Unmada Wu Premadare | Cover Version | Shanaka Kasthuriarachchi

Музыка

#drrohanaweerasinghe #unmadawupremadare #shanakakasthuriarachchi
All Credit Goes To The Original Artistes
Original Artiste - Kamal Addararachchi ft. Damayanthi Jayasooriya
Music - Dr. Rohana Weerasinghe
Lyrics - Kamiles Perera
Cover Artiste - Shanaka Kasthuriarachchi
New Music Arrangement - Devinda Pathiraja
Direct, DOP, Editor & Colorist - Sachith and Rukmantha ‪@sachithandrukmantha‬
Video - Focus Art ‪@artsnsnr‬
Guitar - Venura Jayakodi
Starring - Ranga Lakmali
Decorations By - Saman Jayalath @ Dhananjaya Flora
Ladies Costume By - Nilushi Anthony
Vehicle Partner - Priyadarshani Lakmali | Suranga Sampath
Special Thanks - Chamara Shehan

Пікірлер: 2 100

  • @MariazelleGoonetilleke.
    @MariazelleGoonetilleke.3 жыл бұрын

    Beautifully done. 👏🏻👏🏻👏🏻👏🏻

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    Thank you madam ,for your kind appreciation ❤🙏

  • @dineshikapiumali7779

    @dineshikapiumali7779

    2 жыл бұрын

    Ppppppppppppp

  • @biyankaruwanpura9299

    @biyankaruwanpura9299

    2 жыл бұрын

    @@shanakakasthuriarachchi7177 mekanm pizzuwak 😍 pizzu hadenawa ❤️❤🌹

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    @@biyankaruwanpura9299 thank you and stay tuned ❤️

  • @suddashenubbh

    @suddashenubbh

    Жыл бұрын

    Meknam..pisuvak..thama.❤️

  • @pasindudilanka3964
    @pasindudilanka39643 жыл бұрын

    ඉස්කෝලේ යන කාලේ main hall එක දෙදරලා යන සද්දෙට සිංදුවක් කියනවා නම් ඒ කස්තුරි අයියා තමයි. එදා ඉදන්ම ඒ කටහඬ ට ආදරෙයි. සුපිරි අයියේ. තව මේ වගේ සිංදු ඕනේ. 🤟

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    බොහොම ස්තූතියි මල්ලියේ❤❤🙏

  • @sureshsudhesh8569

    @sureshsudhesh8569

    2 жыл бұрын

    @@shanakakasthuriarachchi7177 ❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    @@sureshsudhesh8569 thank you and stay tuned ❤️

  • @rasikalaharshani1323

    @rasikalaharshani1323

    2 жыл бұрын

    Awa

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    @@rasikalaharshani1323 thank you and stay tuned❤️

  • @GadgetGalaxyTraders
    @GadgetGalaxyTraders2 ай бұрын

    anyone 2024 🥺❤ beautiful voice 🥺 heart touching

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 ай бұрын

    Thank you for your valuable comment and stay tuned ❤

  • @user-tn1yb4jw8j
    @user-tn1yb4jw8j3 жыл бұрын

    සිරාවටම පටිට එපා වෙන්නෙ නැ දවසම උනත් අහන්න පුළුවන් එච්චරටම මරු 😍😍😍

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    Thank you❤🙏

  • @athulafonseka4360

    @athulafonseka4360

    2 жыл бұрын

    🖤❤️🖤❤️

  • @madhushikawijesooriya1831

    @madhushikawijesooriya1831

    2 жыл бұрын

    Eka aththa marama lassana cover ekk. 🥺❤️ Thwa me wge covers one

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    @@madhushikawijesooriya1831 thank you and stay tuned ,definitely Ill do ❤

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    @@athulafonseka4360 thank you and stay tuned ❤️

  • @devikamadhubashini1621
    @devikamadhubashini16212 жыл бұрын

    හරිම ලයාන්විත කටහඩක්. Keep it up bro..හිතට සුන්දර හැගීමක් දැනෙන්නේ.

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thak you and stay tuned ❤

  • @viharadancingcrew8072

    @viharadancingcrew8072

    2 жыл бұрын

    @@shanakakasthuriarachchi7177

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    @@viharadancingcrew8072 thank you and stay tuned ❤

  • @m.danthanarayana5226
    @m.danthanarayana52263 жыл бұрын

    The Ultimate Love Song for Lovers in Sri Lanka 💕💕 ... Our Official Valentine's Anthem ❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    Thank you dear 🙏🙏🙏

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha85713 жыл бұрын

    " 2023 , අහනවෝ .මෙක 100 වඩා අහපූ zt එක කෝ "...❤

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    Thank you brother🙏

  • @sanjeewanikaushalya3371

    @sanjeewanikaushalya3371

    2 жыл бұрын

    Ada thama issellama ahuwe....

