Uni Vlog -21|පැය 24 ම කැම්පස් හොස්ටල් එකේ😌| Hostel Life|Study Vlog|Rajarata University of Sri Lanka
Hi guys 🥺❤️
I am back with our 21st Uni vlog....
I decided to stay at hostel through out the day. So here is some moments in my day!
Hope you will enjoy this Video same as others 🥺❤️
Don't Forget to subscribe,🤭🧡
Regarding Daily-----------
Device: Redmi Note 10S
Editing App - Capcut
#day #srilanka #campus #dayvlog #university #univlog #travel #train #fulldayvlog #funnyday #food #friends #rajarata #sea #backtohome #sunrise
Music 🎵🎶
Adventures by A Himitsu / a-himitsu Creative Commons Attribution 3.0 Unported- CC BY 3.0 Free Download / Stream: bit.ly/2PjOMtT Music released by Argofox. A Himitsu - Adventures...
Music promoted by Audio Library Adventures - A Himitsu...
♫Track Info:
Title: Adventures by A Himitsu Genre and Mood: Dance & Electronic + Happy
Available on:
Spotify: open.spotify.com/album/1WMVzx...
Deezer: deezer.com/us/album/10480404 KZread: A Himitsu - Adventures... SoundCloud: / adve. . Google Play: bit.ly/GooglePlay-Adventures
Contact the Artist:
x.jonaz@gmail.com
ahimitsu.bandcamp.com / a-himitsu
bit.ly/GooglePlay-A-Himitsu
deezer.com/es/artist/7610366
itunes.apple.com/us/artist/a-...
/@ahimitsu open.spotify.com/artist/20WBV... jonaserixon.github.io/ahimitsu / a_himitsu / ahimitsu
/ ahimitsu1
Пікірлер: 70
Ane math asawen inne campus ynna 🥺❤️ ,padam karala karala mahansi unama ayeth wada karanna hitha hada ganne me video balala 😍. Thank you akke. Maarama watinawa me videos apiwa motivate wenna
@dailysl
7 ай бұрын
අනේ❤️🥺 මහන්සි වෙලා වැඩ කරන්න ❤️❤️
❤️✨
@dailysl
8 ай бұрын
😍😍❤️
Thank you akki ❤️🩹 godaak lassanai .
@dailysl
8 ай бұрын
My pleasure,☺️🥺❤️
❤️🥰
@dailysl
8 ай бұрын
😍😍
❤
@dailysl
6 ай бұрын
😍😍
Ane maru hostel life eka❤❤
@dailysl
3 ай бұрын
🥺 ඇත්ත...
😍😇
@dailysl
8 ай бұрын
🥺❤️🌎
❤😊
@dailysl
8 ай бұрын
😍😍
මම 2022 A /L කරේ මට A3 තිබ්බත් z එක 1.58 නිසා law faculty යන්න මදි ඒත් campus selecte වෙන නිසා මට campus එකේ degree එක කරන ගමන් open university එකේ Llb degree එක කරන්න අමාරු ද පාඩම් කරන අමාරුද කියලා නෙමේ අක්කා මට දැනගන් න ඕනේ exam , lecture එකම deta වල එන්න පුළුවන් ද එහෙම වෙලා degree දෙකම කර ගන්න බැරි වෙයිද
@dailysl
8 ай бұрын
මටත් එහෙම එක ම දවසේ ආවා. පාඩම් කරගන්න නෙවෙයි අමාරු එකම දවසේ එකම වෙලාවේ එන ඒක. මට ප්‍රශ්නයක් උනේ නැහැ කැම්පස් එකේ ඉඳන් ඕපන් එකට ළඟ නිසා.
Akka law exam eka karanne Low entress ekada liyanne, nethnam llb entrense ekada.
