Truth or drink 🤢 අම්මද හොද නැන්දම්මා ද? 😂🤚🏻

Instragram ...

Пікірлер: 493

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 Жыл бұрын

    පැත්තක ඉදන් අම්මා හිනා උන විදිය තමා මරුම...😅😂😹

  • @ajanthakalyani3653
    @ajanthakalyani3653 Жыл бұрын

    කෙල්ලෙක් ඉන්නවද කියලා ඇහුවහම උත්තර නොදී සෝස් එක බිව්වම උත්තරය තේරුම් ගන්න පුළුවන්....🤣😂

  • @iroshanilmini7776
    @iroshanilmini7776 Жыл бұрын

    අයියා නම් මරු අප්පා එයා හිනා වෙද්දි අපිට ඔක්කෝටම වඩා 😃හිනා .අයියයි නංගි මරු ඩබල .ආදරෙයි ඔයාලට😍

  • @kavishapamodya2183
    @kavishapamodya2183 Жыл бұрын

    කලිසමේ කක්කා ගිහිල්ලා තියනවද ඇහුවම, අයියා ගැම්මෙන් ඔව්... කියලා අනිත් පැත්ත බලා ගත්තු විදිය😅😅 පස්සේ ඌටම හිනා ඒකට.... අසික්කිත comment එකක් කියලා බනින්න එපා හොදේ.... අයියගේ ඒ reaction එකට මට තාම හිනා යකූ 😂😂

  • @user-tz2yn3ld7e

    @user-tz2yn3ld7e

    10 ай бұрын

    Oo bn mn eka siya parakata wada baluwa

  • @sajanadimantha2964

    @sajanadimantha2964

    10 ай бұрын

    Math😂😂😂😂

  • @user-to9ig9dr8v

    @user-to9ig9dr8v

    3 күн бұрын

    මාත්😅

  • @dewminifernando1116
    @dewminifernando1116 Жыл бұрын

    විඩියෝ එකේ විහිලු දේවල් වෙන්නම ඕනේ නැ හිනා වෙන්න 😂 අයියගෙ හිනාවම ඇති නිකංම හිනා යන්න😂

  • @nirunipeiris

    @nirunipeiris

    Жыл бұрын

    Ek aththa 😅💗

  • @shanikasewwandi9587

    @shanikasewwandi9587

    Жыл бұрын

    ඒකනම් ඇත්ත 😂❤️

  • @kavindithennakoon7117

    @kavindithennakoon7117

    Жыл бұрын

    සිරා කතාව😂

  • @dai_sy2373

    @dai_sy2373

    Жыл бұрын

    Serious 😂

  • @punkfunk1079

    @punkfunk1079

    Жыл бұрын

    Sira❤️🤣

  • @nadee92
    @nadee92 Жыл бұрын

    අක්ක= වැඩිපුරම ආදරේ අයියටද bf ට ද? අයියා =වැඩියෙන් පරිස්සම් කරන්නෙ නංගිවද කෙල්ලද?

  • @sachiniprabodha8841

    @sachiniprabodha8841

    Жыл бұрын

    Meka maru aniwren meka ahanna oneeee akki and aiyaaa

  • @tharuka3245
    @tharuka3245 Жыл бұрын

    තාත්තගේ පැත්තට නෙහ් ඇහුනා 🤦😁 මටත් පෙන්නම බෑ 🤮ඉන්නෙම ඒපා කරපු අය අප්පච්චිගෙ පැත්තෙ 😪

  • @Universe5544
    @Universe5544 Жыл бұрын

    අනිවාර්යයෙන් අයියට කෙල්ලෙක් ඉන්නවා 😂😂😂

  • @shalinipiumika3720
    @shalinipiumika3720 Жыл бұрын

    අයියා ගේන ඔනම නෑනා කෙනෙක් ආදරෙන් පිලිගන්නවද 😂 අක්කාගෙන් අහන ප්‍රශ්නෙ අයියා මස්සිනා ගැන දැනගත්තෙ කොමද රියැක්ට් කරෙ කොමද අයියගෙන් අහන ප්‍රශ්නෙ 😂

  • @Ranuga1212

    @Ranuga1212

    Жыл бұрын

    Maru prashna dekak.akki aniwaremma me comment ekata riply oni

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 Жыл бұрын

    1.අයියා : ජිවිතෙ කොතනදි හරි අම්මව හරි බිරිදව හරි තෝරගන්න උනොත් කාවද තොරගන්නෙ ? 2.අක්කා : අක්කගෙ bf ටද තාත්තටද ගොඩක්ම ආදරෙ ?