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    @@sanjeewanikaushalya3371 thank you and stay tuned ❤️

  • @thanujanilakshi4229

    @thanujanilakshi4229

    Жыл бұрын

    මාත් 10 පාරකට වඩා ඇහුවා ❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    Жыл бұрын

    @@thanujanilakshi4229 thank you ❤

  • @lakshanimaduwanthi3786
    @lakshanimaduwanthi37862 жыл бұрын

    අහම්බෙන් ඇහුවේ...හොයාගෙනම ආවා....ඇස් පියාගෙනම ලස්සනට අහන්න පුලුවන්...❤️🥰

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @onalishenaya1803

    @onalishenaya1803

    2 жыл бұрын

    Ow 🥺

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    @@onalishenaya1803 thank you and stay tuned❤

  • @ThisaraWeerasinghe
    @ThisaraWeerasinghe3 жыл бұрын

    මරු මරු මරු ❤️ එලියට බැහැපු එක ගැන හදවතින්ම සතුටුයි සහෝ, ජයවේවා ✌️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    බොහොම ස්තූතියි අයියේ❤❤❤❤ අගය කිරීමගැන අවංකවම පුදුම සතුටක් දැනෙනවා ❤❤❤🙏

  • @primusv9770
    @primusv97702 жыл бұрын

    රළ පෙල කැලඹේ හසඟන විලසේ - ලවනට සුදුමුදු පහස ලැබේදෝ // ඔබ හදවත මා හඳුනා ගත්සේ - මා හදවත ඔබ හැඳින ගනීදෝ සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන්වේ උන්මාද වූ ප්‍රේමාදරේ - සමනල වසන්ත යෞවනයේ කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී - සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ // චණ්ඩ මාරුතේ ඉන්ද්‍රඛීලයක් වගේ - නොසැලී ඉන්නට වරම් ලැබේදෝ උන්මාද වූ ප්‍රේමාදරේ - සමනල වසන්ත යෞවනයේ සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන්වේ සමනල වසන්ත යෞවනයේ

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @thilinapraneeth8667

    @thilinapraneeth8667

    20 күн бұрын

    Dneksjjs eiw

  • @sandaru2700
    @sandaru27002 жыл бұрын

    මේ cover එකට ගොඩක් ආදරෙයි.... මාර feel එකක්💜😍

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @KuzalWee
    @KuzalWee3 жыл бұрын

    මගෙ Playlist එකට අලුතෙන්ම add වෙන සිංදුව. නියමයි කස්තුරි. 🖤

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    Thanks brother🙏🙏🙏

  • @aselarathnayaka593
    @aselarathnayaka5932 жыл бұрын

    මරැ අයියෙ දවසක් හරි අහන්න පුළුවන් එපා වෙන්නෙ නැ ❤️❤️❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @malithrukshan4963
    @malithrukshan49632 жыл бұрын

    අම්මෝ..මෙකනම් පිස්සුවක්..ඇබ්බැහි වෙලා ඉන්නේ..ඒ තරමට ලස්සනයි❤❤❤

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @Senarath-mi5zk

    @Senarath-mi5zk

    2 жыл бұрын

    Owwww

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    @@Senarath-mi5zk thank you and stay tuned ,and pls watch my other videos also❤️

  • @madushankamadushanka8334

    @madushankamadushanka8334

    9 ай бұрын

    මාරම මාරයි පරිස්සමෙන් ඉන්න බුදුසරණයි!!!

