වැදි රජුට කඩුව පවරා වල ළඟදි මනමේ හැඬුවා❤️🍃

#universityofperadeniya

Пікірлер: 78

  • @DilanthiHarshani-sr1sp
    @DilanthiHarshani-sr1sp3 ай бұрын

    ඒ සිංදු වත් එක්ක එක දකිද්දි දැනෙන Filing eka.❤❤😢

  • @nimesha6084

    @nimesha6084

    3 ай бұрын

  • @dreamflixstudio1673

    @dreamflixstudio1673

    2 ай бұрын

    Feeling 🥲😒

  • @DilupaNirmal-ed2um

    @DilupaNirmal-ed2um

    2 ай бұрын

    🥺💗❤

  • @vidushi9289

    @vidushi9289

    2 ай бұрын

    ​@@nimesha6084මේ vedio එක ගන්න විදියක් නැද්ද 🥺

  • @roshanekanayaka8672
    @roshanekanayaka86723 ай бұрын

    උසස් පෙළ සිංහල වලට අපට තිබුනේ මනමේ නාටකය.හරි ආසාවෙන් රසවත්ව ඒ කාලේ අපි දෙබස් කීවේ.ඒ වගේම ආසාවෙන් ලියපු රසාස්වාදය ප්‍රශ්ණය මනමේ.❤❤

  • @nimesha6084

    @nimesha6084

    3 ай бұрын

    😍❤

  • @lisuqueen6997
    @lisuqueen69972 ай бұрын

    ආසම තැන ආසම ඉදන් ආසම ගීතය ඇහෙද්දි දැනෙන ඒ හැඟීම ❤

  • @nimesha6084

    @nimesha6084

    Ай бұрын

    🥺♥️

  • @MaduraPerera-te2nk
    @MaduraPerera-te2nk2 ай бұрын

    කැම්පස් එන් මොරාල් එක වැඩි කරන්නේ මේවා තමා❤😊

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini91153 ай бұрын

    වැදි රජුට කඩුව පවරා වල ළගදි මනමේ හැඩුවා ඒ මතක සියලු සගවා මහවැලිය ඔහේ ගැලුවා...................❤❤

  • @nimesha6084

    @nimesha6084

    3 ай бұрын

    ❤️

  • @user-qh2zc2jd5l

    @user-qh2zc2jd5l

    3 ай бұрын

  • @Ranjanramanayake1
    @Ranjanramanayake13 ай бұрын

    බොදවුනු හීනයක් 😢😢

  • @nimesha6084

    @nimesha6084

    3 ай бұрын

    🥺

  • @roshanekanayaka8672
    @roshanekanayaka86723 ай бұрын

    ඒ මතක සියලු සඟවා මහවැලිය ඔහේ ගැලුවා. ❤❤❤❤❤❤❤❤❤

  • @allmart2820
    @allmart28203 ай бұрын

    ලස්සන රංගනයක්

  • @nimesha6084

    @nimesha6084

    3 ай бұрын

    ❤️

  • @GihanMaduranga-hd8bh
    @GihanMaduranga-hd8bh2 ай бұрын

    වේදනාවක් ❤

  • @mayfernandez9116
    @mayfernandez91162 ай бұрын

    ඒ සිංදුව එක්ක ඒ ෆීලින් එක නම් පිස්සු ❤

  • @nimesha6084

    @nimesha6084

    2 ай бұрын

    🥺💗

  • @kavindupalaketiya8112
    @kavindupalaketiya8112Ай бұрын

    Uni of Pera❤❤

  • @nimesha6084

    @nimesha6084

    23 күн бұрын

    ♥️

  • @rasavidu344
    @rasavidu3444 ай бұрын

    Very Beautiful ♥️

  • @nimesha6084

    @nimesha6084

    4 ай бұрын

    ❤️

  • @suwannaDesing
    @suwannaDesing2 ай бұрын

    University of peradeniya ❤

  • @nimesha6084

    @nimesha6084

    Ай бұрын

    ♥️

  • @user-pc5bm2hy2t
    @user-pc5bm2hy2tАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimesha6084

    @nimesha6084

    23 күн бұрын

    ♥️

  • @HasiniSeanadheera-yu9hb
    @HasiniSeanadheera-yu9hb4 ай бұрын

  • @m.w.m9137
    @m.w.m91372 ай бұрын

    අති විශිෂ්ට රංගනයක්....❤

  • @nimesha6084

    @nimesha6084

    2 ай бұрын

    ❤️

  • @erangiranasinghe6486
    @erangiranasinghe64863 ай бұрын

    me sinduwa ahana hama welema hitata mara amuthu hagimak danenawa 🖤💔

  • @nimesha6084

    @nimesha6084

    3 ай бұрын

    😍❤️

  • @user-uk1xy6rl5g
    @user-uk1xy6rl5g3 ай бұрын

    Mmath maname kumariyak wadi rajuta kaduna dunn.😢😢😢 Jiwithayama ada walapena athithaya soya igilena ula leheniyak.. A

  • @Mashi_thennakoon

    @Mashi_thennakoon

    3 ай бұрын

    😮😢❤

  • @nimesha6084

    @nimesha6084

    3 ай бұрын

    🥺

  • @Hiranherath_ATP
    @Hiranherath_ATP2 ай бұрын

    මට මේ නාට්‍ය වලේ බලන්න කැමති. තියන දවසක් දැනගන්න බැරිද ?

