Umali Thilakarathna, තිලොඅග බුදු සමිදේ අලුත් තාලෙකට

Музыка

තිලොඅග බුදු සමිදේ

Пікірлер: 798

  • @ventnarada5896
    @ventnarada5896 Жыл бұрын

    ලෝකේ සත්‍යය අවබෝධ කරගන්නට ඔබට ශක්තිය ලැබේවාඔබට දීර්ඝායුෂ තෙරුවන් සරණයි

  • @injay1109
    @injay1109 Жыл бұрын

    අහන්න සතුටුයි ඔබ භාග්‍යවතුන් වහන්සේ සරනගිය ශ්‍රාවක දියණියක් කියන වග. 🌼🌼

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Budu dahma winasa karanne shrawakayan wisimai mahanadi kiysla budun wahane deshana kara, kasawa kantaka kiyana yhanatma e kiyanneee zthe kaha pata pirith nuulak badan inna samanya manussayath bikshuwak , ehema ugayak thibuna, e manussayek thripitakaya thalpath wala grantharuda karala thibunama eka dorat sawikirimat bawitha karala thibila thiyenawa, nonetheless mn gahaniyzk saha diyaniyan 2 inna nisa e wage wenna ba, mk ratat ona welawat bikshuwath siuru atha hara giya balamu mk wenne kiyala ,thawing asa kriyathmakai

  • @mallikabuddhadasa236

    @mallikabuddhadasa236

    Жыл бұрын

    Srawaka kiyanne mahana vu kenekta nede

  • @sparrowhawk4036

    @sparrowhawk4036

    Жыл бұрын

    @@mallikabuddhadasa236 ශ්‍රාවක කියන්නේ භික්ෂූ,භික්ෂුණි,උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසට.....

  • @sparrowhawk4036

    @sparrowhawk4036

    Жыл бұрын

    @@chamarinilushikadezoysa6511 විනාශ කරන්නෙ ශ්‍රාවකයොම වෙන්න පුලුවන් ඒත් මෙච්චර කල් රැකගත්තෙත් ඉදිරියට රකින්නෙත් ශ්‍රාවකයොම තමයි......

  • @pradeepdimuthu8640

    @pradeepdimuthu8640

    Жыл бұрын

    Lassanai Doni

  • @sanjeewagunarathne5247
    @sanjeewagunarathne5247 Жыл бұрын

    හරිම ලස්සනයි.ඒ වාගේම අද කාලයේ ඔබවැනි අයෙකුගෙන් මෙවැනි ගිතයක් ඇසිමට ලැබිම අගය කරනවා.

  • @anomakahatapitiya531
    @anomakahatapitiya531 Жыл бұрын

    ඔයා වගේ නිවුන නිහතමානී කෙනෙකුට සාරංග කොහොමවත් ගැලපෙන්නේ නැ දුක්වෙන්න එපා ඔයාට වාසනාවන්ත අනාගතයට ආසිරි.

  • @gotabayarajapaksa5630
    @gotabayarajapaksa5630 Жыл бұрын

    ඉතාමත් අමාරු ගීතයක් ඔබ ඔය ගැයුවේ. ඔබ ඉතාමත් දක්ශ ගායිකාවක් සහා දක්ශ රන්ගන ශිල්පීනියක්. තෙරුවන් සරණයි...🙏❤💖

  • @padmasoysa4920

    @padmasoysa4920

    Жыл бұрын

    ජේසුපිහිටයි දුව

  • @nipunpradeep4772

    @nipunpradeep4772

    Жыл бұрын

    😂

  • @nuwanranasinghe933
    @nuwanranasinghe933 Жыл бұрын

    උමාලි...එහෙම් පිටින්ම සියලු ගුණ නුවණ පිරුණු දියණියක් පිරිමියෙකුට බිරිඳක් කරගන්නට වාසනා කරන්න ඕන...ජය.

  • @chandramalani4658

    @chandramalani4658

    Жыл бұрын

    Duwa oyage hakiya itha visistai. A vagema oya jeevithaya pilibadava ithama gaburin avaboda karagena inna bava pahadili. Budun vahanse desanakale raga dvesa moha durukirimatai.oba hama mohothakama aye karanna.oba alova melova dekehidima dinum.

  • @Dprasanna1430

    @Dprasanna1430

    Жыл бұрын

    කතා කරන කොට ත් ...එ විලාශය හැගිම් බර යි..

  • @anojasudarshani198
    @anojasudarshani198 Жыл бұрын

    ඒදා දැක්ක අහිංසක කෙල්ලමයි,තාමත් පොඩි එකෙක් වගෙයි.ආදරෙයි නංගි,තෙරැවන් සරණ යි.

