Trying Our Subscribers WEIRD Food Combinations - සිංහල vlog - Lankan Couple

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
Be sure to turn on notifications to be the first to watch our latest videos
♡Follow us on Social Media♡
Instagram: hasitha_s?...
Instagram: / yashodadesi. .
Tik Tok : / yashodadesilv. .
CONTACT US ON
📧 yashandhass@gmail.com
Pranked my Girlfriend - සිංහල vlog | Lankan couple
🔗 • Pranked my Girlfriend ...
FULL HOUSE TOUR VLOG | BRAND NEW HOUSE | Melbourne
🔗 • FULL HOUSE TOUR VLOG |...
ROAD TRIP TO PHILLIP ISLAND VLOG | Melbourne 2022 | Lankan couple | Eng /සිංහල
🔗 • ROAD TRIP TO PHILLIP I...
#tiktok #viral #foodhacks #foodtaste

Пікірлер: 4 600

  • @YashandHass
    @YashandHass Жыл бұрын

    Guys we are posting the picture tomorrow for y’all to comment for the giveaway ❤️ stay tuned x

  • @Captain_Rap

    @Captain_Rap

    Жыл бұрын

    😁Love You

  • @sithuperera966

    @sithuperera966

    Жыл бұрын

    Oyala nisama inster gaththa mn kalekata inster deactivate karala tibbe😌

  • @sadeeshaashani2501

    @sadeeshaashani2501

    Жыл бұрын

    I’m so obsessed with u guys so e hindama already Mn follow krla inne oylawa but I don’t use fb tiktok guys anyway love u 🥹❤️😘

  • @inoproduction851

    @inoproduction851

    Жыл бұрын

    Sirlankawe koheda hithiye ❤️😍

  • @siwankipinsara984

    @siwankipinsara984

    Жыл бұрын

    පට්ට ❤️😘කපල්.එක අනෙ 😘❤️❤️❤️❤️❤️

  • @Theampot
    @Theampot Жыл бұрын

    හිතේ ගැඹුරුම තැනින් ආදරේ කල කෙනා තමන්ගෙම වුනාම මෙහම ඉන්න එක සරලයි මම හිතන්නේ.. ❤️🙂

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Adareiii❤️

  • @dilshangamestream2070
    @dilshangamestream2070 Жыл бұрын

    අයියගේ ආතල් වලට අක්කා හිනා වෙන විදිය තමයි ආතල්😂😂

  • @kaushiwijerathne1789
    @kaushiwijerathne1789 Жыл бұрын

    පට්ට අවුලකින් එපාම වෙලා ඉන්න වෙලාවේ ඔයාලා දෙන්නගෙ videos බලනවා මේ.ඇත්තටම අක්කි & අයියා මගෙ stress එක කොහෙන් ගියාද නෑ.ඔයාලා දෙන්නගේ හිනාවයි නටන පිස්සුයි දැකලා මාව නිකන්ම recover උනා.Thanks a lot❤️😍😘😘😘😘

  • @hass..
    @hass.. Жыл бұрын

    1.ඔයාලගෙ love story එක... 2.අක්කයි අයියයි රට ගියපු විදිහ. 3.ඔයාලගෙ school memories 4ඔයාලගෙ වයස ලංකාවෙ ගෙවල් කොහෙද එතකොට පවුලෙ විස්තර.. ❤️🥺😘

  • @ms_mercy
    @ms_mercy Жыл бұрын

    අනේ හිනා කාලා මැරෙනවා අනේ 😸 පාඩම් කරලා free time එකක් හම්බුනගමන් බලනවා ඔයාලගේ video එකක්.... සමහර video තුන් පාරකට වඩා බලලා තියෙනවා 🤣🤣🤣 පිස්සු couple එකක් ❣️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Anayyy, issthuthi video eka balala enjoy karata🫶🏻❤️ Adarei support ekata

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Anayyy, issthuthi video eka balala enjoy karata🫶🏻❤️ Adarei support ekata

  • @user-lm1ry3ys4x
    @user-lm1ry3ys4x Жыл бұрын

    අක්කිගෙ කොන්ඩෙ මාරම ලස්සනයි ❤️අක්කිත් ගොඩාක් ලස්සනයි ඔයාලා දෙන්න හැමදම සතුටින් ඉන්න ඔනෙ 🥰😍 අයියාගේ කතාව තමයි මරු

  • @laknadeshani6013
    @laknadeshani6013 Жыл бұрын

    අනේ ඔයාලා දෙන්නනම් හරිම ශෝක් හරිම ආදරනීය කපල් එකක්❤️ හසිත අයියා ඔයා නම් දැක්කත් හිනායනවා දැන්නම්😂

