මචන් ඒ කෙල්ල උබට කැමති නෑ | UdeySri

Тәжірибелік нұсқаулар және стиль

#UdeySri #SrilankanMenFashion #Tips
ඉන්ස්ටා වල ෆලෝ පාරක් දාන්න
Instagram: / udeysri
මූනු පොතෙත් ලයික් එකක් දාපන් මචන්
Facebook: / udeysri
ටුවීට් කරන කොල්ලන්ට
Twitter: h / udeysri
Website: udeysri.com/
Email: info@udeysri.com

Пікірлер: 370

  • @artthusiyathusindu7528
    @artthusiyathusindu75283 жыл бұрын

    කෙල්ලොන්ව ගනන් ගන්නැති උන් මේ කොනට😏🙏

  • @user-hj7fd4eg4k

    @user-hj7fd4eg4k

    3 жыл бұрын

    Mama

  • @indunilabewickrama

    @indunilabewickrama

    3 жыл бұрын

    Sira bn💪💪💪

  • @vimukthi7959

    @vimukthi7959

    3 жыл бұрын

    මම 😉😋

  • @chamathsenadheera5427

    @chamathsenadheera5427

    3 жыл бұрын

    ow bn

  • @archer4952

    @archer4952

    3 жыл бұрын

    Tho meka baluwe ai

  • @Vidushan
    @Vidushan3 жыл бұрын

    එක කෙල්ලෙක් වත් කැමති නැති අය මේ කොනට 😁😀

  • @UdeySri

    @UdeySri

    3 жыл бұрын

    දිගටම විඩියෝ බලන්න විදුෂාන් , කෙල්ලො පස්සෙන් එන්න ගන්නේ 😉❤️

  • @Vidushan

    @Vidushan

    3 жыл бұрын

    @@UdeySri බලනවා බලනවා ,එන්නෙ නෑම කියන්ඩත් බෑ ඉතිම් ,නොආවට ලාවට සයින් තියෙනවා ,අයියා හින්ඩා තමා ඉතිම්

  • @kavindamadhubhasitha3344

    @kavindamadhubhasitha3344

    3 жыл бұрын

    මාත් ඉන්නව බ්‍රෝ

  • @chamathsenadheera5427

    @chamathsenadheera5427

    3 жыл бұрын

    ow bn

  • @osandanavin3323

    @osandanavin3323

    2 жыл бұрын

    @@UdeySri 🥰🥰🥰

  • @vimayt6649
    @vimayt66493 жыл бұрын

    අහන්න අහන්න බෑ කියන එක අහපු අය මේ කොනට 😎

  • @chamathsenadheera5427

    @chamathsenadheera5427

    3 жыл бұрын

    ow bn

  • @sudharasamarakoon7027
    @sudharasamarakoon70273 жыл бұрын

    බලං ගියාම හැම කෙල්ලම මට කැමති නෑ so sad 😂😂😂😂😂

  • @Kuttttttttt

    @Kuttttttttt

    Жыл бұрын

    සිරා මටත් බං 😅

  • @gamingwithrider8350
    @gamingwithrider83503 жыл бұрын

    ගෝල්ඩ්ෆිශ්ලා තියා හාල් මැස්සෙක් වත් අහුවෙන්නේ නෑ.😒💔ඇයි ඒ?🌿එහෙම අය ඉන්නවා නම් ලයික් කරන්න.❤️👉අඩුම ගානේ හාල් මැස්සෙක් අල්ල ගන්න විඩියෝවක් දාන්නකෝ.✋😓🌸

  • @cuttarapas3609

    @cuttarapas3609

    2 жыл бұрын

    සිරවට

  • @sankhaprabhashwara4432

    @sankhaprabhashwara4432

    Жыл бұрын

    ඒකට ප්‍රදාන හේතුව උඹ කැතයි කියන එක..පෙනුම ගැන හිතපන්..ලස්සනට ඇදපන්..ජිම් එකකට පල ඊට පස්සෙ කෑල්ලක් ට්‍රයි කරල බලපන්

  • @tharindudilshan8340
    @tharindudilshan83403 жыл бұрын

    හදවතින් ආදරේ කරන කෙනා සතේකට ගනන් නොගෙන ඉන්නකොට දැනෙන වේදනාව කියන්න වචන නෑ මිතුරු 😭😭

  • @chamathsenadheera5427

    @chamathsenadheera5427

    3 жыл бұрын

    ow bn

  • @thealonedevil5054

    @thealonedevil5054

    3 жыл бұрын

    apita machan love karana kella kohoma hara daganna tips thama one ne

  • @tharindudilshan8340

    @tharindudilshan8340

    3 жыл бұрын

    @@thealonedevil5054 අඩෝ මං මේ මාස 8කට කලින් දාපු ක්මෙන්ට් එකක් අද දකිද්දීත් හිනා ගියා ඒ තරම් වෙනස් වෙලා බන් සතුටුයි ඒ ගැන 😂💪❤️😊

  • @thealonedevil5054

    @thealonedevil5054

    3 жыл бұрын

    @@tharindudilshan8340 echcharai bokka venna one

  • @senakapradeep8230

    @senakapradeep8230

    2 жыл бұрын

    ou nh.

