Unna Eka Gangawaka | Uresha Ravihari

Музыка

උන්නා එක ගංගාවක රන්වන් පුංචි මාළුවෝ
උන් කී මේ කතන්දරේ..
අක්කේ දැන් අහන්නකො....
අක්කා වගේ රූපෙන් යස .. මල් මල් මුතු කුමාරිකා...
කැන්දන් යන්න ආවලු .. අහසේ හිරු කුමාරයා..
ඒ කතන්දරේ හිරු කුමාරයා වාගේ කවුරු හෝ එයි අපේ දිහා..
රාජ තේජසින් අශ්වයා පිටින් ආවොතින් එයා..
මන් හඩාවී දෝ ..
පුංචි නංගියා හඩවලා අනේ ..ඒ කුමාරයා එක්කලා ඉතින්
අක්කා යන්න යාවි දෝ
මෙන්න මේ වගේ අක්කලා නිසා . රැට රැට හෝ මල් පිපෙන්නේලු
මුතු ලතා වගේ ඔය සිනා සලා ඒ පිපිච්ච මල් පර නොවේවි ලු
මෙන්න මේ වගේ නංගිලා නිසා අක්කලා ලොවේ වාසනාවියෝ
හා.. හා.. වාසනාවියෝ
© 2021 by Charana TV
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Charana TV.
Official Facebook Page - / charanatvofficial
Official Instagram - / tv_charana
Subscribe Charana TV on KZread : / charanatv
#Charana_Beats

Пікірлер: 39

  • @malkanthim5198
    @malkanthim51987 ай бұрын

    මගේ ආසම සින්දුවක් ❤

  • @deshanpriyankara515
    @deshanpriyankara5156 ай бұрын

    නියම Tempo. හිතට දැනෙනවා.

  • @deshanpriyankara515
    @deshanpriyankara5157 ай бұрын

    මම ආසම හඬක්. ආසම රිද්මයක්. ආසම ගායිකාවක්

  • @ThlpKumara
    @ThlpKumara2 ай бұрын

    මම ආසම සින්දුව සහ ගායිකාව ඔයා ❤❤❤❤❤❤ආදරය කවදාවත් නැති වෙන්නේ නෑ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😢😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉

  • @PopQqpp
    @PopQqpp5 күн бұрын

    මෙිි සිංදුව මම අහල තියන වාර ගනන කියන්න බැහැ කොචිවර ඇහුවත් එපාවෙන්නෑ ආදරණීය හඩක් සංගීතයත් එහෙමයි ජයවෙිිවා

  • @nuwanscs
    @nuwanscs7 ай бұрын

    Original eka mara lassanai

  • @deshanpriyankara515

    @deshanpriyankara515

    6 ай бұрын

    ඔරිජිනල් එකේ music හොඳයි . Tempo වැඩියි. මේකෙ Tempo හොඳයි . Music original එක තරම්ම හොඳ නැහැ .

  • @wijewije4683
    @wijewije46836 ай бұрын

    A favourite singer of mine..Uresha...

  • @moremoredope5904
    @moremoredope5904 Жыл бұрын

    මොකොතකට පොඩි කාලෙට ගියා🖤🥀

  • @DinukaMadurangaSilva
    @DinukaMadurangaSilva3 жыл бұрын

    💆‍♂️ go back to 20 years back 😍 woow what a feeling !

  • @NilokaNiloka-pz6pw
    @NilokaNiloka-pz6pw Жыл бұрын

    මම ආසම ගායිකාවගෙ ජීවිතෙ ආසම සින්දුව මම මෙච්චරකාලයක් හොයපු සින් දුව.බොහොම ස්තුයි. ❤ මම කුවෙට්වල සිට......🎉නිලු 😢😅😊😊😂😂

  • @user-zl2tt1wv2v
    @user-zl2tt1wv2v4 ай бұрын

    ලස්සන්‍යි❤❤❤❤❤❤❤

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 Жыл бұрын

    හරිම ලස්සනයි♥️💛🎀🌸

  • @loljigen2704
    @loljigen27048 ай бұрын

    ආදරණීය ගායිකාව ඹබට නිදුක් නිරෝගී සුව දායකත්වය ලබාදුන් සැමටමද සමග

  • @malshalakshan8455
    @malshalakshan845511 ай бұрын

    Superb

  • @chamindalp2421
    @chamindalp24213 ай бұрын

  • @ravindrasanjayabandara6424
    @ravindrasanjayabandara6424 Жыл бұрын

    Uresha akki.... Oyage katahada...... Sada amaraniyai......

  • @dananjayabandara307
    @dananjayabandara3072 жыл бұрын

    ආසම එකක් ඒ කාලෙ ඉදනම 😍

  • @tilokarambukpitiya1035
    @tilokarambukpitiya1035 Жыл бұрын

    superb singing.

  • @user-ki4ks1pj6b
    @user-ki4ks1pj6b6 ай бұрын

    👍💐

  • @supunlakmal483
    @supunlakmal4836 ай бұрын

    ❤❤❤

  • @chamo3390
    @chamo3390 Жыл бұрын

    Good ❤️💥

  • @IroshaRathanyaka-gq6qf
    @IroshaRathanyaka-gq6qf Жыл бұрын

    Lassanai godakk ❤❤❤❤

  • @hiranchathuranga8220
    @hiranchathuranga8220 Жыл бұрын

    ♥️♥️♥️♥️hodai

  • @sameeramada7262
    @sameeramada72622 жыл бұрын

    Wow

  • @pgamage4779
    @pgamage4779 Жыл бұрын

    2022❤️

  • @dulithamunasinghe2867
    @dulithamunasinghe2867 Жыл бұрын

    👌

  • @sujithamalfenendo491
    @sujithamalfenendo4912 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @user-kk6xo4ys5v
    @user-kk6xo4ys5v Жыл бұрын

    💜️

  • @deepthilakshmi441
    @deepthilakshmi4419 ай бұрын

    ❤❤❤🎉

  • @chamalkadammullagamage4747
    @chamalkadammullagamage4747 Жыл бұрын

    Trending වෙන්න ඕනෙම චැනල් එකක්. ❤️

  • @combinedmathsdhanushka

    @combinedmathsdhanushka

    Жыл бұрын

    Aniwa ❤

  • @manujithpriyamal4048

    @manujithpriyamal4048

    18 күн бұрын

  • @hiranchathuranga8220
    @hiranchathuranga8220 Жыл бұрын

    ♥️♥️♥️♥️hodai

  • @bullmastiffcloudy7475
    @bullmastiffcloudy7475 Жыл бұрын

  • @imanthalakshan6569
    @imanthalakshan6569 Жыл бұрын

    ❤❤❤

  • @devnidissanayake182
    @devnidissanayake182 Жыл бұрын

    ❤️❤️❤️

  • @anuradhabandara9454
    @anuradhabandara9454 Жыл бұрын

    ❤️❤️❤️

  • @nuwanbandara4506
    @nuwanbandara4506 Жыл бұрын

    ❤❤❤

Келесі