  • @adithya4850
    @adithya4850 Жыл бұрын

    දැක්ක සුපිරිම couple එකක් මන් පලවෙනියට බැලුවේ pizza හදන video එක කොච්චර addict උනාද කියනවනම් දවස් තුනෙන් ඔක්කොම වීඩියෝස් ටික බැලූවා 😍💖 highly addicted 💖💖

  • @tharindinavodya3330

    @tharindinavodya3330

    Жыл бұрын

    math

  • @Jieun981

    @Jieun981

    Жыл бұрын

    Same

  • @nadunsasmitha7919

    @nadunsasmitha7919

    Жыл бұрын

    Dawasin channel ekm balala iwr krpu mama 🙂

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Godak issthuthi apith ekka ekathu wela okkama videos baluwata 🙏🥺❤️ issthuthi support ekata

  • @teran7237

    @teran7237

    Жыл бұрын

    Mamath me dan eka digata balana gaman

  • @dewnibihansa1394
    @dewnibihansa1394 Жыл бұрын

    මේ වගේ ආදරයෙන්,සතුටින් ඉන්න couple ඉන්නවා දැන් හොයා ගන්නත් නැ❤️💕 සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම ✨ආදරෙයි හැමදාමත්🥰🥀

  • @sherangiperera2218
    @sherangiperera2218 Жыл бұрын

    මාමයිට්,බටර් සීනී කියන්නෙ ආගමක් 😋 හැමදාමත් ආදරෙන් පරිස්සමෙන් ඉන්න love you akki and ayiya ❤️

  • @sanjanamuthumali253
    @sanjanamuthumali25310 ай бұрын

    ඇත්තටම මේම හැමකෙනෙක්ටම සතුටෙන් නිදහසේ ඉන්න පුළුවන් නම් කොච්චර හොදද... අයියා අක්කා නිසා මේ විඩියෝ බලන අය සතුටෙන්.. ඇත්තටම ගොඩක් හොද වැඩක්. හැමදාම අපි එක්ක ඔය වගේ ඉන්න.. ආදරෙයි ගොඩක්....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @s.udara88
    @s.udara88 Жыл бұрын

    අය්යගෙ ඇක්ටින් වලට තමා හිනාම යන්නෙ. අක්කිගෙ හිනාවත් ලස්සනය්.

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Adarei 🫶🏻❤️

  • @nethmishehara9791
    @nethmishehara9791 Жыл бұрын

    කියන්න වචන නෑ ඉතිම් හරිම ෂෝයි 🥰 පුදුම සැහැල්ලුවක් වීඩියෝ එකක් බැලුවම දැනෙන්නේ ❤

  • @sinhala-signs-and-names
    @sinhala-signs-and-names Жыл бұрын

    දැක්කත් හිනා යනවා අනේ ඔයාලා දෙන්නව. 😂 මන් මෙතෙක් දැකපු මාරම ආතල්ම couple එක 💕 Today's video made me laugh a lot.😅 When we see you two while trying very weird food, we feel like we are just eating them too 🥲🥵 Love akka and ayya Congrats on 50K ❤❤❤❤❤❤ ~ SNMM 🖤 ~

  • @nishmininethsara2194
    @nishmininethsara219410 ай бұрын

    ඇත්තට ඔය දෙන්නගෙ life එකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනව🥰මාරම cute lovely couple එකක්😘හැමදාම ඔයවගෙ සතුටින් ආදරෙන් ඉන්න🥰ආදරෙයි දෙන්නටම❤️😘

  • @Lakindulakshitha2007
    @Lakindulakshitha2007 Жыл бұрын

    #yashandhass Oyalage vidios hemadama dapu gamnma blanwa akkai aiyai kranna weda walta marama sathutui😂😍🤛

  • @Ai-Eye-69
    @Ai-Eye-69 Жыл бұрын

    මාමයිට් එක්ක සීනි කාල තීනව.... ඒකෙ වෙනම ටින් එකක් තියනව...🌝 Hope you guys are enjoyed කියල යන්න හදද්දි හරිම අවුල..🥲 Q&A එකට අහන්න දෙයක් නෑ 100k යන්න ප්‍රාර්තනා කරනව...💗💗💗

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Anayy, Adarei 🥺 parissamen inna ❤️