  • @firebird3475
    @firebird34753 жыл бұрын

    කවදාවත් කෙල්ලෙක් සෙට් වෙලා නැති කොල්ලෙක්ට කෙල්ලෙක් සෙට් උනාම ඌ ඊට පස්සෙ ඉස්සරහට කරන්න ඕන දේවල් කියල දීපන්කො... ඒකිව තේරුම් ගන්න විදිහ වගේ....

  • @tharindupabasara105
    @tharindupabasara1053 жыл бұрын

    මේක බලන ඔක්කොම වගෙ single එවුන්

  • @chamathsenadheera5427

    @chamathsenadheera5427

    3 жыл бұрын

    ow bn

  • @cuttarapas3609

    @cuttarapas3609

    2 жыл бұрын

    තමත්

  • @indunilabewickrama
    @indunilabewickrama3 жыл бұрын

    මන් දැන් හැදිලා ඉන්නේ.කෙල්ලෙක් ව ගනන් ගන්නෙත් නෑ. talk කරපු එකකටවත් msg දාන්නෙත් නෑ. තනිකඩවම ඉන්නවා💪💪💪👍👍👍

  • @praveenmatheesha4394
    @praveenmatheesha43943 жыл бұрын

    මං කරපු වැරදි කලින් |>:- 1.වටේ ඉන්න කෙල්ලො කියන එවා පිලිගැනීම. 2.ඒකිගේ වටේ ඉන්න කෙල්ලන්ගෙන් උදව් ගැනීම. 3.කෙල්ලන්ට කෙල්ලෙක් සෙට් කරලා දීපන් කියලා බල කිරීම (එහෙම හිගන්නෙක් වගේ කෙල්ලො හිගන්නෙක් උන් නැත්නම් උන්වත් දා ගෙන 😂) දැන් මන් :- 1.කෙල්ලොන්ගෙන් ලව් උදව් ගන්නෑ... 2.කෙල්ලන්ව ගනන් ගන්නෑ 😂 3.මට මැසේජ් දැම්මට රිප්ලයි කරන්නෑ 😂 4.මට කෙල්ලෙකුත් නෑ 😂😂 අවසාන ටිප් එක 😂;- උන් මන් ගැන හොයන්නෑ කියලා පෙන්නුවට මන් ගැන තමා හොදටම හොයන්නේ.(ඒක තමා බෝනස් ටිප් එක😂)

  • @udithamanoj

    @udithamanoj

    3 жыл бұрын

    ❤️🤗😍

  • @UdeySri

    @UdeySri

    3 жыл бұрын

    සුපිරි 🤗😀❤️❤️❤️❤️❤️

  • @vimayt6649

    @vimayt6649

    3 жыл бұрын

    යාලුවට බල කලාම ඒකිව සෙට් කරන්න කියල ටෝක් කරන එකට වැඩිය ඒකි එක්ක ඩිස්ටි ටිටින් එකක් ඇති වෙනව ඕයි 😂😂😂😂😂

  • @pasiya3385

    @pasiya3385

    3 жыл бұрын

    Ammo eka😂😂😂

  • @nisalsandaham750

    @nisalsandaham750

    3 жыл бұрын

    😁♥️

  • @thenuradias1491
    @thenuradias14913 жыл бұрын

    උබ සිරාම කතාවක් කිව්වෙ අයියෙ ♥️🔥 ආසම චරිතයක්

  • @TravelcompassYT
    @TravelcompassYT3 жыл бұрын

    අයියේ ඔයා කියපු ඔක්කොම හරි ඒ තේරෙන් නැත්තෙ මට ඒ ඒකිව ඇතහැරලා වෙන එකත් එක්ක සෙට් වෙනවා ද කියලා 😅😉😉

  • @shalondilsara6833
    @shalondilsara68333 жыл бұрын

    හිත ගිය එකීට කොහේ හරි පොල් කාවයියෙක් හිටියා 😆😆😁😂

  • @ranukashiran1264
    @ranukashiran12643 жыл бұрын

    ඇත්තටම ඔය මැසේජ් කරන සීන් වල ඔයා කියපු ඔක්කොම උනා අයියෙ ඇත්තටම නියමයි ආදරෙයි හැමදාම.❤️👍👌

  • @vimayt6649
    @vimayt66493 жыл бұрын

    දකින දකින එක ටෝක් කරන උනුත් ඕනා මේ කොනට 😂😂😂😂😂😉😎😎😎😎

  • @udarakarunarathna6735

    @udarakarunarathna6735

    3 жыл бұрын

    Bro😁😎🤘

  • @arunaasanka504

    @arunaasanka504

    3 жыл бұрын

    😂😂😂😂

  • @art-room162

    @art-room162

    3 жыл бұрын

    කොනේ 🥺🖤💪

  • @praveensandaruwan6449
    @praveensandaruwan64493 жыл бұрын

    අම්මො ලව් ගුරු...🙏

  • @palaamalla9480
    @palaamalla94803 жыл бұрын

    අයිය,, කෑල්ල වෙන වෙන කෑලි, මට සෙට් කරන්න යනවා...අරකි ලස්සනයි මේකි ලස්සනයි කියල කියනවා.. , 💪 උබ හරි බන් මම එකිව අතඇරියා...🔥🔥

