UCSC එකට ඇතුළත් වෙන්නෙ මෙහෙමයි |

Пікірлер: 143

  • @diarybytheekshana2000
    @diarybytheekshana2000Ай бұрын

    උසස් පෙළ ප්‍රතිපල නිකුත් වුණ නිසා ගොඩක් අය විශ්වවිද්‍යාල වල විවිධ පාඨමාලා ගැන උනන්දුවක් දක්වනව.ඉතින් අද අපි බොහොම ජනප්‍රිය IT degree දෙකක් ගැන විස්තර ඔයාලට අරන් එන්න හිතුව, මේ දවස් වල ලංකාවෙ trending ම job එකක් තමයි Software Engineer කියන්නෙ. හැමෝම දැන් ඒක නිසා IT degree එකක් ගන්න try කරනව. රජයේ විශ්ව විද්‍යාලයකට තේරුණ කෙනෙක්ට IT Degree එකක් කරන්න හොඳම තැනක් විදිහට කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය, එහෙමත් නැත්නම් “UCSC එක” ගැන ගොඩක් අය කතා කරනවා. මොකක්ද මේ UCSC කියන්නෙ, මොනවද කරන්න පුළුවන් degrees, Jobs කොහොමද වගේ ප්‍රශ්න ගොඩක් මේ දවස් වල group එකේ දැක්ක. මේ ප්‍රශ්න ගොඩකට උත්තර ගේන්න තමයි මේ article එක ලියන්නෙ. UCSC එකෙන් ඔයාට ලැබෙන degree එක ලෝකයේ ඕනම තැනක පිළිගන්න ගොඩක් valuable degree එකක්. ඒකට දැන් industry එකේ වගේම ලෝකයේ ප්‍රධාන research universities වල ඉන්න UCSC එකේ alumni ලා සාක්ෂි දරනවා. UCSC degree එකේ වටිනාකම එක වැඩි වෙන්න හේතු ගොඩක් තියන්ව. එකක් තමයි ගොඩක් international standards (IEEE, ACM) වලට අනුව නිරන්තරයෙන් යාවත්කාලින වෙන course modules. IT industry එකේ ඕනම තැනක ඕනම position එකක වැඩ කරන්න පුළුවන් subjects ගණනාවක් ඔයාට තෝරාගන්න ලබා දෙනවා. ඒ වගේම ඔයා Higher studies කරන්න ඉන්නව නම් ඒකට අවශ්‍ය කරන සම්පූර්ණම අඩිතාලමත් ලබා දෙනව. UGC එක හරහා UCSC එකට එන්න ඉන්න ඔයාට Degrees දෙකක් අතරින් තෝරාගැනීමක් කරන්න පුළුවන්. එකක් තමා BSc. in Computer Science degree එක. අනෙක තමයි BSc. in Information Systems degree එක. මේ degrees වල සම්පුර්ණ intake එකෙන් 25%ක් 2nd year එක අවසානයේදී Special කරන්න තෝරාගන්නවා. GPA එක අනුව තමයි තෝරාගන්නේ. එතකොට එන ප්‍රශ්නයක් තමයි, 3 year degree එක අවුලක් වෙයිද කියන එක. ඇත්තටම නැහැ. හරියට courses follow කරොත් 3rd year ඉවර වෙද්දි industry එකට ගැලපෙන කෙනෙක්ව නිර්මාණය වෙනව. 3rd year එකේ දෙවෙනි sem එකේ ඔයාට internship එකක් කරන්න අවස්ථාව දෙනවා. ඒකත් හැමෝගෙම වගේ CVs, companies වලට යවන්නේ UCSC එකෙන්මයි. 3rd year එකෙන් out උන අයත් ඉතාමත් හොඳ salary එකකට industry එකට යනව. ඒත් higher studies වගේ කරනව නම් (හොඳ class එකක් තියෙන) special degree එකකින් ඔයාට ලොකු තල්ලුවක් ලැබෙන බව මතක් කරන්න ඕනේ. 