Unlock Bootloader any Redmi & Xiaomi Device සිංහලෙන් / New 2021 / poco / sinhala / Agra sri
*Phone එක computer එකට data cable එකෙන් සම්බන්ද කරනවිට computer එකේ internet on වෙලා තියෙන්න ඕන.
*subscribe කරල එකතුවෙන්න අපත් සමග.
*ඉදිරියේදී ඔයාලට වැදගත් videos රැසක්
______________________
👉 Redmi 9 Phone එකට Auto Call recording / Mi Dialer / Mi Messaging ගන්නෙ කොහොමද කියල මෙතනින් බලමු..
• Redmi 9 Call Recording...
__Download__
01. Mediatek Driver Auto Installer (v1.1352.00)
androiddatahost.com/276a2
02. Mi Flash Unlock (v5.5.224.55)
miuirom.xiaomi.com/rom/u110624...
03. Mi Flash Tool(මේ file එකත් Download කරගෙන computer එකට Installer කරගන්න)
androidfilehost.com/?fid=8897...
______________________
Thanks for watching....
Unlock Bootloader any Redmi & Xiaomi Device සිංහලෙන් / New 2021 / poco / sinhala / Agra sri
#agrasri#redmi9#Bootloaderunlock#sinhala#redmi#xiaomi
Пікірлер: 89
Video Maru oyage hodata Kiya danawa tnx
Notification ආව ගමන් බලන්න ආවෝ 😌🔥👍
@agrasri
2 жыл бұрын
thank you❤️👍
1 st comment 🙂
@agrasri
2 жыл бұрын
thank you❤️👍
volume down key + power button press karata boot menu eka enne nane (redmi 9 ) fastboot kiyala awith nethi wela yanawa
Ayya man iye oka unlock krnna giya eka okkoma krla mi unlock eken issrht yaddi unlock krnna kiyala pennana thanat awama conect phone kiyala ekat yatin error mg ekak enw ne
Wade hari ayye Maru unlock Kara gaththa
Note 9 Pro 12.5 ROM එක ගහන විදිය Video එකක් දෙන්න පුලුවන්ද..?
Developer option off karala tiyeddi dead una phone ekaka bootloader eka unlock karanne kohomada
ayya mn othan mi flash unlock ek sign in eke 4n nb eKay password ekay ghuwam mi account ekt log wewnw ne
Huawei Y6 bootloader eka unlock karana widiyath kiyaladenna puluwanda?
Ayye redmi note 9 pro phone එකට පරන version එකක් දාගන්නෙ කොහොමද
Bootloader eka lock karama warranty eka ganna puluwanda
Sign in weddi mge mi account ekata dapu phone number ekata verification code ekak ewanawa... Eth e code eka phone number ekata enne nane 😢
Huawei phone වල bootloader unlock කරන pw ගන්න තැනක් නැද්ද.
dawas7k balan innama onida? wena mi acco ekk hadala barida?
Ayye mage redmi note 8 dan thiyenne android 11 mata kalin thibunu updet ekagnn widiyk kiynnko
TWRP SET WENNE NATTE BOOTLODR UNLOKOCK NATHI NISADA ???????
Bootloder eka lock kranne kohomd
Redmi 9 walata game turbo eke voice change enne nadda e gena video ekak one♥️
@agrasri
2 жыл бұрын
නිවැරදි ක්‍රමයක් තිබුනොත් අනිව කියන්නම්
mage redmi 9t eth unlock wenne nene 168 hours valin passe kiyanava.eth davas 5,6 k giyath okama thama pennanneee aii eeee
@agrasri
2 жыл бұрын
dawas 7k wenakan inna
ohoma ekak enne ne unlock kiyala option ekak ena step ekak enne ne machan
සතියට දින 168ක් බලන් හිටපන්කෝ දැන්
අයියේ poco M3 phone එකට android 11 abdate එක එනවද??
@agrasri
2 жыл бұрын
තාම නැ .ආවම කියන්නම්
@rashinimadugith
2 жыл бұрын
@@agrasri ඒ phone එකට අනිවාරෙන් abdate එක ඒවි නේද??
