USA වල ප්‍රධාන work visa වර්ග සහ ශ්‍රමිකයන් සදහා දෙන green card එක ( EB -3 )

ඔයාල ගොඩක් USA වල work විසා සහ EB 3 ගැන ප්‍රශ්න අහනවා මේ දෙක දෙකක්, ගොඩක් වෙනස්කම් තියෙනවා. මේ video එකෙන් කෙටි පැහැදිලි කිරීමක් කරනවා.

Пікірлер: 44

  • @dineshwikramasinhe6794
    @dineshwikramasinhe67942 ай бұрын

    සුභ දවසක් වෙවා අයියෙ.

  • @MoveToUSA

    @MoveToUSA

    2 ай бұрын

    සුභ දවසක් වේවා මල්ලි!

  • @thanujamarisha8156
    @thanujamarisha81562 ай бұрын

    I understand Everything❤, Thank your sir Useful information about visa for United States🇺🇸

  • @IdrissaKorgho
    @IdrissaKorgho2 ай бұрын

    >Great transmission, as always. I appreciate the no-nonsense approach you take to the news and the markets. A lot has changed and that's about it ,but the truth is that I don't even care much about the bull or bear market anymore because Sarah Mackenzie covered me while I'm doing comfortable.20k 30k every week and I'm still counting thanks to her ❤

  • @Doreenmolly

    @Doreenmolly

    2 ай бұрын

    Sarah Mackenzie's crypto knowledge is like a secret recipe for success

  • @Efrosinyanya

    @Efrosinyanya

    2 ай бұрын

  • @FridayNaomi

    @FridayNaomi

    2 ай бұрын

    I remain eternally grateful to Sarah Mackenzie for her efforts that got me to this point , finally paid off my mortgage and all my debts, what more could I've asked for. She changed my life for good

  • @EvelynDiana773

    @EvelynDiana773

    2 ай бұрын

    Please educate me, I've come across this before. How can I get to her please?😊

  • @BizhamLaazarus

    @BizhamLaazarus

    2 ай бұрын

    Get her on

  • @damithkodithuwakku3016
    @damithkodithuwakku3016Күн бұрын

    uscis eke thiyanawa eb3 visa eke yatathe unskilled work visa e ganath danna ithin 😁

  • @MoveToUSA

    @MoveToUSA

    Күн бұрын

    තියෙනවා ඒවා ගොඩක් මෙහෙම් Mexican හෝ Latin American අය තමයි ගන්නේ ඒ අය දන්නා employersල EB 3 sponsor කරලා

  • @hasikavi7274
    @hasikavi72748 күн бұрын

    Mm NVQ 3 Caregiver course eka complete kara aurudu 2ka experience gattha company ekkin mt sponsor karanawa , IELTS oneda ?

  • @MoveToUSA

    @MoveToUSA

    8 күн бұрын

    ඒ අදාල company එකෙන් ඒ අදාල අවශ්‍ය වෙන දේවල් ගැන විස්තර දැන ගන්න. English දැනීම ගොඩක් වැදගත් වෙනවා, නමුත් මොනවා ද ඕනි කියන එක ඒ අදාල company එකයි තීරණය කරන්නේ.

  • @hasikavi7274

    @hasikavi7274

    8 күн бұрын

    @@MoveToUSA thank you very much for reply

  • @Senujadilneth
    @SenujadilnethАй бұрын

    Lankawe diploma tyana nurse kenekta eb 3 visa apply karanda puluwanda

  • @MoveToUSA

    @MoveToUSA

    Ай бұрын

    මෙහෙමයි, EB -3 apply කරන්නේ සේවා යෝජකයා. ඒ nurse වෙනුවෙන්. Diploma එකක් කරපු කෙනෙකුට NCLEX කියල තියෙන exam එක ටිකක් අමාරුයි ලු. නමුත් try කරන්න EB-3 sponsor කරන සේවා යෝජකයෙක් USA වලින් හොයාගන්න.

