USB kit Repair/How to Repair No Power Bluetooth USB kit/ESAY/රෙපයාර් කරමු

USB kit Repair/How to Repair No Power Bluetooth USB kit/ESAY/රෙපයාර් කරමු
🙏 Welcome to my channel (Ape Electronic)
Thanks for watching . subscribe & share!
• කරන්ට් එක කපනවාට සරලම ... = කරන්ට් එක කපනවාට සරලම විසදුමක් /USB ලයිට් එකක් හදමු/ How to make a USB led light
• ලයිට් කපනවාට විසදුමක්/... = ලයිට් කපනවාට විසදුමක්/How to make a Rechargeable emergency LED light/DIY LED bulb
• ගෙදරදිම පවර් බැන්ක් එක... = ගෙදරදිම පවර් බැන්ක් එකක් හදමු /How To Make a Power Bank From PVC Pipe
• How To make 12v Batter... = How To make 12v Battery charger/12v power supply for 150Ah Battery charger
#usb #12v #bluetooth

Пікірлер: 124

  • @gatetoon6390
    @gatetoon6390Ай бұрын

    ඔයාලා හොදට වැඩේ කරගෙන යනවා තව අලුත් මේ වගේ වීඩියෝ දිගටම දෙන්න

  • @gerarddavid4207
    @gerarddavid4207 Жыл бұрын

    ඔයාගේ වීඩියෝස් මම බලනවා.ඔයාගේ දක්ෂතා අගය කලයුතූයි.පැහැදිලි කිරීම නම් අතී විශිෂඨයි.බොරු වැඩ කෑලි නැහැ.අන්න ඒවා තමයි වැදගත්.ජයවේවා.

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    🙏

  • @maheshpathum9631
    @maheshpathum9631 Жыл бұрын

    Aiye mn 5v kit ekk 7805 ic ek tiyna amp ekkt danma eth on une na kit eka pichchnne na neda 2w kit ekka suply ekat dunnma

  • @Musichub20336
    @Musichub203367 ай бұрын

    Mage amp ekak tiyanawa usb kit ekak tiyanawa eke eka blutooth ekak eke dan lagaka edan amp eka on wenawa usb kit ekath wada habai sadde ne ne monawathma saddayak ahanne ne ai ehema wenne. usb kit eke aulak nisa da

  • @savindu18
    @savindu18 Жыл бұрын

    සුපිරි👍👍🥰🥰

  • @RCSmartTech0603
    @RCSmartTech0603 Жыл бұрын

    ayye mage usb kit eke power oya kiyapu vidhihatama thiyenava eth eka weda karanne nehe ekata monawadha karanna ona?

  • @maheshwimalasiri9672
    @maheshwimalasiri9672 Жыл бұрын

    Niyamai පැහැදිලිව wede karanawa thanks ...👍👍

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    🙏

  • @chinthakagracelanka
    @chinthakagracelanka Жыл бұрын

    Thank you😍😍😍

  • @indikani6309
    @indikani6309 Жыл бұрын

    Excellent bro good luck

  • @dilipsrimal465
    @dilipsrimal465 Жыл бұрын

    Mn laga tibba mein ekak. 7805 gihin tibbe. Mn aka dala on karama wd kara. Passe waradimakin 22v dc current ekak awa kit akta wd karan natuw giya. 7805 Ekath pichchila. Aka maru krat hariyn na. Rath wenawa godak bord aka. Aula mokakda kiynna plwnda

  • @anomasanjaya3760
    @anomasanjaya37606 ай бұрын

    Ayye oyanam vaddek 😊😊😊❤

  • @janakapushpakumara8427
    @janakapushpakumara8427 Жыл бұрын

    Thanks aiya ❤️

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    💖💖

  • @gemingsupun9886
    @gemingsupun9886Ай бұрын

    Thanks ❤❤

  • @sindusara4528
    @sindusara4528 Жыл бұрын

    සුපිරි ජය වෙිවා

  • @gatetoon6390

    @gatetoon6390

    Ай бұрын

    හොද වීඩියෝ මේවා නම්

  • @jeewanthasandakalum2571
    @jeewanthasandakalum2571 Жыл бұрын

    Aiye mta veel set ekak satalait chajaren ampiyara hariyata aragena off wenne nathiwenna hadana hati kiyala dennako

  • @sujeewajinendra4777
    @sujeewajinendra47774 ай бұрын

    mage USB kit eka FM walata dammama power off wenawa tika welawakin aaith on wenawa ai kiyanna puluwanda..