  • @dilrukshipriyangika7056

    @dilrukshipriyangika7056

    Жыл бұрын

  • @shakyaapiushani2556
    @shakyaapiushani2556 Жыл бұрын

    අනේ ඔය දෙන්නව දැක්කම කොච්චර දුකකින් හිටියත් ඒ දුක අමතක වෙලා යනවා මට දුකක් හිතුන වෙලාවට ඔය දෙන්නගෙ vdo බලනවා thank you very much අපිව සතුටු කරනවට and මම ආදරෙයි ඔය දෙන්නට ගොඩාරියක් 💕💫 හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ඔය දෙන්නා I love 😘💕💫

  • @kanchanapathirana6909
    @kanchanapathirana6909 Жыл бұрын

    ඔයාලගේ වීඩියෝස් බැලුවම මාර හිනා අනේ 😁 Hass හැමවෙලාවෙම ඔයාව හිනස්සවා. දෙන්නම මරු ඉතින් . ආදරෙයි 💕

  • @dehaminimthara9018
    @dehaminimthara9018 Жыл бұрын

    For Q&A 1) අක්කි අයියගෙයි love story එක කෙටියෙන් කියන්න ❤️ 2)දෙන්නා එකම වයසෙද ?🤔 3) ඔය දෙන්නම ගොඩක් funny එ නිසා දැන ගන්න ආසයි කෙන්ති තරහා ගියාම කොහොමද හැසිරෙන්නේ කියලා එකත් කියන්න 🤭

  • @oc-ys4og

    @oc-ys4og

    Жыл бұрын

    they did an interesting video about all these questions go and watch it dear 🤭

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    ❤️

  • @ima2932
    @ima2932 Жыл бұрын

    Congratulations for 50k akki & aiya🥳🎉හැමදාම වගේ කමෙන්ට් එකක් දැම්මේ නැති වුනාට ගොඩාක් ආසාවෙන් ඔයලාගේ වීඩියෝ බලන්නේ මරු අනේ ඔයාලා🙊ආදරෙයි දෙන්නටම🥺❤️හැමදාම මේ වගේ හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න😍

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Godak issthuthi enjoy karala video eka baluwata ❤️🥺🫶🏻 oyath sathuten apith ekka hamada inna 🙏🫶🏻

  • @MaleeshaSamadi-fx9re
    @MaleeshaSamadi-fx9re2 ай бұрын

    400k subscribes ❤️❤️❤️congratulations akki and aiya...☺️❤️❤️හැමදාම සතුටින් ඉන්න ☺️

  • @dewmi..9498
    @dewmi..9498 Жыл бұрын

    අනේ ඔයාලා ශෝක්... මට කොච්චර බැලුවත් ඇතිවෙන්නෑ.. ආදරෙයි.... 😍😍😍😍🌹🌹🌹🌹❤❤❤❤

  • @piumiwathsala2500
    @piumiwathsala2500 Жыл бұрын

    මට විතරද අයියව දැක්කත් හිනා යන්නෙ😂😘 ආදරෙයි මැනිකලා දෙන්නටම....😘😘

  • @chethiiii8547

    @chethiiii8547

    Жыл бұрын

    Me tooo😅

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    😂❤️🫶🏻

  • @jayanthihemalatha

    @jayanthihemalatha

    Жыл бұрын

    හෙලූ වැල්ලෙන්..හැදූ.ගන්න..චකක්..දන්න..අක්කෙ..දන්න.

  • @a.k.sdananjana9247

    @a.k.sdananjana9247

    Жыл бұрын

    Me too😂😂😆

  • @senadeerakuruwita9349

    @senadeerakuruwita9349

    Жыл бұрын

    ​@@YashandHass🥀🥀🥀🥀🥀🥀

  • @imeshamadushani3353
    @imeshamadushani3353 Жыл бұрын

    අක්කියො ඔය හරි හොදයි අනෙ.. so cute .. ආදරෙයි හැමදාම .. සුබ පතනව ඔයාලා දෙන්නට ඉදිරි වැඩ කටයුතු වලට. පරිස්සමෙන් ඉන්න.බුදු සරනයි ❤️❤️❤️❤️

  • @nipusudarsha3608
    @nipusudarsha3608 Жыл бұрын

    ශෝක් අනේ ඔයාලා දෙන්නා..නිකමට එක වීඩියො එකක් බැලුවා..අම්මෝ දැන් එක දිගටම බලනවා අක්කගෙයි අයියගෙයි vlogs❤️👀🐰..හිනා ගිහින් මැරෙනවා 😂😂..i think i'm addict for ur vedios❤️✨️..anyway wish u both have great future..god bless u❤️💛

  • @nipuniruwanthika8675
    @nipuniruwanthika8675 Жыл бұрын

    අක්කි , අයියා ... ඇබ්බැහි වෙලා වගේ හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා...💖 හරිම ආදරණීයයි....අක්කි හරිම cute බෝනික්කියක් වගේ ලස්සනයි... 🌹 හරිම funny අනේ ඔයාලා දෙන්න... හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා.... ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @jithmaaa9632
    @jithmaaa9632 Жыл бұрын