4 year CS degree එකක් කරන්න තේරුනොත් ඔයාලට option දෙකක් ලැබෙනවා. Computer Science වලින් හෝ Software Engineering වලින් special කරන්න. ඔයාගේ final year research එක CS එකක්ද නැත්තන් SE project එකක්ද කියන එක අනුව ඒ තීරණය ගන්න එක වටිනවා. SE research එක කරන්න ඕනේ කණ්ඩායම් විදිහට. CS research එකක් කරනවා නම් research එකේ uniqueness සහ CS contribution සලකා බලනවා. Out උනාම ලැබෙන jobs ගැන කතා කරොත් IT field එකේ ඕනම job එකකට යන්න පුළුවන් බව අපි කලිනුත් පැහැදිලි කරා. Software engineering, Devops, Data Science, UI/UX, QA, BA සහ තව බොහෝ fields වල UCSC graduates ල වැඩ කරනවා. Salary Lavel එක ගත්තොත් Out වෙන හැමෝම වගේ ලක්ශ කිහිපයක පඩියක් ගන්නව. තමන්ගේ skill එක සහ experience මත ලක්ෂ 5ට වැඩි ආරම්භක පඩියක් ගන්න graduatesලත් ඉන්නවා. Information systems degree එක ගත්තොත්, මුළින්ම ඒක Business Analyst, Quality Assurance වගේ Business skills ඉලක්ක කරලා නිර්මාණය කරපු degree එකක්. නමුත් දැන් එයට බොහෝ CS ආශ්‍රිත subjects modules එකතු වෙලා තියෙන නිසා සහ තෝරාගන්න පුළුවන් නිසා Software engineer කෙනෙක් වෙන්න ආස අයටත් කිසිම ප්‍රශ්නයක් නෑ. ඕනේ තරම් IS සහ CS undergradautes ල එකම company එකේ එකම job role එක කරනවා. ඒ වගේම CS degree එක කරලා Business Analyst role එක කරන graduates ලත් ඉන්නවා. IS special degree එකෙත් research එක group විදිහට කරන්න තියෙන්නේ. UCSC එක facilities අතින් ගොඩක්ම හොඳ තැනක්. සියලුම lecture halls AC. ඒ වගේම වෙනම Library එකක්, Computer Laboratories, Research Areas වගේ හැම දෙයක්ම ඔයාලට ලැබෙනව. ඔයාලගේ startup projects තියෙනවා නම් ඒවටත් සහයෝගය ලබා දෙන්න පහසුකම් වෙන් කරලා තියෙනවා. ඒ වගේම Ragging කියන දේ UCSC එක ඇතුලෙ කිසිම විදියකට වෙන්නෙ නෑ. ඒක නිසා හැමෝටම ඉගනගන්න හොඳ වටපිටාවක් මේක ඇතුලෙ නිර්මානය වෙලා තියනවා. Undergradautesල හැමෝම හොඳ විනයක් පවත්වාගෙන යනවා. තවත් විශේෂ දෙයක් තමයි ගොඩක් extra curricular activities ඔයාලට ගොඩක් තෝරගන්න ලැබෙනව. Colombo University එක කියන්නෙ ගොඩක් sports වගේම student socities තියන තැනක්. ඉතින් ඉස්කෝලෙදි කරපු sports activities ඔයාලට continue කරන්න පුලුවන්. ඒ වගේම UCSC එකටම වෙන් උනු ACM, පැහැසර, IEEE, ISACA වගේ Clubs වලටත් ඔයාලට join වෙන්න පුලුවන්. කොහොම උනත් කියන්න තියෙන්නෙ degree එක ගන්න නම් ඔයාලට මහන්සි වෙලා වැඩ කරන්න වෙන්ව. ඒක හැම degree එකකටම පොදු දෙයක්. හැමෝටම good luck! තවත් විස්තර UCSC වෙබ් අඩවියෙන්: ucsc.cmb.ac.lk/undergraduate-programmes/ සටහන - සිනෙත් ධනංජය ඉදිරිපත් කිරීම - Maths අපි