  • @navodhasanjaya1603
    @navodhasanjaya16032 жыл бұрын

    කෙලින් බලලා තමා හොදටම ඇරලා ගියේ🤣💔

  • @clashayt2912
    @clashayt29123 жыл бұрын

    දැක්ක පලවෙනි දවසෙම ඇහැව්වා. එදාම කැමැත්තත් හම්බුන. කෙල්ලගේ 1st love එක මම .අදට අරුදු 4යි 😌✋❤

  • @shaggy6514

    @shaggy6514

    3 жыл бұрын

    congratulations kollo

  • @sudeerathennakoon9385

    @sudeerathennakoon9385

    3 жыл бұрын

    Congratulations

  • @maheshprasanna9942
    @maheshprasanna99423 жыл бұрын

    මන් නම් පස්සෙම් ගියේ 4 පාරයි කෙල්ල සෙට් වැඩිය ගනම් ගත්තෙත් නෑ දැම් ඒ කෙල්ල මගේ පස්සෙම්මයි

  • @UdeySri

    @UdeySri

    3 жыл бұрын

    අන්න එහෙමයි ඉන්න ඕන 💪❤️😀

  • @vimayt6649

    @vimayt6649

    3 жыл бұрын

    @@UdeySri 😂කතා කොලත් රෙස්පෙක් එකේ ඉන්නෝනේ

  • @heartofmusic3267

    @heartofmusic3267

    3 жыл бұрын

    sirawata bn api onawata wada passen yanna giyama ganan ganne nehe, full respect pita inna one

  • @senithbhathiyaa9955

    @senithbhathiyaa9955

    3 жыл бұрын

    @@heartofmusic3267 mamath gya bn...oma..2parak කැමැත්ත ahua..ba kiwwa..eth eki horaata mge dia balanwa..3 weni parath ahua...mukuth kynne na bn...mamath respect eke hitie nane...ethkota kello uda yanwa...balannewath na...උඹ kee parak කැමැත්ත ahuada..bro

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen41453 жыл бұрын

    උදේශ්‍රී මල්ලි ඔයා නම් දේයියෙක් මල්ලි මට තිබ්බ ලොකු ප්‍රශ්නයකට හොද උත්තරයක් දුන්නා. මම කෙල්ලෙක් පස්සේ අවුරුදු 10ක්‌ ගියා මට කාලයක් ආදරේ කලා වගේ පෙන්නුවාට දැන් තමයි තේරෙන්නේ එයා මට ආදරේ නැහැ කියලා.මේ ලක්ෂණ ගොඩක් තිබුනා එයා ළග .ලගදි එක මම නැවත්තුවා.මට තේරුණා එයාට කොල්ලෙක් ඉන්නවා කියලා . නමුත් එයාව අමතක කරන්න අමාරුයි. අමතක කරන්න විදියක් කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් පිං.එයා මතක් වෙනකොට පපුව පැලෙන්න රිදෙනවා.හැමදාම උදේ නැගිටාම එයාව මතක් වෙනවා. මට වෙන කෙල්ලෙක් ට ආදරේ කරන්න එක සැරේ හිත හදාගන්න අමාරුයි. කෙල්ලෙක් එක්ක chat කරන්නේ කොහොමද කියලා දාලා තිබ්බ video බැලුවා. තවත් ඒ වගේ video හදන්න.bobby rio ගේ The Scrambler programme වගේ දේවල් ඔයා අත්හදා බලලා තියෙනවා ද? මගේ ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න පුළුවන් නම් වටිනවා. හොද video 1ක්‌. තැන්ක්ස් මේ වගේ video හදනවාට.

  • @chcargaming425

    @chcargaming425

    3 жыл бұрын

    broo amthkr karnn ubt ppuluwn bn.... aluth jiwithyk patanganin sahodryaa

  • @athdakimsinhalen4145

    @athdakimsinhalen4145

    3 жыл бұрын

    @@chcargaming425 Thanks bro.නමුත් මට එක කරගන්න ක්‍රමයක් දන්නේ නැහැ

  • @ameerrashid2267

    @ameerrashid2267

    3 жыл бұрын

    @@athdakimsinhalen4145 සහොදරයා jayspot කියලා mortivation වීඩියෝ කරන චැනල් එකක් තියෙනවා. මම හිතනවා උබගේ ප්‍රශ්නේට උත්තරයක් ලැබෙයි කියලා. බුදු සරනයි..

  • @athdakimsinhalen4145

    @athdakimsinhalen4145

    3 жыл бұрын

    @@ameerrashid2267 Thanks machan mama kihipayak akay deshana ahuwa namuth hari giye naha.

  • @sudeshdhananjaya5254
    @sudeshdhananjaya52543 жыл бұрын

    මන් ට්‍රයි කරපු කෙනා. දැන් මගෙ හොදම යාලුවෙක් වගේ මන් මොනවත් ඇහුවෙත් නෑ. හැබැයි මගෙ මේ ලගකදි ඉදන් මාත් එක්ක හොදටම ෆිට් තේරුම් ගන්න අමාරුයි. උපදෙසක් ඔනේ බ්‍රෝ

  • @tiktoknawa5547

    @tiktoknawa5547

    3 жыл бұрын

    උබ අහන්න යන්න එපා...එහෙම උනොත් තිබ්බ ෆිට් එකත් නැති වෙයි...ඔහොම්ම ඉදහන්..එක්කො ඒකි අහයි...නැත්තන් දෙන්නා යාලුවො වගේ ඉදී