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 Жыл бұрын

    අම්මෝ😂අයියගෙයි අම්මගෙයි හිනාව එක වගේ ...මාර ෆන් අනේ ඔයාල තුන්දෙනා..❤️😍

  • @Deshanibhagya-
    @Deshanibhagya- Жыл бұрын

    අක්කිට-ඔයා වැඩියෙන්ම ආදරෙ අයියටද අම්මටද අයියට-ඔයා වැඩිපුරම ආදරෙ නංගිටද තාත්තටද

  • @buddhipranathunga8532
    @buddhipranathunga8532 Жыл бұрын

    හිනා වෙන්න වෙන හේතු මොකටද අයියාගෙයි අම්මගෙයි හිනාවම ඇති 😂😂😂😂 අක්කට = වැඩිපුරම ආදරේ අයියටද bf ටද 😂💔 අයියට= වැඩිපුරම ආදරේ කෙල්ලටද නංගීට ද😂💔

  • @shanikasewwandi9587

    @shanikasewwandi9587

    Жыл бұрын

    ඒක මරු 😂

  • @kasunienjalee8186

    @kasunienjalee8186

    Жыл бұрын

    🤣🤣

  • @avishkamadhushani132

    @avishkamadhushani132

    Жыл бұрын

    Matath okama ahanna hithuna

  • @sandunividurangi2777
    @sandunividurangi2777 Жыл бұрын

    මන් ආසම අක්කගෙයි අයියගෙයි සහෝදර බැදීමට❤😍දෙන්නම ෆන් එකේ ඉන්නවා😂❤මන් ප්‍රශ්නෙක හිටියත් අක්කගෙ වීඩියෝස් බලද්දි මාර සැහැල්ලුවක් දැනෙනවා😂❤ආදරෙයි....🥺❤

  • @sewwandibandaranayake8107
    @sewwandibandaranayake8107 Жыл бұрын

    මරු ඕයි...😁😁😍❤️🙊 අම්මගෙ හිනාව..අයියා දැක්කත් හිනා..🤣🤣

  • @udaraprathibhani9507
    @udaraprathibhani9507 Жыл бұрын

    මෙව්වා බලලා හුස්මත් හිර වෙනවා දෙය්යෝ 😂😂 අම්මගෙ හිනව තමා මරූ 😂😂😂

  • @sadanidewmini8462
    @sadanidewmini8462 Жыл бұрын

    අය්යගෙන් කවද හරි වැඩිපුරම ආදරේ wife ටද නන්ගිටද අක්කගෙන් කවදහරි වැඩිපුරම ආදරේ husband tada ayyatada 😁

  • @chamodiwijayabandara
    @chamodiwijayabandara Жыл бұрын

    අක්කගෙ අහන ප්‍රශ්නෙ * love එක ගැන ගෙදරින් දැන ගත්තෙ කොහොමද ? * අක්කගෙයි අයියගෙ( සහෝදරයගෙයි) අමතක නොවෙන සිදුවීම මොකද්ද? අයියගෙන් අහන ප්‍රශ්නෙ * නංගීට අරන් දීපු වටිනම තෑග්ග මොකද්ද ? * වැඩිපුරම ආදරෙ නංගිටද gf ටද ? අමාරු ප්‍රශ්න නම් නෙවෙයි ඉතින්.ඒ උනාට කමක් නෑ කියන්නකො 😊

  • @lakshimadasuni6503

    @lakshimadasuni6503

    Жыл бұрын

    ඔව් මාත් කියන්න හිටියෙ

  • @chathuliyanage8932
    @chathuliyanage8932 Жыл бұрын

    අම්මො හිනා වෙලා පන ගියා😂💔 අයියා - අයියා මස්සිනා(අක්කගෙ bf) ගැන මොකද කියන්නෙ

  • @tharinidhananjana
    @tharinidhananjana Жыл бұрын

    මරු අක්කි අද vlog එක නම් හිනා ගිහින් මැරෙනවා..හැමදාම වගේ අද හිනා වෙන්න පුළුවන්...සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ🤗❤️