  • @User.of.foodmania

    @User.of.foodmania

    Ай бұрын

    Mechchr davas hoyapu de ❤

  • @heshanlakshitha5068

    @heshanlakshitha5068

    Ай бұрын

    Thank you so much

  • @Saraninovels

    @Saraninovels

    7 күн бұрын

    අනේ මට දැන ගන්න පුලුවන් ද ඕකෙ 𝗶𝘀 වලිං ෆෝර්ත් ඉයර් එකට තේරෙන්න බැරි උනොත් 3 ඉයර් එකෙන් අයින් වෙන්න වෙනවා නේ. එහෙම උනොත් එක උපාදිය අරන් පිටරට ඉගෙන ගන්න යන්න ඉන්න කෙනෙක්ට බලපානව ද? මගේ ටීචර් කෙනෙක් කිව්වා පිටරට ගිහිම් තව දුරටත් ඉගෙන ගන්නවා නම් අවුරුදූ 4ක ඩිග්‍රියක් කරන එක අනිවාර්‍යයි කියලා🙄

  • @Saraninovels

    @Saraninovels

    7 күн бұрын

    අපි අවුරුදූ තුනෙන් අයින් උනොත් ලැබෙන්නේ නෝමල් ඩිග්‍රී එකක් ද බැචර් ඔෆ් සයන්ස් කියලා ලැබැන්නේ ෆෝර්ත් ඉයර් එක කම්ප්ලීට් කරපු අයට විතරයි ද

  • @samanthapriyankara4700
    @samanthapriyankara47005 ай бұрын

    Thank you so much💖💖 හොයපු වීඩියෝ එකක්.ගොඩක් වටිනවා.👍👍

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    5 ай бұрын

    🥰

  • @user-np2lb1gm6x
    @user-np2lb1gm6x Жыл бұрын

    godak watinawa ❤️

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    Sthuthi ❤️

  • @lakshithadulanjana4552
    @lakshithadulanjana4552 Жыл бұрын

    Thank you very much akke❤

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    Share your friends 😍

  • @AyeshaWickramasinghe_2002
    @AyeshaWickramasinghe_20026 ай бұрын

    2023/24 ඉඳන් information system යන්න නම් අනිවාරෙන් Combined maths, physics, ict කියන Subject 3 න් එකක් අනිවාරෙන්ම කරලා තියෙන්න ඔිනි.. සහ ඔය subject 3 න් ඔයා කරන එකට C pass එකක් තියෙන්නත් ඔිනී.. OL English, Maths C තියෙන්න ඔිනී...

  • @sithumigunawardana5808

    @sithumigunawardana5808

    5 ай бұрын

    Thawa danna wisthara kiyanna puluwanda please 😢aptitude test eka ehema amaruda😢

  • @sithumigunawardana5808

    @sithumigunawardana5808

    5 ай бұрын

    Udawwak 😢

  • @AyeshaWickramasinghe_2002

    @AyeshaWickramasinghe_2002

    5 ай бұрын

    @@sithumigunawardana5808 මොකද්ද..☹️

  • @AyeshaWickramasinghe_2002

    @AyeshaWickramasinghe_2002

    5 ай бұрын

    @@sithumigunawardana5808 බලන අවම සුදුසුකම් ටික නම් ඔය ටික තමයි... 2022/23 campus book එක බලන්න..

  • @AyeshaWickramasinghe_2002

    @AyeshaWickramasinghe_2002

    4 ай бұрын

    @@sewwandimadushani4094 😅 ඔයා 2023 AL කරාද.. මුලින් ම ප්‍රතිඵල එනකම් ඉන්න

  • @thpeducation9572
    @thpeducation957226 күн бұрын

    Akke Colombo University ekeeda IS Hons denne eekiwwe 4th year eka UCSC ekeeda j'pura,sabara campus wala ayatth karanne.

  • @udeshnishantha2153
    @udeshnishantha2153 Жыл бұрын

    Perfect medialogist 😍❤💐💪

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    Thank you sir 🤗

  • @thrivindhya
    @thrivindhya11 ай бұрын

    thank yuu akkeee

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    11 ай бұрын

    😍

  • @ntbweerasinghe1132
    @ntbweerasinghe113210 ай бұрын

    Akke colombo campus primary education degree 2022 new mokakda meka

  • @vimaniniwandana1229
    @vimaniniwandana122910 ай бұрын

    Akke apitude test walata enne monwd?