  • @ireshananayakkara873

    @ireshananayakkara873

    Жыл бұрын

    Mama kematima kema oyata budusaranai

  • @asokatissakumara3179
    @asokatissakumara3179 Жыл бұрын

    උමාලි...එහෙම් පිටින්ම සියලු ගුණ නුවණ පිරුණු දියණියක් පිරිමියෙකුට බිරිඳක් කරගන්නට වාසනා කරන්න ඕන...ජය. ❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹

  • @shamikamadaveeda6097
    @shamikamadaveeda6097 Жыл бұрын

    අද කාලෙ සන්කර ගති ඇති නලු නිලියන්ට..ගායක ගාය්කාවන්ට ජීවිතය ගැබුරින් තේරුම් ගත් ඔබ වැනි කාන්තාවක් මහගු ආදර්ශයක් වේවි

  • @ruvipriyangika2131

    @ruvipriyangika2131

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 Жыл бұрын

    ජීවිතයක යථාර්ථය හදුනගෙන ජීවත්වීමට හැකියාව තියෙන එක ගැන ඇත්තටම සතුටුයි .👍👍👍

  • @anuraliyanage4774
    @anuraliyanage4774 Жыл бұрын

    මොනතරම් madura මිහිරි ගායනයක් ද.හරිම ලස්සනයි මේ ගායනය ඒ වගේම හිතට වදින.හරිම විදියට ලයාන්විත විදිහට ඔබතුමිය මෙය ගායනා කරනවා ඒ වගේම හරිම ආඩම්බර වෙනවා ඔබතුමිය ගැන අපි .අනිත් සියලු දෙනාටම ඔබතුමිය හොඳ ආදර්ශයක් ලෝකයේ කොයි තරම් බාධක කම්කටුලු ඔබතුමියට ආවා ඒත් ඒවට ඒවාට නොබියව මුහුණ දීලා ලස්සනට අද ජීවිතේ ගත කරගෙන යනවා ඇත්තටම ඔබතුමිය ගැන හරිම ආඩම්බරයි ආඩම්බරයි

  • @lakshmimalkanthi5276
    @lakshmimalkanthi52762 жыл бұрын

    ආදරෙයි..අහිංසක..පැරදුන..ඔබගෙන්.උදුරාගත්තු.ආදරය.හැමදෙම..දරාගෙන.හිනවෙලා.ඉන්නවා.දැක්කත්.ඉසයි

  • @nalikasiriwardana2690

    @nalikasiriwardana2690

    2 жыл бұрын

    වටිනා චරිතයක් උමාලි

  • @nalikasiriwardana2690

    @nalikasiriwardana2690

    2 жыл бұрын

    නන්දා මාලිනී අමරදේව සූරීන් මතක් උනාඋමාලි

  • @rathnasiriliyanage6159

    @rathnasiriliyanage6159

    Жыл бұрын

    thanks you

  • @saamkumari4119

    @saamkumari4119

    Жыл бұрын

    Sanasema aththe budu samidu langa pamanai,

  • @madushansampath9654

    @madushansampath9654

    Жыл бұрын

    👌👌👌👌👌❤❤❤❤👈

  • @kanthilatharajapakshakanth3508
    @kanthilatharajapakshakanth3508 Жыл бұрын

    හරිම මිහිරි ලස්සන සිංදුවක ඔයා වගේ දරුවෝ අපේ රටට වාසනාවන් තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න .

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Жыл бұрын

    ඔබ ඉතාමත් වැදගත් පවුලක ගෞරවනීය යුවතියක්. උතුම් වූ බුදු රජාණන් වහන්සේ සරණ ගිය පින්වත් දියණියක්. ඉතාමත් සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක්, ගායිකාවක්. උගත් බුද්ධිමත් කාන්තාවක්. ඔබ ඇත්තටම අග්‍රගන්‍ය රංගන ශිල්පිණී ස්වර්ණා මල්ලවආරච්චි මැතිණිය වගේමයි. සාරංගගෙන් අයින් වෙන්න ලැබුණෙ ඔබේ පිනකට. අපි ඔබට ආදරෙයි උමාලි. සාරංග නං දැන් පස්ස පෙන්න පෙන්න නටන අභිසාරිකාවක් බැඳගෙන විහිළු කාර රූකඩයක් වෙලා ඉන්නවා. ඒ උනාට ඔහුගේ දියණියට තියෙන්නේ උමාලිගෙම ඇස්.

  • @shyamaliedesilva277

    @shyamaliedesilva277

    Ай бұрын

    ස්වර්ණා ඉතා දක්ෂම රංගන ශිල්පිනියක්. නමුත්, උමාලි කියන්නේ, උතුම් තෙරුවන් සරණගිය, උතුම් තරුණියක්, සත්‍ය ලෝකයට බෙදන කෙනෙක්. උමලිට සම කරන්න පුළුවන් තරුණ ශිල්පිනියක් ලංකාවේ කලා ශේස්ත්‍රය තුළ නැති බව මගේ අදහසයි.

  • @dliyanage1575
    @dliyanage1575 Жыл бұрын

    දහමෙන් ලැබෙන සුවය සදාකාලිකයි.....!!!🌹🌹🌹

  • @ramanirajasekara3495

    @ramanirajasekara3495

    Жыл бұрын

    ඔබේ ආදරය උදුරා ගත් අයට බුදුදහම අනුව දඩුවම් ලබේවි සතුටින් ඉන්න

  • @saliyaprabath1973

    @saliyaprabath1973

    27 күн бұрын

    අනිවාරයෙන්

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 Жыл бұрын

    කියන්න වචන නැතිව මම නම් අහගන ඉන්නවා....ඔබට තෙරුවන් සරණයි ...!!!

