උපුල් සර් කිව්ව අජන්ත සර්ගේ කතාව |

උපුල් සර් කිව්ව අජන්ත සර්ගේ කතාව | ‎@UpulWeerasinghe-yn4lv ‎@ajanthadissanayakeofficial8370 #trending #viral #funny #onlinelearning
#study#studymusic#studywithme#studyvlog
#studytips#funny #education#educationalvideo#goals
#comedy#comedyshorts#funny#funnyshorts#funnymoments
#funnymemes#funnycats#memes#shortsfunny#laugh#funny.#funnyshorts.#funnymoments.#funnymemes.#funnycats.#memes.#shorts.#viral.#subscribe.#shortsvideo.#viralshorts.#reels.#youtubeshorts

Пікірлер: 85

  • @kusalmendisofficial1544
    @kusalmendisofficial1544Ай бұрын

    ජීවිතේ අව්‍යාජම ගුරුවරයා අජන්ත සර්❤️. සර්ගෙන් ඉගෙන ගත්ත ගුරුවරයෙක් ගෙන් ඇහුවොත් මොන වගේ ගුරුවරයෙක්ද වෙන්න කැමති කියල එකෙන්ම කියයි අජන්ත සර් වගේ ගුරුවරයෙක් කියල. මන් හොටෙල් එකක වැඩ කරන ගමන් සර්ගෙ clz ගියෙ. සර්ට ඕක කියල දවසක් free card ගන්න ගියා . යකෝ උඹට පිස්සුද හොටෙල් වල වැඩ කරල AL කරන්න පුලුවන්ද කලින් නෙ උඹ එන්න තිබ්බෙ කියල ඒ වෙලාවෙම අනිත් විශයන් දෙකේ සර්ලට කතා කරල free card හදල දුන්නා සර්ම. සර්ගෙ අතින් සල්ලි වියදම් කරල බෝඩිමකුත් අරන් දෙන්න හැදුවා මන් නුවරඑළියේ ඉදන් නුවර clz ගියේ. ඒකයි. පස්සෙ සර් free card දුන්න අය වෙනම ගන්නව වැඩ කරනවද බලන්න. එතකොට clss එකේ 50 කට වැඩිය free card දීලා. සමහර ළමයිට සර් ගානෙ බොඩිම් අරන් දීලා. වෙන සර්ලට free card දෙන්න කියන්න බැරි කමට ඒ පන්ති වලට සල්ලි දෙන්නෙ සර්. ❤️ සර් කවදාවත් ඕවා ස්ටේජ් එකේ කියල නෑ.කොච්චර සැර උනත් කුණුහරපයක් ස්ටේජ් එකේ කවදාවත් කියල නෑ. ඒත් වැඩ කරේ නැම්තන් ලගට ඇවිත් අමු කුණුහරපෙන් බැනල තියෙනව . ඒ බයට වැඩ කරල කෝම හරි ගොඩ ගියේ. ❤️❤️

  • @athukoralashop9833

    @athukoralashop9833

    Ай бұрын

    aththa. matat free card hadl dunn ajaa ❤

  • @sudharmaramerilawa

    @sudharmaramerilawa

    Ай бұрын

    Ape sir ❤❤

  • @LP-ld6bp

    @LP-ld6bp

    Ай бұрын

    ​@@athukoralashop9833free card ekak ganne kohomada online

  • @user-mz8ek4pz8l

    @user-mz8ek4pz8l

    Ай бұрын

    ❤️❤️

  • @dilshannaigam5318

    @dilshannaigam5318

    Ай бұрын

    Sirwtm bn..aja kiyannr ara hena hodai kiyala boruwt ragapana guruwaru athra inna deviyek sirwtm...mama me commrnt eka danneth me dn Ruhuna Engineering faculty eke idn..sir nattam man naa bn..sirwm man naa

  • @ravindusanjana1572
    @ravindusanjana1572Ай бұрын

    අජා❤️මාරම ආදරේ ගුරුවරයෙක්❤️❤️

  • @KAIZER48499
    @KAIZER48499Ай бұрын

    අජා පට්ට සර් කෙනෙක් ,කතාකරද්දි තෙරෙනව සැර උනාට බොක්ක හොඳයි කියල ❤❤❤

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444Ай бұрын

    අජා අපිට ආදරෙයිද බන්.....ලැජ්ජත් හිතෙනවා......❤❤

  • @manotunes01

    @manotunes01

    Ай бұрын

    👀❤️

  • @kasunfernando7034

    @kasunfernando7034

    Ай бұрын

    Uba danna tharama thama ponnyek.😂

  • @deathstrokdimuth444

    @deathstrokdimuth444

    Ай бұрын

    @@kasunfernando7034 හොදම පොන්නයා උබ්‍ අපත තාත්තා..😅😅😂

  • @GIGA-CHEEM

    @GIGA-CHEEM

    Ай бұрын

    Kolukaraya😂

  • @kasunfernando7034

    @kasunfernando7034

    Ай бұрын

    Sira kolukarayek aja ekka koll gahuwada uba..😂🥲

  • @bawanthajayawardhana2845
    @bawanthajayawardhana284526 күн бұрын

    අජා කියන්නේ පට්ට හොඳ සර් කෙනෙක් කියලා හොඳටම තේරෙන්නේ Results කියන්න ගියාම ❤

  • @urphysics2024
    @urphysics2024Ай бұрын

    ඇත්තටම අජත් ආදරෙයි අපිට 🌝💖

  • @rupinithaberwthabrew1136
    @rupinithaberwthabrew1136Ай бұрын

    Combine maths nam ithin Ajantha sirma thamai.👍 ඒ සර්ගේ කලාව ,ඉගැන්නුවොත් ගොඩම තමයි.🎉