    අදත් බඩ අල්ලන් හිනා වුනා... කඳුලුත් ආවා අනේ🤣බෑ මට නම්, පාඩම් කරලා ඉවර වෙලා phone එක බැලුව අදවත් video එක දාලද බලන්න🥰 අම්මෝ අයියා කෑගහන විදිහ කරන වැඩ😅🥹akki ටත් හොඳට පුළුවන් අර උහුක් මූන😆😙සතියට දවස් 2ක් වත් upload කරන්නකෝ videos.,.,.🥲 ඔය දෙන්නා තමයි මම දැකපු ලස්සනම, ආදරණීයම, cutestම #crazyම funny ම Sri lankan කපල් එක❣️🫶🏻 love you guyssss💕දැක්කත් ඇති දෙන්නව මූනට හිනාවක් එනවා😌

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Anayy, Godak issthuthi video eka baluwata hamadama Wage 🫶🏻Adarei

  • @punsarakaushanka8010
    @punsarakaushanka80105 ай бұрын

    අම්මෝ හසි මොටාගේ ආතල් වලට නම් මාරට හිනා යන්නේ😂 .අක්කිගේ හිනාවත් ලස්සනයි❤. Cute and lovely❤ couple ආදරෙයි හැමදාම😊

  • @nethmimaduhansi7984
    @nethmimaduhansi7984 Жыл бұрын

    My first video of you guys were the gas station foodie one.. I watched it like 45 mins ago and now um still watching you guys videos one by one and you guys didn't ever gave me 10 mins to subscribe.. Really addictive.. That love you gonna spread is the main reason why you are reaching such a view rate.. Really enjoying both of you aiya and akka❤️ love you both babiesss.. 💞

  • @savindimilshani9576
    @savindimilshani9576 Жыл бұрын

    Akki ayiyge video man lagdi balnn gatthe dn okkm balla iwryi ..dennm harim lassnyi ewgem sathutin innw akkige hinawat godak kamthi hmdm sthutin parisamin inn dennn ❤️

  • @user-lv9qr4ic8k
    @user-lv9qr4ic8k9 ай бұрын

    You guys keep me motivated throughout all these hard times I'm facing right now. Thank you so much and bless you both ♥ 😘💗💞

  • @sachinthaprabashana8293
    @sachinthaprabashana8293 Жыл бұрын

    ජීවිතේ විදින්න , ආදරේ කරන්න ,ජීවත් වෙන්න මහ ගොඩක් දේවල් ඉගෙන ගත්තා ජීවිතේ සුන්දර මිනිස්සු හම්බ උනාම ජීවිතේ විදින එක හරි ලේසියි ...Much love අයියා අක්කා 🔥❤

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    🥺❤️🫶🏻

  • @upekshajayathilaka5643
    @upekshajayathilaka5643 Жыл бұрын

    ආදරේයි අක්කේ අයියේ ඔයාලා දෙන්න ට දිගටම ඔනි Video බුදු සරනයි පරිස්සමින් ඉන්න ❤❤

  • @user-nf8kc2oi4p
    @user-nf8kc2oi4p10 ай бұрын

    අලුතින් බලන්න පටන් ගත්තෙ දවසට වීඩියෝ 5කට වඩා බලනවා 🙂❤❤❤ පිස්සුවක් මේ දෙන්නා නම් 🥰❤️‍🩹💋💋💋

  • @isurikadhananjani3907
    @isurikadhananjani3907 Жыл бұрын

    හැමදාම ඔය වගේ හිනා වේලා සතුටින් ඉන්න අයියා , අක්කි මැණික ❤

  • @nimanthikakumari7683

    @nimanthikakumari7683

    2 ай бұрын

    Hurney with salt

  • @kavii5977
    @kavii5977 Жыл бұрын

    බුදාම්මෝ. මොලේ ටැපලෙනෝ. මරු ඩබල.❤️ කියන්න තේරෙන්නෑ. මේකනම් පිස්සුවක් ❤️

  • @dayofravi
    @dayofravi10 ай бұрын

    අහම්බෙන් තමයි වීඩියෝ ටික සෙට් උනේ.මරු අයියා අක්කි congratulations🎉❤

  • @user-jb3gx7ok6p
    @user-jb3gx7ok6p3 ай бұрын

    #yashandhass❤ Oyala denna marama lassanai 🎉

  • @pepzmuffin
    @pepzmuffin Жыл бұрын

    I don’t usually watch vlogs but you guys are killing it. My favorite couple♥️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you so much , means a lot 🥺