  • @sunisaraneranga2043
    @sunisaraneranga2043 Жыл бұрын

    12v usb kit එක 5v වලට හදන්න පුළුවන් ද

  • @sathsararasanjana2287
    @sathsararasanjana2287 Жыл бұрын

    5v denna the thiyena usb kit eka kohomada repair karanne?

  • @niroshanabandara6029
    @niroshanabandara6029 Жыл бұрын

    Aiye maage oaya kit ekama on wela volume up karaddi off wela on wenawa mokada karanna one

  • @dammikajayasuriya6706
    @dammikajayasuriya670610 ай бұрын

    Thanks.

  • @apeelectronic877

    @apeelectronic877

    10 ай бұрын

    👍👍👍🙏

  • @ajithbandara759
    @ajithbandara759 Жыл бұрын

    Maru

  • @manojvithanage6015
    @manojvithanage60156 ай бұрын

    Oya nam වැඩ්ඩෙක්

  • @srimashanthilekha60
    @srimashanthilekha60 Жыл бұрын

    Hodai. Aiye

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    🧡

  • @SasiKumar-dq4yh
    @SasiKumar-dq4yh Жыл бұрын

    Hi. 5v modulater ekak thiyanava on ven ne kohoma hadanne please explain❤

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    ekata power enawada

  • @DJCLUBBYDULA

    @DJCLUBBYDULA

    Жыл бұрын

    @@apeelectronic877 5v හදාගන්නෙ කොහොමද ඔන් වෙන්නැ හදන විදිය දාන්නකෝ please

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar6221 Жыл бұрын

    5v to 2.5v hadanne kohamada?

  • @mashigamage3675
    @mashigamage3675 Жыл бұрын

    5v usb kit ඵකක් රෙපයාර් කරන වීඩියෝ ඵකක් දාන්නකෝ

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    80k wage une

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 Жыл бұрын

    Chip ic eka riples karanna puluvanda

  • @manuralaksita7307
    @manuralaksita7307 Жыл бұрын

    අලි වැටක් හදන වීඩියෝ එකක් ඔනේ ලගදීම

  • @chamindabamunusinghe1306
    @chamindabamunusinghe1306 Жыл бұрын

    අයියෙ මගෙ usb කිට් එකට පවර් දුන්නම ප්‍රධාන ic එක රත් වෙනව ඩිස්ප්ලේ එක හරි විදිහට වැඩ කරන් නෑ මොකද්ද හේතුව

  • @sltechnic-jw1og
    @sltechnic-jw1og3 ай бұрын

    අයියෙ මගෙ usb kit eke රෙසිස්ටර් ගොඩක් පුන්චියි නෙ පාස්සල අයින් කරන්නෙ කොහොමද🥺

  • @UdeniLakmali-si8zd
    @UdeniLakmali-si8zd4 ай бұрын

    Meka 5v ekatath hariyanwada

  • @jaleelmohomed6367
    @jaleelmohomed636710 ай бұрын

    Thanks for sharing your knowledge 🎉

  • @shalikachaminda5424
    @shalikachaminda5424 Жыл бұрын

    ❤❤❤❤❤

  • @swarnapeiris94
    @swarnapeiris94 Жыл бұрын

    Mage e kalla hoyanna bene ayye ewage goadk thinwa

  • @niroshanrajapperuma9733
    @niroshanrajapperuma9733 Жыл бұрын

    රෙගුලෙටර් අයිසි එක මාරු කරන විඩියෝ එකක් ඔනි

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    dennamko

  • @redzone8914
    @redzone8914 Жыл бұрын

    මගේ අලුත්ම එකේ දවසක් වගේ ඇහුවෙ..වැඩ නැතුව ගියා..Hi කියල විතරයි වැටෙන්නෙ..එතනින් එහාට මොකුත් වැඩ නෑ..මොකද්ද කරන්න ඕනෙ..