  • @srinathravindra93
    @srinathravindra93Ай бұрын

    ස්තුතියි

  • @Chathumax481
    @Chathumax481Ай бұрын

    Ajantba sir කියන්නෙම brand එකක්

  • @relaxmusic8148
    @relaxmusic8148Ай бұрын

    උපුල් සර් ඔහොම හිටියට එවෙලෙට වසයි.😁 මාත් ගුටි කාලා තියෙයි ඇති වෙන්න.... 🥲😁 අපි Tech කරත් අජා ට ආදරෙයි.... 🙃❤️

  • @sudharmaramerilawa

    @sudharmaramerilawa

    Ай бұрын

    😁😁😁😂🤣

  • @vihangarajapakshe5135

    @vihangarajapakshe5135

    Ай бұрын

    Anna kollo

  • @vihangarajapakshe5135

    @vihangarajapakshe5135

    Ай бұрын

    🤗🤜🤜

  • @kasunfernando7034

    @kasunfernando7034

    Ай бұрын

    Dan job ekak thiyeda ubta tec karala..ewwmodaya.😂

  • @A.J.ayosh-ps5bx4ib7k

    @A.J.ayosh-ps5bx4ib7k

    Ай бұрын

    උබ මගේ එකාබන්😁 ඒ උනාට මම මැත්ස්😁❤️

  • @OfficialEworld
    @OfficialEworldАй бұрын

    මාත් මේ සර්ගෙ 2021 youtube පාඩම් වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඒ කාලෙ නියම පොරක් සර්. ඒත් දැන් සර්ගෙ ගොන් ආතල් හින්ද technology stream එක චාටර් වෙලා.

  • @yeshalimendis38
    @yeshalimendis38Ай бұрын

    hadawathe inne guruwarayek...❤❤ Ajantha Sir❤❤

  • @sheviz
    @shevizАй бұрын

    😍

  • @Ricoomthar
    @RicoomtharАй бұрын

    ❤Aja❤😊

  • @flammablemaths3225
    @flammablemaths3225Ай бұрын

    😁

  • @charithakushan5553
    @charithakushan5553Ай бұрын

    සීන් එක දන්නෙ නැතුව කලින් වීඩියෝ එක බලල පත හෑලි ලියපු උන්ට රිදෙයි පොඩ්ඩක් 😂

  • @sudharmaramerilawa

    @sudharmaramerilawa

    Ай бұрын

    😂oww

  • @user-pd1lz7mz7z
    @user-pd1lz7mz7zАй бұрын

    Aja ❤

  • @adeeshadinanthara4489
    @adeeshadinanthara448929 күн бұрын

    Tec ape upul sir 🤍 ...math combined maths krnm ajage thama ynne ajath pttt ❤

  • @mr.p3917
    @mr.p3917Ай бұрын

    Ajaa kiyanne wenama level ekai❤

  • @chamodaninuwanthika6083
    @chamodaninuwanthika6083Ай бұрын

    Apith goda giye ajantha sir nisa❤

  • @Lochi__0
    @Lochi__0Ай бұрын

    Ajantha sir kiyanne brand ekak❤

  • @Tharusha787

    @Tharusha787

    Ай бұрын

    Oy kalum sirge clz enwd

  • @Lochi__0

    @Lochi__0

    Ай бұрын

    @@Tharusha787 awith thiyenawa

  • @indiegamedevelopment

    @indiegamedevelopment

    Ай бұрын

    Mama ubata aadarei ❤

  • @music-sq2sq
    @music-sq2sqАй бұрын

    රිලව 😂

  • @RKumarathunga
    @RKumarathunga28 күн бұрын

    නියම ගුරුවරු❤️❤️❤️

  • @NirodhaCostha
    @NirodhaCostha29 күн бұрын

    Muu handsome porak ne komath guti thami ne 😂

  • @gamingitf8045
    @gamingitf804526 күн бұрын

    මම සර් ගැන කිසි අවිශ්වාසයක් තියෙන නිසා අහනවා නෙවෙ....ඒත් මම ආසයි අජන්ත සර්ගෙ educational qualifications දැනගන්න 😊❤

  • @sudharmaramerilawa

    @sudharmaramerilawa

    26 күн бұрын

    😂😂sudarmarame ta enna kiyla dennam

  • @gamingitf8045

    @gamingitf8045

    26 күн бұрын

    @@sudharmaramerilawa සිරාවට දන්නවනම් කියපන්කො බන්...මම ඔයපැත්තෙ නෙවෙ ඉන්නෙ....සර්ගෙ කැම්පස් එක මොකක්ද...එ ටික කියපන්කො 😒