  • @chathuniyumandi5583
    @chathuniyumandi5583 Жыл бұрын

    යකෝ හිනාවෙලා මැරෙනවා තව ටිකක් වීඩියෝ එක තිබ්බා නම්... 😂

  • @himashiperera4590
    @himashiperera4590 Жыл бұрын

    අයියෝ බඩත් රිදෙනෝ හිනා වෙලා🤣❤ අයියා ශෝක් අනේ😂❤

  • @naveeshakavindi4414
    @naveeshakavindi4414 Жыл бұрын

    අක්කි= වැඩිපුරම ආදරෙ ටොබීටද ටශීටද ඩෝරටද අයිය= වැඩිපුරම ආදරෙ gf ද නංගිට ද

  • @diliniwijewardhana2572
    @diliniwijewardhana2572 Жыл бұрын

    ඉලෙත් එක්ක ඇදෙනවා වීඩියෝ එක බලලා හිනා ගිහින්😂😂 මරු අනේ

  • @sS-nw4zk
    @sS-nw4zk Жыл бұрын

    අක්කගෙන්=අක්ක වැඩිපුරම ආදරේ , අක්කගෙම අයියටද? Bf ටද?? අයියගෙන්= අයියා ගෙදරින් අකමැතිම කෙනා කවුද ?

  • @dewmiadithya
    @dewmiadithya Жыл бұрын

    Girl ගෙන් මේ ප්‍රශ්නය අහන්නෙ.. 😜 ඔයා වැඩියෙන් ආදරේ ඔයාගෙ අයියටද, marry කරන්න ඉන්න අයියටද.. 😁

  • @S778_0
    @S778_0 Жыл бұрын

    හිනා වෙලා බඩත් රිදෙනවා අප්පා😅👌😘 7:37🥺❤️❤️❤️❤️❤️

  • @favone825
    @favone825 Жыл бұрын

    අයියා- 1) වැඩිපුරම කැමති පීසා කන්නද අම්මගෙ කෑම කන්නද 2) clz ගියාම වැඩිපුරම කලෙ ඉගෙන ගත්තේ එකද වෙන වැඩද අක්කා- 1) වැඩිපුර ආදරෙ අයියටද කොම්ලටද 2) scl ගිහින් වැඩිපුර කලෙ ඉගෙන ගත්තේ එකද වෙන වැඩද ✍️ (මේවටනම් උට්ටර ඕනිමයි. නමත් කියන්න අක්කි) 💖👉👈

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    අම්මා , තාත්තා , අක්කි ,අයියා ඔයාල හතර දෙනාම එක්ක වීඩියෝ එකක් ඕනේ

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 Жыл бұрын

    🤣🤣 එකහ් අම්මා තමයි හොදට ම කලේ මරු හිනාව ❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    අක්කිටත් ආදරෙයි , තාත්තාටත් ආදරෙයි , අම්මාටත් ආදරෙයි , අයියාටත් ආදරෙයි හැමෝටම බුදු සරණයි

  • @nethminavodhya3930
    @nethminavodhya3930 Жыл бұрын

    අක්කට = වැඩිපුරම ආදරේ අයියාටද , bf ටද ? ඉස්කෝලේ කාලේ හිටපු පෙන්නන්නම බැරි කෙනා කවුද ? 😁 අයියට = වැඩිපුරම ආදරේ නංගි ටද , gf ටද ? ජොබ් එක කරන තැන අකමැතිම කෙනා ? 😁 අනිවාර්යයෙන් උත්තර ඕනි 💕😍😁🙉

  • @monishaudayanthi517
    @monishaudayanthi517 Жыл бұрын

    ශෝයි අනේ පරක්කු උනා බලන්න සොලි හොදේ ඔන්න බැලුවා හිනා වෙලා පන යනවා අනේ ආදරෙයි 💖🖤💜️