  • @nilanthishiromala7494

    @nilanthishiromala7494

    Жыл бұрын

    ආදරෙයි

  • @sumudunilanthi9532

    @sumudunilanthi9532

    Жыл бұрын

    බුදු සරනයි ආදරෙයි ❤️❤️

  • @kanthi1038
    @kanthi1038 Жыл бұрын

    ඔයා හොඳ බවුද්ධ දියණියක්. ඒකයි හොඳ ඉවසීමක්, විනයක් තියෙන්නේ. ආදරෙයි දුවේ........හරිම ලස්සනට ගීත ගයනවා ඔයා......❤💐❤

  • @peaceRose

    @peaceRose

    Жыл бұрын

    Mata mathak wenne maathakadi Deshapalanayata aapu Aya baudda sinhala rata kiya kiya uluppapu hati …. Eyalatath maara winayak Aneh thibbe 🙂

  • @mangalikakodithuwakku8447

    @mangalikakodithuwakku8447

    Жыл бұрын

    Adarei uma diyaniyani mihiri oyage ktahada oyata eda wagema adath adarei pahugiya dewal amathaka karanna ehema kenek mata hitiye na kiyala hithanna athiwenawa nthiwenawa budu saranai duwe oyata api hamadama oyalagai oyata jaya nlyathai

  • @neildhammike5221
    @neildhammike5221 Жыл бұрын

    ඉතාමත් අනර්ඝයිි උමාලි ඔබගේ ගායනය . සුභ පතමි. තව තව හැකියාව වර්ධනය වේවා !

  • @chalitharashmika9648
    @chalitharashmika9648 Жыл бұрын

    ඔබේ සරල බවට කාන්තාවක් ලෙස ඉවසීමෙන් ගෙවන ඔය ජීවිතය ට ගොඩක් ගෞරව කරනවා.

  • @shriyanihemamali2092

    @shriyanihemamali2092

    Жыл бұрын

    පිස්සු බොරු කියන

  • @priyanthimangalika7261

    @priyanthimangalika7261

    Жыл бұрын

    ඔබ. .හරි. .ලස්සනයි(දැකුමි. .කඑ)…හරිම. .පිුය. .මනාපයි. .සිනාවෙිනවිට. .හරිම. .සිරියාවන්තයි. . ඔබව. එපා. කියාගිය. .අය. පැත්තකට. .තියලා. .ඔබෙි. .ගමන. .ඔබෙි. .ගමන. .නොසැලි. .ඉදිරියට. .යන්න. .අපේ. .සුහ. පැතුමි

  • @ruvipriyangika2131

    @ruvipriyangika2131

    Жыл бұрын

    ​@@shriyanihemamali2092දිනක්ෂිගේ fපේක් එකවුන්ට් එකක් නේහ්?

  • @ruvipriyangika2131

    @ruvipriyangika2131

    Жыл бұрын

    ඒක ඇත්ත. අනිත් එක හරිම සංවරයි

  • @Dprasanna1430

    @Dprasanna1430

    Жыл бұрын

    @@shriyanihemamali2092 ඔයා ගෙ comment එක දැක්කා ම ඔබ ගැන හිරිකිතයි...ඇත්ත ට ඔය අවලස්සන ත් ඇති .

  • @gunaseelifernando6758
    @gunaseelifernando6758 Жыл бұрын

    රාගය,ද්වේශය උතුරා ගිහින්...පිස්සු නටන ගැහැනියක් එක්ක,සහ පිස්සෙක් එක්ක මේ වටිනා ජීවිතයේ තරග නොවැදි.... * දුව*... ඔබ මේ සිටිනා උතුම් මනුෂ්‍ය ගුන , මෙලොව සහ සසරෙන් සසරට හිමි බව නියතයී..හරීම ලස්සන... නිහතමානී... වැදගත්...නිලියක් සහ ගායීකවක් ඔබ.👍සම්මා සම්බුදු සරනෛයි පුතේ 🙏🙏🙏

  • @shanthishanthi6891

    @shanthishanthi6891

    Жыл бұрын

    100%

  • @ruvipriyangika2131

    @ruvipriyangika2131

    Жыл бұрын

    ඒක නං සහතික ඇත්ත.

  • @user-lx8rj1ph2v

    @user-lx8rj1ph2v

    27 күн бұрын

    👍🏿👍🏿👍🏿👍🏿👏🏿👏🏿👏🏿👏🏿

  • @chinthakamalinda7620
    @chinthakamalinda7620 Жыл бұрын

    ලස්සන ගායනයක් තෙරුවණ් සරණයි

  • @indikarathnayaka1468
    @indikarathnayaka1468 Жыл бұрын

    උතුම් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබට ...❤❤❤🙏🙏🙏

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Жыл бұрын

    දහමින් පෝෂණය වන්නට වාසනාව ලත් අහිංසක සුරංගනාවියක්!🙏💎♥️ ඔයා කර ගත් අකුසල කර්මයක්.අනුව සිත් වේදනා බොහොමයක් විඳින්න වුනත්...ඔයා ඒ දුක නසන්න තෝරාගත් ආයුධය මෛත්‍රිය ,.ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය යන අවි ගබඩාවෙන් ගත් දෙයක් ..ඔයා දිගටම මේ උතුම් දහම ප්‍රගුණ කරගෙන දිවි ගමන සාර්ථක කරගන්න...ආදරනීය දුවේ ඔයාගෙ වටිනා කම දන්න ආදරනීය,ගුණවන්ත,පින්වන්ත කුමරෙක් සසර පුරා පිරිසුදු ගමනක් යන පුතෙක් ඔයාට එකතු වෙයි..♥️💎🙏මේ ලැබූ මිනිසත් බවින්.බුද්ධෝත්පාද කාලයක උපරිම ඵ්ල නෙලා ගන්න.තෙරුවන් සරණයි🙏 💎♥️♥️💎🙏

  • @jayanthianradi7502

    @jayanthianradi7502

    Жыл бұрын

    බොහෝම පින්.🙏💎🙏අගය කළාට..තෙරුවන් සරණයි 🙏

  • @user-fi2ub4lc7m
    @user-fi2ub4lc7m Жыл бұрын

    හැරයාම් නැති වීම්. දරාගැනිම් මේ භැමදේකින්ම තේරුම් ගන්න ජීවිතේ අනිත්‍ය බව. ඔයාට බුදු සයනයි,

  • @raveeshawijesekara5197
    @raveeshawijesekara5197 Жыл бұрын

    නංගි ඔයා බුදු මගම යන්න. සැනසීම තියෙන්නෙ එතන පමණයි.

