University Of Sri Jayewardenepura | ජපුර වටේම රවුමක් | Al , OL සිසුන් නැරඹිය යුතුම Video එක.

Video එකේ ජපුර Medical Faculty එක සහ Technology Faculty එක මට පෙන්නන්න හම්බුනේ නෑ..ඉස්සරහට ඒ දෙකම Video එකකින් අරන් එන්නම්.
ජපුර ඇතුලු තවත් සරසවි 5ක Videos Facebook Page එකේ දාලා තියනවා එහ් ටිකත් බලාගෙන Facebook , Instagram Follow කරන් යන්.
මොනවා හරි ප්‍රශ්න තියනවනම් පහලින් අහන්න , ඒ වගේම ජපුරට එන්න බලන් ඉන්න හැම කෙනෙක්ගෙම සිහින ඒ විදිහටම සැබෑකරගන්න හැකියාව ලැබේවා.
~ සොයන්නා
Facebook : Soyanna.mv?m...
Instagram : soyanna_mv?igsh...
BG Music 01 : • No Copyright Music | M...
BG Music 02 : • village background mus...
21:50 - 25:23 BG Music : Title: Village Consort
Genre: Country & Folk
Mood: Dramatic
#jpura #usj #usjp #universityofsrijayewardenepura #
#jpurauni #jpurauniversity #universityjpura #japura #japurauni

Пікірлер: 585

  • @Soyanna_MV
    @Soyanna_MV Жыл бұрын

    Thank Youu හැමෝටම..ඊලගට මොකක්ද ඕනි කැම්පස් එක..🌝🍃 ඉතුරු කැම්පස් 6යේ Videos ටික " Soyanna සොයන්නා " FB Page එකේ තියනවා 🌝

  • @shiromichandradasa2926

    @shiromichandradasa2926

    Жыл бұрын

    Sabaragamuwa

  • @tharukamalwalage29

    @tharukamalwalage29

    Жыл бұрын

    මොන චැනල් එකේද අයියෙ අනිත් කැම්පස් වීඩියෝ තියෙන්නෙ

  • @Soyanna_MV

    @Soyanna_MV

    Жыл бұрын

    @@tharukamalwalage29Fb Page එකේ නංගි, KZread දාලා නෑ තාම

  • @TharushaMadhuranga-mj9ht

    @TharushaMadhuranga-mj9ht

    Жыл бұрын

    You tube dann.. ruhuneth oone

  • @edusrilanka2943

    @edusrilanka2943

    Жыл бұрын

    පේරාදෙණිය campus එක ගැන මේ වගේ ලස්සන video එකක් ගේන්න

  • @KisAnduDesiTha
    @KisAnduDesiTha7 ай бұрын

    ජපුරට මං යනවාමයි වැඩ ටික මං කරනවමයි හොඳ ගේමක් ගහනවමයි සොයන්නාව සොයනවමයි

  • @Imeshaimeshapramodani
    @ImeshaimeshapramodaniАй бұрын

    මං 2024 A/L කරන්නෙ Commerse..ඉතින් මගෙත් ආසම කැම්පස් එක 🥺.එක පාරක් ආව ඒ නිසා ආසාවෙන් ඉන්නව අවුරුදු 4ක් නවතින්නම එන්න 😊.මටත් මගෙ යාලුවන්ටත් ජපුරට ආස හැමෝටමත් යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ලස්සනට විඩියො එක කලාට tnx අයියේ.Good luck....

  • @theVishwaPerera
    @theVishwaPerera Жыл бұрын

    මෙච්චර ජපුරේ ඉදලා තාම මම සොයන්නාව සොයනවා... දවසක හම්බෙමු මචං .. ජය වේවා❤️

  • @Soyanna_MV

    @Soyanna_MV

    7 ай бұрын

    හමුවෙමූ...🌝

  • @LakshanM26
    @LakshanM26 Жыл бұрын

    Jpura management 😈 2021 a/l වලින් ඒ හීනෙත් හරි එහෙනම් 😁 ඒ හීනෙට වැඩකරන හැමෝගෙමත් හීන හැබෑවෙන්න ඕන කවදහරි ❤️

  • @darshanadissanayake3265

    @darshanadissanayake3265

    11 ай бұрын

    කෝස් එක english වලින්ද බන් තියෙන්නෙ

  • @LakshanM26

    @LakshanM26

    11 ай бұрын

    @@darshanadissanayake3265 Ow bn mula idan english. hbei 1st yr eke vitrak sinhalen exam krnn puluwn.