  • @kawshalyakavindi1843
    @kawshalyakavindi184311 ай бұрын

    පැහැදිලි කිරීම් අනවශ්‍යයි.. 😂

  • @oshaniragmika5312
    @oshaniragmika5312 Жыл бұрын

    😂😂අම්බෝ නැන්දම්මා ද අම්මද කියලා ඇහුවම මටත් බකස් ගාලා හිනා ගියා කියනකෝ😂

  • @shensilva738

    @shensilva738

    Жыл бұрын

    හිනා යන්නේ මොකටද අම්මා කියලා කියන්න බැරි නම් වැඩක් නෑ🤣

  • @poornimapoojani4105
    @poornimapoojani4105 Жыл бұрын

    අයියාගේ ප්‍රශ්නය තමයි කෙල්ලො කී දෙනෙක් එක්ක යාලු වෙලා හිටිය ද? එතකොට අක්කිගේ ප්‍රශ්නය තමයි අම්මාගේන් හොදටම බැනුම් අහලා ගුටි කාපු දවස මොකක්ද ඇයි ගුටි කාපු හේතුව මොකක්ද 😁

  • @shanikasewwandi9587
    @shanikasewwandi9587 Жыл бұрын

    අද වීඩියෝ එක මරු අක්කි අක්කි උත්තරයක් කියලත් බොන්න උනා නේද අක්කියෝ .. 🥺❤️😂 ඕවගේ වීඩියෝස් දිගටම ඕනේ අක්කි ආදරෙයි ...❤️💞

  • @shashikalalakshani9559
    @shashikalalakshani9559 Жыл бұрын

    අක්කා: ජීවිතේ ගත්ත මොකක්ම හරි එක තීරණයක් ආපහු වෙනස් කරන්න ලැබුනොත් ඒක වෙනස් කරනවද. එහෙම වෙනස් කරන්න හේතුව මොකක්ද අයියා:රුපියල් කෝටියක් අයියට දුන්නොත් පැය තුනක් ඇතුලත ඒ රුපියල් කෝටියම වියදම් කරන්න කරන දේවල් මොනාද

  • @yamunasunali6894
    @yamunasunali6894 Жыл бұрын

    අක්කගෙන්:අක්කා මෙතෙක් කියපු ලොකු ම බොරුව. අයියගෙන් :අයියා කැමති ම නෑදෑයාගෙ නම.

  • @pawanitashikala8172
    @pawanitashikala8172 Жыл бұрын

    ඔය දෙන්නාගේ හිනාවට මටත් හිනා යනෝ අක්කී 😂😂❤

  • @pererasewmini5376
    @pererasewmini5376 Жыл бұрын

    සුවර් අයියට gf කෙනෙක් ඉන්නවා 😂😂😂😂😂😂😂😂🙈🙈🙈🙈🙈🙈

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 Жыл бұрын

    ඒක මරු අනේ..ඔයාලගේ family එක මරු 😍❤️

  • @nethminavodya-hr6tl
    @nethminavodya-hr6tl Жыл бұрын

    අක්කා=දැනට bfලා කියක් ඉදලා තියෙනවාද අයියා=දැනට gfලා කීයක් ඉදලා තියෙනවාද

  • @ishankasadu5719
    @ishankasadu5719 Жыл бұрын

    යකෝ ගෙදර එව්න් මාව තව පොඩ්ඩකින් අන්ගොඩ යවන්වා...මට හිනා වෙලා බඩත් කොර උනා..උබලා දෙන්නනම් මාර පිස්සෝ🤭🤭..අපේ ලේ පිරිසිදු වෙනවා උබලා නිසා නන්ගි ❤❤❤ ආදරෙයි ..නන්ගි කියන්න බලන්න ඔයා වැඩිපුර ආදරෙ අය්යා ට ද ඔයාගේ ආදර වන්තයාටද...🤭🤭මේ අපිට තෙරුනා ඔයා වැඩි පුර අකමැති ...........පව්ලේ අයට කියලා එක ඇහුනෝ🤭🤭

  • @hashinibobuwala7214
    @hashinibobuwala7214 Жыл бұрын

    අක්කගෙන්.. Bf එන්නෙ කවද්ද ඔයාල බදින්නෙ කොයි කාලෙද අයියාගෙන්... මතින් තොරද? 😅

  • @thathsarajayarathne1276
    @thathsarajayarathne1276 Жыл бұрын

    අක්කි:- වැඩිපුරම ආදරේ අයියටද?? Bfටද?? :- අක්කිගේ අම්මට කියලා තියන ලොකුම බොරුව :- clz යන කාලේ ක්ලාස් cut කරලා තියනවද? ගියේ කොහෙද? අයියා :- school යන කාලේ drinks අරන් තියනවද? :- gfට බොරු කියලා රවුන් ගහලා තියනවා ද? කොහෙද? :- අයියගේ අම්මා හදන කෑමද රස? කඩේ ඒවද??

