UPS Transformer Wire Pin Out - සොයාගන්නෙ මෙහෙමයි

Ғылым және технология

ඕනෑම UPS ට්‍රාන්ස්ෆෝමර් එකක වයර් කනෙක්ෂන් පින් අවුට් සොයාගන්න හැටි සරලව මේ වීඩියෝ එකෙ ඇතුලත් කර ඇත.
-----------------------------------------------------------
මේ ට්‍රාන්ස්ෆෝමර් එක 6v to 12v හදාගන්න හැටි👉 • How To Modify 6v /7v U...
-------------------------------------------------
UPS Transformer Rewinding👉 • How to Rewinding UPS T...
---------------------------------------------
How to Make a inverter 👉 • How to Make a 12v to 2...
-----------------------------------------------
UPS Transformer Pin out👉 • UPS Transformer Wire P...
-------------------------------------------------
UPS Transformer Battery Charger👉 • How to Make a 6v & 12v...
------------------------------------------------
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
-----------------------------------------------------------
instagram👉 / electroniclokaya
--------------------------------------
My new Channel👉 / @diaryofnishantha
-----------------------------------------------------
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
---------------------------------------------------------
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya #UPS_Transformer_PinOut #UPS_Traanformer Sinhala How to Make a UPS Transformer Inverter #power_cut_solution , UPS transformer wire diagram

Пікірлер: 408

  • @janakapriyantha353
    @janakapriyantha353 Жыл бұрын

    ගොඩාක් වටිනවා අයියේ. පැහැදිලිකිරීම නම් සුපිරි ජය වේවා අයියන්ඩි

  • @rexrahaman764
    @rexrahaman7642 жыл бұрын

    අම්මෝ හුග කාලයකින් වීඩියෝ එකක් දැම්මේ .හැමදාම බැලුවා අද වීඩියෝ එකක් දායි අද වීඩියෝ එකක් දායි කියලා.ස්තූතියි.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ඔව් වීඩියෝ කරපුව තියෙනව එඩිට් කරන්න වෙලාවක් තිබ්බෙත් නෑ වැඩ වැඩි වුනා මේ දවස් වල, අනික නෙට් පස්නයත් ගොඩක් බලපෑව අදත් උදේ ඉඳන් හවස් වෙනකම් මාර කට්ටක් කෑව මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න

  • @slmylife
    @slmylife2 жыл бұрын

    අද වීඩියෝ එක ගොඩක් වැදගත්. ඉන්වටර් එකක් හදන හැටි වීඩියෝ එකක් ඕනි. බැටරි චාජරයක් හදනව නම් බැටරි චාජින් ගැන විතරක් ඇතුලත් කරන්න. බැටරි පිලිබඳ ෆුල් වීඩියෝ එකක් ගේන්න බැටරි චෙක් කරන හැටි රෙපයාර් කරන හැටි හයිඩ්‍රෝමීටර් උපයෝගී කරගෙන.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    අනිවාරෙන් ❤️❤️

  • @indikapulidu8926
    @indikapulidu89269 ай бұрын

    නියමයි අයියේ ❤ ඒවගේම පුලුවන්නන් අපිට ඩිජිටල් මල්ටි මීටරයක් පාවිච්චි කරන විදිහ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ ඒකියන්නෙ ඩිජිටල් මල්ටිමීටරෙන් AC/DC වෝල් ටේජ් එකක් මැන ගන්නෙ කොහොමද ඇම්පියර් ගානක් මැනගන්නෙ කොහොමද ඕම්ස්/කිලෝ ඕම්ස් ගානක් මැගන්න විදිහයි මල්ටිමීටරේ වොට්,ඇම්පියර්,ඕම්ස් වලට මාරු කරන අර රවුම ඒක වටේ සටහන් වෙලා තියෙන දේවල් වලින් කියවෙන දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ පුලුවන්නන් ඒක ගොඩක් අයට වැදගත් වෙයි 🙂

  • @user-ck3qw6fp9d
    @user-ck3qw6fp9d5 ай бұрын

    ඉතාමත් වටිනා ඉගැන්විමක් බොහොම වටිනා සේවාවක්

  • @W.Gayan_

    @W.Gayan_

    Ай бұрын

    C

  • @robartwickremanayake
    @robartwickremanayake Жыл бұрын

    Thank you very much and good luck. ...Robert Wickremanayake...

