ඌරු පැටව් තුන්දෙනා Uru Pataw Thundena | Sinhala Cartoon NEW | Sinhala Fairy Tales | 3 little pigs

Фильм және анимация

Three Little Pigs in Sinhalese | Katun Sinhala | Uru Pataw Thundena | Lama Kathandara Sinhala | Lama Cartoon Sinhala | ඌරු පැටව් තුන්දෙනා
එකෝමත් එක කාලෙක මහළු ඌරු අම්මෙකුට ඌරු පැටව් තුන් දෙනෙක් හිටියලු.ඉතින් මෙයාලට ඇති තරම් කෑමබීම නොතිබුණු නිසා මෙයාලා ටිකක් විතර ලොකු උනාම එයාලගෙ ඌරු අම්මා මෙයාලව තනියෙන් ජීවත් වෙන්න පිටත් කලාලු.
පළමු ඌරු පැටියා හරිම කැම්මැලියා.
"ගඩොල් හොයාගන්න වැඩිය දුර යන්නෙ නැතුව පිදුරු වලින් ගේ හදාගන්න ඕනෙ.එතකොට මට හවස්වරුව නිකන් ඉන්න පුලුවන්නෙ"
Please Subscribe:
bit.ly/33THFL2
#sinhalalamakathandara #newsinhalafairytales #threelittlepigs

Пікірлер