  • @c.k2566
    @c.k2566 Жыл бұрын

    අයියේ මගේ අතින් usb 5v short උනා. දැන් වැඩ නෑ, resistor fuse එකද අයියේ යන්න ඇත්තේ ? 🙄

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    ow balanna 7805 regiuleter eka gihda kiyalath balanna

  • @user-rz8wc1ih3f
    @user-rz8wc1ih3f2 ай бұрын

    👍👍👍👍👍👍

  • @hdslyricz5451
    @hdslyricz54517 ай бұрын

    Usb kit eke thiyana regulator eka ain karoth 5v denna puluwan da

  • @apeelectronic877

    @apeelectronic877

    7 ай бұрын

    ow brother

  • @apeelectronic877

    @apeelectronic877

    7 ай бұрын

    hariyatama 5v ona

  • @hdslyricz5451

    @hdslyricz5451

    7 ай бұрын

    Hari thanks💖💖

  • @user-og9vx9br8t
    @user-og9vx9br8t9 ай бұрын

    Blooth speaker ekak hadannako charge karanna puluwan 👍👍🙏

  • @rashmikaranasinha9351
    @rashmikaranasinha9351 Жыл бұрын

    ඔබතුවා ගොඩක් හොදට පැහැදිලි කරනවා. මගේ usb kit එකේ fm වලට පොඩ්ඩක් සිග්නල් එනවා මදි වගේ සර් .පොඩ්ඩක් කරන්න පුලුවන් දෙයක් කියලා දෙන්නකො සර්.

  • @Bm-hiks

    @Bm-hiks

    3 ай бұрын

    Oya ekata podi thaba thahadu kallak set karala balanna 😊

  • @slchalukagaming8617
    @slchalukagaming8617 Жыл бұрын

    😀😀

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    💖💖😀

  • @dinushaudayakantha8946
    @dinushaudayakantha8946 Жыл бұрын

    Aliwatak hadana video ekak dando

  • @pbtech5480
    @pbtech5480 Жыл бұрын

    me IC Eka ganna thiyanawada?ic giya kit 1k thiynawa man gawa

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    ow colombo wala thiyenawa ganna

  • @user-ut6mq3bc2i
    @user-ut6mq3bc2i Жыл бұрын

    IC replace කරන්න බැරිද

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 Жыл бұрын

    ස්තූතියි.රෙසිස්ටර් පියුස් එකට කම්බිය දාපූවම ඇතිද.රෙසිස්ටර් පියුස් එක අවශ්‍ය මද.

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    thiyenawanam resister fuse ekak daganna brother....nethnam aulak ne..

  • @nimalrajapaksha801

    @nimalrajapaksha801

    Жыл бұрын

    තදටම රත්වෙනවා හම් ශබ්දය පමණයි රෙසිස්ටරයක් පිච්චිලාද?

  • @Malithmadawa-pi1fy
    @Malithmadawa-pi1fy Жыл бұрын

    Aiye usb kit eka on වෙනවා ඒත් butten wed nabe

  • @rohanapinnawala2466
    @rohanapinnawala2466 Жыл бұрын

    Mama gaththu MP3 aka on wela tika welawaking off wenawa why a pl.

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    curant eka madi.....7v - 12v athara denna ona power eka

  • @apsarahasindu
    @apsarahasindu Жыл бұрын

    Apitatj tibba visikkara aparade

  • @dammikagunawardana1477
    @dammikagunawardana14777 ай бұрын

    Amp ekak nathuwa okenma barida pikar walata denna

  • @apeelectronic877

    @apeelectronic877

    7 ай бұрын

    be .............