@dailysl
8 ай бұрын
Llb එක.. ඒක ට අයදුම්පත් කැඳවලා තියෙන්නේ
Akka mona awrudde da Al kare. Rajarata applied science patan gaththe mona awrudde da ogollonta. Kattiya kiynawa rajarata patan ganna kal yano kiyl
@dailysl
6 ай бұрын
2019. පොඩ්ඩක් කල් නම් ගියා කොරෝනා නිසා. ඒත් දැන් අපි අනිත් කැම්පස් වල අපේ අය ඉන්න සමාන්තර කාලයේ මයි ඉන්නේ.
akka kohomada applied science karana gaman law karanne.arts nokarapu ayata law karanna puluwanda akke.karaganna hari gana vedio ekak karannako
@dailysl
8 ай бұрын
ඔව් ඔව්. මගේ කලින් වීඩියෝ එහෙක තියෙනවා විස්තර ඒ ගැන බලන්නකෝ. ඕන විෂයක් කරන කෙනෙක්ට පුළුවං ❤️
Akke LLB entrance eke GK paper ekata monawage prshna da godak ahanne ලංකාව ගැනද එහෙම නැත්නම් ලංකාවේ දේශපාලනය ගැනද
@dailysl
6 ай бұрын
ඔය දෙකම අහනවා ඒ වගේම ලෝක ඉතිහාසය ලෝකය ගැන ලෝක දේශපාලනයේ ගැන.. ලගදී වුන දේවල් ගැන ක්‍රීඩා ගැන අහනවා
akke man 2022 a/l kale. Mawa colombo university art walata selecte une. Thawama පටන් ගත්තේ ne . E degree 1 ka law 1 ka කරන්න පුළුවන් වෙයිද open university 1 ke . සාමාන්‍යයෙන් open university 1ke lectures වැටෙන්නේ කොයි dawas wala වගේda
@dailysl
3 ай бұрын
ඔව් ඔව්. සෙනසුරාදා ඉරිදා තියෙන්නේ මහන්සි වෙලා දෙක ම කරගන්න ❤️
@lalanisenivirathne421
3 ай бұрын
@@dailysl Thank you akke.akke එතකොට open university 1 ke law karanakotai, low entrance exam 1 kai අතර තියෙන වෙනස මොකක්ද
Akke mn cmpz select wel inne e gaman open eke law ek krnn plwand, university dekak ekawara register wenn puluwand ehem?
@dailysl
7 ай бұрын
ඔව් මුලින් රජයේ එකේ වෙලා ඉන්න ඕන. ඕපන් එක දෙවනුව... මුලින් ඕපන් එකේ වෙලා ඊළඟට රජයේ එකේ වෙන්න බැහැ.
Akke akki photo print karala business kale akka hostal eke idan ewa kohomada yawwe
@dailysl
5 ай бұрын
තැපැල් කරලා තමයි ☺️☺️☺️ ඕන විදියට නෝමල් පෝස්ට් එකේ ද රෙජිස්ටර් පෝස්ට් එකේ ද අහලා එහෙම යවනවා
අනේ අක්කී මම ඕලෙවල් කරේ 2022(2023)මට ගනිතය නෑ . ඉංග්‍රීසි s සම්මන පහක් තියනවා .මමත් හරිම ආසයි ලෝය කෙනෙක් වෙන්න . මම උසස් පෙළ කරන්න හිතාගෙන ඉන්නෙ ප්‍රයිවට් . මීඩියා ,අයි . ටී , නාට්‍ය හා රංග කලාව . නාට්‍ය හා රංග කලාව කරල ලෝය යන්න බැයිද . අනේ මගේ මෙ සුදුකම් වලට ගැලපෙන විදිහක් කියන්නකෝ ලෝය කෙනෙක් වෙන්න .. මම උසස් පෙළ හොදට පාස් උනොත් මට මොකද්ද කරන්න පුලුවන් කියල . මට තේරෙන්නෑනෙ