  • @darshanadissanayake3265

    @darshanadissanayake3265

    11 ай бұрын

    @@LakshanM26 අඩො මචන් තනිකර english වලින්ද😞

  • @LakshanM26

    @LakshanM26

    11 ай бұрын

    @@darshanadissanayake3265 තනිකර English තමයි. හැබැයි ගොඩක් අය General English S හරි F හරි. ඒත් ලස්සනට වැඩේ අල්ලගන්නව කලක් යද්දි. මොන කැම්පස් ගියත් English විතරයි දන් තියෙන්නෙ

  • @darshanadissanayake3265

    @darshanadissanayake3265

    11 ай бұрын

    @@LakshanM26 හරි මචෝ🔥

  • @wijerathna2472
    @wijerathna247211 ай бұрын

    වීඩියො එක බල්ද්දි ඇස් වලට කදුලු ආවා අයියා ඇත්තටම ගොඩක් thank you වීඩියො එකක් දැම්මට අනිවාර්යයෙන් පුලුවන් හැම විදියකින්ම උත්සාහ කරලා ජ.පු.ර එනවා ගොඩක් ලස්සන කැම්පස් එකක් හිතත් එක්ක නිදහස් උනා වටපිටාව දකිද්දි මගෙ ජීවිතේට ඇති උන ලොකුම උණක් තමා university එකකට select වෙන එක මාරම mortivation එකක් මේක ❤ හිතුවටවඩා හරිම ලස්සනයිනෙ ජපුර❤ මේ හීනෙනම් දැන් පිස්සවක් වෙලා පිස්සුව හොද වෙන්නෙ university select උනාම තමයි අනිවාර්යයෙන් එනවා japura university ❤❤

  • @erandimadu7848
    @erandimadu7848 Жыл бұрын

    dream campus එක මගේ දෙයියනේ දකිද්දි තව තව පාඩමි කරන්න හිතෙනවා...... මේ පාර කොහොම හරි ඒනවා......😍😍😘

  • @wijerathna2472

    @wijerathna2472

    11 ай бұрын

    ඇත්තටම ඔව්❤

  • @subaththamuditha5311

    @subaththamuditha5311

    9 ай бұрын

    Aniva mchng♥️

  • @SLKPOPMASHUP
    @SLKPOPMASHUP Жыл бұрын

    Commerce කරන අපේ Dream campus එක 🥺💙

  • @nateeshaopeshani7853

    @nateeshaopeshani7853

    Жыл бұрын

    අනිවාර්යෙන් ❤️

  • @Chamaaaaa_12.

    @Chamaaaaa_12.

    Жыл бұрын

    ❤️❤️❤️

  • @amjathapaththu6883

    @amjathapaththu6883

    Жыл бұрын

  • @purnaakash9512

    @purnaakash9512

    Жыл бұрын

    අනිවාරයෙන්ම ❤😍

  • @lakshanchandinuka4506

    @lakshanchandinuka4506

    Жыл бұрын

  • @shamyasandeepani502
    @shamyasandeepani502 Жыл бұрын

    අර ජපුර ද බුදු අම්මො ලස්සන 😍😆 technology faculty එක ගැනත් විඩියො එකක් ඔනි අයියෙ 😢✌️

  • @Max-ko3br

    @Max-ko3br

    Жыл бұрын

    ඕනෙ 😢

  • @umeshalakmali9901
    @umeshalakmali9901 Жыл бұрын

    මගේ සරසවි මෑණියන් ...ආදරෙයි ජපුර මෑණියනි..❤❤❤❤❤

  • @Nishi780
    @Nishi780 Жыл бұрын

    කැම්පස් යන එක ලොකූම ආසාවක් 🥺🥺 ලගකදි ඉදන් ඒකට තවත් ලොකූ හේතුවක් එකතු උනා.ජපුරටම එන්න ආසයි ♥ නැත්තන් පේරා 🥺🥺 කෝමහරි ඔය දෙකෙන් එකකට යනවමයී 🥺🥺🥺❤❤

  • @sachinisewwandi1461

    @sachinisewwandi1461

    11 ай бұрын

    මාත්🥺❤

  • @dahemiprasanga1603
    @dahemiprasanga16038 ай бұрын

    කොමස් කරන අපේ dream campus එක ❤️

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe619511 ай бұрын

    මගේ දෝනිල දෙන්නම ඉන්නේ ජපුරෙ කලමනාකරන පිිටයේ දරුවො දෙන්නට පිං සිද්ද වෙන්න මමයි,දෝනිලගෙ තාත්තයි,අපි හැමදාම ජපුරෙට යනව.ඒ දෙන්නව ඇරලවන්න.❤❤ ඇත්තටම ලස්සනයි ජපුර විශ්ව විද්‍යාලය.