  • @pradeepjayasiri7035
    @pradeepjayasiri703510 ай бұрын

    මගෙ ලග jbl circuit එකක් තියෙනව ඒක on වෙනව වෙලා බ්ලූටූත් දුන්නම ආයෙ off වෙනව ආයෙ on වෙනව ඒ ඇයි..?🤔

  • @apeelectronic877

    @apeelectronic877

    10 ай бұрын

    system aulak wennath puluwan battery wennath puluwan

  • @slchenal8630
    @slchenal86309 ай бұрын

    On wela aya off wenawa aya oto on wenawa ema wenne ey

  • @asangamendis6105
    @asangamendis6105 Жыл бұрын

    මෙවායේ FM Radio signal හරිම දුර්වලයි ඒකට මොකද කරන්නේ 🤔

  • @apeelectronic877

    @apeelectronic877

    10 ай бұрын

    eriyal ekak dala balanna

  • @KumuduNjranjala-rd1vi
    @KumuduNjranjala-rd1vi Жыл бұрын

    5v USB kit හදන්න බැයිද? . අයියේ පුලුහන් නම් vidiyo එකක් දන්න

  • @pubudubest1019
    @pubudubest1019 Жыл бұрын

    මගෙ usb කිට් එක ඔන් වෙනවා .hi කියලා වීතරයි වැටෙන්නෙ මොකද ලෙඩෙ

  • @rukshan_dhananjaya
    @rukshan_dhananjaya11 ай бұрын

    රෙගියුලේටරය අයින් කරල එතනට 5V දුන්නොත් වැඩ කරයිද

  • @apeelectronic877

    @apeelectronic877

    10 ай бұрын

    ow hariyatama 5v denna ona

  • @savindulakshitha3804
    @savindulakshitha380424 күн бұрын

    Samahara usb kit vala puse enne nane

  • @kumarakumara3075
    @kumarakumara30757 ай бұрын

    ඒකන්නම් හොදවැඩක්

  • @apeelectronic877

    @apeelectronic877

    7 ай бұрын

    🙏

  • @Dila2004-kw3re
    @Dila2004-kw3re10 ай бұрын

    100000 gahamu 😊

  • @apeelectronic877

    @apeelectronic877

    10 ай бұрын

    🥰🥰🥰

  • @rasiff4897
    @rasiff4897 Жыл бұрын

    මගෙ අතින් කිට් එකෙ + - දෙන දෙක හොයන්නවත් බැරි වෙන්න බව්ත් එකෙන් පිච්චුනා + - කොහොමද හොයා ගන්නෙ

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    kit eka yati patte gahala thiyenawa

  • @Kaviya_leyland_kingdom
    @Kaviya_leyland_kingdom Жыл бұрын

    මේක කීයක් විතර වෙනවද කියන්නකෝ

  • @nayanajithanidu
    @nayanajithanidu Жыл бұрын

    අයියේ මගෙ එකත් ඔහොම කරපුවහම හරි ගියා එ්ත් සද්දෙ එන් නෑනේ

  • @t.wageesanimsaranadeera9283
    @t.wageesanimsaranadeera9283 Жыл бұрын

    Usb kitඑකකට සිංදු අහන්න හදන හැටි වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    karannanko...

  • @kaveesha8856
    @kaveesha8856 Жыл бұрын

    කිට් එක තත්පර 10කින් විතර ඔටෝ off වෙනව ආයෙ power දුන්නව වැඩ කරල ඒ විදිහටම off වෙනව මොකද ඒ

  • @RavinduYasas554

    @RavinduYasas554

    Жыл бұрын

    Volt gan madihinda

  • @nethulinethuli3839
    @nethulinethuli3839 Жыл бұрын

    පීකර් එකේ ශබ්දය අඩු වෙන්නෙ කුමක් නිසා ද කියන්න පුළුවන් ද

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    use kit eka volime adu wela da

  • @milindakumara9204
    @milindakumara9204 Жыл бұрын

    USB කිට් එක ඈම්ප් එකට හයි කරහම ඇයි සිග්නල් අදින සද්දයක් එන්නෙ

  • @dineshprasangith4220
    @dineshprasangith4220 Жыл бұрын

    තප්පර 2ක 3 කින් off වෙන්නේ ඇයි..