  • @gamingitf8045

    @gamingitf8045

    25 күн бұрын

    දැනගන්න ආසයි 😫💔

  • @AnuradhaVimukthi-zu1bf

    @AnuradhaVimukthi-zu1bf

    25 күн бұрын

    ​@@sudharmaramerilawa ❤

  • @saumyagalahitiyawa7192

    @saumyagalahitiyawa7192

    22 күн бұрын

    @@gamingitf8045 Peradeniya, Physical mn hitanne. Solai Ajai dennama ek batch ekelu. E unata sola kiyvnne uta Phd ekk tiynv vage😂

  • @user-dl1dn3he8h
    @user-dl1dn3he8h15 күн бұрын

    aniwaren sir💪

  • @SmartWorking-kg1qk
    @SmartWorking-kg1qk29 күн бұрын

    Amila.sirge result thiyanava godak

  • @chamindakumara7633
    @chamindakumara7633Ай бұрын

    atta

  • @LofiBox18
    @LofiBox18Ай бұрын

    Night clz??? Mhnsi nis rocket yawwa???? Field ekt apu dwst mhnsi danunam chichi hmbenn.

  • @SandunMalshan-cn2pm
    @SandunMalshan-cn2pmАй бұрын

    Malaka Sr hodai

  • @wasanthabandara6796
    @wasanthabandara6796Ай бұрын

    ❤Aja❤

  • @vidushaashen1854
    @vidushaashen1854Ай бұрын

    අජාගෙන් ගුටි කාපු මම😅❤️

  • @LeoOwenn

    @LeoOwenn

    23 күн бұрын

    lucky htto!

  • @user-ws5rr4iq6y
    @user-ws5rr4iq6yАй бұрын

    R.aths welate giye kaude

  • @ashenisuranga2915
    @ashenisuranga291525 күн бұрын

    ඕක compare කරපු එක ඉතින් අජා කරපු වැඩක් නෙවේ නෙ.

  • @panchagaming1668
    @panchagaming1668Ай бұрын

    lagadima 10k cuddah

  • @sudharmaramerilawa

    @sudharmaramerilawa

    Ай бұрын

    😁😁ow bro

  • @danukanethsara2999
    @danukanethsara2999Ай бұрын

    හො.ම.ත.ග.යු maths වලටත් ලමයි නැතිවෙන video ඒකක්😂

  • @The_Phoenix716

    @The_Phoenix716

    Ай бұрын

    trakda bn ubt 😂😂😂😅

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169Ай бұрын

    අජා සිප්වින් එකේ clz කරාද ? ලෙක්ෂිකෝන් එකේ නෙමේද කරේ ඉස්සරත්.

  • @tnlmagicshow7581

    @tnlmagicshow7581

    Ай бұрын

    2019 වගෙ තමා එතනට ගියේ මතක විදිහට

  • @isuruchandramalherath382

    @isuruchandramalherath382

    Ай бұрын

    මම් 2013 A/L sipwin එකේ තිබ්බේ...ළමයි 50ක් විතර් හිටියේ මුලින්ම මාත් ඒ අතර

  • @indikapradeep9031

    @indikapradeep9031

    Ай бұрын

    2020 batch eke mada hriyedi thma sir lexicon ekt giye

  • @tharakaherath3674

    @tharakaherath3674

    22 күн бұрын

    math 2013 AL sirge batch eke. 2012 AL first batch eka kurunegala

  • @kushanudarakumarasiri6486

    @kushanudarakumarasiri6486

    19 күн бұрын

    2016, 2017, 2015, 2018 sirge revision එක කලේ සිප්වින් එකේ ඔය කියන උඩ හෝල් එකේ තමයි

  • @enavigator3821
    @enavigator3821Ай бұрын

    ආ මේ රොකට් ස' ඒත් බැලුවා මොකාද මේ කියලා 🥸

  • @kalanasanhindajayalath940
    @kalanasanhindajayalath940Ай бұрын

    Cringe

  • @leftbrainmathematics7077
    @leftbrainmathematics7077Ай бұрын

    Tition naluwo.ewww

  • @kaveeshaabhiman3888

    @kaveeshaabhiman3888

    Ай бұрын

    Eww katha eka🤣

  • @Gayan27

    @Gayan27

    Ай бұрын

    Distric first ද උඹත් 😂😂😂

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444Ай бұрын

    අජා අපිට ආදරෙයිද බන්.....ලැජ්ජත් හිතෙනවා......❤❤

  • @nithyabasara5785

    @nithyabasara5785

    Ай бұрын

    🤣🤣

  • @sudharmaramerilawa

    @sudharmaramerilawa

    Ай бұрын

    🤣

  • @A.J.ayosh-ps5bx4ib7k

    @A.J.ayosh-ps5bx4ib7k

    Ай бұрын

    ආදරෙයිබන්😕

  • @nisal1100

    @nisal1100

    Ай бұрын

    @@sudharmaramerilawa mu kol ghnvd ...

Келесі