  • @renukaalgewaththage2027

    @renukaalgewaththage2027

    Жыл бұрын

    🙏❤

  • @sarathkamara4460

    @sarathkamara4460

    Жыл бұрын

    අනිවාර්යයෙන් . තෙරුවන් සරණ හැර වෙන සරණක් නැත☸️❤️🙏

  • @sundarajeewithe8426

    @sundarajeewithe8426

    Жыл бұрын

    අනිවාර්‍යෙන් ..

  • @sadamalisadamali2796

    @sadamalisadamali2796

    Жыл бұрын

    @@sarathkamara4460 sahatika atta teruwansarana hera an saranak ne ekasattayak

  • @yamuna9775

    @yamuna9775

    Жыл бұрын

    Me kathawa sahsthika aththa nirwaanaya tharame suwayak kiswekutawath kedinaka hamuwanne naha..🙏🙏🙏

  • @pavindasandaranga2935
    @pavindasandaranga2935 Жыл бұрын

    මාරම වොයිස් එකක්.ඇත්තටම හිරිගඩු පිපුන ඇඟේ.මරම ආස චරිතයක්

  • @daffodilsamanthi6492
    @daffodilsamanthi64922 жыл бұрын

    ලස්සන ම ලස්සන යි.... සුබ පැතුම්

  • @padmajayasuriya2374
    @padmajayasuriya2374 Жыл бұрын

    ඔබ කර්මය කර්මඵලය හදුනා ගෙන ඉවරයි .ඔය ලෞකික සැප විදවිද පිස්සු නටන අය දිනෙක පරදිනනවා.ඔයා දිනනවා. බුදුමගම යන්න පුතේ .

  • @peaceRose

    @peaceRose

    Жыл бұрын

    Eka maara kathawak ne 🙄🙄 Budunwahsnse duka awabodha karaganna kiuwata dukin jeewath wenna kiuwe naa 🤦‍♀️

  • @nihalalahapperuma8650

    @nihalalahapperuma8650

    Жыл бұрын

    Very nice

  • @user-nu6xi7bd6g

    @user-nu6xi7bd6g

    27 күн бұрын

    ඔයා බුද්ධමත් ඉතාම දක්ෂයි. ඔබ ගේ යහපත් හැදියාව වාසනාවක් ❤❤❤❤❤😂

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 Жыл бұрын

    මම ආසම බුදු ගුණ ගීතයක් අමරදේවයන් ගැයූ.දුවේ බුදු මගේම යන්න.ඔබට අසාධාරනයක් කරපු අයට ඔබ නිවැරදි නම් දඩුවම් ලැබෙයි.බුදු දහමත් සමග වෙනත් ආගමක් ඇදහීම බුදුන් අනුමත.කර නෑ.එහි සාරය කරුණාවයි.කරුණාව ඇති තැන.රාගයක් නෑ.ම්ම කවදත් ඔයාට.ආදරෙයි.තනියම ඉන්න අදිටන් කරනවා නම් (මගේ දුවත් එහෙමයි වයස 26) සසර.කෙටියි.ඔබට.දළදා.හිමි සරණයි!!!

  • @kumararajapaksha7545
    @kumararajapaksha7545 Жыл бұрын

    අාදරෙයි ඔබට.ඔබ වැනි අය අද සමාජයේ දකින්න ලැබෙන එක විරලයි.තෙරැවන් සරණයි ඔබට.බදු මග දකින්න හිත පුරුදු කරණ ඔබ දෙවතාවියක්.

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 Жыл бұрын

    උමාලිව දැක්ක පළමුවන දවසේම මට දැනුන දේ අද ඇස් ඉදිරිපිටම දකින්න ලැබුණා..ඇය මලෙන් උපන් මලක්...එ මුහුණ, හැසිරීම,කතා විලාශය මෙවැනි ගති ලක්ෂණ ඇය තුලින් දකින කොට මට මතකයට නැගෙන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටපු මල්ලිකා දේවිය, බන්දුල මල්ලිකා, සුජාතා සිටු දේවිය වැනි ප්‍රඥ්ඥාවන්ත කාන්තාවන්... යමෙකුට ලැබිය යුතු ලාභය නම් ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් වදාළ එ උතුම් ස්‍රි සත්ධර්මයයි...උමාලි ඔබ ඇත්ත ඇති සැටියෙන් දැනගැනීම පිණිස තෝරා ගත් සාස්ත්‍රෘන් වහන්සේ නිවැරදිව තෝරා ගත්තා වගේම එ ස්‍රි සත්ධර්මය නිවැරදිව ත්‍රිපිටකය ඇසුරෙන්ම දේශනා කරන දේශකයන් වහන්සේලාවද හොඳ විචක්ෂණ නුවණින් යුතුව තෝරා ගන්න... මම ධර්මය අහන ස්වාමීන් වහන්සේලා කීප නමක් සඳහන් කරන්නම් ඔබත් අහලා බලන්න... කොස්වත්තෙ අරියවිමල නාහිමි, තපෝවනයෙ අරියධජ නාහිමි, බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමි, රේරුකාණේ චන්දවිමල නාහිමි,නා උයනේ අරියධම්ම නාහිමි...ඔබගෙ අචල ශ්‍රද්ධාව තුලින් මාර්ග පළ අවබෝධ වී,මෙ භවයෙදි හො මතු භවයක සසර දුකින් අත්මිදේවා කියා තෙරුවන් සරණින් ප්‍රාර්ථනා කරනවා 🙏🏻