  • @SewmiSilwa-qj3vi

    @SewmiSilwa-qj3vi

    5 ай бұрын

    මගේ අක්කි ඉන්නෙත් ජපුරේ

  • @nilanthanew1rathnayake721

    @nilanthanew1rathnayake721

    3 ай бұрын

    ඒකත් මරු..❤

  • @subharshaparami3413
    @subharshaparami3413 Жыл бұрын

    අපේ නිරෝශන් සර් ❤️😍

  • @nimeshsaradha8430
    @nimeshsaradha8430 Жыл бұрын

    A/l පාඩම් කරන ගමන් මේක දැක්කෙ 🖤🌼

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 Жыл бұрын

    සුපිරියක් අය්යේ..ලබන අවුරුද්දෙ එන්න බලාපොරොත්තුඑන් ඉන්නවා..Al exam එකට කලින් වීඩියො එක ගෙනාවට ස්තුතියි ..ඒක හොදම motivation එකක් ..ආසම කැම්පස් එක.. 🙂♥️

  • @ruchikahewage9495
    @ruchikahewage9495 Жыл бұрын

    කවදාවත් හැබෑ කරගන්න බැරි හීනයක්. අනිත් අය හරි මහන්සි වෙලා හැබෑ කරගන්න

  • @barneycasting8331
    @barneycasting8331 Жыл бұрын

    මට ඇමෙරිකාවට යන්න උදව් වුණ තැන, ඒ internal student කෙනෙක් හැටියට ගත්තු උපාධිය නිසයි අද USA ඉන්නේ. අමිහිරි මතක ටිකක් නම් තියෙනවා. Management building එකේදී මගේ පාසල් කාලයේ සිට යාළුවෙකු වන O V සමන්තව ජෙප්පෝ විසින් ඝාතන කිරීම වගේ දේවල්. ඒ කාලයේ ඕක යුධ පිටියක්. තාමත් එහෙම පිස්සෝ ඉන්නවා ද දන්නේ නැහැ. ගෙවල් ගාව ඉදන් ගිය නිසා hostel හිටියේ නැහැ. වසර 4 රේ උපාධියට campus එකට ගෙව්වේ ලියාපදිංචි ගාස්තු කියල රුපියල් 100 යි ඊට පස්සේ degree එක ගන්න කොට සාටකයට පොඩි ගානක් ගෙව්වා. නොමිලේ හම්බ වුණ උපාධියෙන් ගොඩක් දේවල් කර ගත්තා. නමුත් ලංකාවේ ගොඩ දෙනෙකුට ඒ අවස්ථාව හිමි වන්නේ නැහැ. මම දකින්නේ ලංකාවේ තියෙන පිස්සු අධ්‍යපන ක්‍රමය නිසයි එහෙම වෙන්නේ. පොලි රහිත ණය දෙනවා private campus යන ළමයි ට. ඔය private campus මේ USA වගේ රටවල ගණන් ගන්නේ නැහැ. රජයේ campus තමයි recognized. එහෙව් එකේ z score එක අඩු ලංකාවේ පුරවැසි ළමයිට මුදල් ගෙවල හරි රජයේ campus යන්න ක්‍රමයක් හදල දෙන්න ඕනි. Z score එක හරියට තියෙන අයට නොමිලේ. z score එක අඩු ළමයිට මුදල් ගෙවන්න ඕනි., එහෙම බැරි නම් අන්න ඒ අයට රජයෙන් දෙන පොළී රහිත ණය ගන්න පුළුවන්. ඔහොම කලොත් රජයේ campus වලට සල්ලි එනවා. Campus යන තරගය අඩු කරන්න පුළුවන්. ළමයි tuition වලට පුජා කරන සල්ලි රජයේ campus වලට දෙන්න පුළුවන්. මම ඉන්න USA වල ඔහොම ක්‍රමයක් තියෙන්නේ. නමුත් අපේ campus වල ඉන්න කුහකයෝ ම ඕව කරන්න දෙන්නේ නැහැ. External degree එක කරන ළමයිට වරප්‍රසද දෙනවා කියලා internal උන් කචල් දාන රටක් මේක! ඉතින් ගොඩ දෙනෙකුට රජයේ campus කියන්නේ සිහිනයක් පමණයි. ඒ ළමයි ගේ වැරැද්ද නෙමේ රටේ අධ්‍යපන ක්‍රමයේ වැරැද්ද!