  • @sudeshdhananjaya5254

    @sudeshdhananjaya5254

    3 жыл бұрын

    @@tiktoknawa5547 🤔

  • @samdeepthapraveen8992

    @samdeepthapraveen8992

    3 жыл бұрын

    අහුවෙන්න එපා ඕක උගුලක්..😂😂

  • @sudeshdhananjaya5254

    @sudeshdhananjaya5254

    3 жыл бұрын

    @@samdeepthapraveen8992 😂

  • @sachinthanirmal5931

    @sachinthanirmal5931

    3 жыл бұрын

    දුවපන් පුතේ 😂

  • @vimayt6649
    @vimayt66493 жыл бұрын

    අහන අහන එකී බෑ කියන එක අහපු උන් මේ පැත්තට කෝ කෝ.කෝ 😂😂😂😂😂😂😂😂

  • @bulavloge7154

    @bulavloge7154

    3 жыл бұрын

    😂😂😂

  • @sltrackgod2224
    @sltrackgod22242 жыл бұрын

    අවුරුදු 3 කට වඩා එයා ගැනම හිත හිත පස්සෙන් ගියා 😑 නම්බර් එක හොයාගෙන මැසෙජ් කරා කොහොමහරි .. කැමති නැ .. හම්බෙලා එකපාරක් ඇහුවා .. පොන් එකෙන් දෙපාරක් ඇහුවා . මම දැන් කෙල්ලෙක් දිහා බලන්නැ .. ඔන්නම් මගෙ පස්සෙන් එයි . මම අරකිට පට්ට ආදරෙයි ..😪අපෙ ගෙ ගාව .. ගෙවල් දෙකටත් මාට්ටු .මම ලයින් කරා කියලාඅ 💚💚

  • @achinthalakshan3519
    @achinthalakshan35193 жыл бұрын

    අයියගෙ vedio ඔක්කොම මන් බලනවා... ඒක පට්ට ❤️💪 ඔහොම්ම කරගෙන යමු අයියෙ

  • @pramudhithamihiran1144
    @pramudhithamihiran11443 жыл бұрын

    අවුරුදුද්දයි මාස දෙක්ක ට්‍රයි කරා කොරෝන වලින් පස්සෙම ඒකිව මුණ ගැහුනෙත් නෑ ලගදි ඉදන් ආයෙ හම්බෙනවා ඒත් ඉස්සර තරම් අවදානයක් මට දෙන්නෙ නෑ😪

  • @hashensenevirathna1245
    @hashensenevirathna12459 ай бұрын

    හිමි කරගන්න බැරි හිත් අහම්බෙන්වත් හමුවෙන්න එපා දෙවියනේ😢😢

  • @ravinduthilakshana9986
    @ravinduthilakshana99863 жыл бұрын

    හිතට අල්ලන කෙල්ලෝ ඔක්කොටම කොල්ලෝ ඉන්නවනේ 😂. නැත්තන් අක්කා කෙනෙක්. 😂

  • @pasiya3385

    @pasiya3385

    3 жыл бұрын

    Sira bn

  • @ALLINONE-ir3ht
    @ALLINONE-ir3ht2 жыл бұрын

    සුපිරී මචන්. තැන්ක්ස් හොදේ. ඔයටික තේරුම් ගන්න බැරිව මං විදවපු තරමක්.

  • @mastersuperman1466
    @mastersuperman14663 жыл бұрын

    සුපිරිම video එකක්.. මේ ඔක්කොම මට මාස 06ක් තිස්සෙ වෙලා තියෙනවා..එයත් එක්ක මේ ලගදී පොඩි ප්‍රශ්නයක් වෙලා තරහා වෙලා හිටියෙ(එයාගේ යාලුවෝ ඔක්කොම කොල්ලෝ. කොල්ලො එක්කමයි ඉන්නේ.කොල්ලොත් එයාව නිකන් GF වගේ තියන් ඉන්නේ).. එක දවසක් clz එකේදී සර් ඒ කෙල්ලගෙනුයි(crush),එයාගේ යාලුවාගෙනුයි මාව දන්නවද කියලා ඇහුවා.. එයාලා ටිකක් කල්පනා කරලා ඔව් කියලා කිවුවා. ඒ එක්කම අනිත් පැත්තට මගෙන් ඇහුවා ඒ දෙන්නව දන්නවද කියලා. මං අර තරහටත් එක්ක දන්නේ නෑ කියලා කියවුනා. ඒකට මුලු clz එකම හිනා වුනා. දැන් ඒ දෙන්නා මාත් එක්ක කතා කරන්නෙවත් නෑ.. මොකක්ද කරන්න ඕනෙ මේකට.. නිදාගත්තත්,කන්න ගියත්,phone එකට call එකක්,notification එකක් ආවත් මතක් වෙන්නේ එයාව. එයාව අතාරින්න හිතෙන්නෙත් නෑ. Help

  • @maneeshanimsara7678
    @maneeshanimsara76783 жыл бұрын

    වේලි වේලි ඉදියෙ වීඩියෝ එකක් නැතුව😂❤️

  • @legolk1617
    @legolk16173 жыл бұрын

    අඩේ කියපු ඔක්කොම හරි😂❤️🔥

  • @vimayt6649
    @vimayt66493 жыл бұрын

    මේ මේක මේම වෙන්න බැරිද ඒකි බෑ කියන්නෙ ඒකිට වැඩිය හොද කෙල්ලෙක් හම්බෙයි කියන එක නිසා

  • @dimathperera5047
    @dimathperera50473 жыл бұрын

    බෑ කියපු එකීට පේන්න එකිගෙ හොදම යාලුවා ලයින් කරන් i 8 ekaka wage yanna tyenne😂💔. Hikgawennama ekita.