  • @helinduabeywardena9244
    @helinduabeywardena9244 Жыл бұрын

    Nice!❤🎉

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    Thank you 😍

  • @EDUwithDULANKA
    @EDUwithDULANKA Жыл бұрын

    ❤😍

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @Saraninovels
    @Saraninovels7 күн бұрын

    අනේ මට දැන ගන්න පුලුවන් ද ඕකෙ 𝗶𝘀 වලිං ෆෝර්ත් ඉයර් එකට තේරෙන්න බැරි උනොත් 3 ඉයර් එකෙන් අයින් වෙන්න වෙනවා නේ. එහෙම උනොත් එක උපාදිය අරන් පිටරට ඉගෙන ගන්න යන්න ඉන්න කෙනෙක්ට බලපානව ද? මගේ ටීචර් කෙනෙක් කිව්වා පිටරට ගිහිම් තව දුරටත් ඉගෙන ගන්නවා නම් අවුරුදූ 4ක ඩිග්‍රියක් කරන එක අනිවාර්‍යයි කියලා🙄 අනේ දන්න කෙනෙක් කියන්නකො

  • @damsarasathsarani8908
    @damsarasathsarani8908 Жыл бұрын

    ❤✨️ Akke dn colombo law faculty ekata lankawen kochchra gaanak gnnawada,dan wadi karala kiuwa neda ganna gaana

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    326 k gaththa

  • @chathuperera9982
    @chathuperera9982 Жыл бұрын

    💗✌️

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @sankalpanirathnayaka934
    @sankalpanirathnayaka934 Жыл бұрын

    ❤️✨️

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @dulanvishmitha1294
    @dulanvishmitha1294 Жыл бұрын

    👌💚

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @SandaminiRavihansa
    @SandaminiRavihansa Жыл бұрын

    ❤❤

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @artgallery9743
    @artgallery9743 Жыл бұрын

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @shashikalakmali2173
    @shashikalakmali2173 Жыл бұрын

    ❤❤❤

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @kavindyadilshani3297
    @kavindyadilshani3297 Жыл бұрын

    😍😍

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @hashansandaruwan602
    @hashansandaruwan602 Жыл бұрын

    🎉❤

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    ❤️

  • @venushasachini271
    @venushasachini271 Жыл бұрын

    ❤🎉

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    ❤️

  • @nunawi
    @nunawi Жыл бұрын

    😍

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @Saraninovels
    @Saraninovels7 күн бұрын

    අපි අවුරුදූ තුනෙන් අයින් උනොත් ලැබෙන්නේ නෝමල් ඩිග්‍රී එකක් ද බැචර් ඔෆ් සයන්ස් කියලා ලැබැන්නේ ෆෝර්ත් ඉයර් එක කම්ප්ලීට් කරපු අයට විතරයි ද

  • @dilumkanchana5378
    @dilumkanchana5378 Жыл бұрын

    ❤️‍😊★

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @ishinibandara5002
    @ishinibandara5002 Жыл бұрын

    Apply karnne kohomada oni year ekka a/l krapu kenekta appy krnn puluwanda

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    Campus potha balanna.e anuwa apply karanna pulwan

  • @zaaaaraaaa2519
    @zaaaaraaaa25199 ай бұрын

    Mage z eka 0.3 bioscience ....mn kaluthara .mn aptitude test eka pass unoth mat enna puluwn weida ...information systems 🥺❤️

  • @wihagiuthpala2392

    @wihagiuthpala2392

    8 ай бұрын

    oya aptitute test passd??? mtth oy z ekmy.. matale...

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Ай бұрын

    Comment section eke pinned commnt eka blnna❤

  • @isharamadushani9416
    @isharamadushani9416 Жыл бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @productiondilru
    @productiondilru Жыл бұрын

    Man ruhuna agriculture final year..mata me degree akak karanna puluwanda external ...danna kenek kiyanawada

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Ай бұрын

    Comment section eke pinned commnt eka blnna❤

  • @sewminivindaya9
    @sewminivindaya910 ай бұрын

    Akki ugsc eke information system wala apituted test walat monda enne akki

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Ай бұрын

    Comment section eke pinned commnt eka blnna❤

  • @thilinikanchana99
    @thilinikanchana99 Жыл бұрын

    meke course freeda???