  • @matheeshanuwansara
    @matheeshanuwansara Жыл бұрын

    aiyagen - Chamod aiya akkage love ekata react kare kohomada Akkagen - aiyage love ehema ahu karala thiyeda

  • @Nisansala681
    @Nisansala681 Жыл бұрын

    අනේ මරැ අනේ හිනා වෙලා කටත් රෙදිනවා...මරැ අනේ ඔයලගෙ පවුල..ආදරෙයි❤‍🔥 අක්කියෝ

  • @Malki_hirushika
    @Malki_hirushika Жыл бұрын

    අක්කාට= bfට first kiss එක දුන්නේ කවද්ද කොහෙදීද අයියා= gfට first kiss එක දුන්නේ කවද්ද කොහේදීද

  • @madu773
    @madu773 Жыл бұрын

    අක්කට=අයියද bf ද අයියට=නංගිද gf ද 😂

  • @apsarasewwandi4593
    @apsarasewwandi4593 Жыл бұрын

    පාන්දර 12.42ට බලන්නේ හිනාවෙන්න බෑ හුස්මත් හිර වෙනවා අප්පා 😅ඔය වගේම videos දාන්න අනේ බලන්න ශෝක් ඔයාලා❤😂

  • @hansanimadushani2344
    @hansanimadushani2344 Жыл бұрын

    අයියා ආදරේ අයියගේ gf ට නැත්තම් දිල්කි අක්කිට😁

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs Жыл бұрын

    තාත්තාගෙ පැත්තෙ අයට නේ😌😂

  • @shashishashikala8228
    @shashishashikala8228 Жыл бұрын

    අමිමො හැම විඩියෝ එකක්ම බලනවා අද තමා හොදටම හිනා වුනේ 😂😂😂

  • @anushkasen2142
    @anushkasen2142 Жыл бұрын

    Akkata... ◾Akka wediyenna Adare Ayyatada Bf tada? ◾Akkata france hari thaththa inna ratata hari yanna unoth oya yanne mona ratatada (thaththada,bf) Ayya .... ◾Ayyata school eke teachergen ahapu amathaka nowana benuma ◾oyt dilki akkawa wadayakda?

  • @umeshboy-sj1jk
    @umeshboy-sj1jk Жыл бұрын

    අක්කා-වැඩිපුරම ආදරේ අයියට ද bf ටද? අයියා-වැඩිපුරම ආදරේ නංගි gf ටද?

  • @dhaneeshanavodi7566
    @dhaneeshanavodi7566 Жыл бұрын

    අක්කට - මේ වෙනකන් කොල්ලො කීදෙනෙක්ට ආදරේ කරාද අයියට - මේ වෙනකම් කෙල්ලො කීදෙනෙක්ට ආදරේ කරල තියනවද

  • @kavindyarotubarangodage
    @kavindyarotubarangodage Жыл бұрын

    Akkagen - ගෙදරට හොරෙන් ක්ලාස් කට් කරපු පලවෙනි හේතුව? aiyagen - කෙල්ලො කි දෙනෙක්ට බූට් තියලා තියනවද?/නංගිට කරපු නරකම නපුරුම වැඩේ

  • @ayeshahansini7711
    @ayeshahansini7711 Жыл бұрын

    උබ කියපන්කෝ..කාටද කියලා අකමැති...😂😂😂මායි අයියයි වගේ...😂

  • @ramishatharushani7380
    @ramishatharushani7380 Жыл бұрын

    පැහැදිලි කිරිම් අනවශ්‍යයි 😂🤚 මරු අනෙ ඔයාලා❤️

  • @prasadibhagya648
    @prasadibhagya648 Жыл бұрын

    අනෙ අක්කී මන් මාර අවුලක හිටියෙ ඔයාගෙ වීඩියෝ එක බලලා හීනා කාලා මැරුනා අක්කී අවුල මතක වත් නැ මරු අක්කී හීනා වෙලාවම මැරෙනවා 😅♥️😘