  • @tharindudulshan4107
    @tharindudulshan41073 жыл бұрын

    කෙල්ලො කෙසේ උනත් උබේ කතාවෙන් අපිව අල්ලන් ඉන්නෙ බන් 😁😁😁ෆට්ට දිගටම කරන් යමු.චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත😊

  • @NEST10SD
    @NEST10SD3 жыл бұрын

    45 👍 8 වෙනි comment එක මගෙන් උදේ අයියා !!!!!!! ගොඩක් ❤

  • @UdeySri

    @UdeySri

    3 жыл бұрын

    Ah Sachin 😀❤️❤️❤️❤️

  • @ruka4536
    @ruka45363 жыл бұрын

    Ai bn කෙල්ලන්ට බැරි ඔක අපෙන් අහන්න🤣😹

  • @tiktoknawa5547

    @tiktoknawa5547

    3 жыл бұрын

    ඒකනෙ බන් මගුල 😂

  • @kaviyart8413

    @kaviyart8413

    3 жыл бұрын

    Redda apima ahanna one bn

  • @lifeofcricket6605

    @lifeofcricket6605

    3 жыл бұрын

    අපි අහන්න ඕනෙ මගුල 😂😂

  • @vimukthi7959

    @vimukthi7959

    3 жыл бұрын

    ලොක සොබාවේ 😔😔😡😔😡😔😡😔

  • @anubandaranayake8449

    @anubandaranayake8449

    3 жыл бұрын

    😂😂

  • @tiktoknawa5547
    @tiktoknawa55473 жыл бұрын

    දැන් මේකෙ කොල්ලො දාන කමෙන්ට් කෙල්ලො කියවනවා ඇති නේහ් 😂😂😂

  • @nuhansanavidurangi1380

    @nuhansanavidurangi1380

    3 жыл бұрын

    😂

  • @theuniversaleye9780

    @theuniversaleye9780

    3 жыл бұрын

    Oya moko balanne kollo gane danegannde one welade lol

  • @crazylife1641

    @crazylife1641

    2 жыл бұрын

    😂😂😂😂😂ඔව් බලනවා තමයි 😂😂

  • @tiktoknawa5547

    @tiktoknawa5547

    2 жыл бұрын

    @@crazylife1641 ඩෙඩ් 😂😂මාස 11කට කලිම් බලපු ඒවට දැම් රිප්ලයි කරාම කන්ෆියුස් වෙනවනෙ අයිසේ 😂මේකෙ තිබ්බෙ මොනා ගැන්ද කියලාවත් මතක නෑ 😂

  • @crazylife1641

    @crazylife1641

    2 жыл бұрын

    @@tiktoknawa5547 මන් දැක්කේ අදනේ ඔයා මාස ගානකට කලින් බැලුවට 😊 ඇයි දන්නේ නැත්තේ මාර අමතක වීමක් නේ 😂😂ඔයාලා කෙල්ලෝ සෙට් කරගන්න විදිහ දැනගන්න චැනල් එක පැටියෝ මේ ඔන්න මන් මතක් කරලා දුන්නා 😁

  • @oshanmalintha7067
    @oshanmalintha70673 жыл бұрын

    Tanx ayya oyage advise hariyatama hari giya

  • @user-oo5xp2gs8g
    @user-oo5xp2gs8g3 ай бұрын

    ඔයා කිව්වා ඔක්කොම හරි අයියේ.ඔය ඔක්කොම මටත් කියනවා.යාලුවෙක් වගේම කියනවා නිකං සහෝදරයෙක් වගේ.මට දවසකට එකපාර පැයක් විතර කතා කරන මෙච්චරයි මම තමයි මෝඩයා මගේ කාලේ තමා අපරාදෙ...සමහර අද දවසට එක කෝල් එකක්වත් නෑ.ඔයාට බොහොම පින් ටැංකියු.ඔයාගේ සේරම වැඩකටයුතු සාර්ථක වේවා කියන මම ප්‍රාර්ථනා කරනවා...මනා අයිති අයියක අයියා වගේ සල්ලිකාරයෙක් නෙමෙයි.කෙල්ලෙක් මගහරින්න ඉතින් දුප්පත් කම හින්දා

  • @achinthalakshan3519
    @achinthalakshan35193 жыл бұрын

    තෑන්ක්ස් අයියා කිව්ව ඔක්කොම හරි 😁 වෙන කෙනෙක්ට try කරන්න ඕනහ් 😝

  • @kaveeshadilhara9421
    @kaveeshadilhara94213 жыл бұрын

    fashion gena videos genna.. ... ... .. .