  • @navanjananethmini4974
    @navanjananethmini4974 Жыл бұрын

    Living together and supporting each other is very important. I see that from you all the time. You are both very lucky.❤🎉

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    🫶🏻🙏❤️

  • @chandraabeywicrama7163

    @chandraabeywicrama7163

    Жыл бұрын

    @@YashandHass banana and pineapple

  • @nishanthaalvis7279

    @nishanthaalvis7279

    11 ай бұрын

    ​@@YashandHass ❤❤❤❤

  • @Vidarshana2000
    @Vidarshana2000 Жыл бұрын

    ලස්සනයි අයියා & අක්කි..😊❤️❤️ හැමදාම ඔයාලගේ විඩියෝ බලනවා 😍😍😍😍

  • @Sathsarani..
    @Sathsarani.. Жыл бұрын

    ඔයාලගෙ වීඩියෝස් බලන වෙලාවට තරම් ෆන් වෙලාවක් වෙන වෙලාවට නෑ වගේ 😍 ඇත්තටම ඔයාලගෙ වීඩියෝස් නම් බෙස්ට් ම තමා 😎🔥 හැමදාමත් ආදරෙයි දෙන්නට ම ♥️

  • @lia_pathirana
    @lia_pathirana Жыл бұрын

    You two are so much fun guys🤭. Love you both❤️. Aiya's reaction when akki's stomach was burning was very beautiful🥺. You're such a beautiful couple😘. God bless you🥰💝🌹

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Appreciate the love and support ❤️🥺thank you so much God bless ☺️

  • @thewnimidara5391
    @thewnimidara5391 Жыл бұрын

    for A & Q 1. ඔයලගෙ love story එක කෙටියෙන් කියන්න 2. yash අක්කි foreign කෙනෙක්ද , look එක foreign වගේ 😍 3. videos වලට natural baby crying background music වෙන්නේ කවද්ද 🤗 4. ඔයලා දෙන්නාගෙම වයස 🙈

  • @lily_Andromeda

    @lily_Andromeda

    Жыл бұрын

    Yash lnkwe dear 😘

  • @dummly8072

    @dummly8072

    Жыл бұрын

    @@lily_Andromeda Ethota aiyath lankawe knkd

  • @lily_Andromeda

    @lily_Andromeda

    Жыл бұрын

    @@dummly8072 nthuw

  • @Theershu

    @Theershu

    3 ай бұрын

    @@dummly8072 oo lankawe denma

  • @sanusathsarani6473
    @sanusathsarani6473 Жыл бұрын

    අනේ ඔයා දෙන්නා නම් සොයී♥️කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අනේ සෝයි ආදටෙයි දෙන්නාටම❤

  • @nethsiluliyanage7291
    @nethsiluliyanage7291 Жыл бұрын

    අයියෝ දෙන්නා එකතු වෙලා මාව හිනස්සලා හතිය හැදෙව්වා නේද.....? 🙁 ලොකු අවුලක් නෑ බොහෙත් අරන් එන ගමන් 😁

  • @Sandali_kanchana...
    @Sandali_kanchana... Жыл бұрын

    Congratulations for 50k akki & aiya🤗❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you 🥺❤️

  • @kavindurandeep3152
    @kavindurandeep3152 Жыл бұрын

    Lovely life එකක හැමදාම ආදරය රැදෙන්නෙ දෙන්නට දෙන්නා දෙන්නව වර්ණනා කරන එකෙන්. ඔය දෙන්න ගාව ඒක උපරිමයි අයියා ඇන්ඩ් අක්කා. ඒකයි මෙච්චර දෙන්නාම ආදරණීය. 🤭❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    ❤️🫶🏻

  • @sehanidilmika1745
    @sehanidilmika1745 Жыл бұрын

    ඔයාලගෙ විඩියෝ ඔක්කොම මන් බලනවා පට්ට ලස්සනයි ආසම දෙන්නෙක් හැමදාම සතුටින් ඉන්න...♥️♥️

  • @Jlklakmina
    @Jlklakmina Жыл бұрын

    Athal video ekak guys 😉💖💪 keep it up

  • @irushikagunawardana4508
    @irushikagunawardana4508 Жыл бұрын

    Congratulations akki and aiya for 50k💐❤️ I really like you both❤️ පරන vedios වලට වඩා අලුත් vedio මරු අනේ

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you so much for the support 🫶🏻❤️

  • @piyumik9841
    @piyumik9841 Жыл бұрын

    ane shoiii...you guys' humour thamai maru habai...always brings a smile on our face! Great video!! Hope you guys are doing good after this video :| and as always, another fun video!