  • @sadushadulanjana6356

    @sadushadulanjana6356

    Жыл бұрын

    මං ආදරෙයි හැමදාම ඔයා දැක්කත් හිත නිවෙනවා

  • @pemawathiaththanaayaka6852
    @pemawathiaththanaayaka6852 Жыл бұрын

    මගේ අම්මා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලැබුවා 2011 වසරේ වෙසක් මාසයේ , මේ ගීතය රෝහල පුරා රැව් දුන්නා. අදටත් මේ ගීතය ඇසෙන විට මම ඒ දුක්බර අතීතයට යනවා. 😪😪😪😪😪😪

  • @abcd19898

    @abcd19898

    Жыл бұрын

    පව්...😢😢අම්මට හොදයි ද දැන් දෙවියන්ගේ පිහිටෙන් මැනික

  • @pemawathiaththanaayaka6852

    @pemawathiaththanaayaka6852

    Жыл бұрын

    මගේ අම්මා නැති උනා.2011 ජූනි මාසයේ .

  • @samanliyange9173
    @samanliyange9173 Жыл бұрын

    උමාලි ඔයාගේ ආදරණීය හිත කොයිතරම් නම් ලස්සනද ඇත්තටම පව් ඔයා ගොඩක් දුකයි හොඳ අනාගතයක් පතනවා තෙරුවන් සරණයි

  • @swarnathilaka7972

    @swarnathilaka7972

    Жыл бұрын

    ඔයාගෙ හදවත ලස්සන වැඩියි දුව. ඒකයි ඔයාට හැමදාම දුක. ඔයාට දුක,දීල නටන හැමෝටම කවදා හරි අඩන්න වේවි. බුදු බණ පරම සත්‍යයක් දුව. ඔයා දිරියෙන් ඉදිරියට යන්න. ඔබට ජය නියතයි.

  • @madararoshini2490
    @madararoshini2490 Жыл бұрын

    ඔබ,ඔබේ වචන, ඔබේ සිනහව වගේම ඔබේ ගීතයත් හිත නිවන භාවනාවක්💆..බුදු සරනයි 🙏♥️කවදාවත් වරදින් නෑ ඔයාට..පසුතැවෙයි ඔයාව අහිමි කර ගත් අය🥳🙏

  • @dhammikapriyadarshanithrim4185

    @dhammikapriyadarshanithrim4185

    Жыл бұрын

    Threruvan saranai purhe

  • @chiranidevika9497
    @chiranidevika9497 Жыл бұрын

    දහම් මග තෝරා ගැනීම ගැන ඉතා සතුටුයි දුව ලෞකික ලෝකයේ පුහු දේවල් අත හරින්න. ලෝකයේ මායාවෙන් මිදෙන්න ඔබ‍ට ශක්තිය ලැබේවා ♥♥♥

  • @hardiktailit8896
    @hardiktailit8896 Жыл бұрын

    හරිම ලස්සණයි දුවේ හිතට ලොකු සැනසීමක් දැනුනා බුදු සරණයි

  • @irarathnayake8693
    @irarathnayake8693 Жыл бұрын

    තෙරුවන් සරණයි දියණියෙ ඔබට.දහම් මග ජීවිතයෙ එකම සතුට සහ සැනසීමයි.♥️♥️

  • @tharangagamage537
    @tharangagamage537 Жыл бұрын

    ගොඩක් දක්ෂ ඔබ අප කලාවට ලැබුණු වසානාවක්

  • @dulanifernando3771
    @dulanifernando3771 Жыл бұрын

    තෙරුවන් සරණයි දුව ඔයාට....පෙර කුසල කර්ම ශක්තිය දෝතින් අරගෙන ආ ඔබට, බුදුදහම අනුව කුසල අකුසලය හොදින්ම අවබෝධ කරගෙන අනාගතය තව තවත් කුසල් රැස්කර චතුරාර්ය සත්‍ය ද අවබෝධ කර ගැනීමට හැකි වේවා! තෙරුවන් සරණයි...👍

  • @kwkw660
    @kwkw660 Жыл бұрын

    ගොඩක් ආදරෙ කරන චරිතයක් ❤❤❤උමාලි

  • @jayamalkaluarachchi3155

    @jayamalkaluarachchi3155

    Жыл бұрын

    ලස්සනයි නංගි සිංදුව

  • @chathurnaperera3513
    @chathurnaperera3513 Жыл бұрын

    ඔයාට වැරදුනා නෙවෙ හරි ගියා සාරංග ගියට පස්සෙ

  • @samadharasadamali1722

    @samadharasadamali1722

    Жыл бұрын

    👍🤗

  • @gayanigayani1306

    @gayanigayani1306

    Жыл бұрын

    Sarangata waraduneth na .

