ප්‍රින්ටරයට තීන්ත බෝතල් සවි කිරීම සිංහලෙන්. unit instalation printer sinhalen unlock.lk.

ciss unit instalation canon ip2772 printer sinhalen unlock.lk. ප්‍රින්ටරයට තීන්ත බෝතල් සවි කිරීම සිංහලෙන්

Пікірлер: 113

  • @Sanjayathisara
    @Sanjayathisara Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි.

  • @mdreviewlk
    @mdreviewlk2 жыл бұрын

    Thank you very much ayye

  • @manjulaekanayake
    @manjulaekanayake4 жыл бұрын

    එල අයියා ..

  • @BuddikaGayan-dh7sb
    @BuddikaGayan-dh7sb2 ай бұрын

    Godak stuti....

  • @ruwanmini
    @ruwanmini2 жыл бұрын

    Good job 💖💖

  • @eroshtik6997
    @eroshtik69972 жыл бұрын

    Great video Super

  • @UNLOCKLK

    @UNLOCKLK

    2 жыл бұрын

    Thank you 👍

  • @nuwanbalasooriya1445
    @nuwanbalasooriya1445 Жыл бұрын

    Thank you....

  • @sl-ue7gv
    @sl-ue7gv3 жыл бұрын

    i have this printer,but eke black cartridge eka na coulour cartridge eka tiyenw,mta colour cartridge eka tiyena nisa colour printsout gnna bariweida

  • @manojudayanga73
    @manojudayanga732 жыл бұрын

    G 2010 printer ekak mage laga thiyenne black ink eka iwara wela aluth ink ekak dmma eth print out enne color witharai black wadinne na mkd krnna one

  • @kavyagunathilaka349
    @kavyagunathilaka3492 жыл бұрын

    Hp Deskjet 2720ට පුළුවන් ද?

  • @nimeshjayathilaka7145
    @nimeshjayathilaka71452 жыл бұрын

    Cannon E 510 printer එකට set කරන්න පුළුවන්ද

  • @hslrazor
    @hslrazor Жыл бұрын

    oyata kiyala mage pinter ekata meka hai kara ganna puluwamda cannon e410 ekak tiyenne mage gawa

  • @studionr5540
    @studionr55402 жыл бұрын

    mama dakka pitarata cahanl ekka meka hykaral tiak dawasakin erro ekak enawa kiyala / cartrige maru karanna kiyala // printer eke memory ekaka cartrige eke ink lavel eka save wela thiyena seen ekak kiyanawa kipawathawak refill kara kara gahuwama erro eka awilla print wena eka nawathinawalu // oyata ehema case ekak awe nadda / oya dan godak kalne meka dala

  • @danujapahanage6436
    @danujapahanage6436 Жыл бұрын

    Me unit eka cannon E 410 ekata set karala print krnna yaddi printer eka athule foreign object ekak thiyena nisa print krnna ba kiyala error ekak enw.. Eka hadanne khmd..?

  • @siyathahome8856
    @siyathahome88562 жыл бұрын

    Canon PIXMA 6770 ට CISS ගහන හැටි වීඩියෝ එකක් දාන්නකෝ. ඒකෙ carriage එකක් කපන්න වෙන නිසා සහ cartridge වෙනස් නිසා බලන්න තිබුනා නම් වටිනවා. Cartridge සිදුරේ ප්‍රමාණය මැන ගන්නේ කොහොමද?

  • @melonmadhushanka999
    @melonmadhushanka9993 жыл бұрын

    super

  • @saminduudesha7749
    @saminduudesha77493 жыл бұрын

    Onama printer ekakata karanna puluwanda?