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you so much, so glad to hear, appreciate the love and support ❤️

  • @nisansalasandeepani1571
    @nisansalasandeepani1571 Жыл бұрын

    Ek video ekk nara okkom bluw skip krnne nathuw.akki aiyi nm mram fun.e wagem blnnko hasitha aiyge adre❤.akki you are so pretty and beautiful 😘lucky girl.lv u borth♥️

  • @sashinikaharshani7182
    @sashinikaharshani7182 Жыл бұрын

    අනේ ඔයාලා දෙන්නා හරි ශෝයි අක්කේ අයියේ. ආදරෙයි දෙන්නටම. ජොලි අනේ ඔයාලා. 💖💖💖💐😘😘😘💐💐

  • @sanjanaravindu746
    @sanjanaravindu746 Жыл бұрын

    කොල්ලා ආතල් එකේ ඉන්නේ 😂 හීනියට වගේ නොදැනෙන්න කුනුහරපත් කියනවා . ඒකත් මරු 😂❤

  • @SachinthaMadhushankha

    @SachinthaMadhushankha

    Жыл бұрын

    😂✌️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Poddak dannada😂🤔

  • @shenu3588

    @shenu3588

    Жыл бұрын

    😂😂

  • @dai_sy2373

    @dai_sy2373

    Жыл бұрын

    Ade ow aaaa 😂😂😂😂

  • @menurayehan2088

    @menurayehan2088

    Жыл бұрын

    3:52,4:16 අඩෝ...අඩෝ...😂❤️

  • @yoha8626
    @yoha8626 Жыл бұрын

    Congratulations guys😘❤️.. අදත් හිනා කාලා මැරුණා 🤣🤣

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Adarei ❤️

  • @tanniyaderose1332
    @tanniyaderose1332 Жыл бұрын

    පලවෙනි පාර ඔයාලගේ විඩියො එකක් බැලුවේ... හිනා වෙලා 😂😂 කාලා මැරේනවා 😂😂😂 ❤❤❤❤

  • @rashmianjana1876
    @rashmianjana1876 Жыл бұрын

    oyla denna maru ane. 1st time oyalage video baluwe... ❤❤❤❤ subscribe kara.😊😅😅❤❤

  • @dilshan665
    @dilshan665 Жыл бұрын

    මාරම ආතල් Couple එකක් , සුබ පැතුම් දිගටම මේ විදියටම කරගෙන යන්න ❤❤

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Godak issthuthi support ekata 🫶🏻❤️

  • @madhavibandara8224
    @madhavibandara8224 Жыл бұрын

    ඔලුව හොද නැති වෙලා තියේන මේ වෙලාවේ ඔයාලා දෙන්නා හින්දා අපේ ඔලුව තවත් අවුල් වෙනවා දෙන්නටම ආදරේයි 💕💕💕💕💕💕

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Adarei 🥺❤️

  • @upekshaliyanage4803
    @upekshaliyanage480310 ай бұрын

    Superb aiya and akki...love u both...❤❤❤❤ Shooiiiiii....❤❤❤

  • @sasniaberathna3294
    @sasniaberathna3294 Жыл бұрын

    Ane oy denn shoiii hemdm sathutin parissmt inn adrei akkiyoo 😘😘

  • @ravindudissanayake9578
    @ravindudissanayake9578 Жыл бұрын

    Yash's reactions are next level😂😂

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    😂😂

  • @malshiubayasekara9149
    @malshiubayasekara9149 Жыл бұрын

    You guys are amazing.. too much funny😂. The style aiya saying "lovely" ammooo 😂😂😂😂 Congratulations to 100k. Hope yours new ideo soon ❤️🥰 god bless love you guys😘😘

  • @thilinimadushani783

    @thilinimadushani783

    Жыл бұрын

    B

  • @gimhanigeethika4935
    @gimhanigeethika4935 Жыл бұрын

    Yt එකේ මම ආසම channel එක ...මාරම ආසයි මම ඔය දෙන්නට.... Love u love u....... හරිම ජොලි ඔය දෙන්නා...... 💚💚😘

  • @Nimi2376
    @Nimi2376 Жыл бұрын

    Studies කරද්දි stress una වෙලාවට ඔයාලගෙ videos බලනවා.Actually your videos are help me to release my stress .

  • @nuranbathiya3342
    @nuranbathiya3342 Жыл бұрын

    For Q&A ❤💓🔥 How did you go to Australia and when you went to Australia, how did you get used to the action of Australians and how did you improve your English language 😊?