  • @sampathwalpola3263
    @sampathwalpola32632 жыл бұрын

    Excellent bro. Obage danuma hakiyaawa thawath wadiwewaa. Jayama wewaa.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @top10bro-i4b
    @top10bro-i4b2 жыл бұрын

    සුපිරී 👍 හැමදාම මේ වගෙ විඩියො දාන්න❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @kalpeshdias2033

    @kalpeshdias2033

    Жыл бұрын

    W7 bulb 3 vithara onwela thiyenne paya1 mokada a

  • @sampathkumara9824
    @sampathkumara98242 жыл бұрын

    Supiri pehedili kiyala dena vidiya godak sthuthi.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @neranjanapriyashantha8555
    @neranjanapriyashantha8555 Жыл бұрын

    ❤️❤️❤️ maru. Meka mm hoyapu deyak

  • @anushagunawardana34
    @anushagunawardana342 жыл бұрын

    thanks ayya. niyamai

  • @robartwickremanayake
    @robartwickremanayake Жыл бұрын

    Thank you very much..

  • @lasithchamara6854
    @lasithchamara68542 жыл бұрын

    Patta watina video ekak aiye

  • @shakila975
    @shakila9752 жыл бұрын

    thanks ගොඩක් ස්තුතියි

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️

  • @pasansandaru266
    @pasansandaru2662 жыл бұрын

    ගොඩක් වැදගත් video එක. හොදට පැහැදිලි කරනවා. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් 🙏 🙏 🙏

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @jayasingha7102
    @jayasingha71022 жыл бұрын

    Harima watinawa mama godak egena gatha godak pin wadi wadiyen danum awabodawaa tharuwan saranai ....fon no danna nodanna deyak thibunoth ahaganna

  • @madhuranga8058
    @madhuranga80582 жыл бұрын

    සුපිරි යක් තමා.inverter eka ඉක්මනට ඕන

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @sajith.priyantha
    @sajith.priyantha2 жыл бұрын

    Supiri ayiye. Godak dewal igana gaththa. Inwerat ekakuth hadamu ilada video eken. 👍❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️ අනිවාරෙන්

  • @mahigeek
    @mahigeek2 жыл бұрын

    wow. godak wadagath una. thank you

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️

  • @arunachandrwansa5039
    @arunachandrwansa50392 жыл бұрын

    👍 සුපිරියි. තව සෝලා චාජින් කන්ට්‍රෝල් එකක් හදන විදිහත් කරන්න

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    අනිවාරෙන් බඩු සෙට් උනාම වීඩියෝ එකක් ගේන්නම්කො

  • @gunatillekaleslie3521
    @gunatillekaleslie35212 жыл бұрын

    Very good. Thanks

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️

  • @ruwan5234
    @ruwan52342 жыл бұрын

    පැහැදිලිව කියලා දෙනවා ❤️❤️❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @nalakaamarasinghe2949
    @nalakaamarasinghe2949 Жыл бұрын

    ගොඩක් ස්තුතියි ලොකු පැහැදිලි කිරිමක් කරනව ඔබ හැම දෙයක්ම ඒක හරි වටිනව ස්තුතියි

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️

  • @prabodha7669
    @prabodha7669 Жыл бұрын

    Aiye Sony setup akaka transformer aken hadanna berida battery charger akak

  • @Kasunq
    @Kasunq2 жыл бұрын

    සුපිරි 👍👍❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu51882 жыл бұрын

    දැනුවත් කිරීම ඉතා වටිනව බොහොම ස්තුතියි .......

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️

  • @nalinbuddikaariyarathna3062
    @nalinbuddikaariyarathna3062 Жыл бұрын

    Thanks ☺👍

  • @AFORALL2985
    @AFORALL29852 жыл бұрын

    ගොඩාක් වටිනා videoඑකක්.පරන ඈම්ප් එකක ට්‍රාන්ස්ෆෝමරයකින් හදන්න බැලුවේ.ඒකේ මුකුත් ගහලා නෑ.ලොකු එකක්.check කලාම 22.5වගේ එක පැත්තකින් එන්නෙ.මේක ලොකු වැඩි වෙයිද ඔයා දාපු inverter එක හදන්න?

