Tv Lanka digital terrestrial : View Sri Lanka Channel Free

Ойын-сауық

මෑතකදී පටන් ගත්ත Tv Lanka Digital සේවාව මගින් දේශීය නාලිකා කිසිම මුදලක් වියදම් නොකර ඔබගේ රූපවාහිනියෙන් නොමිලේ බලන්න අවස්තාව සලසා දී තිබෙනවා. දැනට බස්නාහිර පලාතට පමණයි සේවාව ලබා දී තිබෙන්නේ.

Пікірлер: 26

  • @LivingTogether222
    @LivingTogether2227 ай бұрын

    Digital TV decorder ekak hdmi walin nomal LED tv ekakata plug karala puluwan da nomal led tv ekata digital tv channels balanna hadaganna?😊

  • @neranjanjayaruwan6007
    @neranjanjayaruwan60078 ай бұрын

    Mage TV eka Damro HDTV ekak, Eth eke specifications damro hotline katha kalamwath internet ekewath na. Mata eka check kragnna widihak nadd

  • @harshaperera3313
    @harshaperera331310 ай бұрын

    Good Video. Oya TV eke Brand name eka mokakda? TV eke Price Kohomada?

  • @sasankavidushan5443
    @sasankavidushan5443 Жыл бұрын

    Meka hadaganda kiyala dendako

  • @user-hp9cc6no9t
    @user-hp9cc6no9t5 ай бұрын

    මම සර් ගේ විඩියෝ එක බැලූවා මට එක හදන සර් උදව් ඉල්ල ගන්න ඔිනේ සර්ගේ දුරකථනයක් දෙන්න පුළුවන් ද

  • @ChanukaDilshan-qt1ou
    @ChanukaDilshan-qt1ou9 ай бұрын

    Kurunegala ta wadada?

  • @sasankavidushan5443
    @sasankavidushan5443 Жыл бұрын

    Number rkak tiyanawanm dapanko machan

  • @rzshss
    @rzshss5 ай бұрын

    Sony Bravia KDL-50W660G / 43W660G / 32W610G Manual Says "Any functions related to Digital TV (DVB) will only work in countries or areas where DVB-T/DVB-T2 (MPEG-2 and H.264/MPEG-4 AVC) digital terrestrial signals are broadcast. Please confirm with your local dealer if you can receive a DVB-T/DVB-T2 signal where you live"

  • @dinindaak
    @dinindaak6 ай бұрын

    Is this still works?

  • @djdiaries23
    @djdiaries237 ай бұрын

    TV EKE DVB-T2 TUNER EKAK TYNAWA IN BUILT HABAI TUNE KALATA CHANNEL AHU WENNE NA. EXTERNAL NORMAL ANTENNA EKAK GAHANNAMA ONADA NATHTHAM NIKAN ANTENNA NATHUWA CHANNEL AHU WENAWADA

  • @hashanthilakarathna7489
    @hashanthilakarathna7489 Жыл бұрын

    DVB-T2 Tuner එක එන්නේ Antenna වටද නැත්නම් tv එකටද?

  • @surajnow

    @surajnow

    Жыл бұрын

    Tuner එක තියෙන්නේ tv box එකේ නැත්තනම් TV එකේ. ඒ්ත් dvb-t2 කියන තාක්ශනය එකෙන් support කරන්න ඔ්න.

  • @NaleerNaleer-ng3ep
    @NaleerNaleer-ng3ep Жыл бұрын

    Tv lanka hotlinenomberrakka thandokgo?

  • @surajnow
    @surajnow Жыл бұрын

    මේ පිළිබද හරි විස්තරයක් දාන්න. signal frequency (i.e. uhf channel 48) Signal type? TV tuner type? supported tvs? etc. My TV is Sony Bravia released in 2014 dos not support the video compression (h.265) used by the broadcaster. I get only audio.

  • @apehits2937

    @apehits2937

    Жыл бұрын

    ඔයාගේ TV එක H.265 Support නැති නිසා කොහොමත් මෙම චැනල් නරබන්න බෑ. අලුතින් එන Model බොහොමයක DVB-T2 Tuner එක දැන් එනවා.

  • @surajnow

    @surajnow

    Жыл бұрын

    @@apehits2937 H.265 කියන්නේ Video compression standard. DVB t2. කියන්නේ signal standard එක. මගේ tuner එකට මේක tune වෙනව . ඒත් Audio විතරයි. හේතුව TV එකට පුළුවන් H.264 compression එක විතරක් නිසා. තාක්ෂණය හරියට තේරුම් ගන්න.

  • @apehits2937

    @apehits2937

    Жыл бұрын

    @@surajnow ඔයාගේ දැනුම වැඩිකමත් එකක් මම කියන දේ තේරුම් ගන්න බෑ. මම කිව්වේ H265 ඔයාගේ නැති නිසා චැනල් බලන්න බෑ කියලා. Tuner එක H265 කියලා නෙමේ. ඔයාගේ පලවෙනි Comment එකේ බලන්න ප්‍රශ්න කියක් අහලා තියෙනවද කියලා

  • @surajnow

    @surajnow

    Жыл бұрын

    මම කියන්නේ විස්තර දානකොට හරියට දාන්න කියලා විතරයි. මගේ issue එකට ඇන්ටනාව වෙනස් කරන්න කියලත් සමහර අය උපදෙස් දුන්නා.

  • @warunaperera1705

    @warunaperera1705

    Жыл бұрын

    Dan tv lanka free denawada?mata lanka channel tika ahuwenawa no service kiyala watenne

  • @EzView
    @EzView Жыл бұрын

    Coverage එක Check කරගන්න ක්‍රමයක් තියෙනවද?

  • @apehits2937

    @apehits2937

    Жыл бұрын

    ඔබ ඉන්න ප්‍රදේශය ?

  • @EzView

    @EzView

    Жыл бұрын

    @@apehits2937 මා සිටිනුයේ ගාලු ප්‍රදේශයේ වේ. 🤣🤣

  • @samithapremaratne5968
    @samithapremaratne5968 Жыл бұрын

    Meka thama free wadada?

  • @apehits2937

    @apehits2937

    Жыл бұрын

    yes

Келесі