  • @Vimunmiru
    @Vimunmiru Жыл бұрын

    aww guys ඔයලා දකිනකොටත් සතුටුයි පුදුම ආසාවෙන් බලන්නේ ඔයාලගේ වීඩීයෝස් congratulations on ur 50k 😍😍😍😍 anee yash akki katha krana wdyt thami man asama marama cute much love guys 🥰🥰🥰❤️❤️❤️❤️✨✨✨✨

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Anayy, Godak issthuthi support ekata, Adarei ❤️🫶🏻

  • @nishanthachamal
    @nishanthachamal2 ай бұрын

    ❤️❤️❤️🤗Denata denna therum ganna thana adare mara lassanai.❤oya dennam maru.❤️🤗sathutin inna.

  • @SurangaWalikala
    @SurangaWalikala3 ай бұрын

    ලස්සනයි හොදේ ඔයාලා දෙන්නා හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමින් ඉන්න ❤

  • @shaanudesilva5924
    @shaanudesilva5924 Жыл бұрын

    Omg hasitha is so freaking hilarious 🤣 yash’s cute smile 😍💗

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    😂🫶🏻❤️

  • @nimeshawijerathna
    @nimeshawijerathna Жыл бұрын

    හිනා වෙලාමයි හිටියේ වීඩියෝ එක ඉවර වෙනකම්ම 🥺😌 love you guys 😘

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Adarei ❤️

  • @kavindugayan7363
    @kavindugayan7363 Жыл бұрын

    මං චැනල් එකට අලුත්, ඔයාලා සුපිරි. දවසම වැඩ කරල ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවහම පට්ට සතුටුයි.. 💖keep it up

  • @user-pj2ji3hc2f
    @user-pj2ji3hc2fАй бұрын

    Hina kala marannada yako hadanne❤❤😂😂😂😂 hass oyanam supiri hode...😂😂 dennatama adarei godak❤❤❤❤

  • @miror6343
    @miror6343 Жыл бұрын

    Congratulations darlings! ❤ you guys are super cute, funny and lovely!! You bring happiness to people. Hass is my favorite! All his actions and words are so funny!! Don’t you guys get angry? You are sweet to give shoutouts to comments and reply to the comments. ❤ You thank people in every video and appreciate comments and subscribers. More than everything you are mood fixers. All my worries go away when I watch your videos. Love you 😘

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you for the amazing support as always ❤️🫶🏻hope we answered to the question ☺️god bless, Adarei

  • @dasuniwickramasinghe2077
    @dasuniwickramasinghe2077 Жыл бұрын

    Aneee I really loveeeeeeee the combination of Marmite, Butter and Sugar😍😍😍 I thought that I was the only one who loved that combination. Thanks to Hass, I'm not alone. Cheersss 🍻 As usual, you guys are way too adorable. Love you! 💖

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Haha thanks for watching the video, appreciate it. Much love 🫶🏻

  • @imeeeee8322

    @imeeeee8322

    7 ай бұрын

    ❤❤❤

  • @dhammikapanangala2
    @dhammikapanangala2 Жыл бұрын

    Today only i saw this video of you guys . Very interesting & thrilling . I'm really now addicted . Enjoying really both of you guys ., Lovely matching couple . Love you both a lot.,❤❤

  • @piyuminisansala7361
    @piyuminisansala7361 Жыл бұрын

    Lovely cupl 💗 ඔයාලනම් ශෝයී අනේ... 😁😁

  • @Max-eo7or
    @Max-eo7or Жыл бұрын

    Omg hasitha ayyas face in thumbnail 🤣👌U r such a lovely,funny and cute couple 😂❤️🤗 Love u guys ❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    🫶🏻❤️😂😂

  • @SajaniGanegoda
    @SajaniGanegoda Жыл бұрын

    Congratulations on 50k Subscribers!!!✨🎉Always been rooting for you two!!❤

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you 🥺❤️means a lot

  • @buddhikaumayangani9693
    @buddhikaumayangani9693 Жыл бұрын

    අහම්බෙන්වගේ vedio එකක් දැක්කේ..ඊටපස්සේ පිස්සුවෙන් වගේ ඔයාල දෙන්නගේ vedio බලන්නේ... මගේ phone එකේ ඩේටා ඉවර වෙනකන්ම ඔයාලගෙ වීඩියො බලනවා...මේ වගේ වීඩියෝ තව ගොඩාරියක් ඕනේ......ආදරෙයි දෙන්නටම....හැමදාම සතුටින් ඉන්න....