  • @ishankanadeeshan8691
    @ishankanadeeshan8691 Жыл бұрын

    🌝❤️

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @visalsankalpa9322
    @visalsankalpa9322 Жыл бұрын

    Akke hostel hoya gnne kohomd ,campus ekt enna kalinmad book krnn one

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    Campus patan ganna dwsatama hostel yanna puluwn.kalin register wela salli gewanna ona

  • @visalsankalpa9322

    @visalsankalpa9322

    Жыл бұрын

    Ape yaluwoma set wela awot ekma room eke inn puluwnd akke

  • @user-lb7mg3xc5v
    @user-lb7mg3xc5v5 ай бұрын

    ❤🎉🎉🎉🎉

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    4 ай бұрын

    🥰

  • @Lakmudu_Malik_16
    @Lakmudu_Malik_163 ай бұрын

    akka,Technology faculty ek thiyenneth okath ekkamada

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    3 ай бұрын

    Na eka wenama thiyenne

  • @kekoeffects8717
    @kekoeffects8717Ай бұрын

    maths walin z eka 0.4051 thiyenne. meketa enna puluwn weida bottuwakin hari? 🥲

  • @nisalscbck8799

    @nisalscbck8799

    28 күн бұрын

    Math mtz kre z eka .6200 info.sys. nm plw weyi bn appitude test eken goda dagaththoth.com.sciencenm ba bn khomathma.

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    28 күн бұрын

    Poddak campus potha balanna.eke z eka anuwa thamai balanna wenne

  • @kalharajayasooriya1223
    @kalharajayasooriya1223Ай бұрын

    Akke okt enn apituted test ek aniwaryen liynn onid? Z ekn withrk pramanawath ndd?

  • @dahampunsara

    @dahampunsara

    Ай бұрын

    me awurudde naaa test ek

  • @hemaka_wanshanath_

    @hemaka_wanshanath_

    Ай бұрын

    ​@@dahampunsarakawda kiyanne

  • @dahampunsara

    @dahampunsara

    Ай бұрын

    @@hemaka_wanshanath_ pothe thiyenne bng 🥲 kiyewwe ndd 🥲 ne para aptitude test cancel gdk degree wala moratuwe practical wage one wena ewta thiyanawa

  • @hemaka_wanshanath_

    @hemaka_wanshanath_

    Ай бұрын

    @@dahampunsara etkota test ekk nathuwa Z eken witharada select karaganne

  • @dahampunsara

    @dahampunsara

    Ай бұрын

    @@hemaka_wanshanath_ ow

  • @poornimarathnayaka7766
    @poornimarathnayaka77663 ай бұрын

    Arts ayatath me course eka karanna puluwand?

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    3 ай бұрын

    Poddak campus potha balanna.website ekata gihin...subjects anuwa thamai balanna wenne

  • @slstatushub103
    @slstatushub103 Жыл бұрын

    Akka science faculty ek pennannko plz 😥

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Ай бұрын

    😢

  • @KaushalyaKavindi
    @KaushalyaKavindiАй бұрын

    පොදු පරික්ෂණ 30% වඩා අඩු උනොත් apply krnn baida😢

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Ай бұрын

    Pass wenna ona...mn commnt section eke comment ekak dla athi.kiywanna

  • @waruni2639
    @waruni2639Ай бұрын

    Akke japura Is d colombo IS d hodamaa

  • @hana05_11

    @hana05_11

    Ай бұрын

    What's your z score?