  • @UdeySri

    @UdeySri

    3 жыл бұрын

    Elaaaa next eka 😀❤️

  • @kaviyart8413
    @kaviyart84133 жыл бұрын

    Mama awuradu 2kt witara kalin try karapu kella dan mata try karanawa...Thanks to Udesysri bokkah...❤❤

  • @slbro4730
    @slbro4730 Жыл бұрын

    සෙට් වෙලා ඉදලා නවත්තමු කිවා අයියෙ😒😒

  • @shantha_kumar9645
    @shantha_kumar96453 жыл бұрын

    Kollonta marama watina video ekk ayye💪😉

  • @SLHOWTO
    @SLHOWTO3 жыл бұрын

    Friend zone එකේ ලින්ක් එකා නෑ නේ 😥😥😶😶😶

  • @nifshanmusaffer7055
    @nifshanmusaffer70553 жыл бұрын

    හරි, එයා මට කැමති නෑ confirmed😕

  • @maddumagedumindu7268
    @maddumagedumindu72683 жыл бұрын

    Love tutorial ekk onii thw ekk💪♥️♥️♥️🌏😘

  • @user-Himma
    @user-Himma3 жыл бұрын

    Matanm kello ona na bro danma ..😐studies thiyenawa..eeth mn aasama wadee thama kello mn diha balana eka.😋. loku kamak nisa newe .😓...echcharai danata oone..eeken maara confidence ekk enne.🥰.studies iwra wechcha gaman hoda dalak daanawa.😋😎.oyaagen supiri sup ekak labenne ..thx ude aiya..🤘🤘

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic2 жыл бұрын

    සෙට් වි ගෙන ආවා සගො මගේ ලොකු ලයින් හින්දා දැන් සත් පහකට ගනන් ගන්නේ නෑ 😒😪

  • @a33889
    @a338893 жыл бұрын

    සුපිරියටම කිව්වා කොල්ලෝ 🙏👍

  • @ravinduattanayake4785
    @ravinduattanayake47853 жыл бұрын

    කෙල්ල කොල්ලට බොක්කෙන්ම ලව් කරලා පස්සෙ කෙල්ල කැමති නැති වෙන්නේ ඇයි ??

  • @tiktoknawa5547

    @tiktoknawa5547

    3 жыл бұрын

    හොද ප්‍රශ්නයක්

  • @ashanadeeshani9401
    @ashanadeeshani94013 жыл бұрын

    🤣🤣🤣gini kikiliyoo.. 🤣🤣🤣 hammooh aiyeh.. keep it up brother 💪🏻🤙🏻🔥❤❤❤

  • @kasunranawaka0813
    @kasunranawaka08133 жыл бұрын

    පලවෙනියටම අවුරුදු එකාමරයි😐. ඒකාලෙ කොල්ලෙක් මේ චැනල් එක ගැන කිව්වා🙂 .. @udey_sri අයියට මැසේජ් කලා 😘 ගොඩක් වෙනස් උනා .. දැන් කෙල්ලො අහන්නෙ මගෙන් 😌😌 හරියන කෙනා අහනකම් ම ඉන්නවා 😍 මැරෙනකම් ම චැනල් එකත් එක්ක ත් ඉන්නවා🤩

  • @online.roki....4652
    @online.roki....46522 жыл бұрын

    අඩේ බන් ඵහෙමනම් මම ටයි කරපු හැම කෙල්ලෙක්ම මට කැමතිනේ බන් අපරාදේ මගේ මහන්සිය 😂😂😂

  • @MSP-2003
    @MSP-20033 жыл бұрын

    අයියේ ඒත් එයාට කොල්ලෙක් ඉදලා නෑ.කලින් එක්කෙනෙක් අහලා තිබ්බට කැමති වෙලා නෑ.ඒත් මම එක්ක කතා නම් කරනවා.එයාට මම ගැන කැමැත්ත කුත් නෑලු අකැමැත්ත කුත් නෑලු හැගීමකුත් නෑලු.කොල්ලෙක් නැති එක ඇරෙන්න ඔටා කියපු ඔක්කොන කරනවා එයා.මම ඒකිට බොක්කෙන් කරන්නේ .එයාට එච්චර ආසාවක් නැද්ද කොහෙද මම මේජට මොකද්ද කරන්න ඕනේ.එයාට ටිකක් කොලු ගතිගුන තියෙන්නේ .යාලුවෝ කියන්නේ එයාගේ ටිකක් චන්ඩී කියලා .මට කිසි වැඩක් කර ගන්න බෑ අයියේ මොකද කරන්නේ.වෙන කෙල්ලෙක් හිතට ඇල්ලුවෙත් නෑ.

  • @crazylife1641
    @crazylife16412 жыл бұрын

    😂😂😂sorry ඔයාගේ videos මාත් බැලුවා comment ටිකත් කියෙව්වා 😁😁

  • @lahirusandaruwan6155
    @lahirusandaruwan6155 Жыл бұрын

    මචං සෙට් එකේ වෙන කොල්ලොත් එක්ක අපිට පේන්න අමුතු ලෙන්ගතුකමකින් වැඩකරන එකත් ඔය සයින් එකක්ම නේද

  • @sachirasamarakoon1554
    @sachirasamarakoon15543 жыл бұрын

    Uday ayye mt vitaligo kyn skin condition ek tynw . E nisa mt godk wlwt girls la face krnne na . කොහොමද මං මේ සිටුවෙශන් එකෙදී face krnna one. විඩියෝ එකක් දෙන්න ගොඩක් අය ඉන්නව මේවගේ අවුල් තියෙන.