@dailysl
7 ай бұрын
ගණිතය නම් හදාගන්න වෙනවා 🥺🥺 මොන දේ කරන්නත් නැත්තම් බැහැ.ගණිතය පාස් වෙන්න ආයේ කරලා
Ekama bag eke ayawad hostel room ekt set wenne..... Thniyan room ekk gaththoth price kiyannko dekema
@dailysl
Ай бұрын
කැම්පස් එකේ තනියම ඉන්න බැහැනේ හැමෝම බෙදාගෙන ඉන්නේ ☺️
Akke OL english, AL english onimayida කැම්පස් සිලෙක්ට් වෙන්න AL වලින් පස්සේ කෝස් එකක් වගේ කරලා හදාගත්තොත් bayida
@dailysl
6 ай бұрын
ඒ ලේවල් නම් ප්‍රතිඵලය ඕන වෙන්නේ මහා ඒත් ඕ ලේවල් මොනවද තියෙන්නේ කියලා බලන degree තියෙනවා අනික දැන් ඉංග්‍රීසි නැතුව කිසි දෙයක් අමාරුයි🥺🥺
@dailysl
6 ай бұрын
ආණිවාරෙන් හදාගන්න ඕන ඕ ලෙවල් නම්.. කොස් සහතික වලට වඩා ඕ ලෙවල් හදාගෙන ඔයා විසින් ඔයාගේ ඉංග්‍රීසි හදාගන්න ☺️☺️
@user-yn4jd7qk8d
6 ай бұрын
@@dailysl thanks ❤️
@user-yn4jd7qk8d
6 ай бұрын
@@dailysl ❤️
1.කැම්පස් එකක හොස්ටල් වල නැවතෙන්න දෙන්නෙ free ද? 2.කැම්පස් ගියාම මාසෙකට සැරයක්වත් ගෙදර යන්න දෙන්නෙ නැද්ද?
@dailysl
6 ай бұрын
වාරයකට 350ක්, 450ක් ගන්නවා... ඔයාට කැමති දවසක ගෙදර යන්න පුළුවන් ලේක්චස් කට් වෙන්නේ නැත්තම් වාසි ඔයාට..කට් කරලා ගෙදර යන්නත් පුළුවං... එහෙම දෙයක් නෑ...
Akke JUDE kenk wenna puluwanda mehema open klee low krala.
@dailysl
7 ай бұрын
ඔව් එහෙම ප්‍රශ්නයක් නැහැ ❤️
මේක නමි ඇත්ත සමහර කෑම නමවත් දන්නේ නෑ😂
@dailysl
8 ай бұрын
කොහොම හරි පටලවල හදාගන්නවා 🤭🤭
Mamth rajarata campus ekata select una akkiii🥺 oyge videos dakkama harima asai ennaa🥺❤️
@dailysl
6 ай бұрын
ඉක්මනට එන්න 🥺🥺❤️❤️
Akkagen muuna dakala nahane😢😊
@dailysl
8 ай бұрын
මටත් ලැජ්ජයි 😁😁
Akkee oylage campus eke first year eke lamaita dress cord ekk thiyeeda
@dailysl
7 ай бұрын
එහෙම දෙයක් නම් නැහැ...
පුදුම කැමක්නෙ යකු 😂😂
@dailysl
3 ай бұрын
🤭🤭🤭
බත් කෑවනම් ඔයිට වඩා හොද නැද්ද අක්කෙ ❤❤
@dailysl
8 ай бұрын
හොඳ පාඩමක් ඉගෙන ගත්තා. බත් තමයි කන්නේ දැන් අනිවාරේන්🥺🎉
Vlog neneh den 😢
@dailysl
5 ай бұрын
ඉක්මනට දානවා 🥺
@kavisadarath7347
5 ай бұрын
@@dailysl waiting 😢
🙂Gdk කාලෙකින්
@dailysl
8 ай бұрын
ඔව් අනේ වැඩ නේ🥺
Math oya campus ekata select une mn me 25 enawa ❤
@dailysl
8 ай бұрын
එන්න එන්න 🤭❤️
@pavaniudeera3837
8 ай бұрын
@@dailysl haa
Math rajarata 🫶🥺
@dailysl
3 ай бұрын
🥺🥺❤️❤️❤️💕💕😘😘
❤
@dailysl
8 ай бұрын
😍😍