Maath balana gaman inne gammak aaaa
@agrasri
2 жыл бұрын
thank you❤️👍
home screen ekata daana wallpaper walin performance wenas wenawadhaa
@agrasri
2 жыл бұрын
එහෙම වෙන්නෙ නෑ
twrp instolled kerene vidiya one
9S එකේ තියෙන්නෙ Snapdragon නෙ. එතකොට ඒකට mediatech එක දාන්ඩ බෑනෙ
@agrasri
2 жыл бұрын
මේ විදියට මෙතන තියන files තුනම install කරගෙන කරල බලන්න
Bootloader unlock karala thiyana daws tika atulatha phone eka power off karala hari restart karoth hari prashnayk wenwd🤔
@agrasri
2 жыл бұрын
ඒකට කමක් නෑ
Mage mi account ekak hadanna banee
Mi unlok link ekata yanna beene
Castam rom gahnne kohomd
168 hours idala try kalama ayeth 168 hours inna kiyala awane.ekata mkda karanne
@agrasri
2 жыл бұрын
පැය 128 සම්පුර්ණ වෙලා ටික වෙලාවක් ඉදල නැවත කරන්න.මේ විදියට කරාම පැය 128 ඉල්ලන එකක් නෑ
bootloader unlock karama mokakda wenne 🙄🤔🤔🤔
පොටෝ,ඇප්,document ඔක්කොම තියෙන්නේ sd කාඩ් එකක ඒක ගලවලා unlock කරද්දි ආයෙ sd කාඩ් එක දැම්මොත් නැති වෙන්නෙ නැද්ද
@agrasri
2 жыл бұрын
apps වගේ install කරපු සියල්ල නැතිවේවි.අනිත් ඒව ගැටළුවක් නෑ
@kasunlakmaldissanayake5462
2 жыл бұрын
@@agrasri redmi note 9 එකකට rom එකක් ගහගන්න විදිහ වීඩියෝ එකක් දාන්නකෝ
@sadew8883
8 ай бұрын
😅@@kasunlakmaldissanayake5462
Ayye redmi note 8 ekata 12.5 update kohamadha dhanne
@agrasri
2 жыл бұрын
Redmi Note 8 global එකට තාම නෑ. Redmi Note 8 China rom එකට ඇවිල්ල තියනව
Aiye camera ekata ena vlog, clone photo ,clone video tika ganna vidhihak nadda
@agrasri
2 жыл бұрын
phone එක මොකක්‌ද
@golden440
2 жыл бұрын
@@agrasri Redmi Note 9 pro global
@agrasri
2 жыл бұрын
@@golden440 camera එකේ clone options එක තියනවද?
@golden440
2 жыл бұрын
@@agrasri na
@golden440
2 жыл бұрын
@@agrasri නෑ
aiye meke description eke mi flash unlock link eka wade nh
@agrasri
2 жыл бұрын
ආයිමත් බලන්න
Redmi note 8 eke android 11 eka awe nane mata eka gana video ekak gennko
@agrasri
2 жыл бұрын
Redmi Note 8 Global එකට androida 11 ඇවිල්ල.ඉදිරියේදි file එක community එකේ දාන්නම්
@HarithaLakshan2003
2 жыл бұрын
Mata awe na e unat mannual download karala install kargnna file eka denna puluwnd
Boootloader lock karanne kohomd
Redmi 9c ekata android 11 enawada
@agrasri
2 жыл бұрын
තාම ඇවිල්ල නෑ.ආවම කියන්නම්
rwdmi 9c android 11 update ekk enawada
@agrasri
2 жыл бұрын
බොහෝදුරට ඒවි
Boot loader unlock karama monada wenna
@agrasri
2 жыл бұрын
kzread.info/dash/bejne/c4GW0LKdf8bPdag.html
Booltoader unlock karala kiyala mokakd wenne
@agrasri
2 жыл бұрын
kzread.info/dash/bejne/rH1h0Kylea-toqg.html
Thanks. Wade karagaththa Kisi gataluwak nathuwa
vivo ekata hari yanavadha
@agrasri
2 жыл бұрын
නැහැ
Un lock unama mokad wenne
@agrasri
2 жыл бұрын
kzread.info/dash/bejne/rH1h0Kylea-toqg.html
Samsung wala
LOKU UDWK AIYA
bootloader ආය ලොක් කරාම ඒ අය දැනගන්නෙ නැද්ද??????
@sadew8883
8 ай бұрын
puluwan
168 Hours වලින් පස්සෙත් Unlock කරන්න ගියාම ආයේ එනවනේ 168 Hours Couldn't Unlock කියලා 😐
@agrasri
2 жыл бұрын
පැය 168(දින 7) න් පසුව (දින 7 1/2කින්)නැවත කරන්න.මේ විදියට කරාම පැය 168 ඉල්ලන එකක් නැ
@texzaa
2 жыл бұрын
Bro ඒත් එනවනේ තවත් සතියකින්ම බැලුවා ඔය සීන් එක Bypass කරලා යන්න ක්‍රමයක් වත් නැද්ද?
@heshangunathilake
2 жыл бұрын
@@texzaa moco une?
@texzaa
2 жыл бұрын
@@heshangunathilake wade Hari Bro 🙂🔥
@heshangunathilake
2 жыл бұрын
@@texzaa unlock කරලා මොක්කද කලේ Custom ROMද?😋
Aiya oyge numbr eka dennko