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon93853 жыл бұрын

    Live එකක් ඕනේ අයියා

  • @nuhansanavidurangi1380
    @nuhansanavidurangi13803 жыл бұрын

    මේක බලපු කෙල්ලො නැද්ද 🙄😁😁😁

  • @crazylife1641

    @crazylife1641

    2 жыл бұрын

    👍🏻ඉන්නෝ

  • @shehandananjaya3105
    @shehandananjaya31053 жыл бұрын

    Ube tips valin antappurayak dagena inne bn 😎

  • @milankevin5423
    @milankevin54233 жыл бұрын

    වටිනව බ්‍රෝ❤️🔥

  • @hD-sz4ty
    @hD-sz4ty3 жыл бұрын

    අය්යේ මන් යන අලුත් ඉස්කොලේ කෙල්ලෙක් ගැන අදහසක් තියෙනව. අද it room එකේදී මමත් එක්ක අමුතු හිනාවක් දැම්ම. Clz ekedith මන් දිහා බලන් ඉන්නවා කියල තේරෙනවා. සමහර වෙලාවට මං දිහා බලන් ඉඳලා මං බලද්දී අහක බලනව. Train එකේදිත් මන් දිහා බලන් ඉන්නවා වගේ දැනෙනවා. අයියට හිතෙන අදහස කියන්න එයා මට kamathida 🤔🤔? ¿මන් තව එයට ලං වෙන්න මොනවද කරන්න ඕනි...

  • @isuru764
    @isuru7643 жыл бұрын

    මේ සම්පූර්ණයෙන්ම මට වෙලා තියෙන දේ නේ කිව්වේ... මේ ටික එහෙම උනා.. ඉස්සරහටත් වෙයි නේ.. මේ කෙල්ලෙක් ගේ හිතට යන්න. ක්‍රමයක් නැද්ද. පොඩ්ඩක් වෙනස් කරලා එන්න 😅

  • @slstats7948
    @slstats79483 жыл бұрын

    උඹ මේ කරන්නෙ පිනක් බන්😘 බුදාම්මෝ රත්තරන් මේක බලපාපාන් 👇😂😂😂 kzread.info/dash/bejne/a6KdzbyfZK3OZ6Q.html

  • @dota_x7016
    @dota_x70163 жыл бұрын

    අපිටත් කෙල්ලො ඉතුරු කරන්න අයියේ Plz😅👋

  • @tharindutharangatharu1002
    @tharindutharangatharu10023 жыл бұрын

    Sira katha tika bro.❤️

  • @sahanfernando3385
    @sahanfernando33855 ай бұрын

    Bro වෙලාවකට girl interest වගේ msg karanawa. වෙලාවකට uninterest වගේ msg karanne na. Meet unama හිනා wela hodata katha karanawa. Thawa try karala wadak wei da nathnam move on wenna wei da

  • @adeeshacreation4929
    @adeeshacreation4929 Жыл бұрын

    Aiya hithe enna ekama crusheka bokkenam love karapu crush eka amathaka karala daane kohomad wena ekak try karannae kohomad

  • @tlcreations5271
    @tlcreations52713 жыл бұрын

    මච්න ඉක්මනට ඉක්මනට හොද විඩියෝ දාපන් බ්‍රෝ

  • @dinithdananjaya1342
    @dinithdananjaya13423 жыл бұрын

    අඩූ ඔය ඔක්කොම වගේ මට මේදවස් වල වෙන්නෙ ඒ නිසා වෙන එකක් හොයාගන්න එක හරි නේහ්🙂

  • @kawalan7933
    @kawalan79333 жыл бұрын

    man asama de thamay ayye ube vedio valana eka

  • @hadherath1486
    @hadherath14863 жыл бұрын

    Mage height eka adui aiyee.mm kello 4 denekta wage try Kala kauruth Mata kemathi une na 😌

  • @kavindukalawila9024
    @kavindukalawila90243 жыл бұрын

    අයියේ කෙල්ල බුටක් තිබ්බහම මොකක්ද කරන්න ඕනි.☹️

  • @vidam157
    @vidam1573 жыл бұрын

    aiye dan kello gana athi fashion alpha.m personality gana videos tikak danna koooooooo oya mona kella dagannath ewa tyenna epai :D

  • @anujapulathisi567
    @anujapulathisi5673 жыл бұрын

    Thanks machan best of luck👌👌👌😎

  • @UdeySri

    @UdeySri

    3 жыл бұрын

    Thanks Anuja ❤️

  • @eshankarachchige7116
    @eshankarachchige71163 жыл бұрын

    ඇත්ත කතාව මචන්

  • @tharidulakshitha471
    @tharidulakshitha4713 жыл бұрын

    සුපිරි අයියෙ video 1

  • @user-oo5xp2gs8g
    @user-oo5xp2gs8g3 ай бұрын

    මං අයිය වගෙන් තව ප්‍රශ්නයක් නම් කෙල්ලෝ ඇයි එහෙම වටේ යන්නේ.අද දන්න හේතුවනේ හැම කෙල්ලම දැන් වටේ හදනවනේ ගන්න ඕනේ

  • @palaamalla9480
    @palaamalla94803 жыл бұрын

    අයියෙ , සාක්කු පුම්බගෙන යන ස්ටයිල් එක ගැන පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්න කෝ 🤔🤔🤔