  • @HNKKumara
    @HNKKumara Жыл бұрын

    7.2 haebrd batreyan enwatr akak hdanna bareda

  • @gameonmobile8165
    @gameonmobile8165 Жыл бұрын

    Super brother thank u

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️

  • @abeykoongayantrika7428
    @abeykoongayantrika74282 жыл бұрын

    Excellent 👍👍👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @shaltonmatara7771
    @shaltonmatara77712 жыл бұрын

    Thanks

  • @THEEKSHANAJAY-ju6vl
    @THEEKSHANAJAY-ju6vl3 ай бұрын

    Sealer ekaka ena tansphomer eke volt kiyak wage enawada mage gawa sealer ekaka tansphomer ekak thiyenawa

  • @sureshdarshana6813
    @sureshdarshana68132 жыл бұрын

    Ups eke circuit eka repair karana video ekak danna puluwan nam godak watinawa 🙏🙏🙏

  • @mahindaamarasiri3006
    @mahindaamarasiri30062 жыл бұрын

    Supiri malli....

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @dilukajayalath9142
    @dilukajayalath91422 жыл бұрын

    Thanks 👍👍👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    Welcome 👍

  • @rspcbcreation9325
    @rspcbcreation93252 жыл бұрын

    Niyamai ayye

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️

  • @am-music8509
    @am-music85092 жыл бұрын

    Ups transformer ekakin auto matic inverter ekk hadana ekk oni ☺️

  • @sandaruwanranaweera179
    @sandaruwanranaweera1792 жыл бұрын

    Supiri❤️👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️

  • @amilaniroshan9593
    @amilaniroshan95932 жыл бұрын

    සුපිරි සුපිරි අයියේ නොදන්න ගොඩක්දේවල් ඉගෙන ගත්ත👌❤❤❤❤❤❤❤❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @namalkumarachandrasiri4940
    @namalkumarachandrasiri49402 жыл бұрын

    tnq

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️

  • @thilinathissera7445
    @thilinathissera74452 жыл бұрын

    thanx bro

  • @mahadurage2331
    @mahadurage23312 жыл бұрын

    Supiri ❤❤🖒

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @nikhilajeewendra6893
    @nikhilajeewendra68932 жыл бұрын

    Clearly👌👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️

  • @madushankaprabath8057
    @madushankaprabath8057 Жыл бұрын

    Super

  • @ajithkudagamaralalaga6398
    @ajithkudagamaralalaga63982 жыл бұрын

    සුපිරි

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️

  • @devindamanjula1624
    @devindamanjula16242 жыл бұрын

    Meke A 50 enawidiyata hda ganna berida puluwnam kohomada hdane kohomada

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    මේකෙ එච්චර ගන්න කොයිල් ඔතන්න කරන්න කෝර් සයිස් එක මදියි මේවයෙ උපරිම ඇම්පියර් 10ත් 12ත් වගේ එන්නෙ

  • @saliyasudira446
    @saliyasudira446 Жыл бұрын

    Math ekak hesawa eke voltage eka 17 wage penwanawa meka adukaranna berida 14.5 wage

  • @For_the-love_of_physics
    @For_the-love_of_physics2 жыл бұрын

    Ups transformer eken ena 12v apita 13.8v walata convert karanna bbarida(charger ekak hadaganna)

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    යූ පී එස් ට්‍රාන්ෆෝමර් වල 14ක් 15ක් එනවනෙ ආයෙ හදන්න දෙයක් නෑ ඒ ගාන හරි

  • @nimmianuruddika6624
    @nimmianuruddika66242 жыл бұрын

    එක පැත්තට නිල් දුබුරැ රතු සහ අනිත් පැත්තට මුලින්ම කලු රතු දුබුරැ කොළ නිල් කහ, සාමාන්‍ය පොඩි වයර් වගයක් තියෙන ට්‍රාන්ස් ෆෝමරයක් ගැන පැහැදිලිව කියන්නකෝ .