  • @madushankamadushanka8334

    @madushankamadushanka8334

    9 ай бұрын

    යාලුවා ඔයා කොහෙද

  • @Dagaralla
    @Dagaralla Жыл бұрын

    මේ cover song එක අලුතින් අහන්න ආපූ කෙනෙක්නම් ඔයා, කරුනාකරලා අහන්න එපා මේක.. මේක එක පාරක් හරි ඇහුවොත් ඔයා මේකට ඇබ්බැහි වෙනවා සත්තයි💗

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    Жыл бұрын

    Thank you for your valuable comment and stay tuned ❤

  • @imeshadilshan2225

    @imeshadilshan2225

    11 ай бұрын

    Aniwrenma. Ada ree 1.00 dubai, 4 weni para

  • @IsharaMaduwanthi-hv5oo

    @IsharaMaduwanthi-hv5oo

    2 ай бұрын

    ඒක නම් ඇත්ත..මේ දැන් මේක පස් පාරක් විතර ඇහුව.මේක අහද්දි මාර relax එකක් දැනෙන්නෙ..අනේ මන්ද...සිහින ලොකෙක අතරමං වෙලා වගේ...ඒ හීනෙන් ඇහැරෙන්න හිතෙන්නෑ..❤️🎧 ඇත්ත ටම මන් මේක cover එකක් කියල දැනන් හිටියෙ නැ ..මන් හිතුවෙ ඔරිජිනල් එකක් කියල .මොකද මෙ සිංදුව කලින් මන් අහල නැ .මේ ලගකදි තමයි යන්තම් ඇහිල තියෙන්නෙ ලාවට...❤️ වහින නිසා මේක අහන්න හිතුවෙ...🌿 වැස්ස වෙලාවෙ මේ වගේ සිංදුවක් අහනව කියන්නෙ එක මාර feeling එකක් ❤️🥺 මේක මන් playlist එකටත් ඇඩ් කරා එතකොට නිතරම අහන්න පුළුවන් නිසා..❤️ මේ වගේ වොයිස් එකක් මන් අහල නැ .🌿😍 ඒක භාවනාවක් ...🌸 මගෙ Favorite song එකත් දැන් මේක 😍🥰 .

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 ай бұрын

    Thank you nangi ❤

  • @IsharaMaduwanthi-hv5oo

    @IsharaMaduwanthi-hv5oo

    2 ай бұрын

    @@shanakakasthuriarachchi7177 you are welcome ❤️

  • @chamalabesinghe1763
    @chamalabesinghe17632 жыл бұрын

    මාර පවර්ෆුල් කටහඩක් මේ සින්දුව ගොඩාක් ලස්සනට ඇහුනෙ අද .නියමයි මල්ලි.. 👌👌👌❤️❤️❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you for your valuable comment ayya... and stay tuned ❤️

  • @ThimiraSamaradiwakara
    @ThimiraSamaradiwakara3 жыл бұрын

    ඔරිජිනල් එකක් කරහන් කස්තුරියෝ... දන්න කාලේ ඉඳන් බලන් ඉන්නේ ඒකට. එතකන් මේවා රසවිඳිනවා... ❤️❤️❤️🙏

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    බොහොම ස්තූතියි මචං❤❤❤ ඉක්මනටම කරනවා ❤❤❤🙏

  • @ashenikavindya9972

    @ashenikavindya9972

    2 жыл бұрын

    @@shanakakasthuriarachchi7177 ❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    @@ashenikavindya9972 thank you and stay tuned ❤

  • @hiranthaweersinghe2946
    @hiranthaweersinghe29462 жыл бұрын

    Excellent performance Ayya 🔥🔥❤

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @sadewmalshan9638
    @sadewmalshan9638 Жыл бұрын

    Hithata danenna kiyana niyama gayakayek. GoodLuck 😘😘❤️❤️🎉️🎉️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    Жыл бұрын

    Thank you for your valuable comment and stay tuned ❤

  • @sachiya1799
    @sachiya1799 Жыл бұрын

    ගොඩක්ම ලස්සනයි සින්දුව , හැමදාම වගේ අහනවා,දිගටම සින්දු කරන්න, බුදු සරනයි දෙවි පිහිටයි

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    Жыл бұрын

    Thank you for your valuable comment and stay tuned ❤

  • @ureshadesilva5609
    @ureshadesilva56092 жыл бұрын

    හොයාගෙන ආවේ...ඇත්තටම භාවනාවක්❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you dear❤ stay tuned

  • @user-sl3vg4id1u
    @user-sl3vg4id1u9 ай бұрын

    Onama kenek adict wenw e voice ekt…❤

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    9 ай бұрын

    Thank you for your valuable comment and stay tuned ❤

  • @imeshadilshan2225
    @imeshadilshan222511 ай бұрын

    Hithta prshnyk dukak awhma ahna ekma sinduwa. Budusarnai

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    11 ай бұрын

    Thank you for your valuable comment and stay tuned ❤

  • @tharinduchathuranga6789
    @tharinduchathuranga67893 жыл бұрын

    සුපිරි ආය කියන්න දෙයක් නැ, ජයවේවා කොල්ලෝ ,😎😎👍👍

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    Thank you brother 🙏🙏🙏🙏❤

  • @malageajith6298
    @malageajith62982 жыл бұрын

    අැත්තමයි මාරම ලස්සනයි කියන්න වචන නෑ අැහුවට එපා වෙන්නෙ නෑ...... පිනට හිමි වෙච්ච කට හඩක්.... අැත්තමයි භාවනාවක්....