  • @madhukajayanath6975
    @madhukajayanath69753 жыл бұрын

    Ela

  • @lifewithkanchana
    @lifewithkanchana2 жыл бұрын

    hp2336 aii in one akat set karanna pu;uwanda

  • @sagekekirawaofficial6772
    @sagekekirawaofficial6772 Жыл бұрын

    hp deskjet3545 puluwanda

  • @slthelife4331
    @slthelife43312 жыл бұрын

    Nice

  • @mvktecsolution
    @mvktecsolution10 ай бұрын

    cis unite ganna thiyenne koheda

  • @indikaupulsenadheera3723
    @indikaupulsenadheera37232 жыл бұрын

    Man gawa canon ip1200 printer ekak thiyenawa eka wada karanne na ekata mokada karanne

  • @heshuravihari1146
    @heshuravihari11462 жыл бұрын

    Meken printer eka damage venna ida tynvda

  • @oshadhasprint7488
    @oshadhasprint74882 жыл бұрын

    Ink thiyeddima danawada

  • @sudeshp6869
    @sudeshp68695 ай бұрын

    එක දිගටම තින්ත එන නිසා කටිලෙජ් වලින් ලික් වෙන්නේ නැද්ද

  • @dhanukadilsangunarathne7102
    @dhanukadilsangunarathne71023 жыл бұрын

    Ink tank සෙට් කරන්න කලින් cartridge empty කරන්න ඕනෙද? නැත්නම් cartridge full එකේ තියෙද්දි කරන්න ඕනෙද?

  • @UNLOCKLK

    @UNLOCKLK

    3 жыл бұрын

    full thibbanam hodai

  • @saywow763
    @saywow7633 жыл бұрын

    Aiye mma canon mg2570s akata ciss aka gahala refill nokra tank akatath ink fill nokara check kra.athakota orange light 3 flash wenawa.error code 1401.ai e?refill krla tank akata ink dammoth hari yawida?

  • @UNLOCKLK

    @UNLOCKLK

    2 жыл бұрын

    ehenam cartridge hariyata sambanda wela nathiwa athi thintha thibbath nathath ehema aawulak enne na

  • @kasunpushpikathalagala8928
    @kasunpushpikathalagala89288 ай бұрын

    HP Deskjet 1510 Printer ekatath mewage CISS Unit ekak daganna puluwanda ?

  • @UNLOCKLK

    @UNLOCKLK

    8 ай бұрын

    puluwan

  • @realroadrage2613
    @realroadrage26134 жыл бұрын

    kohenda ganne. kohomada illanna ona? hama ekakatama meka karanna puluwanda?

  • @ravidulakshan9364
    @ravidulakshan93642 жыл бұрын

    Hp 2330 intank dana ekak karannako 😪

  • @usirinanda4457
    @usirinanda4457 Жыл бұрын

    මගේ ප්‍රින්ටෙර් එකත් හදා ගන්න ඕනි උදවු කරන්න කෝ

  • @deshan_d_muthugala
    @deshan_d_muthugala3 жыл бұрын

    Koheda thiyenne owa

  • @teckstudioowner11
    @teckstudioowner11 Жыл бұрын

    owa ganna tinne koheda

  • @h.a.npuspakumara7975
    @h.a.npuspakumara79752 жыл бұрын

    Meka kochchara kalayak eka cartige ekakin use karanna puluwanda

  • @MOONLINEMUSIC

    @MOONLINEMUSIC

    Жыл бұрын

    Ow ane danna kenek kawru hari kiyannako

  • @rashmikadeshan6705
    @rashmikadeshan67052 жыл бұрын

    එක cartridge එකක්, කී වතාවක් refill කරන්න පුළුවන් ද?

  • @UNLOCKLK

    @UNLOCKLK

    2 жыл бұрын

    cartridge එක wada karanakal puluwan

  • @sachinjayanath7667
    @sachinjayanath76673 жыл бұрын

    මේ ciss unit එක ඕනම catrage printer එකකට සවි කරන්න පුලුවන්ද? අයියේ...reply ekak one..

  • @anjanamadusha

    @anjanamadusha

    3 жыл бұрын

    පුළුවන් උනාද?

