    @sachinthasuneth61842 жыл бұрын

    Singal aya mee paththata😑😓💖🤐

  • @tmstudio4885
    @tmstudio48852 жыл бұрын

    Adooo rasaiii aaaa..........

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR2 жыл бұрын

    2 mama😌♥️

  • @sanujasubhasith
    @sanujasubhasith2 жыл бұрын

    කෙල්ලෙක්ව දවසකට offer කරන්න තමයි කව්රුත් නැත්තෙ🥲

  • @manuranaproduction8308

    @manuranaproduction8308

    2 жыл бұрын

    😜

  • @user-oq4ry1ws3e

    @user-oq4ry1ws3e

    2 жыл бұрын

    😁

  • @baristowjohny984
    @baristowjohny9842 жыл бұрын

    Palaveni eka hodai aye

  • @chamindubandara850
    @chamindubandara8502 жыл бұрын

    Cellec nane 😒

  • @lokatharanaya7744
    @lokatharanaya77442 жыл бұрын

    කෙල්ලෙක් නැති අහින්සක මම 🙄🙄🙄🤣🤣

  • @Viki5392
    @Viki53922 жыл бұрын

    බන්ඩා තනිකඩ අපෙම්මනේ ආතල් ගන්නේ🥲😥

  • @aravindapatabandi1245
    @aravindapatabandi12452 жыл бұрын

    So cafe is expensive

  • @demividanagamage6822
    @demividanagamage68222 жыл бұрын

    මේ පාරත් වැලන්ටයින් ඤෑ

  • @traveltodaysl

    @traveltodaysl

    2 жыл бұрын

    Aiyoo.. 😪

  • @adithyatharushan
    @adithyatharushan2 жыл бұрын

    බන්ඩා හැමදාම හොද දේවල් තමයි ඉතින් අපිට පෙන්නන් නේ.❤

  • @adithyatharushan
    @adithyatharushan2 жыл бұрын

    බන්ඩා ගම්පහා අවටින් හොද තැනක rewew එක්ක්ක් කරන්නකෝ

  • @hasiyavlogs
    @hasiyavlogs2 жыл бұрын

    El ❤💪

  • @sonetecgeec8988
    @sonetecgeec89882 жыл бұрын

    මට ඕන්ලයින් ඉගෙනගන්න හොද පොන් එකක් අරං දෙන්නකො 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺

  • @vihensathsilu
    @vihensathsilu2 жыл бұрын

    camaremanta caalak dunnada

  • @SLCRICKETLK-ju3qp
    @SLCRICKETLK-ju3qp2 жыл бұрын

    Prices kiyanakko

  • @traveltodaysl

    @traveltodaysl

    2 жыл бұрын

    Check description

  • @steffensteve6031
    @steffensteve60312 жыл бұрын

    18:50 dennek ta athi kiyene eka resturant eke owner ta ahila quantity adu kereida danne na ;D

  • @anujarangana6677

    @anujarangana6677

    2 жыл бұрын

    🙂💗

  • @dlr1991
    @dlr19912 жыл бұрын

    කෝ දැන් බංඩාගේ බංඩි

  • @gayanmaduranga7632
    @gayanmaduranga76322 жыл бұрын

    Potion eka madi hodatama

  • @nethmamalshan1220
    @nethmamalshan12202 жыл бұрын

    හිටපු පෙම්වතිය තමා ඉතින් මතක් වෙන්නේ කොටද්දි.🥲

  • @traveltodaysl

    @traveltodaysl

    2 жыл бұрын

    ඒකත් හොදයි ඉතින්.. 😊😬

  • @lasachandima
    @lasachandima2 жыл бұрын

    චෙෆා ලා දෙන්නා ෆුල් ෆැෂන් සීන් එකේ ඉන්නේ තද තද ....

  • @hashanjeewadith2831
    @hashanjeewadith28312 жыл бұрын

    Location danna banda aiye

  • @danidudakshina3122
    @danidudakshina31222 жыл бұрын

    Thanikada apita mona valantainda🥲🤤🤤🤤

  • @confusedungabunga1918
    @confusedungabunga19182 жыл бұрын

    රුපියල් 100 ට බඩ පැලෙන්න කන්න පුලුවන් කඩයක් නැද්ද බන් ☹️ ?