  • @nimalamal4187

    @nimalamal4187

    Жыл бұрын

    කියන්නම ඕන කතාව හරියට හරි 👍

  • @sudarmadamayanthi3858

    @sudarmadamayanthi3858

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    Жыл бұрын

    RoHihi kumar SIRLANK 😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👧🏻👧🏻👧🏻👧🏻👍👍👍👍👦🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍💖💝💘💟💕💞💓💗💋💋🙏🏻🙏🏻🙏🏻

  • @arunakumari6028
    @arunakumari6028 Жыл бұрын

    බුදු මගම යන්න දියණිය, එතනයි සැනසීම!!!! මේක් අප්, කොට කලිසම්, නැටුම් තුල ඇත්තේ හරයක් නැති දේවල් පමණයි!!

  • @kamalaperera7874
    @kamalaperera7874 Жыл бұрын

    දුව බුදුසරණ හෑර වෙන සරණක් නොමෑත🙏 🙏🙏 හැමදාකම හිරු පායා බොල් ගනඅඳුර දුරු වේවා, මොහෝය ඉමිර මායාවේ යලි කිසිමදාක නොවෑ ටේවා 🙏

  • @parakramaranaweera3402

    @parakramaranaweera3402

    Жыл бұрын

    සරංගත් තාත්තා වගේ තමයි. ඔබට ජය!!

  • @wasanasilini1234
    @wasanasilini1234 Жыл бұрын

    හරිම ලස්සනයි උමාලි මම ගොඩාක් ආස ඔයාගේ චාම් හිනාවට මේ ලස්සන හැමදාම ඔයාට ලැබේවා ❤බුදු සරනයි උමාලි සුරංගනාවිය💐💐💐💐💐

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 Жыл бұрын

    හරිම ලස්සනයි දුව ❤️❤️ හරිම මිහිරියි.🙏

  • @nadeeshatharuka9101
    @nadeeshatharuka9101 Жыл бұрын

    බුදු සරණයි ඔයාට.බුදු දහම අන් සැපතක් වෙන නොමැත.ජීවිතේ හමු වීමි වෙන් වීමි අපි දරා ගෙන ජීවිතේ ඉදිරියට අරන් යමු.ඒ අයට පේන්නත් එක්ක.එයාල නිසා දුකින් ඉන්නව කියල දැනෙන්නවත් තියන්න එපා.

  • @chandranipussella201

    @chandranipussella201

    Жыл бұрын

    Apita newathath බුදුරජාණන් වහන්සේ gena aprmanawama කරුණාවක් ipadunaa....duwa .

  • @chanakabandara7357
    @chanakabandara7357 Жыл бұрын

    කාලෙකින් ඇසුන වටිනා අදහසක් කෙනෙක් සතුටුයි ස්තුතියි

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 Жыл бұрын

    ගොඩක් ලස්සනට ගායනා කලා ආසාවෙන් ඇහුවා 👍💐

  • @slviraj898
    @slviraj898 Жыл бұрын

    බුදු දහම ගැන අැසීම මට සැනසීමක්.ඔයාට පිං සිද්ද වෙනවා උමාලි

  • @anomayogaraj6534
    @anomayogaraj6534 Жыл бұрын

    ඔයා වගේම කටහඩත් ලස්සනයි නංගි.ඔයාට තෙරුවන් සරණයි

  • @marishavla1481
    @marishavla1481 Жыл бұрын

    සුභ අනාගතයක් නංගි ඔබට සියලුම සිතුම් පැතුම් බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා බුදු සරණයි 🙏❤️🙏

  • @koekloeren3797
    @koekloeren3797 Жыл бұрын

    හරිම ලස්සන ගායනයක් 💞💞💞

  • @wsumedha1823
    @wsumedha1823 Жыл бұрын

    අදටත් අහනවා මේ සිංදුව 🥰

  • @dilkinawanjana703
    @dilkinawanjana703 Жыл бұрын

    ඔයා කියන හැම වචනයකම තේරුමක් තියෙනවා.. හොදට හිතලා කතා කරන්නේ.. වචනෙක තින වටිනාකම හොදට තේරුම අරන් තියෙනවා.. කියන්න ඕනවට වචන කියන්නේ නෑ.. හරිම ලස්සනයි ඒ වචන.. යමක් අහිමි වෙන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න.. ඔයාට සුබ පතනවා උමාලි අක්කේ...

  • @WerassingheKaudumuththalage
    @WerassingheKaudumuththalage2 күн бұрын

    ඇත්තටම හරිම ලස්සනයි ගිතය.ඔය චාමි සරල බව හැමදාම රැකගන්න .බුදුන් කෙරේ ඇති කරැනාව පැහැදිම ඔය ඇ් වලින් ,සිනහවෙන් පේනවා ❤

  • @sriyankarunathilaka7922
    @sriyankarunathilaka7922 Жыл бұрын

    ගොඩක් ලස්සනයි 😍😍

  • @sadunihimansha9193
    @sadunihimansha9193 Жыл бұрын

    තෙරැවන් සරනයී දුව ඔබ වැනී බද්ර යවුවනීයෙක්ගෙත් අහන්න ලැබෙන උත්තරීතරම බැතී ගීතයක් පුන්චී දරැවොත් ????