  • @crishanthijayathilake7575

    @crishanthijayathilake7575

    Жыл бұрын

    ඇත්තමයි.......පුදුම තැනක්.මගේ දුවටත් ඒ වාසනාව හිමි වුනා. තව වසර දෙකක් එයා ඒ සතුට ලබයි 🙏🙏🙏🙏

  • @nilanthanew1rathnayake721

    @nilanthanew1rathnayake721

    3 ай бұрын

    මම හිතන්නෙ ඕවී සමන්ත ...අයියා මගේ රූම් එකේ හිටියෙ කියල සීනියර්ස්ල කියල තියෙනවා

  • @maneeshalasindu7128
    @maneeshalasindu71283 ай бұрын

    ශ්‍රී ලංකා පිංබර රන් දෙරණේ ශ්‍රි නිවාස වූ මහ අග නගරේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ශ්‍රී නාමය රදවව් ලොව් පුතුනේ ❤

  • @wijerathna2472
    @wijerathna247211 ай бұрын

    ඒ අයියා හරි නිහතමානියි හිනාව එයාගෙ 😁✌

  • @nimalshadulanjali8902
    @nimalshadulanjali8902 Жыл бұрын

    ස්තූතියි ජපුර ❤ ජපුර නිසාම ජීවිතේ වෙනස් වුන මන් වගේ අය ඇති ❤

  • @hirunidissanayaka116
    @hirunidissanayaka116 Жыл бұрын

    ❤ අපෙ නිරෝශන් සර්රුත් ඉන්නව නේද 👀 සොයන්නා අයියා thank you and superb this vedio & exselent 👀💙

  • @TheekshanaAnuradhaMusic
    @TheekshanaAnuradhaMusic4 ай бұрын

    ආදරෙයි මගේ සරසවි මෑණියන්ට. ස්තූතියි මල්ලි මේ වීඩියෝ එකට. අතීත මතක ගොඩාක් මතක්වුනා...

  • @yelanirathnayake1924
    @yelanirathnayake1924 Жыл бұрын

    😍😍😍❤❤ යන්න ආසම හීනයක්..🥺 ලොකු මහන්සියක් එක්ක මේ වගේ දෙයක් දුන්නු එක මාර ම වටිනවා අයියේ..🤩✨️Thank you very much 😍🤗

  • @sksolo4363
    @sksolo4363Ай бұрын

    ජපුරට එන්න කලින් බලපු video එකේ ඉතුරු ටික ජපුරට ඇවිල්ලත් මාස 2කට පස්සෙ බලපු මම. ජපුරේ විද්‍යාර්තයෙක් වීමට ලැබීම ගැන නිහතමානීව ආඩම්බර වෙනවා....❤

  • @deeshananawoda5844
    @deeshananawoda5844 Жыл бұрын

    සුපිරියක් අයියේ .... ආදරණිය අපේ ජපුර ❤️

  • @ireshagunarathne7051
    @ireshagunarathne7051 Жыл бұрын

    ජීවිතයේ සොඳුරු කාල සීමවකට උණුසුම ලබාදුන් විදුදය මෑණියනි ඔබ සදාකල් වැජබේවා!!!🙏

  • @subaththamuditha5311

    @subaththamuditha5311

    9 ай бұрын

    ♥️

  • @achinthatharushan2006
    @achinthatharushan20067 ай бұрын

    පේරා යන්න තියෙන ආසව ටිකක් අඩු උනාද මන්දා මේක බලල.❤️‍🩹මාරම ලස්සනක් නෙ තියෙන්නෙ 😍❤️‍🩹

  • @NaduniMalshani
    @NaduniMalshani Жыл бұрын

    ඒ අයියාගෙ හිනාව හරිම ලස්සනයි නිහතමානි 🤗😍❤

  • @Ashisdiary561
    @Ashisdiary56110 ай бұрын

    මාත් දවසක් ගියා university of colombo & japura . හුගක් ලස්සන පිළිවලම campus eka japura ❤️