  • @upendrikakaushalya96
    @upendrikakaushalya96 Жыл бұрын

    ඇත්තටම මං ඔයාලගේ වීඩියෝ බලන්නෙ ලගකදි ඉදන් දැන් පිස්සුවෙන් වගේ ඔයාලගේ විඩියෝ බලවා මං ගොඩක් ආසයි 😘😘

  • @Irushi_
    @Irushi_ Жыл бұрын

    අම්බෝ😂 හිනා ගිහින් මැරෙනවා 😅 නියමයි ❤

  • @Shashi7159
    @Shashi7159 Жыл бұрын

    For Q n A 1. What is the biggest lie you ever told your partner? 2. What do you guys do for living? 3.What quality do you like each other? 4.Who is the most funniest? 5.How does Yash react when she gets angry? 6.How did you guys meet?

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Part 2 ❤️

  • @sajanineranjana7632
    @sajanineranjana7632 Жыл бұрын

    මම හැමදාම ඔයාලගෙ විඩියො බලනවා 😊❤🧚 අලුත් එකක් එනකන් බලන් ඉන්නවා හැමදාම 😇🐣 ඔයාල දෙන්නා මාරම ශෝක් 🤭

  • @sandunihansika7813
    @sandunihansika7813 Жыл бұрын

    Tea,sugar and gold marie biscuit 🤤sugar දාගත්ත Tea එතට gold marie biscuit දාලා ඒක හැන්දෙන් කුඩු කරලා කාලා බලන්න ඒකනම් පිස්සුවක් 😌🤤❤️

  • @adiii_05
    @adiii_05 Жыл бұрын

    One of my favourite (actually my most fav) Sri Lankan youtubers! Love y'all so much

  • @sucharisiriwardana5360
    @sucharisiriwardana5360 Жыл бұрын

    OMG I'm literally burst out laughing rn😂😂😂Hasitha ayya's face 😂 BTW You guys are adorable 💖 congratulations for 50k!!!🥰

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thanks for the support 😂🫶🏻 Thank you 🫶🏻

  • @aroshfernando3794
    @aroshfernando379411 ай бұрын

    Maru ane shoi oyala denna hemadama ohommama inna🎉🎉🎉❤

  • @buddinikawya7979
    @buddinikawya7979 Жыл бұрын

    Shok akki aiyai oyl denn maching couple ekak ❤❤❤❤ oyl dennage vd vlt wish krnv saho💖

  • @Music4Life2
    @Music4Life2 Жыл бұрын

    This is really awesome and I enjoyed this so much ❤️❤️😘

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    So glad to hear, Thank you 🥺❤️

  • @piyucraft
    @piyucraft Жыл бұрын

    දුක දැනුන වෙලාවක ඔයාලගෙ video එකක් බැලුවම මාරම සතුටක් දැනෙනවා .. lovely couple 🥺😍😘😘😘😘😘😘😘

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Adarei 🥺❤️

  • @shanishihasna8119

    @shanishihasna8119

    Жыл бұрын

    Hmm matath🥺😊

  • @sandunibhagya3279
    @sandunibhagya3279 Жыл бұрын

    ස්කිප් නොකර බලන එකම KZread වීඩියෝස් තමයි මේ😍💕

  • @creativerobo796
    @creativerobo7962 ай бұрын

    Love u akka and aiya❤

  • @kavi.rochelle
    @kavi.rochelle Жыл бұрын

    Omggg I was laughing for straight 23 minutes😭😂 I love y’all so much literally my comfort couple❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Aw thanks for watching 🥺❤️means a lot

  • @rashmiganga3360
    @rashmiganga3360 Жыл бұрын

    හදෙන් ගැඹුරෙන් පතුලෙන් යටින් අපිත් ආදරෙයි ❤️නියමයි නියමයි Q&A video එකක් එනකල් බලාගෙන ඉදියෙ..ඉක්මනට ගෙන්න හොදේ.. 1. ඔයාල australia ආවෙ කොහොමද 2. ඔයාලා ලන්කාවෙ ඉද්දි කරේ මොනවද 3. Education පැත්ත4. Australia වල ඔයාල කරන job එක..5. ඔයාලගෙ ආදර කතාවෙත් පොඩි විස්තරයක් ඕනෙ.. 6. Australia wlt එන්න බලපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට කියන්න තියෙන්නෙ මොනවද කියල වගේ..හැම්දේම කියන්න ඒ video eke..I like yash and hass couple

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    ❤️

  • @adithyahaputhota3338
    @adithyahaputhota3338 Жыл бұрын

    Congratulations for 100k❤️❤️😃

  • @ShashiNisansala-iu9hg
    @ShashiNisansala-iu9hg Жыл бұрын

    Shooiiii aneee

Келесі