  • @Ludmikawitharama

    @Ludmikawitharama

    8 ай бұрын

    Ehema wenawa thamaa,,?

  • @gunawardhanahandugala2651
    @gunawardhanahandugala2651 Жыл бұрын

    Redio විතරක් වැඩ නැහැ ඇයි ඒ බ්ලු ටුත් වැඩ

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    ekanam kit eke chip ic eke aulak wage

  • @user-rp9cz2mz4c
    @user-rp9cz2mz4c2 ай бұрын

    මගේ usb kit එකේ රෙසිස්ටරයක් තිබ්බෙ නෑනේ

  • @apeelectronic877

    @apeelectronic877

    2 ай бұрын

    ehenam 5 v ekak

  • @user-fq4jy7yu7d
    @user-fq4jy7yu7d2 ай бұрын

    අනේ මන් ගාව තියෙනව ඔය වගේම යූඑස්බී කිට් එකක් ඒකේ යට තියෙනව චූටි අයිසී එකක් ඒක පිච්චිලා ඒවා හදන්න බෑද😢

  • @chamindaweerasinghe1535
    @chamindaweerasinghe1535 Жыл бұрын

    Led බල්බ් වල එලිය අඩු වුනාම මොකද කරන්නේ..

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    mona bulbda brother 230v da

  • @janidubathila1871
    @janidubathila1871 Жыл бұрын

    Usb kit එක on කර විට HI කියල වැටෙනවා වැඩ කරන්නෑ

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    off wenawada ita passe

  • @user-tq9ki1cu7n
    @user-tq9ki1cu7n6 ай бұрын

    මගේ සකිට් එකේ ලයිට් ඉරි දෙකක් පත්තු වෙලා රත් වෙනවා

  • @sltrytokill6706
    @sltrytokill6706 Жыл бұрын

    ඕක හදන්න පුලුවන් කියල දන් නෑ කැඩුව සර්කිට් එක🥲

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    😔😔

  • @user-sn4dm7rh8v
    @user-sn4dm7rh8v Жыл бұрын

    මගේ USB kit එකත් පිච්චිලා නේ අයියා .

  • @apeelectronic877

    @apeelectronic877

    10 ай бұрын

    hadamu

  • @jayasankakarunarathna4785
    @jayasankakarunarathna4785 Жыл бұрын

    On wanawa sound anna eai a

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    clip wala aulak da kiyala balanna

  • @gerarddavid4207
    @gerarddavid4207 Жыл бұрын

    මගේ ළග තියෙන මේ USB සෙට් එක හොඳට වැඩ කලා.දැන් හිටිය ගමන් off වෙනවා.

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    mokakda dena voltage eka

  • @gerarddavid4207

    @gerarddavid4207

    Жыл бұрын

    Ac ekata daanne.hondata thibuna.dan Hiya gaman off wenwa.oyage prathicharayata godak thanks

  • @gerarddavid4207

    @gerarddavid4207

    Жыл бұрын

    මේ usb වලට connect කරන ස්පීකර් වල ohms කීයක් වෙන්න ඕනද.හොදට තිබුනා.දැන් on කරලා විනාඩියක් යන්න කලින් off වෙනවා.

  • @Malith-officiel
    @Malith-officiel Жыл бұрын

    12v usb කිට් එකක් කියක් වෙනවද සගො දැන් 🙂

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    1000 wage neda

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    colombo wala aduyi 700k wage

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    bulutooth thiyena eka

  • @lakshanprasad5714
    @lakshanprasad57148 ай бұрын

    රෙගිවුලේටර් අයිසි එක හොදටම හීට් වෙනවා පවර් දුන්නහම

  • @apeelectronic877

    @apeelectronic877

    7 ай бұрын

    ehennam short brother ic

Келесі