  • @nimarshikandawaththa3425
    @nimarshikandawaththa3425Ай бұрын

    ජීවිතේ ලස්සන ම හීනයක් මේ අවුරුද්දේ හැබෑ වුනා ❤

  • @THARUSHI203
    @THARUSHI203 Жыл бұрын

    ලස්සනයි අයියේ ඔයා video එකක් දාපු ගමන්ම මම බලනවා. ඒ කැම්පස් යන්න තියන ආසාවටමයි අයියේ. ❤

  • @RTT4499
    @RTT4499 Жыл бұрын

    Aiyage hinawa godak lassanai ...digatama videose genna..🤩

  • @slgirl
    @slgirl Жыл бұрын

    Me video eka mara motivation ekak japurat adare Karan api wage ayat.kohomahari japure management ekat math enawa.tnq ayiye oyalt me wage video genawt

  • @gawriweerasekara535
    @gawriweerasekara535 Жыл бұрын

    බලන් හිටියට ඇති වෙන් නෑ🥺❤️මාර ලස්සනයි❤️❤️❤️❤️dream

  • @devithennakoon4576
    @devithennakoon457611 ай бұрын

    Mother j'pura ❤❤❤😍😍 ආදරෙයි හැමදාමත් මගේ කැම්පස් එකට.

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 Жыл бұрын

    Respect our campus ජ 'පුර ... May the dreams of everyone who works hard to get to this point in their life to be the happiest come true. Because this happiness must be enjoyed. 🌼🌼 . good job aiya .. Good luck with your continued work .❤️❤️

  • @harshaniureshika8817
    @harshaniureshika8817 Жыл бұрын

    අනේ ජපුර ගැන මම දැක්ක ලස්සනම වීඩියෝ එකක්...results ආවම මටත් එන්න පුලුවන් වුනොත් හොඳයි❤

  • @harshaniureshika8817

    @harshaniureshika8817

    10 ай бұрын

    It is no longer a dream now it has become true💖

  • @paramiwasanazoysa2193

    @paramiwasanazoysa2193

    10 ай бұрын

    Shok ane math 2023 exam liyanne.math enawa aniwarenma❤️

  • @Aabbc306

    @Aabbc306

    10 ай бұрын

    ​@@harshaniureshika8817congratulations ❤❤

  • @chandraniratnayake8201
    @chandraniratnayake82013 ай бұрын

    අපි ගිය කාලයෙ වගේ නෙවෙයි දැන් හරිම ලස්සනයි. අපි තමයි ජපුර විශ්ව විද්‍යාලයට ආ පළවෙනි ගැහැණු ලමයි කන්ඩායම. ඒ කාලයෙ විශ්ව විද්‍යාලය කාන්තාරයක් වගෙයි. මේ video එක දැක්කම හරිම ආස හිතුනා.

  • @SashaStudylover
    @SashaStudyloverАй бұрын

    මං Hambantota district 2023 AL කරපු කෙනෙක්... Pera ද Japura ද ඉල්ලන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ.. Pera ලස්සන දැකල තියෙනවනෙ. Japura ලස්සන පෙන්නුවට Godak thanks🧡🧡🧡

  • @ashanikaushalya5502
    @ashanikaushalya5502 Жыл бұрын

    තව මාස 4 exam ekata ..හොඳ motivation එකක් ...

  • @Ruzuaririmuka1

    @Ruzuaririmuka1

    Жыл бұрын

    හොදට කරන්න.,good luck

  • @malikamethsahan5474

    @malikamethsahan5474

    Жыл бұрын

    oyata puluvan

  • @vinalweerasinnghe

    @vinalweerasinnghe

    11 ай бұрын

    ❤❤💯

  • @user-qr9vw8in9y
    @user-qr9vw8in9y Жыл бұрын

    හරි ලස්සනයි ... අපි දකින දේවල් ලස්සන කරලා කියනවා..❤

  • @RaveeshaDiwyangi
    @RaveeshaDiwyangi5 ай бұрын

    My dream ....❤️ niroshn siruth innw ne me vedio eke.....