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you for your valuble comment and stay tuned ❤

  • @mayomiguruge4007
    @mayomiguruge40073 жыл бұрын

    WoooW superb aiya. My favorite song 😍 i like it. My congratulations aiya

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    Thank you 🙏

  • @manjulapradeep374
    @manjulapradeep3742 жыл бұрын

    Harima lassaniii.❤️❤️❤️dawasata daha parak withara ahanwa..hitha niwana kata hadak👍👍

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @sanjeewanikaushalya3371
    @sanjeewanikaushalya33712 жыл бұрын

    Ane mn ada thama ahuwe....harima lssanai....hithta danena patta song ekk..

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you for your valuble comment and stay tuned ❤

  • @kavindhagihan1508
    @kavindhagihan15082 жыл бұрын

    මේක 1 million වෙන්න ඕනෙ සින්දුවක් 🥺💕

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you for your valuble comment and stay tuned ❤

  • @DahamJayasinghe

    @DahamJayasinghe

    5 ай бұрын

    1.6M

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    5 ай бұрын

    Thank you brother ❤

  • @rohanthambiraja3370
    @rohanthambiraja33702 жыл бұрын

    මගේ රත්තරන් අයියේ මේක නම් භාවනාවක් සංගීත ලෝකයේ ඉදිරියටම යන්න සුබ පතනවා අාදරෙයි❤💞💖

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you malli, stay tuned ❤

  • @DiveHive
    @DiveHive2 ай бұрын

    Hasn't killed the spirit of the original. Well executed recreation of one of the most romantic sinhala songs of the history

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 ай бұрын

    Thank you for your valuable comment and stay tuned ❤

  • @rakshilauggoda2760
    @rakshilauggoda27602 жыл бұрын

    Mechchara dawasak original eka kiyala hithagena hitiye mekane puduma lassanak original ekata wada godakma godak lassanai suba anagathayak congratulations

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you dear,stay tuned❤

  • @pinsarahallala8632
    @pinsarahallala86322 жыл бұрын

    superb... ❤❤❤❤❤❤❤❤

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @lakmalabeyrathne6579
    @lakmalabeyrathne65793 жыл бұрын

    හදවතට ම දැනුන ලස්සන voice එකක් ❤

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    බොහොම ස්තූතියි 🙏

  • @aravindarajapaksha5578
    @aravindarajapaksha55784 ай бұрын

    Lankawe lassana padha thiyana romantic music thiyana lassanama lassana sinduwa.

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    4 ай бұрын

    Thank you for your valuable comment and stay tuned ❤

  • @user-zr5mm8uw9p
    @user-zr5mm8uw9p11 күн бұрын

    beautiful and amazing song thanks😍😍🥰🥰

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    11 күн бұрын

    @@user-zr5mm8uw9p Thank you for your valuable comment and stay tuned ❤

  • @user-zr5mm8uw9p

    @user-zr5mm8uw9p

    11 күн бұрын

  • @vinoshichavindi79
    @vinoshichavindi792 жыл бұрын

    👌👌👌👌👌 wow...

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @d.rathnayake1678
    @d.rathnayake16782 жыл бұрын

    ඇත්තටම භාවනාවක්....🎧❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @madhushanpeiris5244

    @madhushanpeiris5244

    Жыл бұрын

    ඔව් 😇❤️

  • @prasadinihansika1331
    @prasadinihansika13312 жыл бұрын

    මාරම ලස්සනයි . භාවනාවක් වගේ 💖💖

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤️

  • @samadhisandeepani2512
    @samadhisandeepani25123 жыл бұрын

    කියන්න වචන නෑ අයියේ හරිම ලස්සනයි ... 👍🔥🔥🔥🔥 Need more cover versions ❤️❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    Thank you nangi🙏🙏🙏