  • @dsampath651
    @dsampath651 Жыл бұрын

    ඇත්තටම මම ගෞරව කරන නිහතමාණි තරැණියක් හා කලා වේදණීයක් ඈය ගෙන් අපේ සිනමාවට තවම වැඩක් අරන් නැති එක කණගාටුවට කාරණයක් ඇය හැම අංශයකටම ඉතාම දක්ෂ යි

  • @deefafernando6320
    @deefafernando632023 күн бұрын

    සාරංග වාගෙ පුද්ගලයෙක් එක අතකට උමාලිට හා එයාගෙ පව්ලෙ තියෙන සංවර සමාධි භාවයට ගැලපෙන් නැ. සාරංගට ගැලපෙන සංකර පව්ලකට තමා එයා දැන් සම්බන්ධ වෙලා ඉන්නෙ. උමාලි කියන්නෙ ධර්මය හොදින් අවබොද කරගෙන දර්මානුකුලව සියල්ල හසුරැවගෙන ජිවත් වෙන දැහැමි යුවතියක්. උමාලි පුතෙ ඔයාට සියලු ජය හා සතුට ලැබේවා. බුදු සරණයි 🙏

  • @madusanjana7855
    @madusanjana7855 Жыл бұрын

    මම ආසම අහිංසක චරිතයක් උමාලි බුදුසරණයි

  • @manelsunny1804
    @manelsunny1804 Жыл бұрын

    හරිම ලස්සනයි ගිත ය . අනන්ත බුදුගුන බලයෙන් ඔබගෙ සියලුම අභියොග ජය ගැනීමට ලැබේවා i තෙරුවන් සරණයි .

  • @wasanthakumarasena7599
    @wasanthakumarasena7599 Жыл бұрын

    Genuine ideas coming from the deepest location of the heart 🙏

  • @dammikakumari5523
    @dammikakumari5523 Жыл бұрын

    ඔයා හරිම දක්ෂයෙක්. ඔබ වගෙ වෙන්න වෙන කාටවත් බෑ. ඔබ කලාවට කරන මෙහෙය අපමණයි. අනෙක් අයට හොද ආදර්ශයක් . හදවතින්ම සුබ පතනවා.

  • @singha4758
    @singha4758 Жыл бұрын

    උමාලි පන පිහිටුවල භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකාවක් කීව . විශිෂ්ඨයි. 🙏🙏🙏🙏🙏🌸💐🌼🌻🍀🌷🌹☘️

  • @Sanjeewa3344
    @Sanjeewa3344 Жыл бұрын

    බුදුසරනයි අක්කෙ,මිනිස්සු ඔයට ඔච්චර අදරෙත් ඔයගෙ ඔය සරල බවයට ,ජිවිතෙ යතර්තය අවබොද කරගෙන මින් ඉදිරියටත් වැඩකටයුතු සර්තක කරගන්න ඔයට සුබ අනාගතයක්,

  • @nilminiwijerathna7851
    @nilminiwijerathna7851 Жыл бұрын

    හරිම හරිම හරිම ලස්සනයි....

  • @imashamunamalwaththa9333
    @imashamunamalwaththa9333 Жыл бұрын

    ගොඩක් ලස්සනයි 🥺💖

  • @ranahansi894
    @ranahansi894 Жыл бұрын

    මගේ ආසම රංගන ශිල්පිනිය. ❤❤❤

  • @buddikaaravinda7132
    @buddikaaravinda7132 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි. අන්න සිංදු. බුදුසරනයි නංගියේ

  • @preethieapasingha452
    @preethieapasingha4522 жыл бұрын

    Great , Followed the Buddhism is the best solution for the healing and success. Triple Gems bless you .

  • @nimalamal4187
    @nimalamal4187 Жыл бұрын

    ආදරෙයි දුවේ😘 ඔයා නිර්භීත දරුවෙක් . අපිට ජිවිතය පුරාවට තියෙන්න ඕන ,සසර පුරාවටත් තියෙන්න ඕන පුරුද්දක් බුදු රජානණ් වහන්සේ දේශනා කරලා තියෙනවා . අවබෝධය දරාගැනීම සහ ඉවසීම 🙏 මේ දේවල් පුරුදු කරන්න නම් අපිටත් ප්‍රශ්න ,ගැටලු ,ගැටුම් ,පැමිණිය යුතුයි .ඉවසීම උතුම්ම ගුනයයි. ඔයා හරි ,හරියට ම හරි👍 තව තවත් අවන්ක ,නිර්භීත දරුවෙක් ව්ගේ ලෝකය දිනන්න ශක්තිය ධෛර්ය ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @ranjanwijerathna6398
    @ranjanwijerathna6398 Жыл бұрын

    Excellent voice management, beautiful singing.

  • @sanjeewalakmal8931
    @sanjeewalakmal89312 жыл бұрын

    Harima lassanai nangi kochchara ehuwath epa wenne ne, obata hemadama satutin inna lebenna oni, oba harima cham kanthawak, budu saranai obata

  • @chandraediri6913
    @chandraediri6913 Жыл бұрын

    හරිම මිහිරි හඬ k....mama aasama රංගන ශිල්පිනිk..ඔබට තෙරුවන් සරණයි 🙏🌺💗..කවුරු මොනවා කිව්වත් සඳුන් gaha කපන්න කපන්න suwadha hamanawa .💗

  • @susirinishantha4361
    @susirinishantha4361 Жыл бұрын

    ඔබගේ කතා ශෛලිය ඉතා ව්ශිෂ්ඨයි, දියණිය .