  • @nimesha6084

    @nimesha6084

    Ай бұрын

    aya campus eke thiyna dwsata mn kiynm 🥰

  • @curruntaffairliveupdate4698
    @curruntaffairliveupdate46983 ай бұрын

    that's awesome..

  • @nimesha6084

    @nimesha6084

    3 ай бұрын

    ❤️

  • @gayandileepa2702
    @gayandileepa27023 ай бұрын

    Superb ❤

  • @nimesha6084

    @nimesha6084

    3 ай бұрын

  • @dunga_production
    @dunga_production2 ай бұрын

    😢😢😢😢😢😢

  • @user-bh2fp2dm4h
    @user-bh2fp2dm4h3 ай бұрын

    ❤❤

  • @nimesha6084

    @nimesha6084

    3 ай бұрын

    ❤️

  • @PasanUdana
    @PasanUdana3 ай бұрын

    ❤❤❤❤❤

  • @nimesha6084

    @nimesha6084

    3 ай бұрын

    ❤️

  • @user-zo4zo4pw9g
    @user-zo4zo4pw9g3 ай бұрын

    Harima lasssanai

  • @nimesha6084

    @nimesha6084

    3 ай бұрын

  • @chandramalimenike4620
    @chandramalimenike46203 ай бұрын

    Ada api beluwa සයිමන් නවගත්තේගම hall eken lassnyi godak 🥺 2024.03.20

  • @nimesha6084

    @nimesha6084

    3 ай бұрын

    😍❤️

  • @sankamadushan8381
    @sankamadushan83813 ай бұрын

    සමහර විට කඩුවෙන් අනින්න කලින් මනමේ පපුව පැලිලා මරිලා ඉන්න ඇති ඒ දුකට

  • @vipulasenarathne6720

    @vipulasenarathne6720

    2 ай бұрын

    වරලසේ මල් නොගැහැවුවත් වර්ණනා ගී නොගැයුවත් නුඹට නොදැනුනු පුංචි වියළුණු ආදරේ මගෙ මහ මෙරක් වනය ලස්සන වුනත් ඇළ දොලේ සිරි නොපෙන්නුවත් පුංචි පා පොඩි රිදුම් දෙයි යැයි බය උනා මන් මහ ගොඩක් අඳුරු කැලයක් වන නිසත් දුශ්ට සතුරන් ඇති නිසත් අතත් අතහැර පසු පසින් මන් ආවෙ නුඹ මට තව පණක් වැද්දො ඇවිදින් සිටියමුත් නුඹත් සිනහා පෑව මුත් කඩුව පපුවේ වදින්නට පෙර මියැදුණා දැක අතේ කඩු කොපුවක් ඔයාගේ comment එක දැකල ලියන්න හිතුනා කවියක්

  • @madhu-fv4hi
    @madhu-fv4hi3 ай бұрын

    කුරුණෑගල ta enn nedd .. blnna asai

  • @nikinidissanayake9562
    @nikinidissanayake95623 ай бұрын

    Teddy Novels නන්දු ප්‍රභූ සාක්ශි 🧡

  • @BiteBeat-bl2nq
    @BiteBeat-bl2nq3 ай бұрын

    😢😢😢😢

  • @user-tq3dw1oq8p
    @user-tq3dw1oq8p3 ай бұрын

    පිස්සුවක්

  • @Lankaweapi-inisrael8547
    @Lankaweapi-inisrael85472 ай бұрын

    මේ වීඩියෝ එකයි සිංදුවයි දකිද්දි ඇහෙද්දි ඇයි මට මහනුවර මතක් වෙන්නෙ 🧐🙄

  • @nimesha6084

    @nimesha6084

    2 ай бұрын

    ❤️

  • @SriyaniRenuka19
    @SriyaniRenuka193 ай бұрын

    ලස්සන රඟපෑමක් ❤❤❤❤

  • @nimesha6084

    @nimesha6084

    3 ай бұрын

    ❤️

  • @echaminda1909
    @echaminda1909Ай бұрын

    Mageth sundara mathakayak thiye maname ekka

  • @nimesha6084

    @nimesha6084

    23 күн бұрын

    🥰♥️

  • @user-zp7jp3ct4g
    @user-zp7jp3ct4g3 ай бұрын

    🥺🤍

  • @nimesha6084

    @nimesha6084

    3 ай бұрын

    ❤️

  • @nadeekamillawana309
    @nadeekamillawana3092 ай бұрын

    Keyaganna bare amuthu hegemak a senduwe theyenne😢😢😢

  • @nimesha6084

    @nimesha6084

    2 ай бұрын

    🥺💗

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne77212 ай бұрын

    ඒක නෙමේ..කවුද මනමේ කියන්නෙ ...කුමරාද? කුමාරියද? 🤔🤔

  • @nimesha6084

    @nimesha6084

    2 ай бұрын

    කුමාරයා 💗

  • @sadulkapieris2207
    @sadulkapieris22072 ай бұрын

    Re sub please brother ❤❤❤

  • @DhanukaNimesh8
    @DhanukaNimesh83 ай бұрын

  • @user-te3hw8fo3l
    @user-te3hw8fo3l3 ай бұрын

  • @sudarshivarunika2567
    @sudarshivarunika25672 ай бұрын

  • @thushariwijesiri996
    @thushariwijesiri9963 ай бұрын

  • @nimesha6084

    @nimesha6084

    3 ай бұрын

    ❤️

  • @malkatennakoon4868
    @malkatennakoon48683 ай бұрын

  • @nimesha6084

    @nimesha6084

    3 ай бұрын

    ❤️

Келесі