  • @UNLOCKLK

    @UNLOCKLK

    2 жыл бұрын

    puluwan

  • @iduwaramuthugala3677
    @iduwaramuthugala36772 жыл бұрын

    Hp printer wala aluthin gathama ena cartage ekatama tank eka set karata prashnayak naneda

  • @iduwaramuthugala3677

    @iduwaramuthugala3677

    2 жыл бұрын

    Podak kiyanawada dane na egana starter cartage ekan karanna puluwanda

  • @UNLOCKLK

    @UNLOCKLK

    2 жыл бұрын

    puluwan kisi awulak na

  • @amathakamathaka700
    @amathakamathaka7002 жыл бұрын

    වීඩියෝ එක ගොඩක් වටිනව සහෝ.. ඔයාව සම්බන්ධ කරගන්න පුලුවං නම්බර් එකක් දෙන්න.

  • @ekanayekagayesha6177
    @ekanayekagayesha61773 жыл бұрын

    Hp deskjet 2330 printer eka me vidiyata hadaganna berida

  • @UNLOCKLK

    @UNLOCKLK

    3 жыл бұрын

    puluwan

  • @iduwaramuthugala3677

    @iduwaramuthugala3677

    2 жыл бұрын

    Etakota hp 2330 hadanakota eka ciss eka ena pipe co tral eka aniwarenma onada

  • @nadeesha6767

    @nadeesha6767

    2 жыл бұрын

    @@UNLOCKLKcanon2570s printer ekata set karama error 5100 enawane eka hada ganne kohomda

  • @user-fl9ge3xg3h
    @user-fl9ge3xg3h Жыл бұрын

    Canon mg2570s .. canon ip2772 ඔයි මැෂින් දෙකෙන් හොදම print එක මොකෙන්ද ගන්න පුලුවන් අයයෙ.

  • @UNLOCKLK

    @UNLOCKLK

    Жыл бұрын

    ip2772

  • @udarabandara7112
    @udarabandara71123 жыл бұрын

    me system eka set karahama kochara kola pramanyk gahanna puluwanda....

  • @UNLOCKLK

    @UNLOCKLK

    3 жыл бұрын

    kola 2000k withara puiluwan

  • @buddhikamanojkumara3614
    @buddhikamanojkumara36142 жыл бұрын

    Hp 1510 printer එකකට මේක සෙට් කරන්න පුලුවන්ද

  • @kasunpushpikathalagala8928

    @kasunpushpikathalagala8928

    8 ай бұрын

    1510 Printer ekata CISS unit set kalada ?

  • @danindusaluka941
    @danindusaluka9413 жыл бұрын

    අයියෙ මේ වැඩේ කරාම කාරිරේජ් පිච්චෙයිද

  • @techkingsoft5381

    @techkingsoft5381

    2 жыл бұрын

    pichchenna deyak na kadrege athule.

  • @AmuthuProductions
    @AmuthuProductions4 жыл бұрын

    Me unit eka lankawe koheda ganna tiyenne bro?

  • @UNLOCKLK

    @UNLOCKLK

    4 жыл бұрын

    Samagara Computer shopbwala thiyanawa...mama gaththe ebay

  • @Weranga-Rathnayaka

    @Weranga-Rathnayaka

    3 жыл бұрын

    @@UNLOCKLK link ek ewnn

  • @mountrosewithpink1157

    @mountrosewithpink1157

    2 жыл бұрын

    Daras eke thiyenwa

  • @uddhika1
    @uddhika1 Жыл бұрын

    Ciss set ska ganna koheda tiyene

  • @UNLOCKLK

    @UNLOCKLK

    Жыл бұрын

    daraz

  • @UNLOCKLK

    @UNLOCKLK

    Жыл бұрын

    ebay aliexpress

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka52603 жыл бұрын

    ප්‍රශ්ණ දෙකක් තියෙනව මචෝ,, 1-තීන්ත ටෑන්ක් වල ඔය උඩ මූඩි ඇරලද, වහලද තියන්න ඕනා?, 2-තීන්ත ටෑන්ක් ටික තියන්න ඕනා ප්‍රින්ටරේට උඩින්ද, යටින්ද,, නැත්නම් සම උස මට්ටමකද?