  • @inokabandara1205
    @inokabandara1205 Жыл бұрын

    හරිම ලස්සනයි දූ...... තෙරුවන් සරණින් සියලු යහපත උදා වේවා ආදරණීය ඔබට

  • @PoisonousMC
    @PoisonousMC Жыл бұрын

    එක පාරට වඩා බලපු අය මේ පැත්තට ❤🎉

  • @nethuthilakarathna2666
    @nethuthilakarathna2666 Жыл бұрын

    එහෙනම් ඔයාට හරිගියා අක්කෙ.බුදුසරණයි.නියම ජය ලබන්න ඔයා අනික් අයට වඩා ලගයි.❤🤗

  • @paytmansaeed410
    @paytmansaeed410 Жыл бұрын

    බුදුසරනයි වුමාලි දුව පුදුම ලස්සනක්

  • @reginadesilva8152
    @reginadesilva8152 Жыл бұрын

    තෙරුවන් සරනයි සියලු පැතුම් ඉටුවේවා

  • @thilakthilakarathna7099
    @thilakthilakarathna7099 Жыл бұрын

    ඔයා නිවැරදිව ගමනයන්න සාරංග වෙගේ ආගමක් දහමක් නැති මිනිස්සු ප්සෙ යනවටවඩා ඔයාට තෙරුවන් සරණයි දෝණි

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 Жыл бұрын

    harima lassanai .gayanaya .obata hama dama sathutin enna labeewa!! budu saranai.

  • @thusithabsgayanbs5665
    @thusithabsgayanbs5665 Жыл бұрын

    ආදරෙයි මැණික ❤❤🙏🙏 වරදින්න එපා කවදාවත්..... වෙන කියන්න වචන නෑ මට... ආදරෙයි මැණික 🙏

  • @geethikakumarasingha9509
    @geethikakumarasingha9509 Жыл бұрын

    ලස්සනයි ,ඔයා නම් දක්ශ නිලියක් වගේම දක්ශ ගායිකාවක්,ඔය වගේ අමාරු සින්දුවක් ගොඩක් ලස්සන ට කීව❤❤❤

  • @sujatharohini3949
    @sujatharohini3949 Жыл бұрын

    හරිමසුන්දරයි ලස්සනයි අපේ පැරැණි ගිතය ජයවෙිිවා අපේපැත්තේ එන්න සබිකලා මටත් සබිකරන්න ස්තුතියි ඔයාට ත් 🧡🧡🧡🧡🧡🧡👍

  • @jerymanju747
    @jerymanju747 Жыл бұрын

    මම බලපු මා මොවන මම වැඩ සටහන් අතරින් හිතට දැනුනම වකොටස උමාලි ගේ නිහතමානී ගතිගුණ වලට හරිම ආදරෙයි 🌹❤

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake804229 күн бұрын

    Beautiful singing 😘🤩😍🥰Love this 💖💝💗💓💞💕so much love and compassion embedded in this singing 💕💞💓💗💖💝like a meditation 💖💝💗💓💞💕❤

  • @deshappriyadeshappriya8891
    @deshappriyadeshappriya8891 Жыл бұрын

    ලස්සනට කියනවා අහන් ඉන්න ආසයි හිතම නිවෙනවා ඒ කටහඩට ❤️

  • @ishantharaka967
    @ishantharaka967 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබට.

  • @woshinhimaya2209
    @woshinhimaya2209 Жыл бұрын

    පින් වන්ත කාන්තාවක් ඔබට හරියනවා හැමදාම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seetafernando5954
    @seetafernando5954 Жыл бұрын

    Harima buddimath daruwek. Budupihitai Siyalu Dewi pihitai.

  • @gunarathnaweragoda1721
    @gunarathnaweragoda1721 Жыл бұрын

    Your voice gave me great happiness . I feel like listeniing to your music .Select songs which have deep meanings and beautifull words

  • @chamilmadushanka7229
    @chamilmadushanka7229 Жыл бұрын

    මිනිස්සුන්ගේ පිටින් පෙන දේවල් වලට කවදාවත් විනිස්වයක් දෙන්න එපා ලුණුත් සුදු පාටයි ..,. ගායනය නියමයි පට්ට

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 Жыл бұрын

    හරිම ලස්සනයි,බුදුසරනයි ඔයාට

  • @manjulapriydarshani8718
    @manjulapriydarshani87189 күн бұрын

    හරිම ආස චරිතයක්..... නිහතමානී කෙනෙක්...... දිගු ගමනකට ආසිරි!

  • @deepaniperera1275
    @deepaniperera1275 Жыл бұрын

    Hemadema vennehodata God bless you 🙏

  • @chamikaliyana2666
    @chamikaliyana2666 Жыл бұрын

    Oba ithamath wedagath. Buddimath nihathamani demapiya depalakage. Wasanawantha daruwek. Siyalu apala duru uwa yai sithanna. Oba buddimath❤️❤️❤️❤️

  • @upamalimalwaththa1781
    @upamalimalwaththa1781 Жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️❤️තුනුරුවන්ගේ රැකවරණය ලැබේවා

  • @pasindumilanga2415
    @pasindumilanga2415 Жыл бұрын

    හරිම ලස්සනයි ඔබට බුදුසරණයි

  • @padmamahathantila268
    @padmamahathantila268 Жыл бұрын

    අහන්න ත් ආස්‍යි මෙවැනි දරුවෝ ලක්බිම සිටින බව.

Келесі