  • @jayasingha7102
    @jayasingha71022 жыл бұрын

    Oba thumage kiyana wediyt godak hadagena thiyenne makata kohomada katowk thiyan meteryak sambnda karanna mokkada shant kk ona kyane aka nathuw metrrya barid brother

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    කටුව තියෙන එකෙත් අඩුම ඕම්ස් චෙක් කරන තනට තියාගෙන චෙක් කරන්න පුලුවන්

  • @dhanuofficial4540
    @dhanuofficial45406 ай бұрын

    UPS transformr ඉන්වෙටරය හදන විඩියෝ එක දාන්නකෝ😊

  • @maheshpathum9631
    @maheshpathum9631 Жыл бұрын

    Aiye me transformer ekk enw 12vx2 500ma ekk eka pichchila eka wenuwata 1a transformer ekk danmata aulk ndda usb kit eka led light ehma pichchnne ndda ampiyer eka wedi unama

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    වැඩේට අවශය ගානට ගන්න මල්ලි මොකද ඇම්පියඑ 1 ට්‍රාන්ස්ෆෝමර් දැන් මිලයි

  • @isururangana174
    @isururangana174 Жыл бұрын

    Parana black and white tv Wala transformers walin hadanna berida 12v battery charger hadaganna ups transformer eka wenuwata

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    පුලුවන් වෝල්ට් කීයද ඒකෙ අවුට් එක

  • @wibhushajanida2107
    @wibhushajanida21072 жыл бұрын

    aiye ups transfomer eken inverter ekak hadana hati kiyanmko .plzzzz

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    බලමු

  • @sankamadushanka7854
    @sankamadushanka7854 Жыл бұрын

    Me transformer 12v amplifier ekakata denna puluwanda

  • @asitha2965
    @asitha29652 жыл бұрын

    Aiya oken 12v sub amp ekkt denna puluwand kenwood ekak. ඇම්පියර් kiyak waged out eka,

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    මේකෙ අවුට් එක 15ක් වගේ එන නිසා ඇම්ප් එකේ සවුන්ඩ් කටොෆ් වෙන්න පුලුවන් ඇම්ප් එක වෝල්ට්13ක් වගේ වෙනකම් තමයි ගොඩක් ඒව වැඩ කරන්නෙ කෝකටත් අමුනල බලන්නකො

  • @PriyangLakshan-yw8ft
    @PriyangLakshan-yw8ft Жыл бұрын

    Sir mage laga tanspomar akak thiyei UPS akakin galawagaththe, mama oyage video baluwa tanspomar wala, ath sir me tanspomar ake wayer 5 thiyei anith paththe nikan kambi 4 wage thiyenne oyata meke poto akak awala ahaganna puluwanda batti chajar akak hadaganne kohomada kiyala, loku udauwak sir

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මගේ ෆ්බී ගෲෆ් එකට හෝ මැසෙන්ජර් එකට ෆොට්ප්ප් එක්ක පස්නය ශෙයා කරන්න

  • @lakshanwijawardana7764
    @lakshanwijawardana7764 Жыл бұрын

    7.6 0 7.6 ups tf ekakkin car sub amp ekkta power supply dunnoth aulak ndda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    වැඩියි

  • @user-st8vq5zg6u
    @user-st8vq5zg6u7 ай бұрын

    Good

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    7 ай бұрын

    ❤️❤️❤️❤️

  • @yasaskantha1783
    @yasaskantha1783 Жыл бұрын

    CU600-T3/A02(G:L ,D:L) OL 2016_01_27 meke wayar hoyanne kohomada

  • @pinidupahasara3249
    @pinidupahasara32492 жыл бұрын

    oya hadapu 12v batery protrction circuit ekata 15v 5a hariyanawada

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ඔව් අව්ලක් නෑ ඊට වැඩි උනත් රිලේ එකේ ඇම්පියර් ගාන වැඩි එකක් දාල

  • @ruwanbuddika8021
    @ruwanbuddika8021 Жыл бұрын

    Transformers Aken DC 775 motor aka wada karanna hadaganna wena vidiyak nadda?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මොකද්ද කරන්න ඕනී

  • @saliyasudira446
    @saliyasudira446 Жыл бұрын

    255 v in dunnama 13.5'wage penwanne.225 dunnama out eka 17.5 wage wenawa mekata mokada karanna puluwan