  • @UNLOCKLK

    @UNLOCKLK

    3 жыл бұрын

    mudi arala thiyanna one sama mattamin thiyanna

  • @saliyarathnayaka5260

    @saliyarathnayaka5260

    3 жыл бұрын

    @@UNLOCKLK එතකොට ප්‍රින්ට් එකේදී තීන්ත කොලේපුරා කැට කැට වැටිලනේ,,🤔🤔🙄

  • @ruwanmini

    @ruwanmini

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @shashikaudara
    @shashikaudara2 жыл бұрын

    Ayya used karapu ip2772 cartridge ekak nedda

  • @mohamedihsan4252

    @mohamedihsan4252

    2 жыл бұрын

    Printer ekama thiyanava

  • @shashikaudara

    @shashikaudara

    2 жыл бұрын

    @@mohamedihsan4252used karapu cartridge ekek nedda

  • @user-fl9ge3xg3h
    @user-fl9ge3xg3h Жыл бұрын

    කාඩ්රිජ් එකට තින්ත පුරවන්න බැරුද තීන්ත බෝතල් යුනිට් එක නැතුව🤔

  • @UNLOCKLK

    @UNLOCKLK

    Жыл бұрын

    puluwan

  • @amiladammi765
    @amiladammi765 Жыл бұрын

    Pixma ip2772 printer eka hodaida

  • @UNLOCKLK

    @UNLOCKLK

    Жыл бұрын

    hodai

  • @amiladammi765

    @amiladammi765

    Жыл бұрын

    @@UNLOCKLK repair kohomada.badu thiyenawada mewage.repair enawa wedida

  • @avishkadineth7772
    @avishkadineth77722 жыл бұрын

    thintha ena eka nawaththanne kohomada bro

  • @UNLOCKLK

    @UNLOCKLK

    2 жыл бұрын

    bothal ussanne nathiwa sama mattamin thiyanna

  • @YushanDP

    @YushanDP

    2 жыл бұрын

    මගෙත් cartridge වල තීන්ත උතුරන්වා

  • @YushanDP

    @YushanDP

    2 жыл бұрын

    යුනිට් එකයි ප්‍රින්ටර් එකයි එකම මට්ටමේ තියෙන්නේ..ඒත් උතුරනවා

  • @YushanDP
    @YushanDP2 жыл бұрын

    ඔයා කියපු විදිහට ඔක්කොම හයි කලා..ඒත් තීන්ත උතුරනවා ප්‍රින්ටර් cartridge එකේ..ඒකට මොකක්ද කරන්න ඕනේ?

  • @UNLOCKLK

    @UNLOCKLK

    2 жыл бұрын

    සම මට්ට්මින් තියන්න CARTRIDGE සහ තීන්ත බෝතල්

  • @YushanDP

    @YushanDP

    2 жыл бұрын

    @@UNLOCKLK එහෙම තියලා තියෙන්නේ අයියේ.ඒත් cartridge දෙක යටින් ඉන්ක් ලීක් වෙනවා.ඉන්ක් සප්ලයි එක වැහුවාම හැබැයි යන්නේ නෑ..ප්‍රින්ට් කරන වෙලාවට විතරක් ink supply open කරලා තිබ්බට කමක් නැද්ද?

  • @UNLOCKLK

    @UNLOCKLK

    2 жыл бұрын

    Kamak na

  • @UNLOCKLK

    @UNLOCKLK

    2 жыл бұрын

    Printer eka tikak udin thiyanna ehenam

  • @YushanDP

    @YushanDP

    2 жыл бұрын

    @@UNLOCKLK හරි අයියේ..ගොඩක් ස්තූතී.පහලින් තියනකොට ඉන්ක් ඇතුලට යන්වද?

