🚛 Unlock Your Road to Success with "Prime Mover Life Training Camp for Europe" | Matara | BeautyTV

Ойын-сауық

Looking to kickstart a rewarding career in truck driving with European safety standards? Look no further than Prime Mover Life Training Camp for Europe in the picturesque city of Matara, Sri Lanka! 🌅
🔧 Why Choose Prime Mover Life Training Camp? 🔧
✅ Proven Excellence: With a track record of molding over 1000 skilled drivers, we are the trusted choice for comprehensive truck driving education.
✅ European Safety Standards: Gain expertise in truck driving with a focus on European safety standards, ensuring you're prepared for the international road ahead.
✅ Professional Instructors: Our experienced and certified instructors provide hands-on training, guiding you every step of the way to becoming a proficient truck driver.
✅ State-of-the-Art Facilities: Train with confidence in our modern facilities equipped with cutting-edge technology and realistic driving simulations.
🎥 BeautyTV Discussion: Dive deep into the world of Prime Mover Life Training Camp with BeautyTV! 📺 Join the conversation as we explore firsthand experiences, success stories, and the unparalleled training that sets Prime Mover apart.
🚀 Start your journey toward a fulfilling career in truck driving! Subscribe, like, and share this video to spread the word about Prime Mover Life Training Camp for Europe in Matara, Sri Lanka. 🌐🚚 #TruckDriving #CareerSuccess #PrimeMoverTraining #EuropeanStandards #SriLanka"

Пікірлер: 44

  • @pawc7549
    @pawc75495 ай бұрын

    සර්ගෙන් ඉගනගත්තා කියන්නෙ ඉතින් ආයි කතා කරලා වැඩක් නෑ,ගොඩම තමයි.ජයවේවා...❤️❤️💥💥💥

  • @tharakapalagasinghe1648
    @tharakapalagasinghe16485 ай бұрын

    චමින්ද සර්ගෙන් ඉගෙන ගත්ත කියන්නේ ගොඩම තමා🤴🤴.සුපිරියක් අපේ කොල්ලෝ ටිකට ගොඩ යන්න. Good job chaminda sir.❤️❤️👍👍👍

  • @DanukaDilshan-bf7se
    @DanukaDilshan-bf7se5 ай бұрын

    චමින්ද මහත්තයා.. දෙවියෙක් වගේ මනුස්සයෙක් ඔයා❤ එහෙ මෙහෙ දුවපු අපිව හරි පාරකට මග පෙන්නල අපේ ජීවිත ගොඩ දාන්න පට්ට වෙහෙසක් ඔයා දැරුව😌 good job sar. Good luck

  • @rushanmjayasekara2450
    @rushanmjayasekara24505 ай бұрын

    Actually,This prime mover program is a very different program more than to typical driving schools.This program is a valuable program for prime mover drivers who want to go abroad.When you join with this program, Chaminda Sir will improve the vision required of a driver and also improve the English speaking ability you need to work in Europe.chaminda sir,I wish you all the best and appreciate about your job.❤👍

  • @LesarAddMatara-ic3vj
    @LesarAddMatara-ic3vj5 ай бұрын

    නියමයි සර්. කොල්ලෝ ගොඩදාන්න සර් කරන කැපවීම 💞💞💞👍සර්ගේ ගෝලයෙක් කියන්න මටත් සතුටුයි... ❤️

  • @user-cl6yn6ep7x
    @user-cl6yn6ep7x5 ай бұрын

    We are in process now looking fly soon to Europe. Thank you very much chaminda sir best of luck for share your valuable trucking skills with us. 💪💪💪

  • @raveentharanga9620
    @raveentharanga96205 ай бұрын

    Niyamai chaminda sir. Me ahinsaka minissunge jeevitha goda danna idiripath unata. Mamath me wedeta ekatu wenawa.bs

  • @rsanathkumara5470
    @rsanathkumara54705 ай бұрын

    🎉 ශුභ පැතුම් sir..🎉

  • @dhaneshmadhushanka4123
    @dhaneshmadhushanka41235 ай бұрын

    නියමයි සර් අපෙ කොල්ලො ටික ගොඩ දාන්න වෙර දරන අපෙ ගුරු ජය වෙව සර්❤❤❤❤❤

  • @slcrickethub6564
    @slcrickethub65645 ай бұрын

    Niyamai sir mewage wada thamai karanna one kollo godayanna

  • @nuwanchinthaka2355
    @nuwanchinthaka23558 күн бұрын

    supiri sir kenek

  • @h.b.vinura5004
    @h.b.vinura50045 ай бұрын

    May you get the strength to produce professional drivers with proper training and move forward 🙏

  • @thanujakumari5968
    @thanujakumari59685 ай бұрын

    Great job❤❤❤❤

  • @chandrasiriyapa3949
    @chandrasiriyapa39495 ай бұрын

    Well done chaminda sir

  • @nalindapramil597
    @nalindapramil5974 ай бұрын

    Great work sir

  • @kasuntharanga3384
    @kasuntharanga33845 ай бұрын

    Good job sir

  • @ashithasathsara8846
    @ashithasathsara88465 ай бұрын

    Good job ❤

  • @user-ho1co9ss5v
    @user-ho1co9ss5v3 ай бұрын

    ජයවේවා ❤❤

  • @sujeewakodithuwakku2927
    @sujeewakodithuwakku29275 ай бұрын

    good luck chaminda sir

  • @ChamindaHewage-yr8xv
    @ChamindaHewage-yr8xv5 ай бұрын

    Congatulatin sir api wenuwen karana kepawimata api sada naya gati bs tawath apiwage aya idiriyata geniyanna sirta shaktiya labewa