  • @Draco-ik1gu
    @Draco-ik1gu2 жыл бұрын

    ඇම්පියර් ගාන බලන්නෙ කොහොමද වැඩිකරන්නෙ කොහොමද කියලා video එකක් ඕන

  • @dineshasanka9250
    @dineshasanka9250 Жыл бұрын

    ඇත්තටම වීඩියෝ එක හොදයි

  • @sameerahewapathirans4496
    @sameerahewapathirans44962 жыл бұрын

    battery 2k thiyena loku ups transfomer eken 45ah battry chajaryk hadanna puluvanda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    පුලුවන් අනිත් වීඩියෝ එක බලන්න ඒකෙ ඇති හදන විදිහ

  • @thilakshanabroo5139
    @thilakshanabroo51392 жыл бұрын

    E video tikath ikmanata hadala dannako ayye

  • @SL-MAX-BRO
    @SL-MAX-BRO8 ай бұрын

    Superb ❤ Mage transformer eke input 5 k thiyei ohm wadi wire 2 230v ta gahuwama hari neda?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    8 ай бұрын

    ඔව් හරියට චෙක් කරන්න මං පෙන්නලු ජාතියෙ ට්‍රාන්ෆෝමර් නෙ

  • @indikasampath6271
    @indikasampath627110 ай бұрын

    aiye me transformer ekking soldering iron ekk hadnna pluwnda.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    10 ай бұрын

    බෑ මල්ලි බවුත් එකක් රත් කරන්න වගේ වැඩක් තමයි කරන්න වෙන්නෙ

  • @SamanthiWikramasungha-yy7op
    @SamanthiWikramasungha-yy7op Жыл бұрын

    සුපිරි හැමෝම ලයික් කරමු නේද

  • @dineethadamsara9628
    @dineethadamsara96282 жыл бұрын

    Ayye oya transformer eka dc karal car amplifier ekakata power denna puluwanda? Puluwannam karana widiya kiynn puluwan d? Plz reply

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    පු;ලුවන් ඩී සී කරල කැප් එකක් දාල දෙන්න

  • @ruwanbuddika8021
    @ruwanbuddika8021 Жыл бұрын

    Transformers akata 7812 regulator aka dala DC 775 motor aka wada karanna puluwan da

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    බෑ මදියි

  • @kavindunayanethu279
    @kavindunayanethu2792 жыл бұрын

    ane mame horu allana circut ekak hadannako plees😊

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ඇයි ඔයපැත්තෙ හොරු ඉන්නවද.? බලමුකො

  • @sajeeprasanna8510
    @sajeeprasanna85102 жыл бұрын

    Super...👍👍👍👍👍👍 Charjar eka hadana vidiyath kiyadennako.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️❤️❤️ අනිවාරෙන්

  • @sajeeprasanna8510

    @sajeeprasanna8510

    2 жыл бұрын

    @@ElectronicLokaya thenks.👍👍👍

  • @kalanaseneth3698
    @kalanaseneth3698 Жыл бұрын

    transformer වල ඇම්පියර් ප්‍රමාණය හොයාගන්න ක්‍රමයක් තියෙනවාද?

  • @flammablemaths3225
    @flammablemaths32252 жыл бұрын

    mn gawath oyawagema transformer ekak thiyenawa habei eka single supply transformer ekak eka dual supply karaganna widihak nadda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    puluwan

  • @flammablemaths3225

    @flammablemaths3225

    2 жыл бұрын

    @@ElectronicLokaya AC to DC Karanna ganna ona diode nui capacitor values Danna puluwanda(oya aragena thiyena transformer ekata)

  • @thushansandeepa9320
    @thushansandeepa93202 жыл бұрын

    Mage transformar eke dc paththe wayar 2 ne thiyenne

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ඒක 3ක් කරන්න පුලුවන් මට එයින් එකක් ලැබුනම වීඩියෝ එකකින් හදන හැටි පෙන්වන්නම්කො

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 Жыл бұрын

    මහත චයර් දෙකඑන චිනඉන්වර්ටර් ගැනත් කියන්න.