  • @sanjeewapradeep1031
    @sanjeewapradeep10312 ай бұрын

    Mama greencad selected mata 21 duwek innawa mata gihilla duwawa ganna puluwanda

  • @MoveToUSA

    @MoveToUSA

    2 ай бұрын

    ඔව් කරන්න පුළුවන්, නමුත් ඒ වැඩේට ටිකක් කල් යනවා. ?US විසා bulletin එකේ බැලුවොත් application එක submit කරල කොපමණ කාලයක් යනවා ද කියල බලා ගන්න පුළුවන්. මට නම් හරියට මතක නැහැ. ඔබ USA වල නේද ඉන්නේ ? එහෙමනම් කරන්න පුළුවන් හොදම දේ US immigration lawyer කෙනෙක් consult කරලා හරියටම මොකක් ද කරන්න ඕනි, කොපමණ කාලයක් යනවා ද කියල දැනගන්න.

  • @gayanindikaudayakumara9671
    @gayanindikaudayakumara9671Ай бұрын

    Mahathtaya apita romania edala oheta enna puluwanda visa oneda.

  • @MoveToUSA

    @MoveToUSA

    Ай бұрын

    Ow mama hithanne Romania idan USA visitor visa oni wenawa.

  • @gayanindikaudayakumara9671

    @gayanindikaudayakumara9671

    Ай бұрын

    Thank

  • @sarathkumara506
    @sarathkumara5062 ай бұрын

    සර් ශිෂ්‍යත්වයක් ලැබුනා ම එම මුදලින් දෙදෙනෙකුට ජිවත් වෙන්න එම මුදල් ඇතිද ?

  • @MoveToUSA

    @MoveToUSA

    2 ай бұрын

    මෙහෙ කියන්නේ, Graduate studies කරනවා නම් 100% tuition waiver and stipend කියල. මට නම් එහෙම එකක් ලැබුනේ. මටත් මගේ wifeටත් ඒ ලැබුණු මාසික මුදල හොදටම ඇති වුණා ...

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna53362 ай бұрын

    නවලෝක කොලේජ් එකෙන් මෙහේ කැම්පස් එකට ළමයි ඇවිල්ල තියෙනවද කියලා දැනගන්න විදිහක් නැද්ද මොකද ලංකාවේ දැන් හුඟාක් තැන්වල කරන්නේ බොරුව කරුණාකර පිළිතුරක් දෙන්න තෙරුවන් සරණයි

  • @MoveToUSA

    @MoveToUSA

    2 ай бұрын

    Mama danna de video ekak haraha dannam.

  • @kalanasadaneth6383
    @kalanasadaneth63832 ай бұрын

    අයියේ.. food technology වලට msc එන එකද ලේසි phd එන එකද?

  • @MoveToUSA

    @MoveToUSA

    2 ай бұрын

    Oyage target/goals anyway thamayi. You have to decide if you want to go into industry ( then MSc) or academia ( then PhD)

  • @kalanasadaneth6383

    @kalanasadaneth6383

    2 ай бұрын

    I need to join hygiene officer post in hotel field.. As you know any demand for that field ?

  • @MoveToUSA

    @MoveToUSA

    2 ай бұрын

    @@kalanasadaneth6383 I don't really know about that field but if you apply for jobs and if employers see that you have exceptional skills they will hire you and even sponsor a work permit or green card. You need to find such jobs and apply to them.

  • @nirorose9176
    @nirorose9176Ай бұрын

    EB 3 visa walin nurses la enna puluwan. Api awe ehema

  • @MoveToUSA

    @MoveToUSA

    Ай бұрын

    Nursing diploma එක කරලා NCLEX exam එක ලියල ද ආවේ ?

  • @nirorose9176

    @nirorose9176

    Ай бұрын

    Yes diploma is enough ielts each 6.5 and speaking 7. Nclex exam pass wennath one.

  • @nirorose9176

    @nirorose9176

    Ай бұрын

    @@MoveToUSA yes diploma is enough. With ielts each 6.5 and speaking 7. Nclex pass wennath one.

  • @MoveToUSA

    @MoveToUSA

    Ай бұрын

    @@nirorose9176 ගොඩක් හොදයි! ඔබට nurse practitioner කෙනෙක් වෙලා ඊට පස්සේ ඕනි නම් MD එකක් තියෙන doctor කෙනෙක් වෙන්න වුණත් පුළුවන්. ලංකාවේ ඔහොම pathways කවදාවත් හදන්න දෙන්නේ නැහැ අපේ "උගත්" මිනිස්සු.

  • @hashanjayawardana2793
    @hashanjayawardana27937 күн бұрын

    කුහක නැති මනුස්සයෙක් , අනිත් උන් එන්න එපාමයි කියන්නෙ

Келесі