  • @aneesha588
    @aneesha588 Жыл бұрын

    japura ❤ අාසම හීනයක් 🌷 Thank you....💗🙏

  • @user-he9kh5un3d
    @user-he9kh5un3d Жыл бұрын

    Thanx aiyee❤️ මාරම ලස්සනයි මාත් අනිවා එනවා ජපුරට තව 2years වලින් 🥰🥰🥰

  • @mashy2003
    @mashy2003 Жыл бұрын

    අනේ ෂෝයි දෙන්නම 🥹❤️අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් ❤️ Wow Aiya ❤ආසාව තව වැඩි උනා මේක දැකල Thank you!🥹❤️

  • @nn10856
    @nn10856 Жыл бұрын

    ඒකනං සුපිරියක් 😻❤️ අපේ කැම්පස් එක 😻😻

  • @h.adilshari1999
    @h.adilshari1999 Жыл бұрын

    Me video eka dakiddi apitath hodata wada karala campus enna hithuna thank you ayya me wage videos danawata ❤

  • @MadaviWathsala-gg7fj
    @MadaviWathsala-gg7fj10 ай бұрын

    ජපුරට ආස නමුත් කොළඹ යන්න Z එකක් තියෙන මන් ❤️🥺😊

  • @wimashavidushi9138
    @wimashavidushi913822 күн бұрын

    ඇත්තටම මාරම ලස්සනයි.ලස්සනට වීඩියෝව කරලා තියෙනවා.මමත් අනිවාර්යයෙන්ම එනවා.❤

  • @Yasi149
    @Yasi149 Жыл бұрын

    නිරෝශන් අයියා අපේ සර්ගේ හොද ගොලයේක්❤👍

  • @diaryofnish
    @diaryofnish Жыл бұрын

    සුපිරි යි කොල්ලා video එක ❤🥰

  • @manojagunarathna2367
    @manojagunarathna236710 ай бұрын

    ආසාවෙන් බැලුවා.ජ'පුරේ ඇවිදලත් ආවා. ❤❤

  • @dilinisugandi3412
    @dilinisugandi3412 Жыл бұрын

    අපේ කැම්පස් එක.ආදරෙයි ජපුර.🥺♥️🎀

  • @user-md6wk2sb6s
    @user-md6wk2sb6s Жыл бұрын

    ​@Soyanna_MV thanks aiyeee..... Japura kiyanne pissuwak... ❤❤❤❤❤❤❤ Thanks godaaak.......🥺❤

  • @salathathsarani
    @salathathsarani9 ай бұрын

    මාරම ලස්සනයි ඒක වෙනම ලෝකයක් මාත් එක එනව ඔතනට නම් ❤❤❤❤

  • @Ama2078
    @Ama2078Ай бұрын

    ඇත්තටම ගොඩක් පිනං අයියේ,මේ ලස්සන දවසක දකින්න අපිට target එකක් දෙනවට❤

  • @malindusatharasinghe7165
    @malindusatharasinghe71657 ай бұрын

    අයියේ ඔයා ඔය video එක කරන්නැත්තේ ජූලි 11 වෙනිදා මොකද එදා අපෙ ඉස්කොලේ 2024 A/L batch eke field trip එක 😍❤️.අපි තමයි අයියේ එදා campus එකට ආවෙ මාර feeling එකක් ආවෙ ඇතුලට ආපු ගමන්. එදා ආපු ඉස්කොලේ තමයි අයියේ President's College Minuwangoda 😆❤️.ඕක නම් dream එකක් නෙමෙයි target එකක් commerce කරන අපෙ😌❤️