  • @user-ki3os8zb8t
    @user-ki3os8zb8t4 ай бұрын

    Good job

  • @dhanushkairoshan8843
    @dhanushkairoshan88435 ай бұрын

    Ape sir hadawathinma adarei adatath

  • @user-ho1co9ss5v
    @user-ho1co9ss5v3 ай бұрын

    Koheda thienne

  • @anandaadhikari9549
    @anandaadhikari95493 ай бұрын

    ප්‍රයිමෝර් පුරුදු වෙනවා නම් , අවංක චේතනාවෙන්ම පුරුදු කරන එකම පුද්ගලයා මොහුයි . මම දෙතැනකට ගියා , ඔවුන්ගේ චේතනාව ආදායමක් පමණයි . නමුත් මෙම පුද්ගලයා පුහුණු උපදේශකයෙක් විදියට , මොහුගේ එකම චේතනාව , මුදල නොව , අවංකවම කෙනෙක් ගොඩදැමීමේ එකම අදහසයි . මමත් හොදටම පුරුදු කලා . ඔබ තුමාට බොහොමත් පිං .

  • @nalindapramil597
    @nalindapramil5974 ай бұрын

    ❤❤❤❤❤❤

  • @kasuntharanga3384
    @kasuntharanga33845 ай бұрын

    Api wage ahinsaka minisunta jeevithe goda daganna udaw karana obata katharagama deviyange pihtay sir

  • @hasithachandranal6483
    @hasithachandranal64835 ай бұрын

    චමින්ද සර් කියන්නේ හොද ගුරුවරයෙක්.මට සතුටුයි සර් ගේ ගොලයෙක් වෙච්ච එක.

  • @madushansamarawicrama2110
    @madushansamarawicrama21105 ай бұрын

    🎉👍🤟

  • @shaani518
    @shaani5188 күн бұрын

    Colombo nedda

  • @nuwanchinthaka2355
    @nuwanchinthaka23555 ай бұрын

    chaminda sir nm kiyanna deyak nee. lankawe supiri weddek. supiri gurek. wiswasayen kiyanne.apith goda giya

  • @Amithprasanga-jj7nh
    @Amithprasanga-jj7nhАй бұрын

    uba thumage numaber ekak nedda ane matath purudu karanna berida mtath thama job ekak ne

  • @sandunsameera6986
    @sandunsameera69865 ай бұрын

    Chaminda sir kiyanne supirima waddek kollotika goda danna me katagena yana wadapiliwala sahenna watinawa

  • @nilukathushari7955
    @nilukathushari79553 ай бұрын

    කැනඩාවේ බර වාහන ලයිසන් එක ගන්නේ කෝමද?😢😢 බර ගානක් යනවද?

  • @garukadileeshan612
    @garukadileeshan6125 ай бұрын

    චමින්ද සර් කියන්නෙ. අපිට සර් කෙනෙක් කියන තැන ඉදන් මේ පුහුණු දෙන. දීපු සර් කෙනෙක් නෙවෙයි. අපි එක්ක සර් කෙනෙක් විදිහට. යාලුවෙක් විදිහට. සහෝදරයෙක් විදිහට. අපිට තාත්ත කෙනෙක් විදිහට ඉන්න සර් කෙනෙක්. අපිට ටේලර් පුහුණුවත් එක්ක ජීවිතේ කියාදුන්න නියම වැඩකාරයෙක් සර් කියන්නෙ. ටේලර් පුහුණුව මම හිතන්නෙ ලංකාවේ උපරිමෙන්ම. සුපිරියටම කියල දෙන්නෙ. චමින්ද සර් තමයි. බය නැතුව නියම ටේලර් රියදුරෙක් වගේම විනය ගරුක රියදුරෙක් වෙන්න නම් අනිවාරෙන්ම ලංකාවෙ කොහෙ කොතන හිටියත් එන්න මේ සර් ලගට. ඔයාගෙ කාලය මහන්සිය අපතේ යෑමක් වෙන්නෙ නෑ. චමින්ද සර් හදවතින්ම සර්ට ජය.❤❤

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake28872 ай бұрын

    Sirව කොහොමද Contact කරගන්නෙ?

  • @nalindapramil597
    @nalindapramil5975 ай бұрын

    Obawan minisun ratata sampathak

  • @slcrickethub6564
    @slcrickethub65645 ай бұрын

    Mamath yanna okokma wadatika iwarai visa enna vitharai thiyenne

  • @mohamedashmil6156

    @mohamedashmil6156

    2 ай бұрын

    Kiyak yanwada bro okkoma

  • @IsuruSathmina
    @IsuruSathmina3 ай бұрын

    26:40

  • @koriyanboy-th4lw
    @koriyanboy-th4lw2 ай бұрын

    මේ කෝස් එක කරන්න සැහැල්ලු අහන තියෙන්න ඕනද දන්න අතින් දහන්නේ 🥹🤔🤔🤔🤔

  • @nishanthakumara2311
    @nishanthakumara23113 ай бұрын

    සර් මාතර කොයි හරියද තියෙන්නේ...ඔබව හමුවෙන්න ඕන මට...මේ පිළිබඳව හදාරන්න...

  • @IsuruSathmina
    @IsuruSathmina3 ай бұрын

    Contac namber ekk nadda

  • @samithashanilka3422
    @samithashanilka34225 ай бұрын

    Good job sir

  • @nalindapramil597
    @nalindapramil5975 ай бұрын

    Good job sir

Келесі