  • @jananithraushayatagamaloku4037
    @jananithraushayatagamaloku4037 Жыл бұрын

    අයියා ආදරේ අම්මට අක්කා තාත්තට ඕනම ගෙදරක ඒමයි තාත්තගෙ පව්ලෙ උන් පේන්න බෑ😂

  • @D_yanabeya4157
    @D_yanabeya4157 Жыл бұрын

    අයියට - තවම පවුලෙ අයට කියපු නැති දෙයක් තියෙනවද තියෙනවනම් එ මොකක්ද අක්කට - එත් එ ප්‍රස්නෙම තමා

  • @nethz73
    @nethz73 Жыл бұрын

    ඒ කියන්නෙ අයියට කෙල්ලෙක් ඉන්නව නෙහ්😏😏 නැත්තම් නැ කියන්න තිබුනනෙ කිව්වෙ නැත්තෙ ඉන්න නිසානෙ😏😏

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 Жыл бұрын

    අයියා =boot කාලා තියෙනවා ද?? අක්කා= වැඩිපුරම ආදරේ අයියාට ද bf ටද ??

  • @Blue_Loom
    @Blue_Loom Жыл бұрын

    (👇මේවට උත්තර දෙන් ඕනේ තනි වචනෙන්😂options (මුකුත් බොන්න බෑ උත්තර නොදී😂😂 ) බෑ හොදේ... නැත්තම් දෙන්නම පයිනවා ප්‍රශ්නෙන් 😂😂) අක්කා - 01 - bf ට ද ගොඩක් ආදරේ අයියා ට ද 👻 02 - ඉස්සරහට අයියා ඉන්න රටට යනවද අයියා ගාවට🥺❤️ අයියා - 01 - අම්ම ද තාත්තා ද වැඩියෙන්ම ඔයාට ආදරේ ( දැනිලා තියන විදියට කියන්න)😁 02 - නංගිත් එක්ක වැඩියෙන්ම මල පැන්න දවසක් කියන්න 😂

  • @nawodyajayasuriya6017
    @nawodyajayasuriya6017 Жыл бұрын

    අනේ හිනා උනා හොදටම....හරිම ආසවෙන් බැලුවේ...❤️

  • @jayadevi4619
    @jayadevi4619 Жыл бұрын

    1 අක්කා- වැඩියෙන්ම ආදරේ තාත්තටද bf tada 2 අයියා- වැඩියෙන් අදරේ තාත්තටද gf ටද

  • @ireshasewwandi2255
    @ireshasewwandi2255 Жыл бұрын

    රැ 12ට හිනා වෙවි අක්කිගෙ විඩියො බලනවා 😂😂

  • @sachinisavithma1958
    @sachinisavithma1958 Жыл бұрын

    අම්මෝ අක්කි මරැ ඒක ආදරෙයි හැමෝටම අම්මිගේ හිනාවයි අයිය්ගේ හිනාවයි අක්කිගෙ හිනාවයි මාර ලස්සනයි අක්කේ 😂❤️🥰

  • @sanju3750
    @sanju3750 Жыл бұрын

    තාත්තාගේ පැත්තේ අය නේ....😂👍

  • @shanikasewwandi9587

    @shanikasewwandi9587

    Жыл бұрын

    ඔව් ඔව්

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Жыл бұрын

    අම්මෝ හිනා වෙලා බඩත් රිදෙනවා නංගෝ. මරු අනේ. ආදරෙයි නංගීයෝ. 💕❤️😍😘

  • @hirunyaaa2324
    @hirunyaaa2324 Жыл бұрын

    හිනා වෙලා කදුලුත් එනවා😂 අනේ හැමදාම වීඩියෝ දාන්නකෝ😁😁

  • @amandasandamali2744
    @amandasandamali2744 Жыл бұрын

    අයියගේ හිනාව දකිද්දි ත් හිනා යනවා😂

  • @ishuishu9204
    @ishuishu9204 Жыл бұрын

    අක්කා ••ඔයා marry කරපු කාලෙක මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙලා අයියව හරි හස්බන්ව හරි තෝරාගන්න උනොත් ඔයා mk? අයිය•• කවදාවත් සමාවක් ගන්න බැරි, මතක් වෙද්දී පසු තැවෙන ඔයා ජිවිතේ කරපු ලොකුම වරද මොකක්ද?

