UK වල දවස් 8න් BMW ගන්නෙ කොහොමද ? සුරපුරයක්ද?

Пікірлер: 21

  • @note3files799
    @note3files79924 күн бұрын

    චැනල් එක මරු❤ දිගටම කරන් යන්න

  • @chaturahewagama577
    @chaturahewagama57729 күн бұрын

    Stuthi yaluwa rate thathwaya eee widiyatama pehedili karana denawata 🎉❤❤

  • @damithsusantha6464
    @damithsusantha6464Ай бұрын

    ඇත්ත. Bosa.. මේවා කීවම ලංකාවේ අය අපිත් එක්ක තරහ වෙනවා..

  • @UKBOSA

    @UKBOSA

    Ай бұрын

    ඔව්. ඒගොල්ලො මොනා හරි මේවගේ කිව්ව ගමන් මුලින්ම කියන්නෙ කුහකයා කියලා. ඇත්ත නැත්ත හොයල බලන්නෙවත් නෑ.

  • @dulshanwawwage5257
    @dulshanwawwage5257Ай бұрын

    Atta athi satiyen kiyana, research ekak karala content karana UK wala hodama youtuber ❤😊

  • @UKBOSA

    @UKBOSA

    Ай бұрын

    බොහොම ස්තූතී. ඒත් සමහරු කැමති නෑ ඇත්තට. ඒගොල්ලො ආස සුරංගනා කතා වලට. තවත් සමහරු කැමති නෑ මම කියන දේවල් වලින් ඒගොල්ලොන්ගෙ නම්බුව නැට්ගි වෙයි කියල. මට හැමතැනම මඩ වදිනවා ඉතින් 😂👍.

  • @yashodhara2630
    @yashodhara2630Ай бұрын

    you are very right

  • @UKBOSA

    @UKBOSA

    Ай бұрын

    Thank you very much !

  • @kumudinisandyaweerasinghe9308
    @kumudinisandyaweerasinghe9308Ай бұрын

    👍

  • @umalanuraga
    @umalanuraga2 ай бұрын

    ❤❤

  • @ghostinsidetrap
    @ghostinsidetrap2 ай бұрын

    Kaud bosa me rap rk kiynne🫢😂❤️‍🩹 ado ek maru bosa

  • @UKBOSA

    @UKBOSA

    2 ай бұрын

    ඒක ලංකාවෙ කෙනෙක් නෙමෙයි කරන්නෙ 🤣🤣

  • @lalanifernando6990
    @lalanifernando69903 ай бұрын

    🎉

  • @user-on1vy6db2f
    @user-on1vy6db2fАй бұрын

    බණ්ඩා නගරෙට ගියා වගේ.

  • @UKBOSA

    @UKBOSA

    Ай бұрын

    ඔව්. සමහර බන්ඩො නගරෙට ගියාම තමුන් දකින පොඩ්ඩ, ලස්සන තමයි මුලු නගරෙම කියල හිතාගෙන හැමෝටම කියනවා. ඒවගෙ බන්ඩෙක් කියපු දේවල් නිවැරදි කරේ මම.

  • @tonemusic9303
    @tonemusic9303Ай бұрын

    එහෙනම් වරෙන් බොසා අතල් රටක් බොසා රෑ අටක් වැඩ කරලා බි එම් ඩබ්ලිව් ගන්න බොසා ටැක්ස් කියල ජාතියක් නැ ඉන්ෂුනස් දාන්න ඕනේ නැ ගෙවල් කුලිය ගෙවන්න ඔන් නෑ කන්න බොන්න සල්ලි යන්නේ නෑ අනං මනං වානා අපිට බි එම් ඩබ්ලිව් ඕනා අනං මනං වානා අපිට බි එම් ඩබ්ලිව් ඕනා අනං මනං වානා අපිට බි එම් ඩබ්ලිව් ඕනා අනං මනං වානා අපිට බි එම් ඩබ්ලිව් ඕනා

  • @user-us4df5fc2g
    @user-us4df5fc2g4 ай бұрын

    අම්මට සිරි වෙනවා😂😢

  • @UKBOSA

    @UKBOSA

    4 ай бұрын

    ඇත්ත කතාව දැම්මෙ 👍

  • @chaturahewagama577

    @chaturahewagama577

    29 күн бұрын

    ​@@UKBOSA100% ekangai

  • @gamingsithu.youtube
    @gamingsithu.youtube4 ай бұрын

    මම ලොකු ෆැන් කෙනෙක් ඔයාගේ 😌

  • @UKBOSA

    @UKBOSA

    4 ай бұрын

    බොහොම ස්තූතී වීඩියෝ බලනවට. 👍

Келесі