  • @user-oq4ry1ws3e

    @user-oq4ry1ws3e

    2 жыл бұрын

    බන්ඩි කියතක් කාපන්..හාඩ්වෙයාර් එකකට ගිහින්.

  • @kumarasinhakumarasinha200

    @kumarasinhakumarasinha200

    2 жыл бұрын

    😂😂🤣

  • @kavindadilshan1524

    @kavindadilshan1524

    2 жыл бұрын

    😅💔

  • @every77

    @every77

    2 жыл бұрын

    @@user-oq4ry1ws3e ammoo 😂😂😂

  • @slfunnyshorts1154

    @slfunnyshorts1154

    2 жыл бұрын

    Thoge kalisama path karala baln ethakota 100 ekak thama

  • @rtdesignconstruction4654
    @rtdesignconstruction46542 жыл бұрын

    price nane

  • @traveltodaysl

    @traveltodaysl

    2 жыл бұрын

    Description eka balanna

  • @Travel_with_Lucky_bro
    @Travel_with_Lucky_bro2 жыл бұрын

    Signal අය ඔතන ආවහම දුක හිතෙනවා. ඒක නිසා Valentin ivara උනහම එන්නම්

  • @anuradhaosenevirathne7152

    @anuradhaosenevirathne7152

    2 жыл бұрын

    Tooth paste da yako 😂

  • @bunnyff2781

    @bunnyff2781

    2 жыл бұрын

    දත් මදින්න නම් බැ බන්😂

  • @confusedungabunga1918

    @confusedungabunga1918

    2 жыл бұрын

    මම clorgad. මටනන් අවුලක් නෑ

  • @user-sr9nv7ox2n
    @user-sr9nv7ox2n2 жыл бұрын

    මේක බලන වැලන්ටයින් සමරන්න කෙල්ලෙක් නැති මම😂🙂

  • @iTs_mE_pANcHi
    @iTs_mE_pANcHi2 жыл бұрын

    මේකේ රූම් නැද්ද බණ්ඩෝ....? 😊

  • @dushanimalsha991
    @dushanimalsha9912 жыл бұрын

    Katunayaka delivery tiyeda

  • @traveltodaysl

    @traveltodaysl

    2 жыл бұрын

    Not available

  • @lahirugaming200
    @lahirugaming2002 жыл бұрын

    Wow 💥👊

  • @mrjaniya5716
    @mrjaniya57162 жыл бұрын

    Apitath kellk nethi unath hodata kanawa apii

  • @sandaruwanperera8707
    @sandaruwanperera87072 жыл бұрын

    බණ්ඩා බීම එක ගැන නම් බයිලා ගහන්නේ.. ඕකෙ.බීම නම් මෙලෝ රහක් නෑ...

  • @jayaviwijedasa7842

    @jayaviwijedasa7842

    2 жыл бұрын

    Siraaavata😂

  • @nirodhanipuna6768
    @nirodhanipuna67682 жыл бұрын

    Hi hiii

  • @brixtonmeme258
    @brixtonmeme2582 жыл бұрын

    Kellek hitiya nam aran denna tibba

  • @traveltodaysl

    @traveltodaysl

    2 жыл бұрын

    Hmm hmm.. 😪

  • @djpodda9409
    @djpodda94092 жыл бұрын

    kaddivath cap eka galavala kanna

  • @brendonkrish3796
    @brendonkrish37962 жыл бұрын

    Ganan wadi wage🙂

  • @traveltodaysl

    @traveltodaysl

    2 жыл бұрын

    Me dawaswala ohoma thamai ithin..