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 Жыл бұрын

    හිතේ කොඉතරම් දුක තිබ්බත්. ඔයාගේ වීඩියෝ වලට කට පුරා හිනා වෙන්න පුළුවන් ❤️

  • @Bhagyaherath__
    @Bhagyaherath__ Жыл бұрын

    තාත්තගෙ පැත්තෙ අය කියල නේද කිවෙ😁😂

  • @ruwishkaladilshani2126
    @ruwishkaladilshani2126 Жыл бұрын

    හට්ටිකේ හිනා ගිහිල්ල බඩත් එක්ක කොර උනා.ඔයාල දෙන්න නියමයි අක්කියො අද තමා විඩියෝ එකක් දැක්කෙ ❤️

  • @yashminidarsha3701
    @yashminidarsha3701 Жыл бұрын

    මරූ අක්කෙ....අම්මො ඒක්නම් පට්ට...ආයේ මට කිය්න්න දේවල් මත්ක් වෙන්නෙත් නැ .....මරු අනේ 😂😂😂

  • @ashansandeep8333
    @ashansandeep8333 Жыл бұрын

    අක්කා අම්මටයි ,තාත්තටයි හොරින් හිමීට හිතින් බැනල තීයේද ?හේතුව

  • @dinu_699
    @dinu_699 Жыл бұрын

    මටත් අයියෙක් හිටියනම් 🥺💗

  • @user-qq2bb3pz2n
    @user-qq2bb3pz2n10 ай бұрын

    බොල අයියා ශෝක් අනෙ මගෙ වෙන්නකො..එ හිනාව

  • @dilmikaushalya1311
    @dilmikaushalya1311 Жыл бұрын

    දිගටම ගේන්න අක්කො ඕ වගෙර් වීඩියෝ තමයි ඕන දිගටම. හිනාවෙලා බඩත් රිදෙනව මගේ😂

  • @kaveeshadilumini323
    @kaveeshadilumini323 Жыл бұрын

    අක්කා=මේ වෙන කන් කව්රුත් දන්නේ නැති ඔයාගෙ ලොකුම රහස කියන්න අයියා=අම්මට කියලා තියෙන ලොකුම බොරුව මොකක්ද ලෝකුම එක කව්රුත් නොදන්න

  • @Madhukumari-ez9je
    @Madhukumari-ez9je6 ай бұрын

    අයිය - බිරිදටද වැඩියෙන් ආදරේ නංගි ටද ? අක්ක - ඔයා වැඩියෙන්ම ආදරේ කරන්නෙ අයියට ද තාත්තටද ?

  • @saduuuuuuu102
    @saduuuuuuu102 Жыл бұрын

    අක්කා: අක්කට ඕනී කෑමක් හදන්න පුලුවන් ද ....හැදුවොත් කන්නත් පුලුවන් ද අයියා: අයියට ලව් එකක් තියෙනවා ද... ඒ කීවෙනි එකද 🤭🤭

  • @sudarmasriyanandani6763
    @sudarmasriyanandani6763 Жыл бұрын

    අක්කිට ඔයා ආදරේ boy friendtad අයියටද😁😁

  • @shakyasamarawickrm9590
    @shakyasamarawickrm9590 Жыл бұрын

    අද නම් හොදටම හිනා උනා....

  • @imeshachathu5878
    @imeshachathu5878 Жыл бұрын

    අක්කට වෙච්ච ලැජ්ජ හිතෙන seen එක මොකක්ද 😂 අයියට කෙල්ලෙක් ඉන්නවනම් ලොකු ප්‍ර්ශ්නයක් ආවොත් කෙල්ලවත් ඔනිමයිනම් කෙල්ලවද තොර ගන්නෙ නංගිවද 😂

  • @m.a.m.hsandipani1040
    @m.a.m.hsandipani104010 ай бұрын

    අම්මෝ හිනා වෙලා කටත් රිදෙනවා 😹💗 අයියා- වැඩිපුරම ආදරෙ අම්මටද නංගිටද අක්කා- වැඩිපුරම නරක අම්මද තාත්තාද