  • @shehanwidu9527
    @shehanwidu95272 жыл бұрын

    ලස්සන කටහඩක් සහෝදරයා . .ජයවේවා.... බුදුසරණයි 💖💖💖💖💖

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you ❤ and stay tuned 🙏

  • @warsharasali877
    @warsharasali8773 жыл бұрын

    නියමයි ඔයාගේ කටහඬ අයියා හිත නිවෙනවා.🤗

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    Thank you🙏

  • @upulithaperera5874
    @upulithaperera58742 жыл бұрын

    pattama lassana voice ekak kiyala wadak na ayye🥺🥺🥺

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you for your valuble comment and stay tuned ❤

  • @tharinduzone123
    @tharinduzone1232 жыл бұрын

    Parani geethaye rasaya thawa duratath wadi karamin kala wishita nirmanayak..Suba pathum..

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @yukthipramuditha1224
    @yukthipramuditha12243 жыл бұрын

    හොදටම කරපු කවර් එකක් සුපිරි 💪❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    Thank you and stay tuned 🙏

  • @rupikaadikari9902
    @rupikaadikari99022 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වේන්නෙ නැ අයියේ...ගොඩාක් ලස්සනයි කට හඩ

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @tharakamadusanka6818
    @tharakamadusanka68182 жыл бұрын

    Ekenma ela vadak.suppa 🥰😍

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @kasthuriwil8892
    @kasthuriwil8892 Жыл бұрын

    Lassna cover 1k.💗💗💗💗mage nama ayyta tiyana hinda thwath lassnai. Good luck ayye

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    Жыл бұрын

    Thank you for your valuable comment and stay tuned ❤

  • @kanchaneperera7106
    @kanchaneperera71063 жыл бұрын

    Still love this voice.. Well done කස්තුරි ayya I ❤️❤️❤️😍😍

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    මල්ලී ❤❤❤🙏🙏🙏

  • @Imasha_Welivita
    @Imasha_Welivita2 жыл бұрын

    සිංදුවක් නෙමෙයී භාවනාවක් 🥺🥺💗

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @hiranthaweersinghe2946

    @hiranthaweersinghe2946

    2 жыл бұрын

    Aththac 🔥🔥❤❤❤

  • @GimhaniKaushalya-mp3vl
    @GimhaniKaushalya-mp3vl22 күн бұрын

    Harima lassanai... ahan inna asai♥️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    21 күн бұрын

    @@GimhaniKaushalya-mp3vl thank you for your valuable comment and stay tuned ❤

  • @sandaruwaninayanthara4274
    @sandaruwaninayanthara4274Ай бұрын

    So mesmerizing ..keep it up ❤❤❤

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    Ай бұрын

    Thank you for your valuable comment and stay tuned ❤

  • @hansaniabeywickrama8379
    @hansaniabeywickrama83792 жыл бұрын

    Marama lassani mee cover eka👌👌

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @Professor_
    @Professor_2 жыл бұрын

    අම්මෝහ් පලවෙනි පාරෙන්ම පිස්සු වැටුනා😍

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @Mr.grinch.8579
    @Mr.grinch.8579Ай бұрын

    Supirima supiri hithata danena sinduwak...a sing krana widhihanm marama lassnai ❤marama charm❤

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    Ай бұрын

    Thank you for your valuable comment and stay tuned ❤❤❤

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    Ай бұрын

    Thank you again ❤❤💐

  • @charakatheekshana4067
    @charakatheekshana4067Ай бұрын

    2024 ත් අහනවා❤️❤️ ඒ තරම් ඒකට adit වෙලා❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    Ай бұрын

    Thank you brother for your valuable comment and stay tuned ❤

  • @king-jn7fb
    @king-jn7fb Жыл бұрын

    Great work.good luck ❤️❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    Жыл бұрын

    Thank you for your valuable comment and stay tuned ❤

  • @savagecontra0.2
    @savagecontra0.22 жыл бұрын

    Excellent brother.you have a nice voice.keep it up🔥❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @dhananjalie
    @dhananjalie5 ай бұрын

    voice eka Lassanayi aiya ❤❤❤ Super 👍

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    5 ай бұрын

    Thank you for your valuable comment and stay tuned ❤

  • @sindarella2003
    @sindarella200323 күн бұрын

    Amazing voice ❤❤

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    23 күн бұрын

    Thank you for your valuable comment and stay tuned ❤

  • @dulithlakvindu4
    @dulithlakvindu42 жыл бұрын

    Very beautiful ❤

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @christeenajayawardanad2986
    @christeenajayawardanad29862 жыл бұрын