  • @dinusharuwan2393
    @dinusharuwan2393 Жыл бұрын

    තින්ත බෝතල් කොහොමද ගන්නෙ කීයක් වෙනවද

  • @chanukasubodh5558

    @chanukasubodh5558

    Жыл бұрын

    ඩරාශ් එකේ තියේ මෙන්න ලින්ක් එකwww.daraz.lk/products/4-color-refill-ciss-unit-ink-tank-for-canon-printers-i164079461-s1108557684.html?dsource=share&laz_share_info=7849268_100_100_1000127856731_7719347_null&laz_token=23f56aa316de707e7f2c0438e13cc02b

  • @kalanagavesh6185
    @kalanagavesh61854 жыл бұрын

    මමත් ඕක කලා කාට්ලේජ් එක යටින් තීන්ත යනව වැඩී වගේ

  • @kalanagavesh6185

    @kalanagavesh6185

    4 жыл бұрын

    ඒකට පිලියමක් නැද්ද

  • @UNLOCKLK

    @UNLOCKLK

    4 жыл бұрын

    ink tank tika cartride walata sama mattamin thiyanna....

  • @harsharanathunga3980

    @harsharanathunga3980

    4 жыл бұрын

    @@UNLOCKLK contak number ekak dennako aiye

  • @stickeresipiya4974

    @stickeresipiya4974

    3 жыл бұрын

    Cuntack no plz

  • @iduwaramuthugala3677

    @iduwaramuthugala3677

    2 жыл бұрын

    man 1500 gatta eka pipe loker eka na aiye eka onada wikalpa tiyanawada

  • @achinthawimalasena8447
    @achinthawimalasena84473 жыл бұрын

    Bro printer එක අලුතින්ම අරගෙන කඩෙන්ම ciss unit එක සෙට් කරන එක හොදයිද,නැට්ටම් cartridge එක ඉවර උනහම 1පාරක් refill කරලා ciss unit එක සෙට් කරන එකද හොද... Reply owneee

  • @UNLOCKLK

    @UNLOCKLK

    3 жыл бұрын

    kohomath ekai... cartridge iwara unama refill karala thamai ganna one aye

  • @achinthawimalasena8447

    @achinthawimalasena8447

    3 жыл бұрын

    @@UNLOCKLK canon E410 d hoda,nettm canon MG2570S d

  • @hansasandamal427
    @hansasandamal4273 жыл бұрын

    අපි කඩෙන් මොනා කියලද ඉල්ලන්න ඕනෙ අයියෙ

  • @praveenbro7868

    @praveenbro7868

    3 жыл бұрын

    Ali express,eBay wala thiyenawA

  • @siyathahome8856

    @siyathahome8856

    2 жыл бұрын

    @@praveenbro7868 ලංකාවෙ ගන්න කොහෙද තියෙන්නේ? ගන්නකොට සලකා බලන්න ඕන මොනවද? CISS එකේ chip එකකුත් තියෙනවා නේද?

  • @praveenbro7868

    @praveenbro7868

    2 жыл бұрын

    ලංකාවේ printer repairing shops wala thiyenawa,daraz ekenam man දැක්කා තියෙනවා ,customer reviews තිබ්බා.ethana පොඩ්ඩක් balanna,ganna kota full installation kit ekama ganna😜

  • @dhanushabandara3814
    @dhanushabandara38144 жыл бұрын

    Mata oyawa contact kara ganna ona whats app number eka hari fb link ekak hari denna oyage

  • @dilruishan3066
    @dilruishan30663 ай бұрын

    No eka denna

  • @air__gaming
    @air__gaming10 ай бұрын

    slow habai

  • @priyankarajayanama6516
    @priyankarajayanama65162 жыл бұрын

    Oyage number eka dennna puluwanda

  • @harsharanathunga3980
    @harsharanathunga39804 жыл бұрын

    Aiye contak number 1k

  • @tharinperera7587
    @tharinperera758711 ай бұрын

    Oyage contact number ekak danna bro. Oyatama kiyala set karaganna eka hodai wage

Келесі