  • @Sl_Land_Rover_Club
    @Sl_Land_Rover_Club2 жыл бұрын

    🔥🔥🔥

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️

  • @asirisandanuwan4123
    @asirisandanuwan4123 Жыл бұрын

    12x2 200ma transpomarayakin hadanna beda betari chajaraya

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    බෑ හොඳටම මදියි

  • @gayansrilalgayan9564
    @gayansrilalgayan95642 жыл бұрын

    prolink ups eke apu tranceformer eke loku vayar dekai ne thiyenne

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ඔව් ඒක වයර් 3ට හදන්න පුලුවන් ඒ කියන්නෙ මැදින් ටැප් ලයින් එකක් දාන්න පුලුවන් මම ඒ ජාතියේ එකක් හෙව්ව හදන හැටි ඔයාලට පෙන්නන්න වීඩියෝ එකක් කරන්න හම්බවුනේ නැහැනෙ

  • @pubududissanayaka1975
    @pubududissanayaka1975 Жыл бұрын

    Me ups transformar wala out eke mada coman ekath ekka depaththe 6v out karana wair deka ekata aragena 12v inveter ekakata ganna puluwan da

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    බෑ මල්ලි ඒකට කොයිල් එක ඔතන කරන වීඩියෝ එකක් දාල ඇති ඒක බලල ඒ විදිහට හදගන්න

  • @pubududissanayaka1975

    @pubududissanayaka1975

    Жыл бұрын

    @@ElectronicLokaya ups wala kohomada weda karanne ohama thiyeddi

  • @nihanthaoneth7195
    @nihanthaoneth71952 жыл бұрын

    Plz රිප්ලයි එකක් ඕනේ

  • @chanubro8958
    @chanubro8958 Жыл бұрын

    Amp ekakata danna puluvanda

  • @heeth8441
    @heeth84412 жыл бұрын

    AC side eke wire 5 thiyenawanam kohomada?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ඒත් මේ විදිහටමයි චෙක් කරන්නෙ

  • @avatar1357
    @avatar13572 жыл бұрын

    DT830D malti miter eka hodaida ayye.voltage chek karanna

  • @user-fo9rx9py5e

    @user-fo9rx9py5e

    11 ай бұрын

    Epa jarawak dt9205A supiri

  • @kumudukumudu2797
    @kumudukumudu2797 Жыл бұрын

    Aiya okan car sattakak on karanna hadaganna baida

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    පුලුවන්

  • @suuurocks3926
    @suuurocks39262 жыл бұрын

    Battery repair කරන video එකක් දෙන්න පුළුවන්ද සර්

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    බලමුකො බඩු සෙට් උනාම

  • @poddagaming5937
    @poddagaming5937 Жыл бұрын

    Ara mukuth gahala nathi transformer eke

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 Жыл бұрын

    👍 👍 👍 👍

  • @products4701
    @products47012 жыл бұрын

    Mage eke out wena paththe wires 2i ne thiyenne

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    වීඩියෝ එකක් දාල ඇති 3කට හදන හැටි

  • @dsjayalath
    @dsjayalath2 жыл бұрын

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️

  • @thilakshanabroo5139
    @thilakshanabroo51392 жыл бұрын

    Loku inveter ekak hadana vidiya video ekak dannako ayye

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    බලමුකො හරියට හොඳ බඩු සෙට් උනාම

  • @antonpereraperera455
    @antonpereraperera4552 жыл бұрын

    🙏

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️

  • @shashinda3626
    @shashinda3626 Жыл бұрын

    අයියේ මන් ගාව japan රෙඩි එකක් තිබිලා ගෙලෙව්වා එක පැත්තකින් වයර් 3ක් එනවා අනික් පැත්තේන් වයර් 5ක් එනවා කොහොමද වයර් හොයාගන්නේ

  • @lasanthasandaruwan6223
    @lasanthasandaruwan6223 Жыл бұрын

    Wayar okkoma ekama pette tiyenne

  • @pramod8911
    @pramod89112 жыл бұрын

    ❤එල🤗

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @dhanuofficial4540
    @dhanuofficial45406 ай бұрын

    ඔය transformryen ඉන්වෙටරය හදන හැටි විඩියෝ එකක් දාන්නකෝ

  • @sureshperera9738
    @sureshperera97382 жыл бұрын

    Aiye, Mama 12v charger ekak hadannai yanne. Mata hariyatama kiyanna AC current eka denna one 220v line ekatada, 225v line ekatada, 255v line ekatada ?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    225 තියේ නම් ගහන්න නැත්තම් අනිත් එකට යන්න

Келесі