  • @dineshsatharasinghe7858

    @dineshsatharasinghe7858

    7 ай бұрын

  • @Soyanna_MV

    @Soyanna_MV

    7 ай бұрын

    ඔව් එදා තමා 🤍

  • @malindusatharasinghe7165

    @malindusatharasinghe7165

    5 ай бұрын

    @@Soyanna_MV 😆❤️

  • @rajithayashod7158
    @rajithayashod7158 Жыл бұрын

    මතක ගොඩක එකතුවක්❤❤

  • @sewminikeshala8535
    @sewminikeshala8535 Жыл бұрын

    ජපුර අම්බෝ මට නම් පිස්සු වගේ 🥺💆

  • @shyamilalakshani8126
    @shyamilalakshani8126 Жыл бұрын

    අපේ නිරෝශන් සර්ත් ඉන්නවා😌💕

  • @akashmitha2439
    @akashmitha2439 Жыл бұрын

    හොද Motivation එකක්❤😊

  • @Avii.....
    @Avii.....11 ай бұрын

    Aiye lassanai vlog ❤ Digatama japure vlogs dannko 😊

  • @anjalisadisha1065
    @anjalisadisha1065 Жыл бұрын

    My Dream🥺😍 අනිවාර්යයෙන්ම යනවමයි❤️

  • @priyadarshanikumari2878
    @priyadarshanikumari287810 ай бұрын

    නියමයි සහෝදරයා ජය වේවා 🤞🥰

  • @Sltoontv
    @Sltoontv Жыл бұрын

    අපේ ජපුර ❤😊

  • @nethmikavindya3431
    @nethmikavindya3431 Жыл бұрын

    Lassanai vlog eka🥰 dawsak rank ekak dal japurat enw aniwa😌

  • @dinukakaushalya8456
    @dinukakaushalya8456 Жыл бұрын

    Thx ayiye motivated karat😚❤dream campus 💫❤

  • @madarasiriwardana4152
    @madarasiriwardana4152 Жыл бұрын

    me vlog eka lassanai, Good Luck❤

  • @dinushajanaki5686
    @dinushajanaki5686 Жыл бұрын

    සුන්දර ලස්සන අපේ කැම්පස් එක 😍😍😍😍💖💖💖💖💖

  • @ashasewwandi8301
    @ashasewwandi83019 ай бұрын

    මම 8 වසරෙදි ජපුර කැම්පස් එක බලන්න ගියා , හරිම ලස්සනයි 💓 AL ayt hodm motivation ekk meka

  • @shadow-ru7pv
    @shadow-ru7pv Жыл бұрын

    පිස්සුවක් වෙලා තිබ්බ හීනයක්, දෙපාරක්ම බැරි උනා...😥💔

  • @Annn1352

    @Annn1352

    Жыл бұрын

    thav ekak try krannko😢❤

  • @roshaniwathsala5175

    @roshaniwathsala5175

    9 ай бұрын

    Thawa eka parak thiyenne lamayoooo aye karanna kohomahari enna ❤️

  • @chandanabandara2881
    @chandanabandara28815 ай бұрын

    සැබෑ කරගන්න මහන්සි වෙන අහිංසක ලස්සන හීනයක් japura ♥

  • @Sudu_Duwa
    @Sudu_Duwa Жыл бұрын

    Love you so much J'Pura Campus🥰❤️, My Loving Dream Campus I'll Definitely coming J'Pura Campus😘❤️ Thanks brother, for giving this video for us☺️❤️

  • @SachinthaManjarini-vd5dx
    @SachinthaManjarini-vd5dxАй бұрын

    Harima lassana University ekak Ayye Thank you very much Ayye oya dennatama Apita mehema University ekak pennanuwata.

  • @wathsala401
    @wathsala4018 ай бұрын

    අපේ නිරෝශන් සර්❤🤩

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 Жыл бұрын

    කොරියාවේ වීඩියෝ දාන සැරි සරන්නා අයියා වගේ ඔයා♥️

  • @Ruzuaririmuka1

    @Ruzuaririmuka1

    Жыл бұрын

    මාටත් පෙව්නා ඒ අයියා වගේ

  • @yashodayanethmini4243

    @yashodayanethmini4243

    Жыл бұрын

    සිරා🤩

  • @sewminikeshala8535

    @sewminikeshala8535

    Жыл бұрын

    Ow eka atha

  • @user-ig2er

    @user-ig2er

    Жыл бұрын

    Mtth ❤

  • @lakshmiiranaga9968

    @lakshmiiranaga9968

    Жыл бұрын

    Sirawatama e wage mai❤

  • @anji5340
    @anji5340 Жыл бұрын

    අනේ අපේ නිරෝෂන් සර් 😍❤️

  • @lifewithmenu
    @lifewithmenu Жыл бұрын

    මාත් ආසම campus එක ඒත් එන්න බැරි වුනා...🥺❤️ ඒත් මං දැන් japura external කරනවා....exam dwswl නම් එකපාරක් ආවා ඒත් මෙච්චර ඇවිදලා බලන්න හම්බවුනේ නෑ exam නිසා.....මේ වීඩියෝ එක නිසා තවත් ආස හිතුනා....ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක අරන් ආවට ❤️

  • @Mup-si7ht

    @Mup-si7ht

    10 ай бұрын

    External karanna kohomada,join wenne

  • @lifewithmenu

    @lifewithmenu

    10 ай бұрын

    @@Mup-si7ht e kalet auruddkt sarayak japura website eke update dnwa aluth batch ekt gniddi ethkot api apply krma selection exam ekk thiyl thma thoragnne