  • @nadukajay1543
    @nadukajay15433 жыл бұрын

    Bro mn awruddakata kaliyek kellekta try kera ekita kollek indala eki kollek inna nisa be kiwwa den e kolla ne Den eki mata kamathi kiwwa mn aye ahuwama mekita sira karannada nethinam wadak nedda(e kollai meki katha keranolu wenada wage nelu eki mata kiwwa mata kamaththe dunnai kiyala e kollata kiwwai kiyala)

  • @bro-ed2lr

    @bro-ed2lr

    3 жыл бұрын

    Sl Live Music daganin habai kellawa jeevithe karaganna epa ube targets wala uba plyn

  • @sadunakalanka6922
    @sadunakalanka6922 Жыл бұрын

    Kiyana dewal siawata godak aththa👍👍

  • @priyamanthakrathnayaka7427
    @priyamanthakrathnayaka74273 жыл бұрын

    Oya kiwwa 3 weni eka nm hariyatama hari ayya

  • @chamithnavodya98
    @chamithnavodya983 жыл бұрын

    super video brother

  • @movinduravineth8793
    @movinduravineth87933 жыл бұрын

    apooo mata nam kello set wenne naa eka nisa ai nam kello passe yanne nam naa

  • @Bigviwes4554
    @Bigviwes45543 жыл бұрын

    අක්කෙක් ටොක් කරන ඊට වඩා ලේසී ....😂😂😂

  • @sahasrarashmith9719
    @sahasrarashmith97193 жыл бұрын

    අයියෙ පැයකින් විතර කෙල්ලෙක් සෙට් කර ගන්න බැයොද ශනිකව 😅

  • @Sswert-h7j
    @Sswert-h7j3 жыл бұрын

    අනිවාරෙන් බලන්න මේක රිප්ලයි එකක් අනිවා ඕනි අයියේ කන්නාඩියෙන් පේන විදියයි බැක් කැම් එකෙන් පේන විදියයි වෙනස් නේද ඇහිබැම එක සමාන්තරව නැති එක ගැන මූන සමමිතික නැති එක ගැන ව්‍යායාම කරන හැටි වීඩියෝ එකක් කරන්නකො how to fix uneven eye brows and how to fix uneven face Please අයියෙ ඕක හදාගන්න ව්‍යායාම කරන විදිය ගැන කියාදෙන්නකෝ පින් සිද්ද වෙනවා ඔයාට

  • @relaxingsl1413
    @relaxingsl14133 жыл бұрын

    මන් හිතින් අවංකව ආදරේ කරපු කෙල්ල මං එයාගෙ හොද යාලුවෙක් ගානට දාල තිබුනෙ එයාගෙ වෙන යාලුවෙක් එයාට කියල මං එයාට කැමති කියලා දැන් මාත් එක්ක හොදටම තරහ වෙලා අය යාලු කරගන්න බැරි වෙයිද දන්නෑ

  • @chamodchamod2947
    @chamodchamod29473 жыл бұрын

    Aiyo aiye.... mn giya awrudda puraama 1ka kellekta try kla. Eyawa mta set unnaa. Dan mta kello set wennaane... 😣😣😣 Ane aiyee... mn paw. Mn mokkda karanne. Mn taama sch habai hide...😋😋

  • @asithasampath6579
    @asithasampath65793 жыл бұрын

    අය්යේ මේ ප්‍රශ්නයට උත්තරයක් ඕනි , මම කැමති කෙල්ලට කොල්ලෙක් ඉන්නො , ඒකිට කොල්ලෙක් ඉන්නො , ඒත් මට ඒකි ඕනි , මම කරන්න ඕනි මොන වගේ දෙයක්ද ?????

  • @kasundananjaya6827
    @kasundananjaya68273 жыл бұрын

    Nice video. 🤟❤️🧡💛💚💙💜🤟

  • @themusicarcade3806
    @themusicarcade38063 жыл бұрын

    හරියට මාසයයි.කැමති එයා මට.කැමැත්ත අහන්න යන්න හදද්දි බයයි.

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya95433 жыл бұрын

    බඩුවක් නැති නඩුවක් නැති කෙල්ලෙක් කොහොමද හොයාගන්නෙ බොක්ක 😐❤

  • @trytopro1373
    @trytopro13733 жыл бұрын

    gata hada gannna hata gana video ekak plz

  • @33kotiyamusic87
    @33kotiyamusic873 жыл бұрын

    Fashion gana,video one aiye

  • @hasanjaprabash6128
    @hasanjaprabash61283 жыл бұрын

    niyamai eki malata set wenne nah😂😂😂😂

  • @krishannamasivayam5270
    @krishannamasivayam52703 жыл бұрын

    For me it seems this guy really follows Jose Zuniga's TMF channel 😋

  • @hardlexx2105
    @hardlexx21053 жыл бұрын

    මං මාස මේ අවුරැද්දෙ ජනවාරි ඉදන් කෙල්ලෙක්ගෙ පස්සෙන් යනවා, එත් ඒකි තාම පරන කොල්ලට love v😂 ඒ නිසා ... මට බොරැ කරන්න බැරි නිසා යාලු වෙන්න බෑ කියනවා.... but මම බොක්කෙන්ම lv... මේකිව අමතක කරන්න විදිහක් නැද්ද ..... මේකිව අමතක කරන්න මම whatsapp ,facebook පවා අයින් කරා🤧💔

Келесі