    Beautiful ♥️♥️♥️♥️♥️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned❤

  • @sandaliamanda9223
    @sandaliamanda92232 жыл бұрын

    Woooooo හරිම ලස්සන මිහිරි කට හඩ බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️ Beautifully

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you for your valuable comment and stay tuned ❤️

  • @Gayu_7752
    @Gayu_77525 ай бұрын

    හරිම ලස්සනයි...❤එපා වෙන්නැ කොච්චර ඇහුවත්💫

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    5 ай бұрын

    Thank you for your valuable comment and stay tuned ❤

  • @KAUSHI.999
    @KAUSHI.9992 жыл бұрын

    ඒ වොයිස් එක. කියන්න වචන නැහැ. Perfect 💜️❤😘

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you for your valuble comment and stay tuned ❤

  • @KAUSHI.999

    @KAUSHI.999

    2 жыл бұрын

    @@shanakakasthuriarachchi7177 You are welcome 🙏

  • @danikahirimuthugoda3329
    @danikahirimuthugoda33292 жыл бұрын

    Love this one…. 😍 Amazing, keep it up, Shanaka…

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned 🙏

  • @nilminidasanayake1281
    @nilminidasanayake12813 жыл бұрын

    Mara lassanaii mulu hithama niwena sinduwak

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    Thank you 🙏

  • @videosonghub2980
    @videosonghub29802 жыл бұрын

    Pttma supiriyak oya hodama talant ekk tyn kenek ihalatama enna kiyl suba pathanawa

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @kaveeshagunawardana6280
    @kaveeshagunawardana62802 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ.සුපිරී අයියේ ❤🔥

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned brother ❤

  • @hashimadushani2310
    @hashimadushani23102 жыл бұрын

    මාරම ලස්සනයි හැමදාම රෑට අහනවා❤❤💗💗 voice eka😍

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤️

  • @ishaniishani3486
    @ishaniishani34869 ай бұрын

    Hitha.niwana.lassanama.lassana.hadak.saha.ruwak.niyamai.aiya❤

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    9 ай бұрын

    Thank you for your valuable comment and stay tuned ❤

  • @spidergaming172
    @spidergaming1722 жыл бұрын

    Patta sinduwak 😍😍

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @Tharu4810
    @Tharu4810 Жыл бұрын

    Wow 💆🥰🥰

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    Жыл бұрын

    Thank you and stay tuned ❤

  • @dewhansi8229
    @dewhansi82292 жыл бұрын

    අහම්බෙන් ඇහුන සිංදුවක් .ගොඩක් ලස්සනයි ❤️😍

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned❤

  • @janakasethsirijanakasethsi2386
    @janakasethsirijanakasethsi23862 жыл бұрын

    Man Meka hamadama ahanawa. E tharam lassanai ane

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned❤

  • @InnocentAlpineSkiing-ul6vd
    @InnocentAlpineSkiing-ul6vd4 ай бұрын

    Mee sinduwa kiyapu aya godak innawa eet mee taram lassana nee shanaka aiyage katahadin witarai lassanata ahanna puluwan

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    4 ай бұрын

    Thank you brother for your valuable comment and stay tuned ❤

  • @bagyamadushani5969
    @bagyamadushani59692 жыл бұрын

    Good job ❤️💯

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @palindurukshan3883
    @palindurukshan38832 жыл бұрын

    Good Job Shanaka ❤✔

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @RuhiRanathunga2947
    @RuhiRanathunga29472 жыл бұрын

    Short video ekak dekala hoyagena awe marama lassanai aiye es piyan ahan inna eheki lassana voice ekak 🥰 twa lassana song karanna subapathanawa aiyata budusaranai 🥰❤🎶🔥🥰

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you for your valuble comment and stay tuned ❤

  • @tenalitehani1348
    @tenalitehani1348Күн бұрын

    අසා හිතුනා..ආසම songs list එකට තවත් song එකක්.❤

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    Күн бұрын

    Thank you for your valuable comment and stay tuned ❤

  • @malsharasanayagam6815
    @malsharasanayagam68153 жыл бұрын

    Omg ur voice!! Blessed❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    Thank you🙏🙏🙏

  • @pushpamaduranga9914
    @pushpamaduranga99143 жыл бұрын

    කස්තුරියා පට්ට මචං.. Voice Sri Lanka දාපං.. අපි ඉන්නව support එකට.. ❤❤❤✌✌

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    ❤❤❤❤❤ thank you machan ❤❤❤🙏

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo2 ай бұрын

    ඒ වොයිස් එක.🥺❤️ ඉස්කෝලේ කලා උලෙළට මේ සිංදුව ට couple dance එකක් තිබ්බ..මාරම ලස්සනයි ..ඒක බලල තමයි මේක අහන්න ආවෙ.🥰🥰

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 ай бұрын

    Thank you for your valuable comment and stay tuned ❤ and whats your school?