  • @apsarasewwandi5799

    @apsarasewwandi5799

    9 ай бұрын

    Akke awuruddakt seraykd exam e dawaswala withrd ynn one math japure external ekk krnn inn

  • @ashinikavindi3163

    @ashinikavindi3163

    9 ай бұрын

    ​@@apsarasewwandi5799 me dawas waala puluwan apply danna October 30 wenakan

  • @nisansalamadhumal3630
    @nisansalamadhumal36309 ай бұрын

    අයියේ managemant faculty එකේ තව වෙනම වීඩියෝ එකක් ඕනේ plz🥺❤️

  • @DilshannnR
    @DilshannnR Жыл бұрын

    නියමයි සහෝ 🥰❤️

  • @tv-lankaputhratv
    @tv-lankaputhratv Жыл бұрын

    ජය වේවා...❤

  • @kennantmusic5422
    @kennantmusic5422 Жыл бұрын

    Ape campus eka godak dawasakata passe dekke den godak lassana wela japura ❤

  • @chamodipiyumini5825
    @chamodipiyumini5825 Жыл бұрын

    අපේ ජපුර..❤

  • @madushanigamage6717
    @madushanigamage6717 Жыл бұрын

    ආදරණීය ජ'පුර අම්මා❤❤❤

  • @vimarshadineshika5774
    @vimarshadineshika57746 ай бұрын

    අපේ සර් 😍😍❤ හායි නිරෝශන් සර් 😃😃😃🤗

  • @TharushiNawodya-mr3eo
    @TharushiNawodya-mr3eo10 ай бұрын

    අනේ අපේ නිරෝසන් සර්🤭. සර්රුත් ඉන්නවා කියලා හිතුවේ නෑ🤗🤗🤗

  • @Nethugirl70
    @Nethugirl709 күн бұрын

    Aiye uoc wala vlog ekak karanna barida😉 , japura lassanai godak ❤😊 hemadama wage ithim maru me vlog eka witharai beluwe netthe 😢 ekath beluwa onna ehenam 😁

  • @manojsampath2767
    @manojsampath27675 ай бұрын

    මරු මල්ලී මාර ආසයි දැක්කම, මම ගියේ විද්‍යා පීඨයට, ආසයි කැම්පස් එකකත් ඉගන ගන්න.😊😊😊😊

  • @Madhukara1458
    @Madhukara145811 ай бұрын

    දවසක එන්න බලාපොරොත්තු වෙන තැනක්💓

  • @user-xz8sz8qo5t
    @user-xz8sz8qo5t Жыл бұрын

    අපේ නිරොශන් සර් ❤️‍🩹

  • @tharangadilhani6586
    @tharangadilhani65866 ай бұрын

    මමත් ජපුරට select වෙලා ඉන්නේ. මේ පාර අපිත් එනෝ❤

  • @anushisaumya3173
    @anushisaumya31737 ай бұрын

    Adaraneeya japura.... mathaka godak jeewitheta dunna lassana thanak...

  • @RuwanchamaraRathnayaka44
    @RuwanchamaraRathnayaka449 ай бұрын

    ආදරෙයි ඒ හිනෙට ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊Manegment facalty💕💕💕💕japura 🎉🎉

  • @RuwanchamaraRathnayaka44
    @RuwanchamaraRathnayaka449 ай бұрын

    ආදරෙයි ඒ හිනෙට ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊Manegment facalty💕💕💕💕japur

  • @SamadiWasundara-ki9gi
    @SamadiWasundara-ki9gi Жыл бұрын

    Palweni wathawa university ekaka vlog ekk blpu .mara lssni 💞❤️

  • @EnglishMediumMathsOL
    @EnglishMediumMathsOL Жыл бұрын

    ජපුරේ අපි❤❤❤

  • @user-hs9th9xx3s
    @user-hs9th9xx3sАй бұрын

    අනිවා එනවා කොහොමහරි💓

  • @SL_UK_Travellers
    @SL_UK_Travellers Жыл бұрын

    කැලණියේ video එකක් එනකල් බලන් ඉන්න මං❤

  • @evilslayer7900
    @evilslayer79007 ай бұрын

    ලස්සනට video ek krnwa😍💚

Келесі