  • @enigma9778
    @enigma97782 жыл бұрын

    Gmmk thama ithin

  • @surajasuraj8509
    @surajasuraj85092 жыл бұрын

    Kaka hithapan thadiya

  • @slmadda8109
    @slmadda81092 жыл бұрын

    👍👍👍

  • @slfunnyshorts1154
    @slfunnyshorts11542 жыл бұрын

    Ane bando kaddi tikak visik karan video balan hamoma kela gilinava yakoo . Bandata pade amaruva hadeyi ubala kela gilinna epa 🤤🤤o

  • @vilanvisitha270
    @vilanvisitha2702 жыл бұрын

    අපිට වැලන්ටයින් නැතො😂

  • @traveltodaysl

    @traveltodaysl

    2 жыл бұрын

    🙄🙄

  • @vilanvisitha270

    @vilanvisitha270

    2 жыл бұрын

    😒😒

  • @talkwiththilina2264
    @talkwiththilina22642 жыл бұрын

    Badachariya

  • @hldarkvideos7078
    @hldarkvideos70782 жыл бұрын

    Thanikada api thaniyama gihin couple diha balan okkoma thaniyama kanawa😂

  • @tharakasandaruwan208
    @tharakasandaruwan2082 жыл бұрын

    Man nm ithin bandawa thama mkd Oya thenwala bandata dena tharam apita denne nethi nisa

  • @samithliyanage3868
    @samithliyanage3868 Жыл бұрын

    Yako meka balala eken kanna giyaa, pigan hosanna Wei kiyala hithune anthimata. 😲😲😲😲😲

  • @nirmalsilva2897
    @nirmalsilva28972 жыл бұрын

    මැසෙජ් එක්ක් දාන්නලු🤪.. නැති අය මොකද කරම්නෙ🤣..🤪 අපි කොනේ✋🤪

  • @manishasewwandi3240
    @manishasewwandi32402 жыл бұрын

    Niyamai bando

  • @swordrun2670
    @swordrun26702 жыл бұрын

    ලංකාව කියන්නේ අතීතයේ හොදට කෑම බීම සංග්‍රහ කරපු ජාතියක්. විශේශයෙන්ම සින්හලුන්. ඒකට දැන් වැඩි මුදලටත් ඉතාම බාල ආහාර. ලැජ්ජත් හිතෙනවා පිටරට මනුස්සයෙක්ට කෑමක් අරන් දෙන්න. පොල් සම්බෝලෙ දාන්නේ තේ හැන්දෙන්. ඒතරම් කුම්මැහියි. ඔබ තුමාට පුලුවන් නම් මේ පිලිබද දැනුවත් කරන්න. Taco Bell එකේ ටැකෝ එකක් දැකලා සුද්දෙක් පුදුම වුනා. He said it was a miniature Taco and laughed. What a shame. කන්න දෙන එක වැඩි මිලට හරි බඩකට පුරා කන්න දෙන්න ඕන.

  • @slfunnymemes
    @slfunnymemes2 жыл бұрын

    බන්ඩා උබේ කෑල්ලත් එක්ක එන්න එපෑ...🤣😂🤣😂

  • @vihansayeshmi812
    @vihansayeshmi8122 жыл бұрын

    හෝමගම ඉඳලත් අදනෙ දැනගත්තෙ 🙄🙄🙄

  • @user-sm6vg9cf3k

    @user-sm6vg9cf3k

    2 жыл бұрын

    💔😒

  • @prasangafernando3446
    @prasangafernando34462 жыл бұрын

    බංඩො...බඩෝ...ඇයි තාම සින්ගල් ..ඩෝ..බැන්දොත් ඒකයි...නෝ බැන්දෝත් ගොඩයි නේ ඩෝ...

  • @ooohyeahboiii2570
    @ooohyeahboiii25702 жыл бұрын

    Yeah boiii 😍😍

  • @pandukaprabashwara8621
    @pandukaprabashwara86212 жыл бұрын

    Banda kana kaamawalata bandata shugar kolostrol okkoma leda tika hedei balagena

  • @prabodvp9642
    @prabodvp96422 жыл бұрын

    7:01 🙂💔

  • @hansisamaranayake7684
    @hansisamaranayake76842 жыл бұрын

    තඩියෝ..මටත් ගෙනත් දෙන්නෝ..

Келесі