  • @IsharaMaduwanthi-hv5oo

    @IsharaMaduwanthi-hv5oo

    2 ай бұрын

    @@shanakakasthuriarachchi7177 mahasen national school 😍❤️ Nikaweratiya.✨

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake70302 жыл бұрын

    Wow.....mrama lssni....♥️🥰😍

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned 👍

  • @deegayuchamara8678
    @deegayuchamara86782 жыл бұрын

    ශා පට්ට සහෝ කටහඩ නම් මාරයී.සිංදුවත් මාර ගතී ❤️❤️❤️ love this song ❤️❤️❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @user-lx1ji4jb4c
    @user-lx1ji4jb4c3 жыл бұрын

    දකින දකින පාර අහනව ❤️❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    Thank you brother ❤

  • @krishanthakarunarathne6011
    @krishanthakarunarathne60114 ай бұрын

    Mama meka kalin godak parak ahala thiyenawa me cover eka. Oyage kiyala meter une dan kiyannako. Harima lassanai malli. Superb.

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    4 ай бұрын

    Thank you for your valuable comment and stay tuned ❤

  • @sandraab5099
    @sandraab5099 Жыл бұрын

    Wowwwwwwww wowwwwwwww wowwwwwwww

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    Жыл бұрын

    Thank you for your valuable comment and stay tuned ❤

  • @ravindurandula9744
    @ravindurandula97442 жыл бұрын

    ඒකනම් මරු💜

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you for your valuble comment and stay tuned ❤

  • @danumalsha4214
    @danumalsha42142 жыл бұрын

    අම්මොහ් ඒක නම් සුපිරියක් අහ් කියන්න වචන නෑ ❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @user-xy1kz7qs8g
    @user-xy1kz7qs8gАй бұрын

    Bavanavkka hitha nivanna kohoma ahuvatha epa venna ne❤❤❤❤❤❤❤❤

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    Ай бұрын

    Thank you for your valuable comment and stay tuned ❤ 💐

  • @dinidususarajayasinhe5830
    @dinidususarajayasinhe58302 жыл бұрын

    Woooow, harima lassani, b. Saranai.

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @udumbarasathsarani6106
    @udumbarasathsarani61062 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ඇත්තටම ලස්සන කටහඬක්... 😍❤️😍

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @akrishanthi273

    @akrishanthi273

    11 ай бұрын

    Washiiii wenwa deiyanee ❤❤❤

  • @himashaakalanka4982
    @himashaakalanka49823 жыл бұрын

    Niyamai aiye❤👏👏 Need more covers.... Good luck

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    3 жыл бұрын

    Thank you and stay tuned 🙏

  • @yousignature1831
    @yousignature18312 жыл бұрын

    All time my fv ❤️‍🔥❤️‍🔥

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @Desandi_Dinethma
    @Desandi_Dinethma5 ай бұрын

    Fav one 😫❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    5 ай бұрын

    Thank you and stay tuned ❤

  • @rashtv8454
    @rashtv84542 жыл бұрын

    මාරම ලස්සන කවර් එකක් පට්ට වොයිස් එක ❤❤😍😍😍

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @surangipathirana8137
    @surangipathirana81372 жыл бұрын

    හරිම ලස්සනයි.ඒ කටහඩ භාවනාවක් ❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you and stay tuned ❤

  • @kbsunil4470
    @kbsunil4470 Жыл бұрын

    Mata me sinduwa mathak wenakota ekkenek mathak weno Fantastic 😎

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    Жыл бұрын

    Thank you for your valuable comment and stay tuned ❤️

  • @user-tw5rm3vg1q
    @user-tw5rm3vg1q9 ай бұрын

    මම ආසම සිංදුවක්. වොයිස් ඒක පට්ට.... ❤️👌🥵

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    9 ай бұрын

    Thank you for your valuable comment and stay tuned ❤