  • @waruni2639

    @waruni2639

    Ай бұрын

    1.9

  • @User.of.foodmania

    @User.of.foodmania

    Ай бұрын

    Same question 😒

  • @sewwandimadushani4094
    @sewwandimadushani40944 ай бұрын

    Mekta ynna api campus select wenna onid

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    4 ай бұрын

    ou.meka campus eke course ekak

  • @nethmikaushani6084
    @nethmikaushani6084Ай бұрын

    අක්කෙ මන් ආර්ට් කරෙ,A3,,z එක 1.6828 ,මාත් මේ කෝස් එක කරන්න ආසයි,ඒත් ඇපිටියුඩ් එකට මොන වගෙ ඒවද එන්නෙ,ict ගැන ලොකුවට දැනුමක් නැ දැනටමත් 😢

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Ай бұрын

    Mn e gana wisthra hoyla post ekak dannam

  • @Hdhdhdjqqlsjdndndjwjwjs

    @Hdhdhdjqqlsjdndndjwjwjs

    Ай бұрын

    mee year eke aptitude na neda

  • @isumhansana6928

    @isumhansana6928

    Ай бұрын

    මේ year එකේ ඉදන් Art කරපු අයට ඕක කරන්න බැ 😢 Combined Maths හරි Physics හරි ICT හරි තුනෙන් එකකට C ඕනේ හැබැයි Art එක්ක ICT කරපු අයට පුලුවන් 😁

  • @hashanishashikala8566
    @hashanishashikala8566Ай бұрын

    Z eka da godak blpnne mekta

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    27 күн бұрын

    Ou z ekakth bapanawa..campus potha poddak balanna

  • @harshajayasundara
    @harshajayasundara Жыл бұрын

    University කොචිචර තිබිබත් සමාජය තරමි university යක් තව කොහෙද ?

  • @chathuramax9320

    @chathuramax9320

    9 ай бұрын

    Uni ගියපු නැති එකෙක්

  • @shanlanka6670

    @shanlanka6670

    7 ай бұрын

    😂

  • @M.R.Science.......

    @M.R.Science.......

    6 ай бұрын

    😅

  • @pasindupabasara1293

    @pasindupabasara1293

    4 ай бұрын

    😂😂

  • @shavix8612

    @shavix8612

    Ай бұрын

    😂😂😂

  • @sahanwijesinghe8385
    @sahanwijesinghe8385 Жыл бұрын

    Ishanka aiya 🎉

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    Sahan ayyath innwa meke 😊

  • @roshanmeewala
    @roshanmeewala Жыл бұрын

    Education faculty i?

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    No ucsc

  • @Hdhdhdjqqlsjdndndjwjwjs
    @HdhdhdjqqlsjdndndjwjwjsАй бұрын

    thank u so much akkkiiiiiii. i got my AL result last week and i love to study here and my fav degree is information systems and my z score is 1.8620 . akki mee reay eke aptitude na neda

  • @hkjay2375

    @hkjay2375

    Ай бұрын

    Aptitude test tiyenawa eth Combined Maths, Physics or ICT karanne nathuwa enna ba

  • @dahampunsara

    @dahampunsara

    Ай бұрын

    me awurudde test eka na

  • @dahampunsara

    @dahampunsara

    Ай бұрын

    @@hkjay2375 test eka na me awurudde gdk degrees wala ain krl thiyenne

  • @hana05_11

    @hana05_11

    Ай бұрын

    If you're a maths or bio student, you can apply for computer science degree

  • @hkjay2375

    @hkjay2375

    Ай бұрын

    @@hana05_11 Bio students can’t apply for computer science degree.

  • @hansikamaduwanthi8632
    @hansikamaduwanthi8632 Жыл бұрын

    ❤❤

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @gimhanihalowita2489
    @gimhanihalowita2489 Жыл бұрын

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @hashinimenaka2657
    @hashinimenaka2657 Жыл бұрын

    ❤🎉

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @inoshiwickaramanayake2978
    @inoshiwickaramanayake2978 Жыл бұрын

    ❣️

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @chathuridulakshi6451
    @chathuridulakshi6451 Жыл бұрын

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @theekshanabuddhi8167
    @theekshanabuddhi8167 Жыл бұрын

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @hashinimenaka2657
    @hashinimenaka2657 Жыл бұрын

    ❤🎉

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

  • @dhanashankaajith7366
    @dhanashankaajith7366 Жыл бұрын

    ❤️

  • @diarybytheekshana2000

    @diarybytheekshana2000

    Жыл бұрын

    😍

Келесі