  • @chandrikalakmali7217
    @chandrikalakmali7217 Жыл бұрын

    අයියාගෙන් අහන්න =ඉස්කොලෙ කාල කෙල්ලො කියක් එක්ක යාලු වෙල හිටියද? අක්ක්ගෙන් අහන්න =ඉස්කොලෙ යන කාලෙ කොල්ලො කීයක් එක්ක යාලු වෙල හිටියද? (දෙන්නම එ කොල්ලොන්ගෙයි කෙල්ලොන්ගෙයි නම් කියන්නත් ඔනි)

  • @slshortyt5905
    @slshortyt5905 Жыл бұрын

    අක්කා = අක්කා Bf akka අම්මට හොරෙන් ගියේ කොහෙද අයියා = අම්මට හොරෙන් කරපු දෙයක් කියන්න කාටවත් කිවේ නැති දෙයක්

  • @bodhi972
    @bodhi972 Жыл бұрын

    අක්කි - school කාලේ ආදරේ කරද්දී love එක ගෙදරට අහුවෙයි කියලා බයට අම්මාට කියපු ලොකුම බොරුව මොකද්ද? අයියා - මේ වෙනකන් ආදර සම්බන්ධතා කීයක් තිබ්බද? 😂♥️

  • @nayomimanjula8461
    @nayomimanjula8461 Жыл бұрын

    හිනා වෙලා බඩත් රිදෙනවා අනෙ 😂

  • @nipunisaranga5444
    @nipunisaranga5444 Жыл бұрын

    අයියාගේන් අහන්න :- ආදරේ කරද්දි කරපු බොරුව නංගිටද ආදරේ කෙල්ලටද ආදරේ නංගිගෙන් අහන්න.. කී වෙනි කොල්ලාද මේ? බදිනවාද අනිවාර්යයෙන්ම ? ප්‍රශ්නයක් ඇවිල්ලා කොල්ලාගෙන් කිව්වෝත් දෙපැත්තෙන් එක පැත්තල් තොරගන්න කියලා.. පවුලේ අයවද තෝර ගන්නේ කොල්ලාවද ? 😂😂😂😂😂😂

  • @saduuuuuuu102
    @saduuuuuuu102 Жыл бұрын

    අඩේ අක්කෙ සිරාවටම සුපිරි ඒක අනෙ .... always happy 😹 හැම නිතරම හිනා වෙලා ඉන්න අය කියලා ඔයාලා මේ වා බලද්දි තේරෙනවා මරු අනෙ ...අම්මා , අයියා, ඔයා ... තාත්තා ත් මීට 2නි නැතුව ඇති කියලා හිතෙනො 🤭

  • @binurikasandeepani3957
    @binurikasandeepani3957 Жыл бұрын

    දෙපාරක් බලපු අය මේ කොනට....... 😁

  • @sukuruththan5507
    @sukuruththan5507 Жыл бұрын

    අම්මෝ අදනන් ලේත් පිරිසිදුවෙලා වැඩි වෙන්න ඇති 😂😂😂😂

  • @chathumini4552
    @chathumini4552 Жыл бұрын

    ඒ කියන්නෙ අයියට කෙල්ලෙක් ඉන්නවනෙ .කෙල්ලෙක් නැත්තං නෑ කියල නොබී ඉන්න තිබ්බනෙ 😂😂😂😂😂😂😂😂😂

  • @gayannishadimahalekamge4976
    @gayannishadimahalekamge4976 Жыл бұрын

    අයියගෙන්.....💜 අයියගේ බත්ඩේ එකට ...අයියගෙ අම්මයි තාත්ත්‍යි දෙන්නම තෑගි 2ක් දෙනවා..හැබැයි ගන්න පුලුවන් එක තෑග්ගයි...කස්ගෙ තෑග්ගද අයියා ගන්නේ.... අක්කගෙන්..💜...අක්කිට වැකේශන් එකකට කොහේ හරි රටකට යන්න ලැබෙනවා...එහෙම උනොත් අක්කි යන්නේ...අක්කිගේ තාත්තා ඉන්න රටටද නැත්තන් බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්න රටටද

  • @avishkamadhushani132

    @avishkamadhushani132

    Жыл бұрын

    Ammooo

  • @gayannishadimahalekamge4976

    @gayannishadimahalekamge4976

    Жыл бұрын

    @@avishkamadhushani132 😀😀...

Келесі